shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side

60 Books found
0 Econ Sampath Potha A/L Kuppiya Store Home Delivery
Economics | නිෂ්පාදනය පිරිවැය සහ වෙළෙඳපොළ ආකෘති අතිරේක කියවීම් පොත (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. ආර්ථික විද්‍යාව. මෙම නිෂ්පාදනය පිරිවැය සහ වෙළෙඳපොළ  ආකෘති අතිරේක කියවීම් පොත  2017 වර්ෂයේ අ.පො.ස. (උ.පෙ.) නව විෂය නිර්දේශයට අනුකූලව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. ප්‍රථම මුද්‍රණය 2025 වර්ෂයේ වේ. විෂය නිර්දේශයේ හතරවන නිපුණතා පාදක කරගනිමින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත, Econ Sampath Potha.

  • නිෂ්පාදන න්‍යාය 
  • නිෂ්පාදන පිරිවැය 
  • වෙළෙඳපොළ ආකෘති 
  • පූර්ණ තරඟකාරී වෙළෙඳපොළක ක්‍රියාකාරිත්වය 
  • සාධක වෙළෙඳපොළ 

ආදී වශයෙන් ඒකක 05ක් ඔස්සේ තොරතුරු විශ්ලේෂණය කර ඇත. සෑම පාඩමක් අවසානයේම ඊට අදාළ ප්‍රශ්න ඇතුළත් කර ඇත. මෙම ග්‍රන්ථය අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සඳහා ද නිර්දේශ කර ඇත. පිටු 104 කින් යුක්ත අතර වගු, ප්‍රස්ථාර ආදියෙන් යුක්ත අතර විෂය කරුණු පහසුවෙන් අවබෝධ වන ආකාරයට සරලව ඉදිරිපත් කර ඇත.

Buy similar products: here

Econ Sampath Potha.

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Econ Sampath Potha.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.530.00
11 in stocks
5 Vidudeya Econ Magazine Grade 12 Golden Start Paper Set New
Econ | විදුදැය 12 ශ්‍රේණිය විශේෂ ආදර්ශ ප්‍රශ්නෝත්තර - Golden Start Paper Set 01

අ.පො.ස. උසස් පෙළ ආර්ථික විද්‍යාව විදුදැය විශේෂ ආදර්ශ ප්‍රශ්නෝත්තර සංග්‍රහය 12 ශ්‍රේණිය - Golden Start Paper Set 01. මෙහි පළමු ප්‍රශ්න පත්‍රය හා දෙවන ප්‍රශ්න පත්‍රය එක් ග්‍රන්ථයක් තුල අන්තර්ගත වේ, Vidudeya Econ Magazine Grade 12. ප්‍රශ්න වලට අදාළ පිළිතුරු සහ ලකුණු ලබාදීමේ පටිපාටිය ඇතුළත් Complete Mark Scheme එක සහිත වෙනම ග්‍රන්ථයක් ද සහිත වේ. ප්‍රශ්න සහ පිළිතුරු ග්‍රන්ථ දෙකකින් යුක්ත වීම නිසා සිසුන්ට පරිහරණය කිරීමට ඉතාමත් පහසු වේ. 12 ශ්‍රේණිය නිර්දේශය සම්පුර්ණයෙන්ම ආවරණය කර ඇත. විෂය නිර්දේශයෙන් අපේක්ෂිත අභිමතාර්ථ ඉටු වී ඇති ආකාරය තක්සේරු කිරීමට හැකිවන අයුරින් විෂය දැනුම, අවබෝධය, භාවිතය, විශ්ලේෂණය හා සංස්ලේෂණය යන හැකියාවන් වඩාත් හොදින් ඇගයීමට අවස්ථාව සැලසෙන අයුරින් මෙම ප්‍රශ්න පත්‍රය සම්පාදනය කර ඇත. Z අගය මත ජාතික විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් කරගත් ශිෂ්‍ය ප්‍රමාණ දිස්ත්‍රික් මට්ටමෙන් දැක්වෙන පත්‍රිකාවක් ද මෙහි අන්තර්ගත කර ඇත. පිළිතුරු ලිවීම සදහා උසස් පෙළ විභාගය සඳහා ලබාදෙන පළිතුරු පත්‍ර ආකාරයේ මුද්‍රිත කොළ මේ සදහා ලබා දී තිබීම විශේෂ වේ. මීට අමතරව පිළිතුරු ලිවීම සඳහා පෑනක්, කටුවැඩ කොළ සහ Answer Organizer book එකක්ද මේ සඳහා ඇතුළත් කර ඇත. තවද Book Mark එකක් සහ විශේෂ දේ ලියා තබා ගැනීම සදහා කාඩ්පත් කිහිපයකින් ද මෙම ප්‍රශ්නොත්තර සංග්‍රහය අන්තර්ගත කර ඇත.

