අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව - විද්‍යුත් රසායනය. නව විෂය නිර්දේශයට අනුකුල හේමචන්ද්‍ර බස්නායක මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත, Vidyuth Rasayanaya Chemistry Hemachandra Basnayaka. විද්‍යුත් රසායනයට අයත් සියලු විෂය කරුණු මෙම පොතෙන් ආවරණය වී ඇති අතර අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳ සියලු විස්තර ඇතුළත් වී ඇත. 

  • විද්‍යුත් සන්නායකතාව 
  • ඉලෙක්ට්‍රොඩ සමතුලිතතා
  • විද්‍යුත් රසායනික කෝෂ
  • විද්‍යුත් රසායනික ශ්‍රේණිය
  • ප්‍රායෝගික කෝෂ
  • විද්‍යුත් විච්ඡේදනය
  • ලෝහ විඛාදනය

යන පාඩම් ඇත. මීට අමතරව දැනුම හා ගැටලු විසඳීමේ කුසලතාව වර්ධනය කර ගැනීම සඳහා සුදුසු අභ්‍යාස සහ පිළිතුරු විශාල ප්‍රමාණයක් ද මෙහි අඩංගු වී ඇත. පිටු 116 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.


Buy similar products: here

Vidyuth Rasayanaya Chemistry Hemachandra Basnayaka

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Vidyuth Rasayanaya Chemistry Hemachandra Basnayaka

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

user
Nisal

Very immersive experience

2025-Feb-03
WhatsApp