shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side







203 Books found
0 Physics Model Papers Geekiyanage P
Physics | ආදර්ශ බහුවරණ සහ ව්‍යුහගත ප්‍රශ්න පත්‍ර 20ක් සහ විවරණ සහිත පිළිතුරු - ආචාර්ය පී. ගීකියනගේ

භෞතික විද්‍යාව පුනරීක්ෂණ සටහන් කතෘ ආචාර්ය පී. ගීකියනගේ. අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව විෂයට අදාළව ආදර්ශ බහුවරණ සහ ව්‍යුහගත රචනා ප්‍රශ්නෝත්තර එක් කර ආචාර්ය පී. ගීකියනගේ (B.Sc.(Hons.), M.Phil., P.H.D.) විසින් මෙම කෘතිය රචනා කර ඇත, Physics Model Papers Geekiyanage P. බහුවරණ ප්‍රශ්න සඳහා මුහුණ දීමේදී මතුවන ප්‍රධානතම ගැටලුව වන්නේ නියමිත කාලයට විශ්වසනීයත්වයෙන් යුතුව පිළිතුර ලිවීමට නොහැකි වීමයි. එමෙන්ම ව්‍යුහගත රචනා මාදිලියේ ප්‍රශ්නයකට පිළිතුරු ලිවීමේදී අපේක්ෂිත පිළිතුර ලබාදීමට සිසුන් අපොහොසත්වීම ද ගැටලුකාරී තත්වයක් ලෙස හදුන්වා දිය හැක. මෙම ගැටළු මගහරවා ගැනීම උදෙසා භෞතික විද්‍යාව විෂය නිර්දේශයේ සියලු කොටස් ආවරණය වන පරිදි රචිත විශිෂ්ට ග්‍රන්ථයක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය. උසස් පෙළ බහුවරණ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහයට සමීප වූ, ඉලක්ක ප්‍රශ්න ඇතුළත් ආදර්ශ ප්‍රශ්න පත්‍ර 10ක් සහ ව්‍යුහගත රචනා ප්‍රශ්නවල ආකෘතියට අනුව සැකසුනු ඉලක්ක ප්‍රශ්න ඇතුළත් ආදර්ශ ප්‍රශ්න පත්‍ර 10ක් මෙම ග්‍රන්ථයේ ඇතුළත් කර ඇත. මීට අමතරව සියලුම බහුවරණ ප්‍රශ්න පත්‍රවල විවරණයක් සහ ව්‍යුහගත රචනා ප්‍රශ්නවලට අපේක්ෂිත පිළිතුරද මෙම ග්‍රන්ථයෙහි අඩංගු කර ඇත. බහුවරණ ප්‍රශ්න විවරණය කිරීමේදී ප්‍රශ්න පත්‍රවල ඇතුළත් වන ගැටළු, මූලික සිද්ධාන්ත යොදාගනිමින් සරල ක්‍රම මඟින් විසදා ඇත. මෙම ග්‍රන්ථය කළු - සුදු මුද්‍රණයෙන් යුක්ත වන අතර පිටු 224කින් යුක්ත වේ.


Buy similar products: here

Physics Model Papers Geekiyanage P

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Physics Model Papers Geekiyanage P

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2000.00
14 in stocks
5 Geekiyanage MCQ 2500 Wiwarana 2700 Physics
Physics | MCQ 2700 සියලු ඒකක පුනරීක්ෂණ අභ්‍යාස - ආචාර්ය පී. ගීකියනගේ

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව සියලුම ඒකක සඳහා පුනරීක්ෂණ අභ්‍යාස පොත කතෘ ආචාර්ය පී. ගීකියනගේ, Geekiyanage MCQ 2500 Wiwarana 2700 Physics. අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව 2017 නව විෂය නිර්දේශයට අදාළව සියලුම ඒකක ආවරණය වන පරිදි බහුවරණ ප්‍රශ්න 2720ක් එක් කර ආචාර්ය පී. ගීකියනගේ (B.Sc.(Hons.), M.Phil., P.H.D.) විසින් මෙම කෘතිය රචනා කර ඇත. මෙහි පටුනට අවධානය යොමුකළොත්,

