shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side

8 Books found
5 Nyasa Combined Maths A/L Book Educational Publications Department
Combined Maths | සංයුක්ත ගණිතය - න්‍යාස (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ සංයුක්ත ගණිතය - න්‍යාස. මෙම ග්‍රන්ථය අ.පො.ස. (උ.පෙ.) 2017 නව විෂය නිර්දේශයට අනුකූලව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත, Nyasa Combined Maths A/L Book. අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා නිර්දේශ කර ඇති මෙම ග්‍රන්ථයේ, 

  1. න්‍යාස සඳහා හැඳින්වීමක් 
  2. න්‍යාස වීජය 
  3. 2 X 2 න්‍යාසයක ප්‍රතිලෝමය 
  4. න්‍යාස භාවිතයෙන් සමගාමී සමීකරණ විසඳීම.

යන ඒකක හතර මෙහි ඇතුළත් වේ. ඒකක හතර අවසන් වීමෙන් පසු අභ්‍යාස සහ විසඳුම් ඇතුළත් කරමින් නව පරිච්ඡේදයක් අන්තර්ගත කර ඇත. වර්ණ මුද්‍රණයක් සහිත පිටු 68 කින් යුක්ත මෙම ග්‍රන්ථය විෂය කරුණු පහසුවෙන් අවබෝධ වන ආකාරයට සරලව ඉදිරිපත් කර ඇත.

Buy similar products: here

Nyasa Combined Maths A/L Book

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Nyasa Combined Maths A/L Book

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.75.00
12 in stocks
5 Shuddha Ganithaya Bostock Adyapana Prakashana Sri Lanka A/L Combined Maths
Out of Stock
Combined Maths | ශුද්ධ ගණිතය – 01 කොටස (එල්.බොස්ටොක් – අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ සංයුක්ත ගණිතයට අයත් ශුද්ධ ගණිතය – 01 කොටස. සවුන්ගේට් කාර්මික විද්‍යාලයේ හිටපු ගණිතය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එල්.බොස්ටොක් මහතා සහ එස්. චැන්ඩ්ලර් මහතා විසින් රචනා කරන ලද ශුද්ධ ගණිතය 01 කොටස වන මෙම ග්‍රන්ථය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සඳහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත පාඩම් වලට අදාළ අභ්‍යාස සහ පිළිතුරු ඇතුළත්ව ඇත. මෙම ග්‍රන්ථයේ අන්තර්ගතය ලෙස, Shuddha Ganithaya Bostock Adyapana Prakashana.

  • වීජීය සම්බන්ධතා 
  • වීජීය මාතෘකා 
  • වර්ගජ ශ්‍රිත 
  • ඛණ්ඩාංක ජ්‍යාමිතිය 01
  • අවකලනය 01
  • ත්‍රිකෝණමිතික ශ්‍රිත 
  • ත්‍රිකෝණමිතික සර්වසාම්‍ය 
  • වැඩිදුර ත්‍රිකෝණමිතිය 
  • අවකලනය 02
  • අනුකලනය 
  •  ඛණ්ඩාංක ජ්‍යාමිතිය 02
  • වක්‍ර වල දළ රූප සටහන් ඇඳීම.
  • දෛශික 
  • සංකීර්ණ සංඛ්‍යා 
  • සංකරණ හා සංයෝජන 
  • ශ්‍රේණි 
  • සම්භාවිතාව 
  • සංඛ්‍යාත්මක යෙදීම්.

යනුවෙන් ඒකක 18ක් යටතේ කරුණු සාකච්ඡා කර ඇත. පාඩම් වලට අදාළ රූප සටහන් ඉතාමත් පැහැදිලිව ඇතුළත් කර ඇත. පිටු 860කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. මෙම ග්‍රන්ථය ගුරු සිසු දෙපාර්ශවයටම පරිහරණයට සුදුසු වන ආකාරයෙන් නිමවා ඇත.

Buy similar products: here

Shuddha Ganithaya Bostock Adyapana Prakashana.

