අ.පො.ස (උසස් පෙළ) රසායන විද්‍යාව 12වන ඒකකය රසායනික සමතුලිතතාව කතෘ රංග ගුණරත්න, Samathulithathawa A/L Chemistry Sinhala Medium. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ රසායන විද්‍යාව නව විෂය නිර්දේශයේ අන්තර්ගත සමතුලිතතාව යන 12වන ඒකකයේ රසායනික සමතුලිතතාව (1 කොටස) සම්පුර්ණයෙන්ම ආවරණය වන පරිදි උසස් තාර්කික රසායන විද්‍යා ලේඛක, ප්‍රවීන රසායන විද්‍යා දේශක රංග ගුණරත්න (B.Sc. Che.Sp.(Hons) university of Sri Jayewardenepura) විසින් මෙම කෘතිය රචනා කර ඇත. රසායනික සමතුලිතතාව යන 12වන ඒකකයේ පළමු කොටස පිළිබඳ අංග සම්පූර්ණ දැනුමක් ලබාදෙන ස්ව අධ්‍යයන කෘතියක් ලෙස මෙම ග්‍රන්ථය හඳුන්වා දී ඇත. මෙම ග්‍රන්ථය තුළ අංග සම්පුර්ණ සිද්ධාන්ත, උදාහරණ, අභ්‍යාස වර්ගීකරණය කළ පසුගිය ප්‍රශ්න සමඟ ඒකක ඇගයීමේ පරීක්ෂණයක් ද අන්තර්ගත වේ. මෙම ග්‍රන්ථය පිටු 207කින් යුක්ත වේ.


Buy similar products: here

Samathulithathawa A/L Chemistry Sinhala Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Samathulithathawa A/L Chemistry Sinhala Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690