shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side







1242 Books found
0 Biology MCQ Papers Pdf Download no Grade 12 13 Unit Wise
Biology | 13 ශ්‍රේණිය ජීව විද්‍යාව වර්ගීකරණය කළ ආදර්ශ බහුවරණ සහ පිළිතුරු 750+

අ.පො.ස (උසස් පෙළ) ජීව විද්‍යාව වර්ගීකරණය කළ බහුවරණ ප්‍රශ්න – 13 ශ්‍රේණිය. අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) ජීව විද්‍යාව නව විෂය නිර්දේශයට අනුව 13 ශ්‍රේණියට අදාළව පාඩමෙන් පාඩමට වර්ග කර සකස් කරන ලද කෙටි ප්‍රශ්න (MCQ) 714 අඩංගු කර නිරෝෂා ගමගේ (HND in IT | Dip in Teaching) මහත්මිය විසින් මෙම කෘතිය රචනා කර ඇත, Biology MCQ Papers Pdf Download.

  1. සත්ත්ව ආකාරය සහ ක්‍රියාකාරිත්වය
  2. ප්‍රවේණිය
  3. අණුක ජීව විද්‍යාව හා ප්‍රතිසන්යෝජිත DNA තාක්ෂණය
  4. පාරිසරික ජීව විද්‍යාව
  5. ක්ෂුද්‍ර ජීව විද්‍යාව
  6. ව්‍යවහාරික ජීව විද්‍යාව

මෙම විෂය ඒකකයන්ට අදාළ බහුවරණ ප්‍රශ්න සඳහා පිළිතුරුද අන්තර්ගත කර ඇති නිසා සියලූම සිසුන්ට පහසුවෙන් ප්‍රශ්න රටා සමඟ විෂය අවබෝධ කර ගැනීමට ද හැකියාව ඇත. මෙම ග්‍රන්ථය පිටු 123කින් යුක්ත වේ.


Buy similar products: here

Biology MCQ Papers Pdf Download.

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Biology MCQ Papers Pdf Download.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1500.00
15 in stocks
0 Biology Unit Wise MCQ Questions Answers Grade 12 Sinhala Medium
Biology | 12 ශ්‍රේණිය ජීව විද්‍යාව වර්ගීකරණය කළ ආදර්ශ බහුවරණ සහ පිළිතුරු 750+

අ.පො.ස (උසස් පෙළ) ජීව විද්‍යාව වර්ගීකරණය කළ බහුවරණ ප්‍රශ්න – 12 ශ්‍රේණිය, Biology Unit Wise MCQ Questions Answers. අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) ජීව විද්‍යාව නව විෂය නිර්දේශයට අනුව 12 ශ්‍රේණියට අදාළව පාඩමෙන් පාඩමට වර්ග කර සකස් කරන ලද කෙටි ප්‍රශ්න (MCQ) 750 අඩංගු කර නිරෝෂා ගමගේ (HND in IT | Dip in Teaching) මහත්මිය විසින් මෙම කෘතිය රචනා කර ඇත.

  1. ජීව විද්‍යාව හැඳින්වීම.
  2. ජීවයේ රසායනික හා සෛලීය පදනම.
  3. පරිණාමය සහ ජීවීන්ගේ විවිධත්වය.
  4. ශාක ආකාරය සහ ක්‍රියාකාරිත්වය.
  5. සත්ත්ව ආකාරය සහ ක්‍රියාකාරිත්වය.

මෙම විෂය ඒකකයන්ට අදාළ බහුවරණ ප්‍රශ්න සඳහා පිළිතුරුද අන්තර්ගත කර ඇති නිසා සියලූම සිසුන්ට පහසුවෙන් ප්‍රශ්න රටා සමඟ විෂය අවබෝධ කර ගැනීමට ද හැකියාව ඇත. මෙම ග්‍රන්ථය පිටු 126කින් යුක්ත වේ.


