අ.පො.ස. උසස් පෙළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය 13 ශ්‍රේණිය අතිරේක කියවීම (එස්. විතානගේ). 2017 නව විෂය නිර්දේශයට අනුකූලව මෙම ග්‍රන්ථය රචනා කර ඇත. 13 ශ්‍රේණිය නව විෂය නිර්දේශය පරිපුර්ණ ලෙස ආවරණය කර ඇත. ප්‍රවීණ තොරතුරු තාක්ෂණ ග්‍රන්ථ කතෘ එස්. විතානගේ (MBCS, BIT, HDIT) මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත, S.Withanage ICT Pdf Download Grade.

  • දත්ත කාර්යක්‍ෂම ලෙස හා ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා දත්ත සමුදාය පද්ධති සැලසුම් කිරීම.
  • ගැටළු විසඳීමට ඇලගොරිතම සංවර්ධනය කර ඒවා ආකේතනය කිරීම සඳහා පයිතන් ක්‍රමලේඛ භාෂාව යොදා ගැනීම.
  • බහු මාධ්‍ය තාක්ෂණය උපයෝගී කරගනිමින් (HTML භාවිතයෙන්) වෙබ් අඩවි සංවර්ධනය කිරීම.
  • සාර්ව ද්‍රව්‍ය | සබැදි ද්‍රව්‍ය අන්තර්ජාල (lOT) ගවේෂණය කොට අදාල සරල යෙදුම් සංවර්ධනය කිරීමට, අංකිත පද්ධතිවල තැනුම් ඒකකය හඳුනා ගැනීම.
  • තරඟකාරී වෙළෙදපොළට සහ ව්‍යාපාරික සංවිධානවලට, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යෙදිය හැකි අයුරු 
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ නව නැඹුරුව සහ අනාගත දිශානති 

යන ඒකක 06ට අදාළ විෂය කරුණු සවිස්තරාත්මකව පැහැදිලි කර ඇත. පැහැදිලි රූප සටහන් ඇතුළත් කරමින් ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇති අතර පිටු 360කින් යුක්ත ව මෙම ග්‍රන්ථය රචනා කර ඇත.


Buy similar products: here

S.Withanage ICT Pdf Download Grade.

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

S.Withanage ICT Pdf Download Grade.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690