shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side







1343 Books found
5 Biology Resource English Medium
Biology | NIE Grade 13 Resource Book Unit 7/8 (English Medium)

Biology grade 13 unit 07/08 English Medium Resource book, Biology Resource English Medium. Biology grade 13 

  • Unit 07 - Molecular Biology and Recombinant DNA Technology
  • Unit 08 - Environmental Biology

resource book has been written so that they are in line with the G.C.E.(A/L) new syllabus implemented in 2017. This Biology resource book has been compiled by the National Institute of Education (Department of Science, Faculty of Science and Technology). This biology resource book has been released in color printing. It also contains colorful diagrams and tables to make the lesson easier to understand. This book is authored by experienced subject teachers and subject experts from the universities. Thus, it can be recommended as a material of high standard. Units 07 and 08 are fully covered in 106 pages. (Print 2023)


Buy similar products: here

Biology Resource English Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Biology Resource English Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1000.00
10 in stocks
5 NIE biology resource English
Biology | NIE Grade 13 Resource Book Unit 5-ii/6 (English Medium)

Biology grade 13 unit 05 Part ii / 06 English Medium Resource book, NIE biology resource English medium. Biology grade 13 

  • Unit 05 part ii - Animal Form and Function
  • Unit 06 - Genetics 

resource book has been written so that they are in line with the G.C.E.(A/L) new syllabus implemented in 2017. This Biology resource book has been compiled by the National Institute of Education (Department of Science, Faculty of Science and Technology). This biology resource book has been released in color printing. It also contains colorful diagrams and tables to make the lesson easier to understand. This book is authored by experienced subject teachers and subject experts from the universities. Thus, it can be recommended as a material of high standard. Units 05 and 06 are fully covered in 131 pages. (Print 2023)


Buy similar products: here

NIE biology resource English

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

NIE biology resource English

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1200.00
14 in stocks
5 Biology Resource Book English Medium
Biology | NIE Grade 12 Resource Book Unit 1/5 (English Medium)

Biology grade 12 unit 01 to 05 English Medium Resource book, Biology Resource Book English Medium. This Biology Resource Book covers all units of the Grade 12 Biology syllabus. The biology grade 12 resource book has been written with the G.C.E.(A/L) new syllabus implemented in 2017. This Biology resource book has been compiled by the National Institute of Education (Department of Science - Faculty of Science and Technology). 

  • Unit 01 - Introduction to Biology
  • Unit 02 - Chemical and cellular basis of life
  • Unit 03 - Evolution and diversity of organisms
  • Unit 04 - Plant form and function
  • Unit 05 part i - Animal form and function

This biology resource book has been released in color printing. It also contains colorful diagrams and tables to make the lesson easier to understand. This book is prepared by experienced subject teachers and subject experts from the universities. Thus, it can be recommended as a material of high standard. Units 01,02,03,04 and 05 are fully covered in 236 pages. (2022 Print)


Buy similar products: here

Biology Resource Book English Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Biology Resource Book English Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2000.00
22 in stocks
0 business statistics model papers
Out of Stock
Business Statistics | ව්‍යාපාර සංඛ්‍යානය පුනරීක්ෂණ අභ්‍යාස සංග්‍රහය - 13 ශ්‍රේණිය NIE