Buy similar products: here

Biology Unit Wise MCQ Questions Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Biology Unit Wise MCQ Questions Answers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1500.00
19 in stocks
0 Faris Chemistry Rasayanika Gananaya Book A/L Kuppiya Store Delivery
Out of Stock
Chemistry | රසායන විද්‍යාව රසායනික ගණනය ගැටළු විසඳීම – කතෘ ඒ. එච්. ෆාරිස් (Faris)

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව රසායනික ගණනය ගැටළු විසඳීම කතෘ ඒ. එච්. ෆාරිස්, Faris Chemistry Rasayanika Gananaya Book. අ.පො.ස උසස් පෙළ හදාරන සිසුන් වෙනුවෙන්ම නිකුත් වී ඇති මෙම රසායනික ගණනය ගැටළු විසඳීම නම් ග්‍රන්ථය ඒ. එච්. ෆාරිස් (B.Sc) මහතා විසින් රචනා කර ඇත. 

  • පදාර්ථ අංශුන්වල ස්කන්ධය හා අංශු ගණන ප්‍රකාශ කිරීම
  • රසායනික සූත්‍ර
  • වායුමය හයිඩ්‍රොකාබනවල දහන ඵල විශ්ලේෂණය
  • රසායනික සමීකරණ තුලිත කිරීම
  • මවුල භාගය හා ස්කන්ධ භාගය
  • ද්‍රාවණ හා ද්‍රාවණවල සාන්ද්‍රණය
  • අංශුමාත්‍රීව පවතින සංඝටකවල සාන්ද්‍රණය ප්‍රකාශ කිරීම
  • තුලිත රසායනික සමීකරණ ආශ්‍රිත ගණනය කිරීම්
  • සිමාකාරී ප්‍රතික්‍රියක හා අතිරික්ත ප්‍රතික්‍රියක ආශ්‍රිත ගැටලු අනුමාපන
  • භාරමිතික විශ්ලේෂණ – සංයෝග මිශ්‍ර වී ඇති අනුපාතය සෙවීම.

යන පාඩම් වලට අදාළ බහුවරණ ප්‍රශ්න 209ක් සවිස්තරාත්මක පිළිතුරු ද සමඟින් මෙහි අන්තර්ගත වේ. තවද 1980 සිට රසායනික ගණනයට අදාළ බහුවරණ ප්‍රශ්න 92ක් පැහැදිලි කිරීම් සහිත පිළිතුරුද සමඟින් අන්තර්ගත වේ. එම නිසා මෙම ග්‍රන්ථය පරිහරණය කරන්නන් හට ඉතාම පහසුවෙන් තම පිළිතුරුවල නිරවද්‍යතාවය මැන බැලීමට එය හේතු වේ. මෙම ග්‍රන්ථය පිටු 212කින් යුක්ත වේ.


Buy similar products: here

Faris Chemistry Rasayanika Gananaya Book

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Faris Chemistry Rasayanika Gananaya Book

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.700.00
Out Of Stock  
0 in stocks
5 A/L BST Model Papers Free Delivery Offer
BST | 12 සහ 13 ශ්‍රේණි ජෛව පද්ධති තාක්ෂණ. සියලු සිද්ධාන්ත / අභ්‍යාස වැඩ පොත් කට්ටලය + Free Delivery

අ.පො.ස (උසස් පෙළ) ජෛව පද්ධති තාක්ෂණවේදය ස්වයං ඉගෙනුම – 12 / 13 ශ්‍රේණි. ජෛව පද්ධති තාක්ෂණවේදය නව විෂය නිර්දේශයට අනුව 12 සහ 13 ශ්‍රේණිවලට අදාළ සියලුම සිද්ධාන්ත ඇතුළත්ව රන්දිමා මධුෂානි (BBST Hon’s UG University of Sri Jayawardanapura) මහත්මිය විසින් මෙම කෘතිය රචනා කර ඇත, A/L BST Model Papers Free Delivery Offer.