  • මිනුම්
  • යාන්ත්‍ර විද්‍යාව
  • දෝලන හා තරංග
  • තාප භෞතිකය
  • ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර
  • විද්‍යුත් ක්ෂේත්‍ර
  • චුම්භක ක්ෂේත්‍ර
  • ධාරා විද්‍යුතය
  • ඉලෙක්ට්‍රොනික විද්‍යාව
  • පදාර්ථයේ යාන්ත්‍රික ගුණ
  • පදාර්ථ සහ විකිරණ

යන ප්‍රධාන ඒකක 11 යටතේ යටතේ මෙම ග්‍රන්ථය සම්පාදනය වී ඇත. මෙම කෘතියෙහි අන්තර්ගතය මූලික කොටස් තුනකට බෙදිය හැක. විෂය නිර්දේශයට ඇතුළත් ඒකක සියල්ලෙහි අඩංගු සියලු සිද්ධාන්ත පුනරීක්ෂණය කෙරෙන ආකාරයට සකස් කර ඇති බහුවරණ ප්‍රශ්න ප්‍රශ්න මාලාවක් පළමු කොටසට ඇතුළත් වේ. විෂය නිර්දේශයේ එක් එක් ඒකකය යටතේ වර්ගීකරණය කළ බහුවරණ ප්‍රශ්න ඇතුළත් අභ්‍යාස ගණනාවක් සහ එක් එක් ඒකකය යටතේ වර්ග කළ අභියෝගාත්මක බහුවරණ ප්‍රශ්න අඩංගු මිශ්‍ර අභ්‍යාස එකොළහක් දෙවන කොටසෙහි ඉදිරිපත් කර ඇත. මෙම මිශ්‍ර අභ්‍යාස සියල්ලෙහි ඇතුළත් සියලු ප්‍රශ්න සවිස්තර ලෙස විවරණය කර ඇති අතර ඒ ඇසුරින් එම අභ්‍යාසවලට පිළිතුරු සැපයු ආකාරය පිළිබඳව සිසුන්හට ස්වයං අධ්‍යයනයක් සිදුකළ හැකි වේ. මෙම ග්‍රන්ථයේ අවසාන කොටසේ උසස් පෙළ භෞතික විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහයට අනුව සකස් කළ ආදර්ශ ප්‍රශ්න පත්‍ර 10ක් ඇතුළත් කර ඇත. කළු - සුදු මුද්‍රණයෙන් යුක්ත මෙම ග්‍රන්ථය පිටු 302කින් යුක්ත වේ.


Buy similar products: here

Geekiyanage MCQ 2500 Wiwarana 2700 Physics

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Geekiyanage MCQ 2500 Wiwarana 2700 Physics

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690


Rs.2300.00
50 in stocks
0 Physics Short Notes P Geekiyanage
Physics | භෞතික විද්‍යාව සියලු ඒකක පුනරීක්ෂණ සටහන් - ආචාර්ය පී. ගීකියනගේ

භෞතික විද්‍යාව පුනරීක්ෂණ සටහන් කතෘ ආචාර්ය පී. ගීකියනගේ. අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව නව නිර්දේශය සියලු ඒකකයන්ට (01-11 ඒකක) අදාළ පුනරීක්ෂණ සටහන් කෘතිය ආචාර්ය පී. ගීකියනගේ (B.Sc.(Hons.), M.Phil., P.H.D.) විසින් රචනා කර ඇත. භෞතික විද්‍යාව විෂය නිර්දේශයෙහි ඇතුළත්, Physics Short Notes P Geekiyanage.