අ.පො.ස (උසස් පෙළ) ව්‍යාපාර සංඛ්‍යානය 13 ශ්‍රේණිය පුනරීක්ෂණ අභ්‍යාස සංග්‍රහය, business statistics model papers. අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) ව්‍යාපාර සංඛ්‍යානය විෂය නිර්දේශයේ 13 වන ශ්‍රේණිය සඳහා වන නිපුණතා පහට අදාළ සියලු ම නිපුණතා මට්ටම් ආවරණය වන පරිදි විෂයානුබද්ධ වාස්තවික ප්‍රශ්න 150ක් මෙම පුනරීක්ෂණ අභ්‍යාස සංග්‍රහයට ඇතුළත් කර ඇත. තවද සෑම ප්‍රශ්නයක් සඳහාම වන නිවැරදි වරණය සමඟ එම වරණය පිළිබඳ විවරණයක් ද ඇතුළත් කර ඇත. මෙම පුනරීක්ෂණ අභ්‍යාස සංග්‍රහය පරිශීලනය කරන ශිෂ්‍යන්ට ප්‍රශ්නවල පිළිතුරු ලකුණු කර, දෙවනුව එහි පිළිතුරු විවරණයේ දැක්වෙන විවරණ සමඟ සසඳා බැලීමේ හැකියාව ඇත. පිටු 130කින් යුක්ත මෙම ග්‍රන්ථය විද්වත් අදුරුමඩුල්ලක් පෙරදැරි කරගනිමින් ජාතික අධ්‍යාපන ආයතනය (වාණිජ දෙපාර්තමේන්තුව, විද්‍යා හා තාක්ෂණ පීඨය) විසින් නිකුත් කර ඇත.


Buy similar products : here

business statistics model papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit or cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. A/L kuppiya store powered by A/L kuppiya (crayons education pvt ltd). Trusted by thousands of advanced level students in Sri Lanka.

business statistics model papers

Hotline : 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.355.00
Out Of Stock  
0 in stocks
0 Business Statistics Books NIE Sinhala Medium Grade 12 13
Out of Stock
Business Statistics | ව්‍යාපාර සංඛ්‍යානය පුනරීක්ෂණ අභ්‍යාස සංග්‍රහය - 12 ශ්‍රේණිය NIE

අ.පො.ස (උසස් පෙළ) ව්‍යාපාර සංඛ්‍යානය 12 ශ්‍රේණිය පුනරීක්ෂණ අභ්‍යාස සංග්‍රහය, Business Statistics Books NIE Sinhala. අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) ව්‍යාපාර සංඛ්‍යානය විෂය නිර්දේශයේ 12 වන ශ්‍රේණිය සඳහා වන නිපුණතා හයට අදාළ සියලු ම නිපුණතා මට්ටම් ආවරණය වන පරිදි විෂයානුබද්ධ වාස්තවික ප්‍රශ්න 150ක් මෙම පුනරීක්ෂණ අභ්‍යාස සංග්‍රහයට ඇතුළත් කර ඇත. තවද සෑම ප්‍රශ්නයක් සඳහාම වන නිවැරදි වරණය සමඟ එම වරණය පිළිබඳ විවරණයක් ද ඇතුළත් කර ඇත. මෙම පුනරීක්ෂණ අභ්‍යාස සංග්‍රහය පරිශීලනය කරන ශිෂ්‍යන්ට ප්‍රශ්නවල පිළිතුරු ලකුණු කර, දෙවනුව එහි පිළිතුරු විවරණයේ දැක්වෙන විවරණ සමඟ සසඳා බැලීමේ හැකියාව ඇත. පිටු 118කින් යුක්ත මෙම ග්‍රන්ථය විද්වත් අදුරුමඩුල්ලක් පෙරදැරි කරගනිමින් ජාතික අධ්‍යාපන ආයතනය (වාණිජ දෙපාර්තමේන්තුව, විද්‍යා හා තාක්ෂණ පීඨය) විසින් නිකුත් කර ඇත.


Buy similar products : here

Business Statistics Books NIE Sinhala

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit or cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. A/L kuppiya store powered by A/L kuppiya (crayons education pvt ltd). Trusted by thousands of advanced level students in Sri Lanka.

Business Statistics Books NIE Sinhala

Hotline : 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.240.00
Out Of Stock  
0 in stocks
5 sinhala lekana reethiya NIE
Sinhala | සිංහල ලේඛන රීතිය (ජාතික අධ්‍යාපන ආයතනය) NIE

අ.පො.ස උසස් පෙළ 12/13 ශ්‍රේණි සිංහල ලේඛන රීතිය, sinhala lekana reethiya NIE. විද්වත් අදුරුමඩුල්ලකගේ දායකත්වය මත, ගුරු - සිසු දෙපාර්ශවයටම සුදුසු වන අයුරින් සිංහල ලේඛන රීතිය ග්‍රන්ථය ජාතික අධ්‍යාපන ආයතනය විසින් නිකුත් කර ඇත. 