Buy similar products: here

Vidudeya Econ Magazine Grade 12

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Vidudeya Econ Magazine Grade 12

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.500.00
14 in stocks
0 Econ English Medium Provincial Papers With Answers Home Delivery
Econ | Grade 13 Provincial Papers with Answers (English Medium)

Economics Grade 13 Provincial Paper Pack with Answers (English Medium). This pack included papers and answers listed below, Econ English Medium Provincial Papers

  1. No. 01 Northern Province 6th term
  2. No. 02 North Western Province 3rd term
  3. No. 03 Central Province 3rd term
  4. No. 04 Northern Province 3rd term
  5. No. 05 North Western Province 3rd term
  6. No. 06 Northern Province 5th term
  7. No. 07 North Western Province 1st term
  8. No. 08 Northern Province 5th term

All related answer sheets are also included here. Knowledge Bank Publishers compiled this set of question papers to overcome the exam goals; these papers are according to the new syllabus. Apart from the question papers, the related answer sets are also included here in a very clear manner.

Buy similar products: here

Econ English Medium Provincial Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Econ English Medium Provincial Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1250.00
14 in stocks
0 Econ English Medium Provincial Papers with Answers Grade 12 A/L Kuppiya Store
Econ | Grade 12 Provincial Papers with Answers (English Medium)

Economics Grade 12 Provincial Paper Pack with Answers (English Medium), Econ English Medium Provincial Papers. This pack included papers and answers listed below.

  1. 2024 Northern Province First Term
  2. 2023 Northern Province First Term
  3. 2020 North Western Province First Term
  4. 2023 Northern Province Second Term
  5. 2023 North Western Third Term
  6. 2022 North Western Third Term
  7. 2020 Sabaragamuwa  Province Third Term

All related answer sheets are also included here. Knowledge Bank Publishers compiled this set of question papers to overcome the exam goals; these papers are according to the new syllabus. Apart from the question papers, the related answer sets are also included here in a very clear manner.

Buy similar products: here

Econ English Medium Provincial Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Econ English Medium Provincial Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.900.00
5 in stocks
5 Akura Short Notes Econ A/L Sinhala Medium A/L Kuppiya Store
Low Stock
Econ | ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය කෙටි සටහන් (Akura Pilot)

අ.පො.ස. උසස් පෙළ ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය කෙටි සටහන්. ආර්ථික විද්‍යාව ඉගැන්වීමේ හා පිළිතුරුපත් ලකුණු කිරීමේ දීර්ඝ කාලීන පළපුරුද්දක් ලත් ආචාර්ය මණ්ඩලයක් විසින් මෙම ග්‍රන්ථය රචනා කිරීම සිදුකර ඇත, Akura Short Notes Econ. මෙම ග්‍රන්ථය මගින් ශිෂ්‍යන් ඉගෙන ගත යුතු විෂය කරුණු සියල්ල පැහැදිලිව හා ක්‍රමානුකූලව පෙළගස්වා ඇති අතර එමගින් විභාගයට පිළිතුරු ලිවීමේදී අවශ්‍ය වන කරුණු ඉක්මනින් වටහා ගැනීමට සහ මතකයට නගා ගැනීමට හැකි වන සේ ග්‍රන්ථය රචනා කර ඇත.

  • ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප්‍රශ්න හා ඒවා විසඳාගන්නා විකල්ප ක්‍රම 
  • ඉල්ලුම, සැපයුම, නම්‍යතාව හා වෙළෙඳපොල සමතුලිතය 
  • වෙළෙඳපොළට රජය මැදිහත් වන ආකාරය 
  • වෙළෙඳපොළ තුළ නිෂ්පාදන ආයතන තාර්කිකව හැසිරෙන ආකාරය හා නිෂ්පාදන සාධක වෙළෙදපොළ හැසිරීම 
  • සාර්ව ආර්ථික ක්‍රියාකාරිත්වය සැලකිල්ලට ගනිමින් ජාතික ගිණුම් සකස් කිරීම 
  • සාර්ව ආර්ථික සමතුලිතය තීරණය වන ආකාරය 

