shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side







1447 Books found
5 NIE combined maths books
Combined Maths | සංයුක්ත ගණිතය - ස්ථිතිකය 02 අතිරේක කියවීම් පොත NIE

අ.පො.ස. උසස් පෙළ සංයුක්ත ගණිතය - ස්ථිතිකය (02 කොටස), NIE combined maths books. මෙම සංයුක්ත ගණිතය - ස්ථිතිකය (02 කොටස). ග්‍රන්ථය 2017 වර්ෂයේ අ.පො.ස. (උ.පෙ.) නව විෂය නිර්දේශයට අනුකූලව ජාතික අධ්‍යාපන ආයතනය විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. 

  1. සන්ධි කළ දඬු
  2. රාමු සැකිලි
  3. ඝර්ෂණය
  4. ගුරුත්ව කේන්ද්‍රය 

ආදී වශයෙන් ඒකක 04ක් ඔස්සේ තොරතුරු විශ්ලේෂණය කර ඇත. පාඩම් වලට අදාළ රූප සටහන් ඉතාමත් පැහැදිළිව ඇතුළත් කර ඇත. සෑම පාඩමක් අවසානයේම අභ්‍යාස ඇතුළත් කර ඇත. පිටු 80කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. මෙම ග්‍රන්ථය ගුරු සිසු දෙපාර්ශවයටම පරිහරණයට සුදුසු වන ආකාරයෙන් නිමවා ඇත.


Buy similar products : here

NIE combined maths books

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit or cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. A/L kuppiya store powered by A/L kuppiya (crayons education pvt ltd). Trusted by thousands of advanced level students in Sri Lanka.

NIE combined maths books

Hotline : 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.300.00
22 in stocks
5 Combined maths NIE book
Combined Maths | සංයුක්ත ගණිතය - ස්ථිතිකය 01 අතිරේක කියවීම් පොත NIE

අ.පො.ස. උසස් පෙළ සංයුක්ත ගණිතය - ස්ථිතිකය (01 කොටස), Combined maths NIE book. මෙම සංයුක්ත ගණිතය - ස්ථිතිකය (01කොටස) ග්‍රන්ථය 2017 වර්ෂයේ අ.පො.ස. (උ.පෙ.) නව විෂය නිර්දේශයට අනුකූලව ජාතික අධ්‍යාපන ආයතනය විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. 

  1. දෛශික, අංශුවක් මත ක්‍රියාකරන ඒකතල බල පද්ධති
  2. සමාන්තර බල
  3. ඝුර්ණය හා යුග්මය
  4. දෘඪ වස්තුවක් මත ක්‍රියාකරන ඒකතල බල 

ආදී වශයෙන් ඒකක 04ක් ඔස්සේ තොරතුරු විශ්ලේෂණය කර ඇත. සෑම පාඩමක් අවසානයේම අභ්‍යාස ඇතුළත් කර ඇත. පාඩම් වලට අදාළ රූප සටහන් ඉතාමත් පැහැදිළිව ඇතුළත් කර ඇත. පිටු 107කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. මෙම ග්‍රන්ථය ගුරු සිසු දෙපාර්ශවයටම පරිහරණයට සුදුසු වන ආකාරයෙන් නිමවා ඇත.


Buy similar products : here

Combined maths NIE book

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit or cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. A/L kuppiya store powered by A/L kuppiya (crayons education pvt ltd). Trusted by thousands of advanced level students in Sri Lanka.

Combined maths NIE book

Hotline : 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.340.00
23 in stocks
5 combined maths revision NIE
Combined Maths | සංයුක්ත ගණිතය පුහුණු වීමේ ප්‍රශ්නාවලිය පිළිතුරු සමඟ NIE