  • සිංහල අක්ෂර මාලාව
  • පිලි භාවිතය
  • අක්ෂර වින්‍යාසය
  • පද සාධනය
  • ලිවීමේ විධි
  • උක්ත අනුක්ත රූප භේදය
  • උක්තාඛ්‍යාත සම්බන්ධය
  • වචන වෙන් කිරීම 
  • විරාම ලකුණු 

යන උසස් පෙළ භාෂාව ප්‍රශ්න පත්‍රයට ලකුණු ලබා ගැනීමට අත්‍යවශ්‍යම වන පාඩම් මාලාවන් සියල්ලම ආවරණය වී ඇත. මෙම ග්‍රන්ථය පිටු 119කින් යුක්ත වන අතර පරිහරණයට පහසු ආකාරයට නිමවා ඇත.


Buy similar products : here

sinhala lekana reethiya NIE

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit or cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. A/L kuppiya store powered by A/L kuppiya (crayons education pvt ltd). Trusted by thousands of advanced level students in Sri Lanka.

sinhala lekana reethiya NIE

Hotline : 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.300.00
21 in stocks
0 sinhala wyakarana punarikshana NIE
Out of Stock
Sinhala | සිංහල ව්‍යාකරණ පුනරීක්ෂණ (ජාතික අධ්‍යාපන ආයතනය) NIE

අ.පො.ස උසස් පෙළ 12/13 ශ්‍රේණි සිංහල ව්‍යාකරණ පුනරීක්ෂණ අභ්‍යාස, sinhala wyakarana punarikshana NIE. මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීමෙන් සිංහල ව්‍යාකරණය පිළිබඳ දැනුම වර්ධනය කර ගැනීමටත්, භාෂාව නිවැරදි ව භාවිත කිරීමටත් හැකියාව ඇත. විෂය නිර්දේශයට අදාළ එක් එක් ව්‍යාකරණාංගය යටතේ මෙහි ප්‍රශ්න ඉදිරිපත් කර ඇත. මෙහි ඇතැම් ව්‍යාකරණ අංගවල දී අභ්‍යාසවල‍ට පළමුව ව්‍යාකරණාංගය පිළිබඳ කෙටි හැඳින්වීමක් ඉදිරිපත් කර ඇත. එමගින් ව්‍යාකරණාංගය පිළිබඳව තම දැනුම අවදි කර අභ්‍යාසයේ යෙදීමේ හැකියාවද ඇත. ප්‍රශ්නවලට අදාළ පිළිතුරුද අන්තර්ගත කර ඇති බැවින් තම දැනුම පිළිබඳ ස්වයං තක්සේරුවකට එළඹිය හැකි අතර තම දැනුමෙහි අඩුලුහුඩුකම් ඇතොත් ඒවා නිවැරදි කර ගැනීමටත් මෙහිදී හැකියාව ලැබේ. විද්වත් ඇදුරුමඩුල්ලක් පෙරදැරි කර ගනිමින් ජාතික අධ්‍යාපන ආයතනය (භාෂා, මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨය - සිංහල භාෂා දෙපාර්තමේන්තුව) විසින් පිටු 140කින් යුක්තව මෙම ග්‍රන්ථය නිකුත් කර ඇත. 


Buy similar products : here

sinhala wyakarana punarikshana NIE

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit or cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. A/L kuppiya store powered by A/L kuppiya (crayons education pvt ltd). Trusted by thousands of advanced level students in Sri Lanka.

sinhala wyakarana punarikshana NIE

Hotline : 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.790.00
Out Of Stock  
0 in stocks
0 SFT sampath book NIE
Out of Stock
SFT | තාක්ෂණවේදය සඳහා විද්‍යාව - ජීව විද්‍යාව | පරිශීලන ග්‍රන්ථය NIE