සියලූම පාඩම් අවසානයේ ඊට අදාළ අභ්‍යාස හා පිළිතුරුද ඇතුළත්ව සිසුන්ට පහසුවෙන් විෂය අවබෝධ වන අයුරින් මෙම කෘතිය නිර්මාණය කර ඇත. ප්‍රශ්න සඳහා එම ස්ථානයේම පිළිතුරු ලිවීමට හැකි වන අයුරින් මෙම කෘතිය සකස් කර ඇත. දිවයිනේ ඕනෑම ස්ථානයකට නොමිලේම ප්‍රවාහනය කරනු ලබයි. ප්‍රවාහන ගාස්තු සහ සියලු පොත් වල වටිනාකම රු. 3350/- වන අතර මෙම විශේෂ වට්ටම යටතේ සියල්ල රු. 2950/- කට ලබාගත හැකිවන අතර ප්‍රවාහනය සම්පුර්ණයෙන්ම නොමිලේ වේ.


Buy similar products: here

A/L BST Model Papers Free Delivery Offer

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L BST Model Papers Free Delivery Offer

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2950.00
Rs.2950.00
0 in stocks
0 BST Resource Book pdf Download no Grade 12 13 Full Lessons
BST | 13 ශ්‍රේණිය ජෛව පද්ධති තාක්ෂණවේදය (සියලු සිද්ධාන්ත සහ අභ්‍යාස)

අ.පො.ස (උසස් පෙළ) ජෛව පද්ධති තාක්ෂණවේදය ස්වයං ඉගෙනුම – 13 ශ්‍රේණිය. අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) ජෛව පද්ධති තාක්ෂණවේදය නව විෂය නිර්දේශයට අනුව 13 ශ්‍රේණියට අදාළ සියලුම සිද්ධාන්ත ඇතුළත්ව රන්දිමා මධුෂානි (BBST(Hon’s)(UG) University of Sri Jayawardanapura) මහත්මිය විසින් මෙම කෘතිය රචනා කර ඇත, BST Resource Book pdf Download.

  • යාන්ත්‍රීකරණය
  • තිරසාර ලෙස දැවමය හා දැවමය නොවන නිෂ්පාදන පරිභෝජනය
  • වැවිලි බෝග හා සුළු අපනයන බෝග ආශ්‍රිත නිෂ්පාදන
  • ක්‍රියාවලි පාලනය හා ස්වයංක්‍රීකරණ යාන්ත්‍රණ ගොඩනැංවීම
  • විවිධ රැකියාවන්ට අදාළ වෘත්තීය ආරක්ෂාව හා සෞඛ්‍ය ක්‍රියාමාර්ග භාවිත කිරීම.
  • උද්‍යාන විද්‍යාවෙහි නියැලීම.
  • ජෛව පද්ධතිවල තිරසාර සංවර්ධනයට වැදගත්වන පරිසර හිතකාමී ක්‍රමෝපායන්.
  • නිෂ්පාදන හා ව්‍යාපාර සංවර්ධනය සඳහා අවශ්‍ය කුසලතා දියුණු කරගැනීම.

සියලූම පාඩම් අවසානයේ ඊට අදාළ අභ්‍යාස හා පිළිතුරුද ඇතුළත්ව සිසුන්ට පහසුවෙන් විෂය අවබෝධ වන අයුරින් මෙම කෘතිය නිර්මාණය කර ඇත. ප්‍රශ්න සඳහා එම ස්ථානයේම පිළිතුරු ලිවීමට හැකි වන අයුරින් මෙම කෘතිය සකස් කර ඇත. අවශ්‍ය රූප සටහන්. වගු ආදිය ඉතාමත් පැහැදිලිව මෙහි අන්තර්ගතය. මෙම ග්‍රන්ථය පිටු 112කින් යුක්ත වේ.


Buy similar products: here

BST Resource Book pdf Download.