යන ඒකක 06 පිළිබඳ ඉතාමත් සරල ආකාරයෙන් කෙටි සටහන් ඉදිරිපත් කර ඇත. පිටු 256 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Akura Short Notes Econ

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Akura Short Notes Econ

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.550.00
1 in stocks
5 Econ Provincial Palath Papers Answers New A/L Kuppiya Store
Econ | 12 ශ්‍රේණිය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු 01, 02, 03 වාර පරීක්ෂණ ප්‍රශ්නෝත්තර

අ.පො.ස උසස් පෙළ ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පැවැත් වූ පළමු, දෙවන, තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න සහ පිළිතුරු, Econ Provincial Palath Papers Answers. මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය තුළ ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණියට අදාළ පළමු, දෙවන, තෙවන වාර පරීක්ෂණයට අදාළ පළාත් ප්‍රශ්න පත්‍ර පිළිතුරුත් සමඟම අන්තර්ගතය. 

පළමු වාර 

2017 වයඹ පළාත් පළමු වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය  

2018 වයඹ පළාත් පළමු වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය 

2019 වයඹ පළාත් පළමු වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

දෙවන වාර 

2018 වයඹ පළාත් දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2019 දකුණු පළාත් දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය  

2020 වයඹ පළාත් දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2020 දකුණු පළාත් දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය 

තෙවන වාර 

2019 දකුණු පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2022 වයඹ පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2023 වයඹ පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය 

2023 උතුරු මැද පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය 

2025 සබරගමු පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය 

2021 වයඹ පළාත් අනාවරණ ප්‍රශ්න පත්‍රය 

මෙම පළාත් වල ප්‍රශ්න පත්‍ර වලට අදාළ පිළිතුරු පත්‍රත් වෙන් වෙන් වශයෙන් මෙම කට්ටලය තුළ ම ඉතාමත් පැහැදිලිව අන්තර්ගත වේ. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. අ.පො.ස උසස් පෙළ විභාග ජයගැනීම සඳහා ශාන්ති ප්‍රකාශන විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.

Buy similar products: here

Econ Provincial Palath Papers Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Econ Provincial Palath Papers Answers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2000.00
9 in stocks
0 Professor Dayarathna Econ MCQ Model Papers A/L Kuppiya Store
Econ | 12/13 ශ්‍රේණි ආදර්ශ බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු කට්ටලය (මහාචාර්ය ඊ. දයාරත්න)

අ.පො.ස. උසස් පෙළ ආර්ථික විද්‍යාව. ආදර්ශ බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු. නව විෂය නිර්දේශයට අනුකූල වන පරිදි මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත, Professor Dayarathna Econ MCQ Model Papers. මෙම ග්‍රන්ථය මහාචාර්ය ඊ. දයාරත්න (අධ්‍යයනාංශ ප්‍රධාන, වාණිජවිද්‍යා අධ්‍යයනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) මහතා විසින් රචනා කර ඇත. උසස් පෙළ නව විෂය සම්පුර්ණයෙන් ආවරණය වන පරිදි බහුවරණ ප්‍රශ්න පත්‍ර 15ක් මෙම කෘතියේ අන්තර්ගත වී ඇත. ඒ ඒ විෂය ඒකකයේ සියලුම කොටස් මෙම බහුවරණ ප්‍රශ්න පත්‍ර තුළින් ආවරණය කර තිබේ. පිළිතුරු ද අන්තර්ගත වී ඇත. මෙහි ඇතුළත් බහුවරණ ප්‍රශ්න සියුම් ආකාරයෙන් හා සංකීර්ණ ස්වරූපයෙන් ඉදිරිපත් වන අයුරු සිසුන්ට අවබෝධ කර ගත හැකි වන ලෙස ඇතැම් ප්‍රශ්න සකසා ඇත. සිසුන් විශේෂයෙන් හඳුනාගත යුතු නිතර නිතර පරික්ෂාවට ලක් කෙරෙන ඇතැම් විෂය කරුණු පිළිබඳ අවබෝධයක් ලැබෙන අයුරු ඇතැම් වරණ පෙළගස්වා තිබීම මෙම කෘතියේ ඇති විශේෂත්වයකි. ගුරු-සිසු දෙපාර්ශවයටම බෙහෙවින් ප්‍රයෝජනවත් වන ග්‍රන්ථයක් ලෙස හඳුන්වා දිය හැකිය. පිටු 210 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Professor Dayarathna Econ MCQ Model Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Professor Dayarathna Econ MCQ Model Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2250.00
11 in stocks
5 Professor Dayarathna Econ Books for A/L Home Delivery
Econ | ව්‍යුහගත ප්‍රශ්න හා පිළිතුරු 2 කොටස (13 ශ්‍රේණිය) - මහාචාර්ය ඊ. දයාරත්න