අ.පො.ස උසස් පෙළ තාක්ෂණවේදය සඳහා විද්‍යාව 12 ශ්‍රේණියේ ජීව විද්‍යාව පරිශීලන ග්‍රන්ථය, SFT sampath book NIE. තාක්ෂණවේදය විෂය ධාරාවේ ප්‍රධාන තාක්ෂණ විෂයයන් හැදෑරීම සඳහා අවශ්‍ය ජීව විද්‍යාව පිළිබඳ මූලික දැනුම ලබා දීමේ අරමුණින් යුක්තව, අ.පො.ස (උසස් පෙළ) තාක්ෂණවේදය සඳහා විද්‍යාව විෂය සාධනය ඉහළ නැංවීමේ ද අරමුණින් ගුරුවරුන් සහ සිසුන් යන දෙපාර්ශවයටම භාවිත කළ හැකි ග්‍රන්ථයක අවශ්‍යතාවය සපුරාලනු වස් 12 ශ්‍රේණියේ තාක්ෂණවේදය සඳහා විද්‍යාව පරිශීලන ග්‍රන්ථය, අතිරේක සම්පත් පොතක් ලෙස ජාතික අධ්‍යාපන ආයතනයේ තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් සම්පාදනය කර ඇත. විද්වත් ඇදුරු මඩුල්ලකගේ දායකත්වය මත රූප සටහන්, වගු ආදිය පවා එක් කරමින් සිසුන්ට විෂය දැනුම වර්ධනය කර ගැනීමට පහසු වන ආකාරයට පිටු 149කින් යුක්තව තාක්ෂණවේදය සඳහා විද්‍යාව 12 ශ්‍රේණියේ ජීව විද්‍යාව පරිශීලන ග්‍රන්ථය නිකුත් කර ඇත.


Buy similar products : here

SFT sampath book NIE

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit or cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. A/L kuppiya store powered by A/L kuppiya (crayons education pvt ltd). Trusted by thousands of advanced level students in Sri Lanka.

SFT sampath book NIE

Hotline : 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.380.00
Out Of Stock  
0 in stocks
5 Japanese culture book NIE
Out of Stock
Japanese | ජපන් සංස්කෘතිය (ජාතික අධ්‍යාපන ආයතනය) NIE

අ.පො.ස. උසස් පෙළ ජපන් භාෂාව. ජපන් සංස්කෘතිය, Japanese culture book NIE. මෙම ජපන් භාෂා පෙළපොත සම්පාදනය කර ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජපන් අධ්‍යයන පර්යේෂණ මධ්‍යස්ථානය (Research Centre for Japanese Studies, University of Kelaniya) විසිනි. කතෘ මණ්ඩලය ලෙස මහාචාර්ය දිල්රුක්ෂි රත්නායක (මහාචාර්ය, නූතන භාෂා අංශය, කැළණි විශ්වවිද්‍යාලය), මිනිමි මුනකත (ජපන් භාෂා විශේෂඥ, ජපන් පදනම, ජපානය), දිල්ෂානි ජයතිලක (කථිකාචාර්ය, නූතන භාෂා අංශය, කැළණි විශ්වවිද්‍යාලය), නිමේෂා දයාරත්න (කථිකාචාර්ය,භාෂා අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය), ඉෂාර නුවන්සිරි (කථිකාචාර්ය, නූතන භාෂා අංශය, කැළණි විශ්වවිද්‍යාලය) දැක්විය හැකිය. මුද්‍රණය හා බෙදාහැරීම ජාතික අධ්‍යාපන ආයතනය විසින් සිදුකර ඇත. මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ ජපන් භාෂාව හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත ජපන් සංස්කෘතිය පිළිබඳව වඩාත් පුළුල් අවබෝධයක් ලබා දීමේ සහ ජපානය පිළිබඳ සමීප හැඟීමක් ඇති කරවීමේ අරමුණින් සම්පාදනය කර ඇත. පාඨකයන්ට අධ්‍යයනයට පහසුවන ආකාරයෙන් සිංහල භාෂාවෙන් පැහැදිලි කිරීම් ද එකතු කර ඇත. පිටු 225කින් යුක්ත මෙම ග්‍රන්ථය වර්ණ ඡායාරූප සහිතව වේ.


