shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side

3 Books found
0 Accounting Model MCQ Indrajith Pathirana Grade 13 A/L Kuppiya Store
Accounting | 13 ශ්‍රේණිය ගිණුම්කරණය බහුවරණ ප්‍රශ්නෝත්තර - 01 කොටස (විවරණ සහිතව පාඩම් අනුව වර්ගකර ඇත)

ගිණුම්කරණය 13 ශ්‍රේණිය විවරණයන් සහිත බහුවරණ ප්‍රශ්නෝත්තර සංග්‍රහය - 01 කොටස කතෘ ඉන්ද්‍රජිත් පතිරණ (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ උපාධිධර), Accounting Model MCQ Indrajith Pathirana. උසස් පෙළ ගිණුම්කරණය කෙටි ප්‍රශ්න පත්‍රය සඳහා 13 ශ්‍රේණියේ විෂය නිර්දේශයේ පළමු පාඩම් 05 සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි පාඩම් අනුපිළිවෙළින් සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා නිර්මාණාත්මක කෙටි ප්‍රශ්න 361ක් මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත කර ඇත. 

  1. සංකල්පනාත්මක රාමුව
  2. ගිණුම්කරණ ප්‍රමිත
  3. සමාගම් ගිණුම්
  4. මුදල් ප්‍රවාහ ප්‍රකාශන
  5. අනුපාත විශ්ලේෂණය

සියලුම සිසුන් පිළිබඳව අවධානය යොමු කරමින් සෑම ශිෂ්‍යයෙකුටම තේරුම්ගත හැකි පරිදි පිළිතුරු විවරණයන්ද සමඟින් මෙම ග්‍රන්ථය සකස් කර ඇත. මෙහි අඩංගු සියලුම ප්‍රශ්න සඳහා සිද්ධාන්ත කොටස් හා පිළිතුරු ලබාගැනීමේ කෙටි ක්‍රම නොමිලේ ලබාදෙන වීඩියෝ මාලාවක් මඟින්ද පැහැදිලි කර තිබීම විශේෂත්වයකි. මෙම ග්‍රන්ථය පිටු 236කින් යුක්ත වේ.

Buy similar products: here

Accounting Model MCQ Indrajith Pathirana

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1800.00
20 in stocks
5 Accounting MCQ Model Papers Grade 12 Sinhala Medium Indrajith Pathirana
Accounting | 12 ශ්‍රේණිය ගිණුම්කරණය බහුවරණ ප්‍රශ්නෝත්තර (MCQ 500+ විවරණ සහිතව පාඩම් අනුව වර්ගකර ඇත)

ගිණුම්කරණය බහුවරණ 500+ පිළිතුරු විවරණයන් සහිත බහුවරණ ප්‍රශ්නෝත්තර සංග්‍රහය කතෘ ඉන්ද්‍රජිත් පතිරණ (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ උපාධිධර), Accounting MCQ Model Papers Grade 12. උසස් පෙළ ගිණුම්කරණය කෙටි ප්‍රශ්න පත්‍රය සඳහා 12 ශ්‍රේණියේ විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි පාඩම් අනුපිළිවෙළින් සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා නිර්මාණාත්මක කෙටි ප්‍රශ්න 510ක් මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත කර ඇත. 2026 නවතම මුද්‍රණය වේ. 

  • ගිණුම්කරණය සහ එහි අවශ්‍යතාවය 
  • ගිණුම්කරණ සමීකරණ 
  • ද්විත්ව සටහන් ක්‍රමය 
  • මූලික සටහන් පොත් , බැංකු සැසඳුම් ප්‍රකාශන, පාලන ගිණුම්, වැරදි නිවැරදි කිරීම් 
  • ගිණුම්කරණ සංකල්ප 
  • තනි පුද්ගල ව්‍යාපාර ගිණුම්
  • නිෂ්පාදන ගිණුම් 
  • ලාභ අරමුණු කර නොගත් සංවිධාන
  • අසම්පූර්ණ සටහන්
  • හවුල් ව්‍යාපාර 

සියලුම සිසුන් පිළිබඳව අවධානය යොමු කරමින් සෑම ශිෂ්‍යයෙකුටම තේරුම්ගත හැකි පරිදි පිළිතුරු විවරණයන්ද සමඟින් මෙම ග්‍රන්ථය සකස් කර ඇත. මෙහි අඩංගු සියලුම ප්‍රශ්න සඳහා සිද්ධාන්ත කොටස් හා පිළිතුරු ලබාගැනීමේ කෙටි ක්‍රම නොමිලේ ලබාදෙන වීඩියෝ මාලාවක් මඟින්ද පැහැදිලි කර තිබීම විශේෂත්වයකි. මෙම ග්‍රන්ථය පිටු 353කින් යුක්ත වේ.

Buy similar products: here

Accounting MCQ Model Papers Grade 12

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Accounting MCQ Model Papers Grade 12

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1600.00
16 in stocks
0 Accounting Model Papers Indrajith Pathirana A/L Kuppiya Store Delivery
Accounting | II පත්‍රයේ අනිවාර්ය ප්‍රධාන ප්‍රශ්න සියලු විවරණ සහිතව (වීඩියෝ පැහැදිලිකිරීම් සහිතය)

අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණය II ප්‍රශ්න පත්‍රය ( අනිවාර්ය ප්‍රධාන ප්‍රශ්න දෙක). මෙම ග්‍රන්ථය ඉන්ද්‍රජිත් පතිරණ (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ උපාධිධර) විසින් රචනා කර ඇත, Accounting Model Papers Indrajith Pathirana. ගිණුම්කරණය දෙවැනි ප්‍රශ්න පත්‍රය තුල අනිවාර්ය ප්‍රධාන ප්‍රශ්න දෙක සම්පුර්ණයෙන්ම ආවරණය වන පරිදි ක්‍රමවත් ලෙස රචනා කර ඇත.

  • සියලු ගිණුම්කරණ ප්‍රමිත හා ගැලපිලි සටහන් ආවරණය වන පරිදි සමාගම් ගිණුම්කරණය ප්‍රශ්න 15ක්.
  • ද්‍රව්‍ය පිරිවැය / ශ්‍රම පිරිවැය සම්පුර්ණයෙන්ම ආවරණය වන පරිදි ප්‍රශ්න 15ක්. 
  • පොදුකාර්ය පිරිවැය සම්පුර්ණයෙන්ම ආවරණය වන පරිදි ප්‍රශ්න 15 ක්.

යන කොටස් ආවරණය වී ඇත. මෙම ප්‍රශ්න වලට අදාළව පිළිතුරු සියලු සිසුන්ට තේරුම්ගත හැකිවන පරිදි විවරණ සහිතව ග්‍රන්ථය තුල ඇතුළත් කර ඇත. සියලුම සිසුන් පිළිබඳව අවධානය යොමු කරමින් සෑම ශිෂ්‍යයෙකුටම තේරුම්ගත හැකි පරිදි පිළිතුරු විවරණයනයක් සහ සියලු ප්‍රශ්න සාකච්ඡා කර පිළිතුරු ලබා ගන්නා ආකාරය වීඩියෝ මාලාවක් මගින් සවිස්තරාත්මකව පැහැදිලි කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 129කින් යුක්ත වේ.

Buy similar products: here

Accounting Model Papers Indrajith Pathirana

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Accounting Model Papers Indrajith Pathirana

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1600.00
10 in stocks
WhatsApp