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Shuddha Ganithaya Bostock Adyapana Prakashana.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.830.00
Out Of Stock  
0 in stocks
5 Thrikonamithiya Trigonometry Loney Sinhala Medium Educational Publications Department
Combined Maths | ත්‍රිකෝණමිතිය – එස්.එල්.ලෝනි (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ සංයුක්ත ගණිතයට අයත් ත්‍රිකෝණමිතිය. එස්.එල්.ලෝනි විසින් රචනා කරන ලද ත්‍රිකෝණමිතිය මෙම ග්‍රන්ථය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත, Thrikonamithiya Trigonometry Loney Sinhala Medium. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සඳහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත.මෙම ග්‍රන්ථය තුළ නිදසුන් අතිවිශාල සංඛ්‍යාවක් ඇතුළත්ව ඇත. පාඩම් වලට අදාළ අභ්‍යාස සහ පිළිතුරු  ඇතුළත්ව ඇත. මෙම ග්‍රන්ථයේ අන්තර්ගතය ලෙස ,

  1. කෝණ මිනුම 
  2. සෘජු කෝණයකට අඩු කෝණ සඳහා ත්‍රිකෝණමිතික අනුපාත 
  3. උස සහ දුර පිළිබඳ සරල ගැටලු 
  4. වීජීය සංකේත ත්‍රිකෝණමිතියට යෙදීම.
  5. ඕනෑම විශාලත්වයෙකිනුත් ඕනෑම ලකුණෙකිනුත් යුත් කෝණවල ත්‍රිකෝණමිතික ශ්‍රිත 
  6. දී තිබෙන ත්‍රිකෝණමිතික අනුපාතයක් ඇති සියලු කෝණ සඳහා සාධාරණ ප්‍රකාශන 
  7. කෝණ දෙකක ඓක්‍යයෙත් අන්තරයේත් ත්‍රිකෝණමිතික
  8. බහුගුණ කොණවලත් උපගුණ කොණවලත් ත්‍රිකෝණමිතික
  9. සර්වසාම්‍ය සහ ත්‍රිකෝණමිතික සමීකරණ 
  10. ලඝුගණක 
  11. සමානුපාතික කොටස් පිළිබඳ මුලධර්මය 
  12. ත්‍රිකෝණයක පාදත් කෝණවල ත්‍රිකෝණමිතික අනුපාතයන් අතර සම්බන්ධතා 
  13. ත්‍රිකෝණ විසඳීම 
  14. උස සහ දුර 
  15. ත්‍රිකෝණයක ගුණ 
  16. චතුරස්‍ර
  17. කුඩා කෝණවල ත්‍රිකෝණමිතික අනුපාත 
  18. ප්‍රතිලෝම වෘත්ත ශ්‍රිත 
  19. සරල ත්‍රිකෝණමිතික ශ්‍රේණි කිහිපයෙක ආකලනය 
  20. ඉවත් කිරීම 
  21. ප්‍රක්ෂේපණ 

යනුවෙන් ඒකක 21ක් යටතේ කරුණු සාකච්ඡා කර ඇත. පාඩම් වලට අදාළ රූප සටහන් ඉතාමත් පැහැදිලිව ඇතුළත් කර ඇත. පිටු 326කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. මෙම ග්‍රන්ථය ගුරු සිසු දෙපාර්ශවයටම පරිහරණයට සුදුසු වන ආකාරයෙන් නිමවා ඇත.

Buy similar products: here

Thrikonamithiya Trigonometry Loney Sinhala Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Thrikonamithiya Trigonometry Loney Sinhala Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.500.00
25 in stocks
5 Combined Maths Thrikonamithiya
Combined Maths | සංයුක්ත ගණිතය - 04 කොටස (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ සංයුක්ත ගණිතය. සංයුක්ත ගණිතය - 04 කොටස. මෙම සංයුක්ත ගණිතය 04 කොටස ග්‍රන්ථය 2023 වර්ෂයේ මුද්‍රණය කරන ලද අ.පො.ස. (උ.පෙ.) නව විෂය නිර්දේශයට අනුකූලව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කපිල සිල්වා (ව්‍යවහාරික විද්‍යාපීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) මහතා මෙම ග්‍රන්ථය රචනා කිරීමට දායක වී ඇත. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සඳහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත, Combined Maths Thrikonamithiya.