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

BST Resource Book pdf Download.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1300.00
26 in stocks
0 Bio System Technology Book Download no Grade 12 Complete Book
BST | 12 ශ්‍රේණිය ජෛව පද්ධති තාක්ෂණවේදය (සියලු සිද්ධාන්ත සහ අභ්‍යාස)

අ.පො.ස (උසස් පෙළ) ජෛව පද්ධති තාක්ෂණවේදය ස්වයං ඉගෙනුම – 12 ශ්‍රේණිය. අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) ජෛව පද්ධති තාක්ෂණවේදය නව විෂය නිර්දේශයට අනුව 12 ශ්‍රේණියට අදාළ සියලුම සිද්ධාන්ත ඇතුළත්ව රන්දිමා මධුෂානි (BBST(Hon’s)(UG) University of Sri Jayawardanapura) මහත්මිය විසින් මෙම කෘතිය රචනා කර ඇත, Bio System Technology Book Download.

  • ජෛව පද්ධති සඳහා උචිත කාලගුණික තත්ත්ව පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීම.
  • ජෛව පද්ධති ආශ්‍රිත පස.
  • බිම් මැනීම හා මට්ටම් ගැනීම.
  • ජල ප්‍රභව.
  • ජලයේ ගුණාත්මක පැල නිෂ්පාදනය.
  • ජලජ ජීවී සම්පත් කර්මාන්තය.
  • ගොවිපල සත්ව නිෂ්පාදනය.
  • ගුණාත්මක ආහාර නිෂ්පාදනය.
  • උසස් ගුණාත්මක නිෂ්පාදන සඳහා පසු අස්වනු තාක්ෂණ ශිල්ප ක්‍රම විමර්ශනය කරයි.
  • බෝග වගාව සඳහා පාලිත පරිසර තත්ත්ව භාවිතයේ තාක්ෂනය පිළිබඳව විමර්ශනය කිරීම.

සියලූම පාඩම් අවසානයේ ඊට අදාළ අභ්‍යාස හා පිළිතුරුද ඇතුළත්ව සිසුන්ට පහසුවෙන් විෂය අවබෝධ වන අයුරින් මෙම කෘතිය නිර්මාණය කර ඇත. ප්‍රශ්න සඳහා එම ස්ථානයේම පිළිතුරු ලිවීමට හැකි වන අයුරින් මෙම කෘතිය සකස් කර ඇත. අවශ්‍ය රූප සටහන්. වගු ආදිය ඉතාමත් පැහැදිලිව මෙහි අන්තර්ගතය. මෙම ග්‍රන්ථය පිටු 147කින් යුක්ත වේ.


Buy similar products: here

Bio System Technology Book Download.

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Bio System Technology Book Download.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1650.00
21 in stocks
0 Shuddha Ganithaya Bostock Adyapana Prakashana Sri Lanka A/L Combined Maths
Out of Stock
Combined Maths | ශුද්ධ ගණිතය – 01 කොටස (එල්.බොස්ටොක් – අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ සංයුක්ත ගණිතයට අයත් ශුද්ධ ගණිතය – 01 කොටස. සවුන්ගේට් කාර්මික විද්‍යාලයේ හිටපු ගණිතය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එල්.බොස්ටොක් මහතා සහ එස්. චැන්ඩ්ලර් මහතා විසින් රචනා කරන ලද ශුද්ධ ගණිතය 01 කොටස වන මෙම ග්‍රන්ථය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සඳහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත පාඩම් වලට අදාළ අභ්‍යාස සහ පිළිතුරු ඇතුළත්ව ඇත. මෙම ග්‍රන්ථයේ අන්තර්ගතය ලෙස, Shuddha Ganithaya Bostock Adyapana Prakashana.

  • වීජීය සම්බන්ධතා 
  • වීජීය මාතෘකා 
  • වර්ගජ ශ්‍රිත 
  • ඛණ්ඩාංක ජ්‍යාමිතිය 01
  • අවකලනය 01
  • ත්‍රිකෝණමිතික ශ්‍රිත 
  • ත්‍රිකෝණමිතික සර්වසාම්‍ය 
  • වැඩිදුර ත්‍රිකෝණමිතිය 
  • අවකලනය 02
  • අනුකලනය 
  •  ඛණ්ඩාංක ජ්‍යාමිතිය 02
  • වක්‍ර වල දළ රූප සටහන් ඇඳීම.
  • දෛශික 
  • සංකීර්ණ සංඛ්‍යා 
  • සංකරණ හා සංයෝජන 
  • ශ්‍රේණි 
  • සම්භාවිතාව 
  • සංඛ්‍යාත්මක යෙදීම්.