අ.පො.ස උසස් පෙළ 12/13 ශ්‍රේණි සංයුක්ත ගණිතය - පුහුණු වීමේ ප්‍රශ්නාවලිය පිළිතුරු සමඟ කෘතිය, combined maths revision NIE.අ.පො.ස උසස් පෙළ හදාරණ සිසුන්ගේ ගණිත අධ්‍යාපනය සංවර්ධනය කිරීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ ගණිත දෙපාර්තමේන්තුව විසින් '' පුහුණු වීමේ ප්‍රශ්නාවලිය පිළිතුරු සමඟ '' කෘතිය පිටු 143කින් යුක්තව සම්පාදනය කර ඇත. මෙය විෂය නිර්දේශයට අනුව සකසා, පූර්ව පරීක්ෂණයන්ට ලක් කරන ලද වටිනා ප්‍රශ්න ඇතුළත් ග්‍රන්ථයකි. ප්‍රශ්න සමඟ ඒවායේ පිළිතුරුද ඇතුළත් කර තිබීම නිසා තම පිළිතුරුවල නිරවද්‍යතාවයද මැන බැලීමට එය වඩාත් පහසු වේ. වර්ෂ 2017 සිට උසස් පෙළ සංයුක්ත ගණිත විෂය සහ උසස් පෙළ විෂය සඳහා සංශෝධිත නව විෂය මාලාවක් ක්‍රියාත්මක වන අතර, ඊට අනුකුලව මෙම ග්‍රන්ථය නිර්මාණය කර ඇත. ''පුහුණු වීමේ ප්‍රශ්නාවලිය පිළිතුරු සමඟ'' යන මෙම ග්‍රන්ථය සැකසීමේදී එක් එක් විෂය අන්තර්ගතයන් සඳහා විවිධ මාන ඔස්සේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අවධානය යොමුකිරීමටත්, සිසුන්ගේ දැනුම පුළුල් කර ගැනීමටත් අවස්ථාව උදාකර දී ඇත. 


Buy similar products : here

combined maths revision NIE

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit or cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. A/L kuppiya store powered by A/L kuppiya (crayons education pvt ltd). Trusted by thousands of advanced level students in Sri Lanka.

combined maths revision NIE

Hotline : 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.900.00
14 in stocks
0 NIE Buddhism resource book
Buddhism | බුද්ධ ධර්මය අතිරේක කියවීම් පොත NIE - 13 ශ්‍රේණිය

අ.පො.ස උසස් පෙළ බුද්ධ ධර්මය 13 ශ්‍රේණිය අතිරේක කියවීම් පොත, NIE Buddhism resource book. අ.පො.ස උසස් පෙළ බුද්ධ ධර්මය විෂය නිර්දේශයේ ඇති ඒකකයන් සියල්ලම ආවරණය වන පරිදි ජාතික අධ්‍යාපන ආයතනය (ආගම් හා සාරධර්ම අධ්‍යාපන දෙපාර්තමේන්තුව - භාෂා, මානව ශාස්ත්‍ර හා සමාජවිද්‍යා පීඨය) විසින් මෙම අතිරේක කියවීම් ග්‍රන්ථය සම්පාදනය කර ඇත. විද්වත් ඇදුරුමඩුල්ලක් පෙරදැරි කරගනිමින්, 

  • සත්ත්වයා හා ලෝකය පිළිබඳ බෞද්ධ විග්‍රහය
  • සත්‍යය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් හා ජිවන දර්ශනය
  • සත්‍යය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම්
  • බෞද්ධ ආර්ථිකය හා දේශපාලන චින්තනය
  • බෞද්ධ භාවනාව හා ජිවන ගැටළු විසඳීම 

යන ප්‍රධාන මාතෘකා අනුකොටස් වලටද බෙදා දක්වමින්, ප්‍රශ්න සඳහා පිළිතුරු ලිවීමට දැනුම සංවර්ධනය කරගැනීමටත් හැකිවන අයුරින්, ගුරු සිසු දෙපාර්ශවයටම පරිහරණයට සුදුසු ආකාරයට පිටු 142කින් යුක්තව 13 ශ්‍රේණිය බුද්ධ ධර්මය අතිරේක කියවීම් පොත නිකුත්කර ඇත.


Buy similar products : here

NIE Buddhism resource book

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit or cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. A/L kuppiya store powered by A/L kuppiya (crayons education pvt ltd). Trusted by thousands of advanced level students in Sri Lanka.

NIE Buddhism resource book

Hotline : 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.480.00
14 in stocks
0 Buddhism resource book NIE
Out of Stock
Buddhism | බුද්ධ ධර්මය අතිරේක කියවීම් පොත NIE - 12 ශ්‍රේණිය

අ.පො.ස උසස් පෙළ බුද්ධ ධර්මය 12 ශ්‍රේණිය අතිරේක කියවීම් පොත, Buddhism resource book NIE. අ.පො.ස උසස් පෙළ බුද්ධ ධර්මය විෂය නිර්දේශයේ ඇති ඒකකයන් සියල්ලම ආවරණය වන පරිදි ජාතික අධ්‍යාපන ආයතනය (ආගම් හා සාරධර්ම අධ්‍යාපන දෙපාර්තමේන්තුව - භාෂා, මානව ශාස්ත්‍ර හා සමාජවිද්‍යා පීඨය) විසින් මෙම අතිරේක කියවීම් ග්‍රන්ථය සම්පාදනය කර ඇත. විද්වත් ඇදුරුමඩුල්ලක් පෙරදැරි කරගනිමින්, 