Buy similar products : here

Japanese culture book NIE

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit or cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. A/L kuppiya store powered by A/L kuppiya (crayons education pvt ltd). Trusted by thousands of advanced level students in Sri Lanka.

Japanese culture book NIE

Hotline : 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1680.00
Out Of Stock  
0 in stocks
5 Japanese book and CD nie
Japanese | ජපන් බසට සවන් දෙමු (සංයුක්ත තැටියද අන්තර්ගතය) NIE

ජපන් බසට සවන් දෙමු 12 -13 ශ්‍රේණි, Japanese book and CD nie. ශ්‍රී ලංකාවේ ජපන් භාෂාව හදාරන පාසල් සිසුන්ගේ ශ්‍රවණ කුසලතාව ඉහළ නැංවීමේ අරමුණින් ජාතික අධ්‍යාපන ආයතනය විසින් මෙම ග්‍රන්ථයෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇති අතර ජපන් බසට සවන් දෙමු ග්‍රන්ථය සහ සංයුක්ත තැටිය, මුල පටන් ජපන් භාෂාව හැදෑරීමට අපේක්ෂා කරන ඕනෑම අයෙක් සඳහා සුදුසු ය.මෙහි ඇතුළත් සංවාදයන් ජපන් ජාතිකයන්ගේ හඩින්ම පටිගත කර ඇත.ඒ ඔස්සේ ජපන් ජාතිකයන්ගේ ස්වභාවික භාෂා උච්චාරණයන් හඳුනාගැනීමට සහ අවබෝධ කර ගැනීමටත් ඒ ඇසුරින් එම ශබ්ද උච්චාරණයන් අනුගමනය කරමින් සංවාද පුහුණුවීමටත් සිසුන්ට හැකියාව ලැබේ. ශ්‍රවණ අභ්‍යාස සහ ක්‍රියාකාරකම් ඇතුළත් කරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ නූතන භාෂා අංශයේ අංශාධිපති ජපන් භාෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දිල්රුක්ෂි රත්නායක මහත්මිය හා ජපන් පදනම නියෝජනය කරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ නූතන භාෂා අංශයේ සේවය කරනු ලබන ජපන් භාෂා විශේෂඥ, කථිකාචාර්ය නහො කොමත්සුබරා මහත්මියත් මෙහි හඬ පටිගත කිරීමේදී දායකත්වය ලබා දී ඇත. මෙම පොතෙහි ඇතුළත් සංවාදයන්ට නිරන්තරව සවන් දීමෙන් සහ පොතෙහි ඇතුළත් අභ්‍යාසයන්හි නිරත වීමෙන් ජපන් භාෂාව පිළිබඳ ශ්‍රවණ කුසලතාව සංවර්ධනය කර ගැනීමට හැකිවේ. පිටු 175කින් යුක්ත මෙම ග්‍රන්ථය, වර්ණ මුද්‍රණයෙන් යුක්ත වන අතර, ඉතාමත් සිත් ගන්නා සුළු ආකර්ෂණිය නිමාවකින් යුක්තය.


Buy similar products : here

Japanese book and CD nie

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit or cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. A/L kuppiya store powered by A/L kuppiya (crayons education pvt ltd). Trusted by thousands of advanced level students in Sri Lanka.

Japanese book and CD nie

Hotline : 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.650.00
23 in stocks
3 A/L ICT sampath potha
Out of Stock
ICT | ගුරුවරුන් සඳහා සම්පත් පොත 13 ශ්‍රේණිය NIE