  • මිනුම්
  • යාන්ත්‍ර විද්‍යාව
  • දෝලන සහ තරංග
  • තාප භෞතිකය
  • ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර
  • ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර
  • චුම්භක ක්ෂේත්‍ර
  • ධාරා විද්‍යුතය
  • ඉලෙක්ට්‍රොනික විද්‍යාව
  • පදාර්ථයේ යාන්ත්‍රික ගුණ
  • පදාර්ථ සහ විකිරණ

යන ඒකක 11 හි අන්තර්ගත සියලුම භෞතික විද්‍යාත්මක නියම, වාද, අර්ථ දැක්වීම්, පරීක්ෂණ ඇතුළු වැදගත් කරුණු සියල්ල, සටහන් ගණනාවක් යටතේ සාරාංශ කරමින් මෙම කෘතිය සම්පාදනය කර ඇත. අවශ්‍ය රූප සටහන් පවා ඉතාමත් පැහැදිලිව මේ තුළ අන්තර්ගත කර ඇත. මෙම ග්‍රන්ථය කළු - සුදු මුද්‍රණයෙන් යුක්ත වන අතර පිටු 239කින් යුක්ත වේ.


Buy similar products: here

Physics Short Notes P Geekiyanage.

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Physics Short Notes P Geekiyanage.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1600.00
11 in stocks
5 Professor Geekiyanage Physics Books Free Delivery Offer
Physics | ආචාර්ය පී. ගීකියනගේ 12 ශ්‍රේණිය පාඩම් සඳහා අභ්‍යාස පොත් කට්ටලය + Free Delivery

ප්‍රවීණ භෞතික විද්‍යා ග්‍රන්ථ කතෘ මහාචාර්ය පී. ගීකියනගේ මහතාගේ 12 ශ්‍රේණියට අදාළ පාඩම් ආවරණය වන විශේෂ අභ්‍යාස පොත් කට්ටලය. එක් එක් පොත තුල සියලු ආදර්ශ ප්‍රශ්න සහ පිළිතුරු මෙන්ම වර්ගීකරණය කල පසුගිය විභාග ගැටළු ද අන්තර්ගත කර ඇත, Professor Geekiyanage Physics Books Free Delivery Offer.

  1. අන්තර්ගත පොත් කට්ටලය 
  2. 01 ඒකකය – මිනුම් අභ්‍යාස
  3. 02 ඒකකය – යාන්ත්‍ර විද්‍යාව අභ්‍යාස
  4. 03 ඒකකය – දෝලන හා තරංග අභ්‍යාස
  5. 04 ඒකකය – ආලෝකය අභ්‍යාස
  6. දිවයිනේ ඕනෑම ස්ථානයකට නොමිලේම ප්‍රවාහනය කරනු ලබයි.

ප්‍රවාහන ගාස්තු සහ සියලු පොත් වල වටිනාකම රු. 7100/- වන අතර මෙම විශේෂ වට්ටම යටතේ සියල්ල රු. 6600/- කට ලබාගත හැකිවන අතර ප්‍රවාහනය සම්පුර්ණයෙන්ම නොමිලේ වේ.


Buy similar products: here

Professor Geekiyanage Physics Books Free Delivery Offer

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Professor Geekiyanage Physics Books Free Delivery Offer

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.6600.00
Rs.6600.00
0 in stocks
5 Alokaya Abyasa Geekiyanage Physics
Physics | ආලෝකය අභ්‍යාස - ආචාර්ය පී. ගීකියනගේ