  • ථේරවාද බෞද්ධ සම්ප්‍රදායේ එන සම්බුද්ධ චරිතය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනය,
  • බුද්ධ චරිතයේ විශිෂ්ට ලක්ෂණ
  • පාලි ත්‍රිපිටකයේ ව්‍යුහය
  • බුද්ධ ධර්මයේ අනන්‍යතාව
  • බෞද්ධ ඉගැන්වීම් ප්‍රගුණ කිරීම
  • සංඝ සමාජයේ ප්‍රභවය, විකාශය හා පරමාර්ථ
  • සඟ ගුණ පිළිබඳ සැදැහැ සිතින් සංඝ සමාජයේ විශිෂ්ට ලක්ෂණ ආදර්ශ කර ගනියි
  • පුද්ගලයාගේ ස්වාමිත්වය හා ශක්‍යතාව
  • ෂට් ශාස්තෘ දර්ශන හා ඒ පිළබඳ බෞද්ධ ආකල්පය 
  • සමාජ ප්‍රභාවය හා විකාශය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම්
  • ධර්ම විනයේ ආරක්ෂාව හා චිර පැවැත්ම 
  • බෞද්ධ චින්තනයට ධර්ම සංගායනා වලින් සිදු වූ අනුග්‍රහය 

යන ප්‍රධාන මාතෘකා අනුකොටස් වලටද බෙදා දක්වමින්, ප්‍රශ්න සඳහා පිළිතුරු ලිවීමට දැනුම සංවර්ධනය කරගැනීමටත් හැකිවන අයුරින්, ගුරු සිසු දෙපාර්ශවයටම පරිහරණයට සුදුසු ආකාරයට පිටු 260කින් යුක්තව 12 ශ්‍රේණිය බුද්ධ ධර්මය අතිරේක කියවීම් පොත නිකුත්කර ඇත.


Buy similar products: here

Buddhism resource book NIE

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit or cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. A/L kuppiya store powered by A/L kuppiya (crayons education pvt ltd). Trusted by thousands of advanced level students in Sri Lanka.

Buddhism resource book NIE

Hotline : 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.840.00
Out Of Stock  
0 in stocks
5 BC resource book NIE
Out of Stock
BC | බෞද්ධ ශිෂ්ටාචාරය අතිරේක කියවීම් පොත NIE - 13 ශ්‍රේණිය

අ.පො.ස උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය 13 ශ්‍රේණිය අතිරේක කියවීම් පොත, BC resource book NIE. අ.පො.ස උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය විෂය නිර්දේශයේ ඇති ඒකකයන් සියල්ලම ආවරණය වන පරිදි, 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව ජාතික අධ්‍යාපන ආයතනය (ආගම් හා සාරධර්ම අධ්‍යාපන දෙපාර්තමේන්තුව - භාෂා, මානව ශාස්ත්‍ර හා සමාජවිද්‍යා පීඨය) විසින් මෙම අතිරේක කියවීම් ග්‍රන්ථය සම්පාදනය කර ඇත. විද්වත් ඇදුරුමඩුල්ලක් පෙරදැරි කරගනිමින්, ප්‍රධාන මාතෘකා අනුකොටස් වලටද බෙදා දක්වමින්, විෂය කරුණු තවදුරටත් සංවර්ධනය කරගැනීමෙහි හැකියාව ද ඇති ව, ගුරු සිසු දෙපාර්ශවයටම පරිහරණයට සුදුසු ආකාරයට වගු, රූප සටහන්, පවා එක්කරමින් පිටු 292කින් යුක්තව 13 ශ්‍රේණිය බෞද්ධ ශිෂ්ටාචාරය අතිරේක කියවීම් පොත නිකුත්කර ඇත.


Buy similar products : here

BC resource book NIE

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit or cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. A/L kuppiya store powered by A/L kuppiya (crayons education pvt ltd). Trusted by thousands of advanced level students in Sri Lanka.