අ.පො.ස. උසස් පෙළ ආර්ථික විද්‍යාව. ව්‍යුහගත ප්‍රශ්න හා පිළිතුරු - 02 කොටස (13 ශ්‍රේණිය), Professor Dayarathna Econ Books. 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුකූල වන පරිදි මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. ප්‍රථම මුද්‍රණය 2025 වර්ෂයේ වේ. මෙම ග්‍රන්ථය මහාචාර්ය ඊ. දයාරත්න (අධ්‍යයනාංශ ප්‍රධාන, වාණිජවිද්‍යා අධ්‍යයනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) මහතා විසින් රචනා කර ඇත. උසස් පෙළ නව විෂය නිර්දේශයේ පළමු කොටස (13 ශ්‍රේණිය) සම්පුර්ණයෙන් ආවරණය වන පරිදි ව්‍යුහගත ප්‍රශ්න 33 ක් සහ ඒවාට සවිස්තරාත්මක පිළිතුරු අන්තර්ගත වේ. ගුරු-සිසු දෙපාර්ශවයටම බෙහෙවින් ප්‍රයෝජනවත් වන ග්‍රන්ථයක් ලෙස හඳුන්වා දිය හැකිය. පිටු 199 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Professor Dayarathna Econ Books

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Professor Dayarathna Econ Books

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2250.00
15 in stocks
0 Professor Dayarathna Econ Structured Essay Model Papers Grade 12
Econ | ව්‍යුහගත ප්‍රශ්න හා පිළිතුරු 1 කොටස (12 ශ්‍රේණිය) - මහාචාර්ය ඊ. දයාරත්න

අ.පො.ස. උසස් පෙළ ආර්ථික විද්‍යාව. ව්‍යුහගත ප්‍රශ්න හා පිළිතුරු - 01 කොටස (12 ශ්‍රේණිය), Professor Dayarathna Econ Structured Essay. ප්‍රථම මුද්‍රණය 2025 වර්ෂයේ වේ. 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුකූල වන පරිදි මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. මෙම ග්‍රන්ථය මහාචාර්ය ඊ. දයාරත්න (අධ්‍යයනාංශ ප්‍රධාන, වාණිජවිද්‍යා අධ්‍යයනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) මහතා විසින් රචනා කර ඇත. උසස් පෙළ නව විෂය නිර්දේශයේ පළමු කොටස (12 ශ්‍රේණිය) සම්පුර්ණයෙන් ආවරණය වන පරිදි ව්‍යුහගත ප්‍රශ්න 32 ක් සහ ඒවාට සවිස්තරාත්මක පිළිතුරු අන්තර්ගත වේ. ගුරු-සිසු දෙපාර්ශවයටම බෙහෙවින් ප්‍රයෝජනවත් වන ග්‍රන්ථයක් ලෙස හඳුන්වා දිය හැකිය. පිටු 200 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Professor Dayarathna Econ Structured Essay

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Professor Dayarathna Econ Structured Essay

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2250.00
7 in stocks
5 Professor Prasanna Perera Econ English Medium A/L Introduction to Economics
Out of Stock
Econ | Introduction to Economics – II Grade 13 (Professor Prasanna Perera)

G.C.E. Advanced Level Introduction to Economics- II, Professor Prasanna Perera Econ English Medium. This Introduction to Economics – II book has been written by Professor Prasanna Perera, who has nearly 25 years of teaching experience at the University of Peradeniya and Currently serves as a Professor in Economics. This book has been written to cover the new syllabus. This textbook Introduction to Economics – II is an English adaptation of Professor Danny Atapattu’s Sinhala textbook ආර්ථික විද්‍යාව හැදින්වීමක් – 02. The contents of the original textbook were updated and revised with a few additions and omissions. The subject matters such as,

  • Overall Price Level and Inflation 
  • Money
  • Financial System in Sri Lanka and Functions
  • Commercial Banking System
  • Central Bank and Monetary Policy
  • Market Failure
  • Role of the Government in the Market Economy
  • Public Finance: Budget and Public Debt 
  • International Trade
  • Balance of Payments
  • Determination of the Exchange Rate
  • Multilateral Financial Institutions
  • Economic Growth and Development 
  • Poverty and Inequality in the Distribution of Income
  • Population, Employment, and the Labour Market
  • Sri Lankan Economy After Independence

 are included. This book has 777 pages. Printed in high-quality color printing.