භෞතික විද්‍යාව ආලෝකය අභ්‍යාස කතෘ ආචාර්ය පී. ගීකියනගේ, Alokaya Abyasa Geekiyanage Physics. අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව ආලෝකය අභ්‍යාස කෘතිය ආචාර්ය පී. ගීකියනගේ (B.Sc.(Hons.), M.Phil., P.H.D.) විසින් රචනා කර ඇති අතර මේ තුළ ආදර්ශ ප්‍රශ්න 310ක් සහ 1975 වර්ෂයේ සිට 2022 (2023) වර්ෂය දක්වා උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රවල දෝලන සහ තරංග ඒකකයෙහි ආලෝකය කොටස යටතේ පළ වූ ප්‍රශ්න සියල්ල (360) ඇතුළත්ව ප්‍රශ්න 670ක් මෙම කෘතියෙහි අන්තර්ගත වේ. බහුවරණ ප්‍රශ්න 535ක් ද ව්‍යුහගත රචනා ප්‍රශ්න 65ක් ද රචනා ප්‍රශ්න 70ක් ද ඒ අතර වේ.

  • තල පෘෂ්ඨ මඟින් සිදුවන ආලෝක වර්තනය
  • ප්‍රිස්ම තුළින් වර්තනය
  • කාච තුළින් වර්තනය
  • මිනිස් ඇස
  • ප්‍රකාශ උපකරණ

යන පරිච්ඡේද 05 යටතේ මේ තුළ සිද්ධාන්ත, ප්‍රශ්න මෙන්ම පිළිතුරුද අන්තර්ගත කර ඇති බැවින් තම පිළිතුරුවල නිරවද්‍යතාවයද මැන බැලීමට එය පහසු වේ. අවශ්‍ය රූප සටහන් පවා ඉතාමත් පැහැදිලිව මේ තුළ අන්තර්ගත කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 220කින් යුක්ත වේ.


Buy similar products: here

Alokaya Abyasa Geekiyanage Physics

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Alokaya Abyasa Geekiyanage Physics

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1700.00
19 in stocks
0 Dolana Ha Tharanga Geekiyanage Physics
Physics | දෝලන සහ තරංග අභ්‍යාස - ආචාර්ය පී. ගීකියනගේ

භෞතික විද්‍යාව දෝලන සහ තරංග අභ්‍යාස කතෘ ආචාර්ය පී. ගීකියනගේ, Dolana Ha Tharanga Geekiyanage Physics. අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව දෝලන සහ තරංග අභ්‍යාස කෘතිය ආචාර්ය පී. ගීකියනගේ (B.Sc.(Hons.), M.Phil., P.H.D.) විසින් රචනා කර ඇත. ආදර්ශ ප්‍රශ්න 387ක් සහ, 1975 වර්ෂයේ සිට 2021 (2022) වර්ෂය දක්වා උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රවල දෝලන සහ තරංග ඒකකයෙහි (ආලෝකය හැර) ප්‍රශ්න 338ක් ඇතුළත්ව ප්‍රශ්න 725 ක් මෙම කෘතියෙහි අන්තර්ගත වේ. බහුවරණ ප්‍රශ්න 610ක් ද, ව්‍යුහගත රචනා ප්‍රශ්න 40ක් ද, රචනා ප්‍රශ්න 37ක් ද, කෙටි රචනා ප්‍රශ්න 38ක්ද ඒ අතර වේ.

  • සරල අනුවර්තී චලිතය
  • තරංග චලිතය
  • තන්තුවල ඇතිවන ස්ථාවර තරංග
  • වායු තුළ තරංග
  • ඩොප්ලර් ආවරණය
  • ධ්වනිය නිපදවීම සහ ප්‍රචාරණය
  • විද්‍යුත් චුම්බක තරංග

යන පරිච්ඡේද 07 යටතේ සිද්ධාන්ත ප්‍රශ්න මෙන්ම පිළිතුරුද අන්තර්ගත කර ඇති බැවින් තම පිළිතුරුවල නිරවද්‍යතාවයද මැන බැලීමට එය පහසු වේ. අවශ්‍ය රූප සටහන් පවා ඉතාමත් පැහැදිලිව මේ තුළ අන්තර්ගත කර ඇත. මෙම ග්‍රන්ථය කළු - සුදු මුද්‍රණයෙන් යුක්ත වන අතර පිටු 212කින් යුක්ත වේ.


