අ.පො.ස. උසස් පෙළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය ගැටළු සහ විසදුම්. නව විෂය නිර්දේශයට අනුකූලව සමස්ථ විෂය නිර්දේශයම ආවරණය  කර ඇත, S.Withanage ICT Gatalu Wisandum

  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ මූලික සංකල්ප
  • පරිගණක පරිණාමය ගවේෂණය 
  • පරිගනකයේ දත්ත නිරුපණය සහ සංඛ්‍යා පද්ධති
  • තාර්කික ද්වාර හා බූලිය වීජ ගණිතය
  • පරිගණක මෙහෙයුම් පද්ධති
  • දත්ත සන්නිවේදන හා පරිගණක ජාල තාක්ෂණය 
  • තොරතුරු පද්ධති සංවර්ධනය 
  • දත්ත සමුදාය පද්ධතීන් සැලසුම් කිරීම
  • පරිගණක ක්‍රමලේඛ භාෂා
  • බහු මාධ්‍ය තාක්ෂණය භාවිතයෙන් වෙබ් අඩවි නිර්මාණය කිරීම 
  • සාර්ව ද්‍රව්‍ය අන්තර්ජාලය
  • ඊ - වාණිජ්‍ය  සංකල්ප හා අන්තර්ජාල ව්‍යාපාර
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ නව නැඹුරුව

යන  ඒකක  13ට අනුව බහුවරණ ප්‍රශ්න 1000කට අධික සංඛ්‍යාවක් ප්‍රශ්නයට අදාළ පිළිතුරු පැහැදිලි කිරීම් සහිතව ඇතුළත් වී ඇත. මීට අමතරව ව්‍යුහගත හා රචනා ආදර්ශ ප්‍රශ්න 500කට අධික ප්‍රමාණයක් පිළිතුරු පැහැදිලි කිරීම් සහිතව ඇතුලත් කර ඇත. තවද ඇතැම් ප්‍රශ්න වීඩියෝ පාඩම් මාර්ගයෙන් පැහැදිලි කර ඇත. මෙම ග්‍රන්ථය පරිශීලන කරනු ලබන පාඨකයාට ප්‍රශ්නයට අදාළ පිළිතුර මනාව අවබෝධ කර ගැනීමට පහසුවන ආකාරයෙන් ග්‍රන්ථය රචනා කර ඇත.ප්‍රවීණ ග්‍රන්ථ රචක එස් විතානගේ (MBCS, BIT, HDIT)  මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.  පැහැදිලි රූප සටහන් ඇතුළත් කරමින් ඉහළම  ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇති අතර පිටු 588කින් යුක්ත ව මෙම ග්‍රන්ථය නිර්මාණය  කර ඇත.


Buy similar products: here

S.Withanage ICT Gatalu Wisandum

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

S.Withanage ICT Gatalu Wisandum

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690