යනුවෙන් ඒකක 18ක් යටතේ කරුණු සාකච්ඡා කර ඇත. පාඩම් වලට අදාළ රූප සටහන් ඉතාමත් පැහැදිලිව ඇතුළත් කර ඇත. පිටු 860කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. මෙම ග්‍රන්ථය ගුරු සිසු දෙපාර්ශවයටම පරිහරණයට සුදුසු වන ආකාරයෙන් නිමවා ඇත.


Buy similar products: here

Shuddha Ganithaya Bostock Adyapana Prakashana.

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Shuddha Ganithaya Bostock Adyapana Prakashana.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690


Rs.830.00
Out Of Stock  
0 in stocks
0 Thrikonamithiya Trigonometry Loney Sinhala Medium Educational Publications Department
Combined Maths | ත්‍රිකෝණමිතිය – එස්.එල්.ලෝනි (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ සංයුක්ත ගණිතයට අයත් ත්‍රිකෝණමිතිය. එස්.එල්.ලෝනි විසින් රචනා කරන ලද ත්‍රිකෝණමිතිය මෙම ග්‍රන්ථය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත, Thrikonamithiya Trigonometry Loney Sinhala Medium. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සඳහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත.මෙම ග්‍රන්ථය තුළ නිදසුන් අතිවිශාල සංඛ්‍යාවක් ඇතුළත්ව ඇත. පාඩම් වලට අදාළ අභ්‍යාස සහ පිළිතුරු  ඇතුළත්ව ඇත. මෙම ග්‍රන්ථයේ අන්තර්ගතය ලෙස ,

  1. කෝණ මිනුම 
  2. සෘජු කෝණයකට අඩු කෝණ සඳහා ත්‍රිකෝණමිතික අනුපාත 
  3. උස සහ දුර පිළිබඳ සරල ගැටලු 
  4. වීජීය සංකේත ත්‍රිකෝණමිතියට යෙදීම.
  5. ඕනෑම විශාලත්වයෙකිනුත් ඕනෑම ලකුණෙකිනුත් යුත් කෝණවල ත්‍රිකෝණමිතික ශ්‍රිත 
  6. දී තිබෙන ත්‍රිකෝණමිතික අනුපාතයක් ඇති සියලු කෝණ සඳහා සාධාරණ ප්‍රකාශන 
  7. කෝණ දෙකක ඓක්‍යයෙත් අන්තරයේත් ත්‍රිකෝණමිතික
  8. බහුගුණ කොණවලත් උපගුණ කොණවලත් ත්‍රිකෝණමිතික
  9. සර්වසාම්‍ය සහ ත්‍රිකෝණමිතික සමීකරණ 
  10. ලඝුගණක 
  11. සමානුපාතික කොටස් පිළිබඳ මුලධර්මය 
  12. ත්‍රිකෝණයක පාදත් කෝණවල ත්‍රිකෝණමිතික අනුපාතයන් අතර සම්බන්ධතා 
  13. ත්‍රිකෝණ විසඳීම 
  14. උස සහ දුර 
  15. ත්‍රිකෝණයක ගුණ 
  16. චතුරස්‍ර
  17. කුඩා කෝණවල ත්‍රිකෝණමිතික අනුපාත 
  18. ප්‍රතිලෝම වෘත්ත ශ්‍රිත 
  19. සරල ත්‍රිකෝණමිතික ශ්‍රේණි කිහිපයෙක ආකලනය 
  20. ඉවත් කිරීම 
  21. ප්‍රක්ෂේපණ 

යනුවෙන් ඒකක 21ක් යටතේ කරුණු සාකච්ඡා කර ඇත. පාඩම් වලට අදාළ රූප සටහන් ඉතාමත් පැහැදිලිව ඇතුළත් කර ඇත. පිටු 326කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. මෙම ග්‍රන්ථය ගුරු සිසු දෙපාර්ශවයටම පරිහරණයට සුදුසු වන ආකාරයෙන් නිමවා ඇත.