Buy similar products: here

Dolana Ha Tharanga Geekiyanage Physics

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Dolana Ha Tharanga Geekiyanage Physics

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1600.00
19 in stocks
5 P Geekiyanage Yanthra Vidyawa
Physics | යාන්ත්‍ර විද්‍යාව අභ්‍යාස (ප්‍රශ්න 1500+) - ආචාර්ය පී. ගීකියනගේ

භෞතික විද්‍යාව යාන්ත්‍ර විද්‍යාව අභ්‍යාස කතෘ ආචාර්ය පී. ගීකියනගේ. P Geekiyanage Yanthra Vidyawa . අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව යාන්ත්‍ර විද්‍යාව අභ්‍යාස කෘතිය ආචාර්ය පී. ගීකියනගේ (B.Sc.(Hons.), M.Phil., P.H.D.) විසින් රචනා කර ඇති අතර මේ තුළ ආදර්ශ ප්‍රශ්න 877ක් සහ 1975 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රවල යාන්ත්‍ර විද්‍යාව ඒකකය යටතේ පළ වූ ප්‍රශ්න සියල්ල (690) ඇතුළත්ව ප්‍රශ්න 1567ක් මෙම කෘතියෙහි අන්තර්ගත වේ. ඒ අතර මෙම ග්‍රන්ථය තුළ විවිධ ආකාරයේ බහුවරණ ප්‍රශ්න 1388 ක් ද, ව්‍යුහගත රචනා ප්‍රශ්න 45ක් ද, කෙටි රචනා ප්‍රශ්න 75 ක් ද, රචනා ප්‍රශ්න 59 ක් ද විෂය නිර්දේශයට අදාළව එක් කර ඇත. 

  • ප්‍රගති විද්‍යාව
  • ඒකතල බල
  • බලය සහ චලිතය
  • කාර්යය,ශක්තිය සහ ක්ෂමතාව
  • කෝණික චලිතය
  • ද්‍රව ස්ථිති විද්‍යාව
  • තරල ගති විද්‍යාව

යන ප්‍රධාන පරිච්ඡේද යටතේ මෙම ප්‍රශ්න එක් කර ඇත. මෙම පරිච්ඡේදයන්ට අදාළ සටහන්ද ඇතුළත් කර ඇති නිසා සිසු සිසුවියන්ට එය ඉතාමත් වැදගත් වේ. ප්‍රශ්නය අසල විභාග වර්ෂයද, පිළිතුරුද ඉතාමත් පැහැදිලිව අන්තර්ගත කර ඇති නිසා එය ඉතාමත් පහසුක්ද වේ. අවශ්‍ය තැන්හි ඊට අදාළ රූප සටහන්ද අන්තර්ගත කර ඇත. මෙම ග්‍රන්ථය කළු - සුදු මුද්‍රණයෙන් යුක්ත වන අතර පිටු 359කින් යුක්ත වේ.


Buy similar products: here

P Geekiyanage Yanthra Vidyawa 

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

P Geekiyanage Yanthra Vidyawa 

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1990.00
Rs.2500.00
35 in stocks
0 Minum Abyasa Geekiyanage Physics
Physics | මිනුම් අභ්‍යාස - ආචාර්ය පී. ගීකියනගේ

භෞතික විද්‍යාව මිනුම් අභ්‍යාස කතෘ ආචාර්ය පී. ගීකියනගේ. අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව මිනුම් අභ්‍යාස කෘතිය ආචාර්ය පී. ගීකියනගේ (B.Sc.(Hons.), M.Phil., P.H.D.) විසින් රචනා කර ඇත, Minum Abyasa Geekiyanage Physics. මේ තුළ  

  • භෞතික රාශි, ඒකක හා මාන
  • මිනුම් උපකරණ
  • දෛශික රාශි සහ අදිශ රාශි
  • ප්‍රස්ථාර