BC resource book NIE

Hotline : 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1760.00
Out Of Stock  
0 in stocks
5 Buddhist Civilization resource book
Out of Stock
BC | බෞද්ධ ශිෂ්ටාචාරය අතිරේක කියවීම් පොත NIE - 12 ශ්‍රේණිය

අ.පො.ස උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය 12 ශ්‍රේණිය අතිරේක කියවීම් පොත, Buddhist Civilization resource book. අ.පො.ස උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය විෂය නිර්දේශයේ ඇති ඒකකයන් සියල්ලම ආවරණය වන පරිදි, 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව ජාතික අධ්‍යාපන ආයතනය (ආගම් හා සාරධර්ම අධ්‍යාපන දෙපාර්තමේන්තුව - භාෂා, මානව ශාස්ත්‍ර හා සමාජවිද්‍යා පීඨය) විසින් මෙම අතිරේක කියවීම් ග්‍රන්ථය සම්පාදනය කර ඇත. විද්වත් ඇදුරුමඩුල්ලක් පෙරදැරි කරගනිමින්, ප්‍රධාන මාතෘකා අනුකොටස් වලටද බෙදා දක්වමින්, විෂය කරුණු තවදුරටත් සංවර්ධනය කරගැනීමෙහි හැකියාව ද ඇති ව, ගුරු සිසු දෙපාර්ශවයටම පරිහරණයට සුදුසු ආකාරයට වැදගත් කරුණු ඉතාමත් පැහැදිලිව ඉස්මතු කර දක්වමින්, පිටු 270කින් යුක්තව 12 ශ්‍රේණිය බෞද්ධ ශිෂ්ටාචාරය අතිරේක කියවීම් පොත නිකුත්කර ඇත.


Buy similar products : here


Buddhist Civilization resource book


ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit or cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. A/L kuppiya store powered by A/L kuppiya (crayons education pvt ltd). Trusted by thousands of advanced level students in Sri Lanka.

Buddhist Civilization resource book

Hotline : 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1400.00
Out Of Stock  
0 in stocks
0 Agriculture revision book NIE
Out of Stock
Agriculture | කෘෂි විද්‍යාව පුනරීක්ෂණ අභ්‍යාස සංග්‍රහය NIE

අ.පො.ස උසස් පෙළ කෘෂි විද්‍යාව 12-13 ශ්‍රේණි පුනරීක්ෂණ අභ්‍යාස සංග්‍රහය, Agriculture revision book NIE. අ.පො.ස උසස් පෙළ කෘෂි විද්‍යාව විෂය නිර්දේශයේ ඇති නිපුණතා 17 ම ආවරණය වන පරිදි, විෂයානුබද්ධ ප්‍රශ්න විශාල සංඛ්‍යාවක්ද එක් කරමින් ජාතික අධ්‍යාපන ආයතනය (තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුව - විද්‍යා හා තාක්ෂණ පීඨය) විසින් මෙම කෘතිය සම්පාදනය කර ඇත. කෘෂි විද්‍යාව පුනරීක්ෂණ අභ්‍යාස සංග්‍රහයේ සෑම නිපුණතාවක්‍ම ආවරණය වන පරිදි බහුවරණ ප්‍රශ්න 50 බැඟින් බහුවරණ ප්‍රශ්න 850කට ආසන්න ප්‍රමාණයක්ද, ව්‍යුහගත රචනා ප්‍රශ්න 130කට වැඩි ප්‍රමාණයක්ද, රචනා ප්‍රශ්න 180 කට වැඩි ප්‍රමාණයක්ද ඇතුළුව, සියලුම ඒකකයන්ට අදාළ නිර්වචන 200කට වැඩි ප්‍රමාණයක්ද එක් කරමින්, ඊට අදාළ පිළිතුරුද අන්තර්ගත කරමින් පිටු 416කින් යුක්තව මෙම කෘතිය සම්පාදනය කර ඇත.


Buy similar products : here


Agriculture revision book NIE


ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit or cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. A/L kuppiya store powered by A/L kuppiya (crayons education pvt ltd). Trusted by thousands of advanced level students in Sri Lanka.

Agriculture revision book NIE

Hotline : 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.650.00
Out Of Stock  
0 in stocks
0 Agriculture Resource book NIE
Out of Stock
Agriculture | කෘෂි විද්‍යාව පරිශීලන ග්‍රන්ථය - ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනය NIE