Buy similar products: here

Thrikonamithiya Trigonometry Loney Sinhala Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Thrikonamithiya Trigonometry Loney Sinhala Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.500.00
16 in stocks
0 Thrikonamithiya Combined Maths sinhala medium Books A/L Kuppiya Store
Combined Maths | ත්‍රිකෝණමිතිය (ආනන්ද සමරවීර සහ චන්ද්‍රා නිශ්ශංක)

අ.පො.ස. උසස් පෙළ සංයුක්ත ගණිතය – ත්‍රිකෝණමිතිය. 2019 වසරේ සිට අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විෂය නිර්දේශයට අනුකූලව සංයුක්ත ගණිතය විෂය නිර්දේශයට අයත් ත්‍රිකෝණමිතිය කොටස මෙම පොතෙහි රචනා කර ඇත. මෙම ග්‍රන්ථය ආනන්ද සමරවීර (B. Sc (special), Dip. in Edu.) සහ චන්ද්‍රා නිශ්ශංක (B. Sc (hon), Dip. in Edu) විසින් රචනා කර ඇත, Thrikonamithiya Combined Maths sinhala medium.

  1. කෝණ මිනුම
  2. ත්‍රිකෝණමිතික අනුපාත (වෘත්ත ශ්‍රිත)
  3. සයින නීතිය සහ කෝසයින නීතිය
  4. ත්‍රිකෝණමිතික සර්වසාම්‍ය
  5. ත්‍රිකෝණමිතික සමීකරණ විසඳීම
  6. ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික ශ්‍රිත
  7. මිශ්‍ර අභ්‍යාස
  8. පිළිතුරු

විෂය කොටස් පැහැදිලි කිරීම සඳහා නිදසුන් රාශියක් ඉදිරිපත් කර ඇත. ඊට අමතරව එක් එක් පරිච්ඡේදය සඳහා විසඳූ ගැටලු අන්තර්ගත කර ඇත. සෑම පරිච්ඡේදයක් අවසානයේ අභ්‍යාස පත්‍රයක් ඇතුළත් කර ඇත. එක් එක් අභ්‍යාසවල ගැටලුවලට කෙටි පිළිතුරු ඇතුළත් කර ඇත.මෙම ග්‍රන්ථය පිටු 162කින් යුක්ත වේ.


Buy similar products: here

Thrikonamithiya Combined Maths sinhala medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Thrikonamithiya Combined Maths sinhala medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.400.00
12 in stocks
5 Ranga Gunarathna Chemistry Past Papers Free Delivery Offer
Chemistry (2014–2022) විවරණ කට්ටලය – රංග ගුණරත්න + Free Delivery

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව පිලිබඳ විශේෂ උපාධිධාරී රංග ගුණරත්න මහතාගේ 2014-2022 දක්වා රසායන විද්‍යාව විවරණ කට්ටලය, Ranga Gunarathna Chemistry Past Papers.

  1. 2014 සිට 2022 දක්වා සියලුම විවරණ කට්ටල ඇතුලත් වේ (බහුවරණ, ව්‍යුහගත සහ රචනා).
  2. දිවයිනේ ඕනෑම ස්ථානයකට නොමිලේම ප්‍රවාහනය කරනු ලබයි.

ප්‍රවාහන ගාස්තු සහ සියලු පොත් වල වටිනාකම රු. 5100/- වන අතර මෙම විශේෂ වට්ටම යටතේ සියල්ල රු. 4500/- කට ලබාගත හැකිවන අතර ප්‍රවාහනය සම්පුර්ණයෙන්ම නොමිලේ වේ.


