අ.පො.ස. උසස් පෙළ ආර්ථික විද්‍යාව - සූක්ෂම ආර්ථික විද්‍යාව නැමති මෙම ග්‍රන්ථය මහාචාර්ය ඊ. දයාරත්න (අධ්‍යයනාංශ ප්‍රධාන, වාණිජවිද්‍යා අධ්‍යයනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) මහතා විසින් රචනා කර ඇත, Sukshama Arthika Vidyawa Professor Dayarathna. නව විෂය නිර්දේශයට අනුකූලව  රචනා කර ඇති  මෙම කෘතිය උසස් පෙළ  ආර්ථික විද්‍යාව ඉගැන්වීමේ කටයුතු වල නිරත වන ගුරු භවතුන්ටද , උසස් පෙළ  ආර්ථික විද්‍යාව හදාරන සිසුනටද බෙහෙවින් ප්‍රයෝජනවත් කෘතියක් ලෙස  හඳුන්වා දිය හැකිය. සූක්ෂම ආර්ථික විද්‍යාව විෂයට අදාළ,

  • සූක්ෂම ආර්ථික විද්‍යාව හැඳින්වීම 
  • වෙළෙඳ පොළවල් ක්‍රියාත්මක වන ආකාරය 
  • ඉල්ලුම් හා සැපයුම් නම්‍යතාව
  • වෙළෙඳ පොළ ක්‍රියාවලියට ආණ්ඩුවේ මැදිහත් වීම 
  • පාරිභෝගික ඉල්ලුම පිළිබඳ න්‍යාය : සංඛ්‍යා සූචක උපයෝගිතා ප්‍රවේශය 
  • ඉල්ලුම් න්‍යාය : ක්‍රම සූචක උපයෝගිතා ප්‍රවේශය 
  • හෙළි කළ වරණ න්‍යාය 
  • නිෂ්පාදන න්‍යාය : විචල්‍ය යෙදවුමේ ඵලදා නීති 
  • නිෂ්පාදන න්‍යාය : විචල්‍ය යෙදවුම් දෙකක   ඵලදා නීති 
  • ප්‍රශස්ත සාධක සංයෝග 
  • නිෂ්පාදන පිරිවැය න්‍යාය 
  • ව්‍යාපාරික ආයතන 
  • පූර්ණ තරඟය යටතේ මිල හා නිමැවුම නිර්ණයවන  අන්දම 
  • ඒකාධිකාරය: මිල හා  නිමැවුම තීරණය කිරීම 
  • ඒකාධිකාරි තරඟය යටතේ මිල හා නිමැවුම තීරණය කිරීම 
  • කතිපයාධිකාරයේ මිල හා නිමැවුම තීරණය වන අන්දම 

යන විෂය කොටස් ආවරණය කර ඇත. සූක්ෂම ආර්ථික විද්‍යාව විෂයේ එන ගැඹුරු විෂය කරුණු වචනයෙන්ද, ප්‍රස්තාර මඟින්ද, සමීකරණ භාවිතයෙන්ද පැහැදිලි කර තිබීම මෙම කෘතියේ විශේෂත්වයක් වේ.  අවබෝධ කර ගැනීමට පහසු ආකාරයෙන් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 391කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.


Buy similar products: here

Sukshama Arthika Vidyawa Professor Dayarathna

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Sukshama Arthika Vidyawa Professor Dayarathna

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690