යන පරිච්ඡේද 04ට අදාළව සිද්ධාන්ත, ආදර්ශ ප්‍රශ්න සහ 1975 වර්ෂයේ සිට උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රවල මිනුම් ඒකකය යටතේ වර්ගීකරණය කරන ලද ප්‍රශ්න (බහුවරණ, ව්‍යුහගත රචනා සහ රචනා) ඇතුළත්ව ප්‍රශ්න 363ක් සහ පිළිතුරුද අන්තර්ගත වේ. මෙහි අන්තර්ගත වන ප්‍රශ්න 363 න් ප්‍රශ්න 108 ක් මිනුම් ඒකකය යටතේ පළ වූ පසුගිය විභාග ප්‍රශ්න වන අතර, ප්‍රශ්න 255 ක් අනුමාන ආදර්ශ ප්‍රශ්න වේ. ඒ අතර ව්‍යුහගත රචනා ප්‍රශ්න 11 ක් ද කෙටි රචනා ප්‍රශ්න 12 ක් ද වේ. මේ තුළ ප්‍රශ්න මෙන්ම පිළිතුරුද අන්තර්ගත කර ඇති බැවින් තම පිළිතුරුවල නිරවද්‍යතාවයද මැන බැලීමට එය පහසු වේ. අවශ්‍ය රූප සටහන් පවා ඉතාමත් පැහැදිලිව මේ තුළ අන්තර්ගත කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 60කින් යුක්ත වේ.


Buy similar products: here

Minum Abyasa Geekiyanage Physics

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Minum Abyasa Geekiyanage Physics

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.800.00
18 in stocks
0 Professor P Geekiyanage Physics Books Free Delivery Offer
Physics | 13 ශ්‍රේණිය ආචාර්ය පී. ගීකියනගේ සියලු පාඩම් පොත් කට්ටලය + Free Delivery

ප්‍රවීණ භෞතික විද්‍යා ග්‍රන්ථ කතෘ මහාචාර්ය පී. ගීකියනගේ මහතාගේ 13 ශ්‍රේණියට අදාළ සියලුම පාඩම් ආවරණය වන සිද්ධාන්ත/ගැටළු පොත් කට්ටලය. එක් එක් පොත තුල සියලු සිද්ධාන්ත සහ අමතර පැහැදිලිකිරීම්, කෙටි සටහන්, ගැටළු සහ පිළිතුරු අන්තර්ගතවේ, Professor P Geekiyanage Physics Books Free Delivery Offer .  

  1. අන්තර්ගත පොත් කට්ටලය 
  2. 05 ඒකකය – ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර
  3. 06 ඒකකය – ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර
  4. 07 ඒකකය – චුම්භක ක්ෂේත්‍ර
  5. 08 ඒකකය – ධාරා විද්‍යුතය
  6. 09 ඒකකය – ඉලෙක්ට්‍රොනික විද්‍යාව
  7. 10 ඒකකය – පදාර්ථයේ යාන්ත්‍රික ගුණ
  8. 11 ඒකකය – පදාර්ථ සහ විකිරණ
  9. දිවයිනේ ඕනෑම ස්ථානයකට නොමිලේම ප්‍රවාහනය කරනු ලබයි.

ප්‍රවාහන ගාස්තු සහ සියලු පොත් වල වටිනාකම රු. 7040/- වන අතර මෙම විශේෂ වට්ටම යටතේ සියල්ල රු. 6499/- කට ලබාගත හැකිවන අතර ප්‍රවාහනය සම්පුර්ණයෙන්ම නොමිලේ වේ.