Buy similar products: here

Ranga Gunarathna Chemistry Past Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Ranga Gunarathna Chemistry Past Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.4500.00
Rs.4500.00
0 in stocks
0 Chemistry 2022 Wiwaranaya Ranga Gunarathna A/L Kuppiya Store
Chemistry | රසායන විද්‍යාව 2022 ප්‍රශ්න පත්‍ර විවරණය (රංග ගුණරත්න)

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව 2022 ප්‍රශ්න පත්‍ර විවරණය කතෘ රංග ගුණරත්න (B.Sc. Che.Sp.(Hons) university of Sri Jayewardenepura), Chemistry 2022 Wiwaranaya Ranga Gunarathna. 2019 වසරේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව සකසා ඇති මෙම 2022 රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රය බහුවරණ, ව්‍යුහගත රචනා සහ රචනා විවරණය යන කොටස් සියල්ලන්ගෙන්ම සමන්විත වේ. බහුවරණ ප්‍රශ්න සඳහා සම්පූර්ණ පිළිතුරු විවරණය ඉදිරිපත් කර ඇත. ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සෘජු පිළිතුරු සහ අත්‍යවශ්‍ය පිළිතුරු පැහැදිලි කිරීම් සමඟ ලකුණු දීමේ පටිපාටියද එක් කර ඇත. සත්‍ය සහ උසස් රසායන විද්‍යා අංගසම්පුර්ණ ස්වඅධ්‍යයන විවරණයක් ලෙස සකස් කර ඇති මෙම ග්‍රන්ථය සෑම රසායන විද්‍යා ශිෂ්‍ය ශිෂ්‍යාවක විසින්ම උසස් ප්‍රතිඵල සඳහා පැහැර හැරීමකින් තොරව අනිවාර්යයෙන්ම පරිශීලනය කළ යුතු ග්‍රන්ථයක්ද වේ. මෙම ග්‍රන්ථය පිටු 82කින් යුක්ත වේ.


Buy similar products: here

Chemistry 2022 Wiwaranaya Ranga Gunarathna

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Chemistry 2022 Wiwaranaya Ranga Gunarathna

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690


Rs.500.00
13 in stocks
0 Ranga Gunarathna Chemistry 2021 Vivaranaya A/L Kuppiya Store
Chemistry | රසායන විද්‍යාව 2021 ප්‍රශ්න පත්‍ර විවරණය (රංග ගුණරත්න)

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව 2021 ප්‍රශ්න පත්‍ර විවරණය කතෘ රංග ගුණරත්න (B.Sc. Che.Sp.(Hons) university of Sri Jayewardenepura), Ranga Gunarathna Chemistry 2021 Vivaranaya. 2019 වසරේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව සකසා ඇති මෙම 2021 රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රය බහුවරණ, ව්‍යුහගත රචනා සහ රචනා විවරණය යන කොටස් සියල්ලන්ගෙන්ම සමන්විත වේ. ඔබගේ දැනුම ඇගයීමේ අතිරේක බහුවරණ ප්‍රශ්න පත්‍රයක්ද මේ තුළ අන්තර්ගත කර ඇත. බහුවරණ ප්‍රශ්න සඳහා සම්පූර්ණ පිළිතුරු විවරණය ඉදිරිපත් කර ඇත. ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සෘජු පිළිතුරු සහ අත්‍යවශ්‍ය පිළිතුරු පැහැදිලි කිරීම් සමඟ ලකුණු දීමේ පටිපාටියද එක් කර ඇත. සත්‍ය සහ උසස් රසායන විද්‍යා අංගසම්පුර්ණ ස්වඅධ්‍යයන විවරණයක් ලෙස සකස් කර ඇති මෙම ග්‍රන්ථය සෑම රසායන විද්‍යා ශිෂ්‍ය ශිෂ්‍යාවක විසින්ම උසස් ප්‍රතිඵල සඳහා පැහැර හැරීමකින් තොරව අනිවාර්යයෙන්ම පරිශීලනය කළ යුතු ග්‍රන්ථයක්ද වේ. මෙම ග්‍රන්ථය පිටු 80කින් යුක්ත වේ.


Buy similar products: here

Ranga Gunarathna Chemistry 2021 Vivaranaya

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Ranga Gunarathna Chemistry 2021 Vivaranaya

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690



Rs.500.00
9 in stocks
WhatsApp