අ.පො.ස උසස් පෙළ 13 ශ්‍රේණිය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ගුරුවරුන් සඳහා සම්පත් පොත, A/L ICT sampath potha. ඉතා වේගයෙන් වෙනස් වන නවීකරණ වන විෂයක් ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය හඳුන්වා දිය හැකි අතර, 13 ශ්‍රේණියේ විෂය නිර්දේශය සහ ගුරු මාර්ගෝපදේශය පන්ති කාමරයේ සාර්ථකව ක්‍රියාත්මක කිරීම උදෙසා මෙම අතිරේක කියවීම් පොත ජාතික අධ්‍යාපන ආයතනය (තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව) විසින් රචනා කර ඇත. බොහෝ න්‍යායාත්මක කරුණු ඉතා පැහැදිලිව විස්තර කිරීම මෙම සම්පත් පොත මඟින් ඉටු කෙරෙන අතර, සිසුන්ට අනවශ්‍ය වෙහෙසකාරීව ඉගෙනීම වෙනුවට ප්‍රායෝගික භාවිතය මඟින් විෂයය කරුණු අවබෝධ වන අයුරින් මෙම සම්පත් පොත සකස් කර ඇත. විෂය නිර්දේශයට අදාළ රූප සටහන්, වගු, වැදගත් කරුණු ඉතාමත් පැහැදිලිව දක්වමින්, කලු -සුදු මුද්‍රණයෙන් යුක්තව මෙම සම්පත් පොත නිකුත් කර ඇත. සම්පත් පුද්ගල මණ්ඩලය, භාෂා සංස්කාරකවරුන් හා තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ සියලු කාර්යය මණ්ඩලයේ දායකත්වයෙන් පිටු 186කින් යුක්තව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. 


Buy similar products : here

A/L ICT sampath potha

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit or cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. A/L kuppiya store powered by A/L kuppiya (crayons education pvt ltd). Trusted by thousands of advanced level students in Sri Lanka.

A/L ICT sampath potha

Hotline : 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.700.00
Out Of Stock  
0 in stocks
4 Geography model papers NIE
Geography | භූගෝල විද්‍යාව ආදර්ශ ප්‍රශ්නෝත්තර සංග්‍රහය NIE

අ.පො.ස උසස් පෙළ භූගෝල විද්‍යාව ආදර්ශ ප්‍රශ්නෝත්තර සංග්‍රහය, Geography model papers NIE. අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය සඳහා ජාතික අධ්‍යාපන ආයතනය (සමාජ විද්‍යා දෙපාර්තමේන්තුව - භාෂා,මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨය) විසින් මෙම භූගෝල විද්‍යාව ආදර්ශ ප්‍රශ්නෝත්තර සංග්‍රහය නිකුත් කර ඇත.භෞතික භූගෝල විද්‍යාව, මානුෂ භූගෝල විද්‍යාව හා ප්‍රායෝගික භූගෝල විද්‍යාව යන විෂය කොටස් තුන අළලා ආදර්ශ ප්‍රශ්න අන්තර්ගත වන අතර විභාගයේ දී සකසනු ලබන බහුවරණ හා ව්‍යුහගත රචනා යන වර්ග දෙකම ඇතුළත් වන පරිදි සම්පාදනය කර ඇත. ප්‍රශ්න සහ පිළිතුරුද අන්තර්ගත කර ඇති බැවින් තම පිළිතුරුවල නිරවද්‍යතාවය මැන බැලීමට හැකියාව ලැබෙන්නා සේම, ප්‍රශ්නයට අදාළ ලකුණු ප්‍රමාණයද මැන බැලීමට හැකියාව ඇත. පිටු 94කින් යුක්ත මෙම ග්‍රන්ථයෙහි වර්ණ රූප සටහන්ද එක කර ඇති නිසා වැදගත් කරුණු ඒ මොහොතේම මතක තබාගැනීමට ඔබට හැකියාව ලැබේ. විශ්වවිද්‍යාලයීය මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, කථිකාචාර්යවරුන්, ගුරු උපදේශකවරුන් මෙන්ම ගුරුභවතුන්ගේ දායකත්වයෙන් මෙම භූගෝල විද්‍යාව ආදර්ශ ප්‍රශ්නෝත්තර සංග්‍රහය සම්පාදනය කර ඇත.


Buy similar products : here

Geography model papers NIE

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit or cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. A/L kuppiya store powered by A/L kuppiya (crayons education pvt ltd). Trusted by thousands of advanced level students in Sri Lanka.

Geography model papers NIE

Hotline : 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.790.00
32 in stocks
WhatsApp