Buy similar products: here

Professor P Geekiyanage Physics Books Free Delivery Offer 

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Professor P Geekiyanage Physics Books Free Delivery Offer 

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.6499.00
Rs.6540.00
0 in stocks
5 Geekiyanage Physics pdf Download
Physics | පදාර්ථ සහ විකිරණ 11 ඒකකය - ආචාර්ය පී. ගීකියනගේ

භෞතික විද්‍යාව 11 ඒකකය පදාර්ථ සහ විකිරණ කතෘ ආචාර්ය පී. ගීකියනගේ. 2017 වර්ෂයේ නව විෂය නිර්දේශයට අනුව ආචාර්ය පී. ගීකියනගේ (B.Sc.(Hons.), M.Phil., P.H.D.) විසින් භෞතික විද්‍යාව විෂය නිර්දේශයේ 11වන ඒකකයට අදාළ පදාර්ථ සහ විකිරණ කෘතිය රචනා කර ඇත. මෙම 11වන ඒකකයට අදාළ සියලු සිද්ධාන්ත සහ විෂයය කරුණු පිළිබඳ පූර්ණ පාඨමාලාවක් ඉතා සරලව විස්තර කර ඇත. එම සියලු විෂයය කරුණු ආශ්‍රිතව විසඳීම සඳහා සකස් කරන ලද විවිධ මාදිලියේ ප්‍රශ්න රාශියක් ද, එම ප්‍රශ්න සාර්ථක ලෙස විසඳීමට මනා පෙරහුරුවක් ලබාදීම පිණිස සකස් කර ඇති පියවරෙන් පියවර විසඳන ලද උදාහරණ ගණනාවක්ද මෙම කෘතියෙහි අඩංගු කර ඇත , Geekiyanage Physics pdf Download.

  • තාප විකිරණ
  • ප්‍රකාශ විද්‍යුත් ආවරණය
  • තරංග අංශු ද්වෛතය
  • X - කිරණ
  • විකිරණශීලීතාව
  • න්‍යෂ්ටික ශක්තිය සහ එහි භාවිත

යන පරිච්ඡේද 06 යටතේ, එක් එක් ඒකකයන්ට අදාළව සියලු සිද්ධාන්ත, පැහැදිලිකිරීම්, කෙටි සටහන්, ගැටළු සහ පිළිතුරු ඉතාමත් පැහැදිලිව මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත වේ. විෂය කරුණු පැහැදිලි කර ගැනීමට පහසු වන ආකාරයට රූපසටහන් පවා එක් කරමින් පිටු 96කින් යුක්තව මෙම ග්‍රන්ථය නිකුත් කර ඇත.


Buy similar products: here

Geekiyanage Physics pdf Download.

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Geekiyanage Physics pdf Download.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.950.00
8 in stocks
5 Geekiyanage Physics Sinhala Medium Books
Physics | පදාර්ථයේ යාන්ත්‍රික ගුණ 10 ඒකකය - ආචාර්ය පී. ගීකියනගේ

ආචාර්ය පී. ගීකියනගේ විසින් රචිත අ.පො.ස උසස් පෙළ 13 ශ්‍රේණිය භෞතික විද්‍යාව 10 වන ඒකකය පදාර්ථයේ යාන්ත්‍රික ගුණ, Geekiyanage Physics Sinhala Medium Books. 2017 වර්ෂයේ නව විෂය නිර්දේශයට අනුව ආචාර්ය පී. ගීකියනගේ (B.Sc.(Hons.), M.Phil., P.H.D.) විසින් භෞතික විද්‍යාව විෂය නිර්දේශයේ 10වන ඒකකයට අදාළ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ කෘතිය රචනා කර ඇත. මෙම 10වන ඒකකයට අදාළ සියලු සිද්ධාන්ත සහ විෂයය කරුණු පිළිබඳ පූර්ණ පාඨමාලාවක් ඉතා සරලව විස්තර කර ඇත. එම සියලු විෂයය කරුණු ආශ්‍රිතව විසඳීම සඳහා සකස් කරන ලද විවිධ මාදිලියේ ප්‍රශ්න රාශියක් ද, එම ප්‍රශ්න සාර්ථක ලෙස විසඳීමට මනා පෙරහුරුවක් ලබාදීම පිණිස සකස් කර ඇති පියවරෙන් පියවර විසඳන ලද උදාහරණ ගණනාවක්ද මෙම කෘතියෙහි අඩංගු කර ඇත.

