අ.පො.ස. උසස් පෙළ තාක්ෂණවේදය සඳහා විද්‍යාව, SFT Maths Book Sinhala Medium. ගණිතය 02 අමතර කියවීම් පොත. 

  • කෝණ මිනුම්
  • චාපයක දිග සහ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය
  • ත්‍රිකෝණමිතිය
  • ත්‍රිකෝණයක වර්ගඵලය

යන ඒකක ආවරණය වන පරිදි මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පාඨකයාට අවබෝධ කර ගැනීමට පහසු වන ආකාරයට නිදසුන් උපයෝගී කර ගනිමින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. නව නිර්දේශය අනුකූලව සකස් කර ඇත. සෑම ඒකකයක් අවසානයේම අභ්‍යාස ඇතුළත් කර ඇති අතර ඒ සඳහා පිළිතුරු ද ඇතුළත් කර ඇත. සම්පත් දෙහිගම්පල මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පැහැදිලි රූප සටහන් වලින් යුක්ත මෙම ග්‍රන්ථය පිටු 136කින් යුක්ත වේ. ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. 


Buy similar products: here

SFT Maths Book Sinhala Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

SFT Maths Book Sinhala Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690