Buy similar products: here

Professor Prasanna Perera Econ English Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Professor Prasanna Perera Econ English Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.8000.00
Out Of Stock  
0 in stocks
5 Introduction To Economics Prasanna Perera Grade 12 English Medium Book
Econ | Introduction to Economics – I Grade 12 (Professor Prasanna Perera)

G.C.E. Advanced Level Introduction to Economics – I, Introduction To Economics Prasanna Perera. This Introduction to Economics – I book was written by Professor Prasanna Perera, who has nearly 25 years of teaching experience at the University of Peradeniya and currently serves as a professor of economics. This book has been written to cover the new syllabus. This textbook Introduction to Economics 1 is an English adaptation of Professor Danny Atapattu’s Sinhala text book ආර්ථික විද්‍යාව හැදින්වීමක් 01. The contents of the original textbook were updated and revised with a few additions and omissions. The subject matters such as,

  •  Nature of Economics and Subject Area
  • The Central Economic Problem: Scarcity
  • The Production Possibility Boundary 
  • Basic Economic Questions and Alternative Approaches to resolve them
  • Market Mechanism: Demand, Supply and Price
  • Elasticity of Demand and Supply
  • Government Intervention in Markets
  • Production and Cost
  • Perfectly Competitive Market
  • Factor Market
  • Introduction to Macroeconomics
  • National Accounting Output Approach
  • National Accounting: Income and Expenditure Approaches
  • National Accounting: Importance and Limitations
  • Macroeconomic Equilibrium
  • Aggregate Demand and Aggregate Supply

  are included. This book has 564 pages. Printed in high-quality color printing.

Buy similar products: here

Introduction To Economics Prasanna Perera

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Introduction To Economics Prasanna Perera

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.5000.00
1 in stocks
0 Econ Structured Essay Questions Answers Bandusena Siriwardana
ECON | 13 ශ්‍රේණිය ව්‍යුහගත ප්‍රශ්න සහ පිළිතුරු පාඩමෙන් පාඩමට – 02 කොටස (බන්දුසේන සිරිවර්ධන)

අ.පො.ස උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය 13 ශ්‍රේණි ව්‍යුහගත ප්‍රශ්න II පත්‍රය 02 කොටස – කතෘ බන්දුසේන සිරිවර්ධන, Econ Structured Essay Questions Answers. උසස් පෙළ ආර්ථික විද්‍යාව II පත්‍රය 02 කොටස සඳහා 13 ශ්‍රේණිය විෂය නිර්දේශය ආවරණය කරමින් මෙම කෘතිය සම්පාදනය කර ඇත. බන්දුසේන සිරිවර්ධන (වාණිජවේදී විශේෂ. ව්‍යාපාර අධ්‍යයන ඩිප්ලෝමා) මහතා විසින් රචනා කර ඇති මෙම කෘතිය කර්තෘ ප්‍රකාශනයකි. ආර්ථික විද්‍යාව විෂය නිර්දේශයේ නිපුණතා 06 න් 10, 11 හා 12

  • ගෙවුම් ශේෂ ලේඛනය (ප්‍රශ්න 89)
  • ආර්ථික සංවර්ධනය (ප්‍රශ්න 109)
  • ශ්‍රී ලංකාවේ ආර්ථික ව්‍යුහය හා ප්‍රතිපත්ති (ප්‍රශ්න 40)

යන නිපුණතා ආවරණය වන පරිදි මෙම ව්‍යුහගත ප්‍රශ්න II පත්‍රය 02 කොටස – ප්‍රශ්න සහ පිළිතුරු කෘතිය සම්පාදනය කර ඇත. විෂය උගන්වන ගුරුවරුන්ටත්, විභාගයට පෙනී සිටින සිසුන්ටත් අතිශයින්ම වැදගත් ග්‍රන්ථයකි. කළු – සුදු මුද්‍රණයෙන් යුක්තව පිටු 189කින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.

Buy similar products: here

Econ Structured Essay Questions Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Econ Structured Essay Questions Answers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1450.00
25 in stocks
WhatsApp