Chemistry | විද්‍යුත් රසායනය (රංග ගුණරත්න)

0 in stocks

0

450

0.325

Rs.450.00
Quantity

0

Out Of Stock

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව විද්‍යුත් රසායනය කතෘ රංග ගුණරත්න(B.Sc. Che.Sp.(Hons) university of Sri Jayewardhanapura), Vidyuth Rasayanaya Chemistry Ranga Gunarathna. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ නව විෂය නිර්දේශය සහ සරසවි ප්‍රවේශ සඳහා මෙම රසායන විද්‍යාව 14 වන ඒකකයට අදාළ විද්‍යුත් රසායනය ග්‍රන්ථය අතිශය වැදගත් වේ. පරිච්ඡේද 06කින් යුක්තව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.

  1. විද්‍යුත් රසායනික කෝෂ සහ ඉලෙක්ට්‍රෝඩ වර්ග
  2. කෝෂ විභව, ඉලෙක්ට්‍රෝඩ විභව සහ විද්‍යුත් රසායනික ශ්‍රේණිය
  3. වාණිජ කෝෂ
  4. ලෝහ විඛාදනය
  5. විද්‍යුත් විච්ඡේද්‍යය කෝෂ
  6. අභ්‍යාස මාලාව හා පිළිතුරු සංග්‍රහයත් පසුගිය ප්‍රශ්න එකතුවත්

ඉතාමත් පැහැදිලිව මේ තුළ අන්තර්ගත කර ඇත. කළු සුදු මුද්‍රණයෙන් යුක්ත වන මෙම ග්‍රන්ථය පිටු 125කින් යුක්ත වේ.


Buy similar products: here

Vidyuth Rasayanaya Chemistry Ranga Gunarathna

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Vidyuth Rasayanaya Chemistry Ranga Gunarathna

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690