12 ශ්‍රේණිය 1 සහ 2 වාර සඳහා ඇතුළත් ත්‍රිකෝණමිතිය යන ඒකකයට අදාළව පරිච්ඡේද 14ක් යටතේ කරුණු සාකච්ඡා කර ඇත. පාඩම් අවසානයේ අභ්‍යාස ඇතුළත් කර ඇත. පාඩම් වලට අදාළ රූප සටහන් ඉතාමත් පැහැදිළිව ඇතුළත් කර ඇත. පිටු 111කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස වර්ණ මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. මෙම ග්‍රන්ථය ගුරු සිසු දෙපාර්ශවයටම පරිහරණයට සුදුසු වන ආකාරයෙන් නිමවා ඇත.

Buy similar products: here

Combined Maths Thrikonamithiya.

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Combined Maths Thrikonamithiya.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.300.00
24 in stocks
5 Shudda Ganithaya A/L Combined Maths
Combined Maths | සංයුක්ත ගණිතය - 03 කොටස (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ සංයුක්ත ගණිතය. සංයුක්ත ගණිතය - 03 කොටස. මෙම සංයුක්ත ගණිතය 03 කොටස ග්‍රන්ථය 2023 වර්ෂයේ මුද්‍රණය කරන ලද අ.පො.ස. (උ.පෙ.) නව විෂය නිර්දේශයට අනුකූලව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කපිල සිල්වා (ව්‍යවහාරික විද්‍යාපීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) මහතා මෙම ග්‍රන්ථය රචනා කිරීමට දායක වී ඇත. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සඳහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. 12 ශ්‍රේණිය 1 සහ 2 වාර සඳහා ඇතුළත් ශුද්ධ ගණිතය සංචරකය සඳහා යන ඒකකයට අදාළව, Shudda Ganithaya A/L Combined Maths

  • තාත්ත්වික සංඛ්‍යා පද්ධතිය
  • දර්ශක හා ලඝු
  • ඛණ්ඩාංක තලය
  • ශ්‍රිත හැඳින්වීම සහ ප්‍රස්ථාර
  • බහුපද සහ පරිමේය ශ්‍රිත
  • සරල අසමානතා

යනුවෙන් ඒකක 06ක් යටතේ කරුණු සාකච්ඡා කර ඇත. පාඩම් අවසානයේ අභ්‍යාස ඇතුළත් කර ඇත. පාඩම් වලට අදාළ රූප සටහන් ඉතාමත් පැහැදිලිව ඇතුළත් කර ඇත. පිටු 226කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. මෙම ග්‍රන්ථය ගුරු සිසු දෙපාර්ශවයටම පරිහරණයට සුදුසු වන ආකාරයෙන් නිමවා ඇත.

Buy similar products: here

Shudda Ganithaya A/L Combined Maths

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Shudda Ganithaya A/L Combined Maths

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.345.00
15 in stocks
5 Combined Maths Sampath Potha
Low Stock
Combined Maths | සංයුක්ත ගණිතය - 02 කොටස (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ සංයුක්ත ගණිතය. සංයුක්ත ගණිතය - 02 කොටස. මෙම සංයුක්ත ගණිතය 02 කොටස ග්‍රන්ථය 2017 වර්ෂයේ මුද්‍රණය කරන ලද අ.පො.ස. (උ.පෙ.) නව විෂය නිර්දේශයට අනුකූලව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කපිල සිල්වා (ව්‍යවහාරික විද්‍යාපීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) මහතා මෙම ග්‍රන්ථය රචනා කිරීමට දායක වී ඇත. අ.පො.ස. උසස් පෙළ නව සංයුක්ත ගණිතය හා උසස් ගණිතය විෂය නිර්දේශයේ අඩංගු කර ඇති විෂය කරුණු හා ප්‍රායෝගික යෙදීම් ද ඇතුළත් වන පරිදි සකසා ඇති බැවින් උසස් පෙළ සංයුක්ත ගණිතය හා උසස් ගණිතය හදාරන සිසුන්ට මෙන්ම වෙනත් උසස් විභාග සඳහා සූදානම් වන සිසුන්ට ද උචිත වේ. 12 ශ්‍රේණිය 1 සහ 2 වාර සඳහා ඇතුළත් ව්‍යවහාරික ගණිතය සංචරකය යන ඒකකයට අදාළව, Combined Maths Sampath Potha.