අ.පො.ස උසස් පෙළ කෘෂි විද්‍යාව පරිශීලන ග්‍රන්ථය 12 ශ්‍රේණිය පළමු කොටස - ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනය, Agriculture Resource book NIE. මෙම කෘෂි විද්‍යාව පරිශීලන ග්‍රන්ථය ජාතික අධ්‍යාපන ආයතනය (තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුව - විද්‍යා හා තාක්ෂණ පීඨය) විසින් සම්පාදනය කර ඇත. 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක අ.පො.ස උසස් පෙළ කෘෂි විද්‍යාව නව විෂය නිර්දේශයට අනුව නිර්මාණය වී ඇත. පාඩමට අදාළ වැදගත් තොරතුරු, කරුණු වශයෙන් මෙහි දක්වා ඇති අතර රූප සටහන්, වගු, ගැලීම් සටහන් ආදිය ද එක්කරමින් විෂය කරුණු විස්තරාත්මකව ආවරණය කර ඇත. පිටු 138කින් යුක්ත මෙම කෘෂි විද්‍යාව පරිශීලන ග්‍රන්ථය පරිහරණයට පහසු ආකාරයේ ග්‍රන්ථයක් ලෙස සකසා ඇත.


Buy similar products : here


Agriculture Resource book NIE


ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit or cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. A/L kuppiya store powered by A/L kuppiya (crayons education pvt ltd). Trusted by thousands of advanced level students in Sri Lanka.

Agriculture Resource book NIE

Hotline : 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.260.00
Out Of Stock  
0 in stocks
0 NIE Agriculture practical guide
Agriculture | කෘෂි විද්‍යාව ප්‍රායෝගික ක්‍රියාකාරකම් සංග්‍රහය | Practical Handbook NIE

අ.පො.ස උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රායෝගික ක්‍රියාකාරකම් සංග්‍රහය, NIE Agriculture practical guide. මෙම කෘෂි විද්‍යාව ප්‍රායෝගික ක්‍රියාකාරකම් සංග්‍රහය ජාතික අධ්‍යාපන ආයතනය (තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුව - විද්‍යා හා තාක්ෂණ පීඨය) විසින් 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි සම්පාදනය කර ඇත. 12-13 ශ්‍රේණිවලට අදාළ ප්‍රායෝගික ක්‍රියාකාරකම් 67ක් පිටු 161ක් යටතේ ආවරණය කර ඇත. කෘෂි විද්‍යාව මාර්ගෝපදේශයේ දැක්වෙන ක්‍රියාකාරකම් පිළිවෙළට මෙම කෘෂි විද්‍යාව පරිශීලන ග්‍රන්ථය නිමවා ඇත. ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට අදාළ වර්ණ රූපසටහන් ද එක් කරමින් පරිහරණයට පහසු ආකාරයට නිමවා ඇත.


Buy similar products : here

NIE Agriculture practical guide

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit or cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. A/L kuppiya store powered by A/L kuppiya (crayons education pvt ltd). Trusted by thousands of advanced level students in Sri Lanka.

NIE Agriculture practical guide

Hotline : 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.370.00
25 in stocks
0 Rough Paper Bundle Online Delivery A/L Kuppiya Store
Rough Work Book | රූල් රහිත කටුවැඩ පොත පිටු 120 (Pink)

සියලු විභාග සඳහා පෙනී සිටින සියලුම විෂයධාරා වල සිසුන් සඳහා ප්‍රශ්න පත්‍ර ලිවීමේදී කටු වැඩ කිරීම සඳහා මෙම රූල් රහිත කටුවැඩ පොත යොදා ගත හැකි වේ. මෙම ග්‍රන්ථය පිටු 120කින් යුක්ත වේ. පිටු ලා දුඹුරු පැහැති වන අතර ඉතාම ඉහල ගුණාත්මක භාවයකින් යුක්ත වේ. Rough Paper Bundle Online Delivery.


Buy similar products: here

Rough Paper Bundle Online Delivery

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Rough Paper Bundle Online Delivery

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.130.00
36 in stocks
0 Rough Paper Bundle Price Lowest from A/L Kuppiya Store
Rough Work Book | රූල් රහිත කටුවැඩ පොත පිටු 120 (Brown)

සියලු විභාග සඳහා පෙනී සිටින සියලුම විෂයධාරා වල සිසුන් සඳහා ප්‍රශ්න පත්‍ර ලිවීමේදී කටු වැඩ කිරීම සඳහා මෙම රූල් රහිත කටුවැඩ පොත යොදා ගත හැකි වේ. මෙම ග්‍රන්ථය පිටු 120කින් යුක්ත වේ. පිටු ලා දුඹුරු පැහැති වන අතර ඉතාම ඉහල ගුණාත්මක භාවයකින් යුක්ත වේ. Rough Paper Bundle Price.


Buy similar products: here

Rough Paper Bundle Price

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Rough Paper Bundle Price

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.130.00
38 in stocks
WhatsApp