  • ප්‍රත්‍යාස්ථතාව
  • දුස්ස්‍රාවීතාව
  • පෘෂ්ඨික ආතතිය

යන පරිච්ඡේද 03 යටතේ, එක් එක් ඒකකයන්ට අදාළව සියලු සිද්ධාන්ත, පැහැදිලිකිරීම්, කෙටි සටහන්, ගැටළු සහ පිළිතුරු ඉතාමත් පැහැදිලිව මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත වේ. විෂය කරුණු පැහැදිලි කර ගැනීමට පහසු වන ආකාරයට රූපසටහන් පවා එක් කරමින් පිටු 76කින් යුක්තව මෙම ග්‍රන්ථය නිකුත් කර ඇත.


Buy similar products: here

Geekiyanage Physics Sinhala Medium Books

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Geekiyanage Physics Sinhala Medium Books

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.440.00
8 in stocks
5 Physics Electronics P Geekiyanage
Physics | ඉලෙක්ට්‍රොනික විද්‍යාව 09 ඒකකය - ආචාර්ය පී. ගීකියනගේ

ආචාර්ය පී. ගීකියනගේ විසින් රචිත අ.පො.ස උසස් පෙළ 13 ශ්‍රේණිය භෞතික විද්‍යාව 09 වන ඒකකය ඉලෙක්ට්‍රොනික විද්‍යාව, Physics Electronics P Geekiyanage. 2017 වර්ෂයේ නව විෂය නිර්දේශයට අනුව ආචාර්ය පී. ගීකියනගේ (B.Sc.(Hons.), M.Phil., P.H.D.) විසින් භෞතික විද්‍යාව විෂය නිර්දේශයේ 09වන ඒකකයට අදාළ ඉලෙක්ට්‍රොනික විද්‍යාව කෘතිය රචනා කර ඇත. මෙම 09වන ඒකකයට අදාළ සියලු සිද්ධාන්ත සහ විෂයය කරුණු පිළිබඳ පූර්ණ පාඨමාලාවක් ඉතා සරලව විස්තර කර ඇත. එම සියලු විෂයය කරුණු ආශ්‍රිතව විසඳීම සඳහා සකස් කරන ලද විවිධ මාදිලියේ ප්‍රශ්න රාශියක් ද, එම ප්‍රශ්න සාර්ථක ලෙස විසඳීමට මනා පෙරහුරුවක් ලබාදීම පිණිස සකස් කර ඇති පියවරෙන් පියවර විසඳන ලද උදාහරණ ගණනාවක්ද මෙම කෘතියෙහි අඩංගු කර ඇත.

  • අර්ධ සන්නායක
  • සන්ධි දියෝඩ
  • ට්‍රාන්සිස්ටර
  • සංගෘහිත පරිපථ
  • කාරකාත්මක වර්ධක
  • සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික විද්‍යාව - තාර්කික ද්වාර

යන පරිච්ඡේද 06 යටතේ, එක් එක් ඒකකයන්ට අදාළව සියලු සිද්ධාන්ත, පැහැදිලි කිරීම්, කෙටි සටහන්, ගැටළු සහ පිළිතුරු ඉතාමත් පැහැදිලිව මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත වේ. විෂය කරුණු පැහැදිලි කර ගැනීමට පහසු වන ආකාරයට රූපසටහන් පවා එක් කරමින් පිටු 156කින් යුක්තව මෙම ග්‍රන්ථය නිකුත් කර ඇත.


Buy similar products: here

Physics Electronics P Geekiyanage

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Physics Electronics P Geekiyanage

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690


Rs.1200.00
14 in stocks
WhatsApp