  • දෛශික
  • බල පද්ධති
  • ඒක මාන චලිතය

යනුවෙන් ඒකක 03ක් යටතේ කරුණු සාකච්ඡා කර ඇත. පාඩම් අවසානයේ අභ්‍යාස ඇතුළත් කර ඇත. පාඩම් වලට අදාළ රූප සටහන් ඉතාමත් පැහැදිළිව ඇතුළත් කර ඇත. පිටු 388කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස වර්ණ මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. මෙම ග්‍රන්ථය ගුරු සිසු දෙපාර්ශවයටම පරිහරණයට සුදුසු වන ආකාරයෙන් නිමවා ඇත.

Buy similar products: here

Combined Maths Sampath Potha.

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Combined Maths Sampath Potha.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.233.00
19 in stocks
5 Combined Maths Resource Book
Combined Maths | සංයුක්ත ගණිතය - 01 කොටස (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ සංයුක්ත ගණිතය. සංයුක්ත ගණිතය - 01 කොටස. මෙම සංයුක්ත ගණිතය 01 කොටස ග්‍රන්ථය 2019 වර්ෂයේ මුද්‍රණය කරන ලද අ.පො.ස. (උ.පෙ.) නව විෂය නිර්දේශයට අනුකූලව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයක් විසින් මෙම ග්‍රන්ථය රචනා කිරීමට දායක වී ඇත. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සඳහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත, Combined Maths Resource Book

ශුද්ධ ගණිතය සංචරකය යන ඒකකයට අදාළව පරිච්ඡේද 22ක් යටතේ කරුණු සාකච්ඡා කර ඇත. පාඩම් අවසානයේ අභ්‍යාස ඇතුළත් කර ඇත. පාඩම් වලට අදාළ රූප සටහන් හා ප්‍රස්ථාර ඉතාමත් පැහැදිළිව ඇතුළත් කර ඇත. පිටු 378කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. මෙම ග්‍රන්ථය ගුරු සිසු දෙපාර්ශවයටම පරිහරණයට සුදුසු වන ආකාරයෙන් නිමවා ඇත.

Buy similar products: here

Combined Maths Resource Book

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Combined Maths Resource Book

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.840.00
22 in stocks
5 Combined Maths Sampath Poth
Out of Stock
Combined Maths | සංයුක්ත ගණිතයට පිවිසුම (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ සංයුක්ත ගණිතය. සංයුක්ත ගණිතයට පිවිසුම. මෙම ග්‍රන්ථය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අ.පො.ස. උසස් පෙළ විභාගය සදහා අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. මෙම ග්‍රන්ථය මගින්, Combined Maths Sampath Poth 

  • හැඳින්වීම 
  • පිවිසුම
  •  වීජ ගණිතය 
  • දර්ශක සහ ලඝු ප්‍රකාශන 
  • ජ්‍යාමිතික ප්‍රමේය 
  • අභ්‍යාස ආදර්ශ විසදුම් 
  • අමතර අභ්‍යාස 
  • ආදර්ශ විසඳුම

යන විෂය කොටස් ආවරණය කර ඇත. පිටු 106 කින් යුක්ත මෙම ග්‍රන්ථය විෂය කරුණු පහසුවෙන් අවබෝධ වන ආකාරයට සරලව ඉදිරිපත් කර ඇත.

Buy similar products: here

Combined Maths Sampath Poth 

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Combined Maths Sampath Poth 

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.100.00
Out Of Stock  
0 in stocks
WhatsApp