shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side

1511 Books found
0 A/L Human Geography Book A/L Kuppiya Store Delivery
Low Stock
Geography | මානුෂ භූගෝල විද්‍යාව - 2 කොටස (කතෘ K.N.T අමරසිරි)

2017 සිට ක්‍රියාත්මක වන අ.පො.ස. උසස් පෙළ මානුෂ භූගෝල විද්‍යාව නව නිර්දේශය යටතේ කෘෂිකර්මය, කර්මාන්තය, ඛනිජ සම්පත්, සංචාරක කර්මාන්තය, ගෝලීයකරණය, කලාපීය සංවිධාන පිළිබඳ විෂය නිර්දේශයට අලුතින් ඇතුළත් කරුණු පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වමින් මෙම ග්‍රන්ථය සකස් කර ඇත. 2026 නවතම මුද්‍රණය වේ, A/L Human Geography Book. K. N. T. අමරසිරි B.A (භූගෝල විද්‍යාව විශේෂ) මහතා විසින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. මෙම ග්‍රන්ථයෙන් විෂය නිර්දේශයට අලුතින් ඇතුළත් වී ඇති කරුණු ගැන වැඩි සැලකිල්ලක් යොමු කර ඇත. 

පටුන 

  1. ලෝක කර්මාන්තය 
  2. නිෂ්පාදනයේ ප්‍රසාරණය 
  3. කෘෂි තාක්ෂණය ආශ්‍රිත ගැටළු 
  4. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය 
  5. කෘෂිකාර්මික තාක්ෂණය 
  6. නිෂ්පාදන ප්‍රවණතා 
  7. අලෙවිකරණ ක්‍රියාවලිය 
  8. ගැටළු සහ අභියෝග 
  9. ආකර කර්මාන්තය හැඳින්වීම 
  10. චිරස්ථායි ලෙස ඛනිජ සම්පත් භාවිතය 
  11. ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් 
  12. ශ්‍රී ලංකා ආර්ථිකයේ ඛනිජ සම්පත්වල වැදගත්කම 
  13. ඛනිජ සම්පත් උපයෝජනයේ බලපෑම 
  14. පාරිසරික හානිය අවම කිරීම 
  15. ලෝකයේ නිෂ්පාදන කර්මාන්ත ස්ථානගත වීමට බලපාන සාධක 
  16. ශ්‍රී ලංකා ආර්ථිකයට කර්මාන්තවල දායකත්වය (සිමෙන්ති, සීනි, ඇගලුම්, රබර් හා ප්ලාස්ටික් ආශ්‍රිත කර්මාන්ත, සම්ප්‍රදායික හස්ත කර්මාන්තය)
  17. ශ්‍රී ලංකාවේ කර්මාන්ත ස්ථානගත වීමට බලපාන සාධක 
  18. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ගති ලක්ෂණ 
  19. ජාත්‍යන්තර හා දේශීය සංචාරණයේ ප්‍රභේද 
  20. සංචාරක කර්මාන්තයේ බලපෑම 
  21. සංචාරක කර්මාන්තයේ වර්ධනයට ගතහැකි ක්‍රියාමාර්ග 
  22. ගෝලීයකරණය හැඳින්වීම 
  23. ගෝලීයකරණයේ ප්‍රධාන වාහක 
  24. ගෝලීයකරණය සංවර්ධනය වෙමින් පවතින රටවලට සිදුකරන බලපෑම 
  25. තෝරාගත් කලාපීය සංවිධාන 

කළු සුදු මුද්‍රණයෙන් යුක්ත මෙම ග්‍රන්ථය පිටු 151කින් යුක්ත වේ.

Buy similar products: here

A/L Human Geography Book

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Human Geography Book

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.900.00
8 in stocks
0 Manusha Bugola Vidyawa Books A/L Kuppiya Store
Geography | මානුෂ භූගෝල විද්‍යාව - 1 කොටස (කතෘ K.N.T අමරසිරි)

අ.පො.ස. උසස් පෙළ විභාගයේ 2017 සිට ක්‍රියාත්මක සංශෝධනයන්ට අනුකූල ලෙස මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත, Manusha Bugola Vidyawa Books A/L. K. N. T. අමරසිරි B.A (භූගෝල විද්‍යාව විශේෂ) මහතා විසින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. මෙම ග්‍රන්ථයෙන් විෂය නිර්දේශයට අලුතින් ඇතුළත් වී ඇති කරුණු ගැන වැඩි සැලකිල්ලක් යොමු කර ඇත. 

පටුන 

  1. මානුෂ භූගෝල විද්‍යාවේ විෂය ක්ෂේත්‍ර 
  2. ලෝක ජන සංඛ්‍යාවේ ගති ලක්ෂණ හා ඒවායේ ප්‍රවණතා 
  3. ලෝක ජන සංඛ්‍යාව හා සම්බන්ධිත විවාදිත 
  4. ලෝක ජන සංඛ්‍යාවේ ගතිකත්වය 
  5. ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාව 
  6. ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාවේ ගතිකත්වය 
  7. ලෝක ජනාවාස 
  8. ශ්‍රී ලංකාවේ ජනාවාස 
  9. ලෝක නාගරීකරණය 
  10. නාගරීකරණයේ සමාජ ආර්ථික ගැටළු 
  11. නාගරික පාරිසරික ගැටළු 
  12. සෞඛ්‍ය හා සනීපාරක්ෂාව 
  13. ශ්‍රී ලංකාවේ නාගරීකරණයේ ස්වභාවය 
  14. ශ්‍රී ලංකාවේ නාගරීකරණය පිළිබඳ ගැටළු 

කළු සුදු මුද්‍රණයෙන් යුක්ත මෙම ග්‍රන්ථය පිටු 144කින් යුක්ත වේ.

Buy similar products: here

Manusha Bugola Vidyawa Books A/L

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Manusha Bugola Vidyawa Books A/L

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.900.00
12 in stocks
5 BS Business Studies Structured MCQ Questions Answers
BS Business Studies | ඉලක්ක ප්‍රශ්න 600ක් (හිස්තැන් පිරවීම් සහ කෙටි හා නිශ්චිත ප්‍රශ්න)

අ.පො.ස. උසස් පෙළ විභාගයේ 2017 සිට ක්‍රියාත්මක සංශෝධනයන්ට අනුකූල ලෙස සම්පාදනය කර ඇති මෙම පොතේ හිස්තැන් පිරවීම් හා කෙටි, නිශ්චිත ප්‍රශ්න 600ක් පිළිතුරු සමඟ ඇතුළත් වේ, BS Business Studies Structured MCQ. 12 සහ 13 ශ්‍රේණි සම්පුර්ණයෙන්ම ආවරණය වේ. අ.පො.ස. උසස් පෙළ විභාගය ඉලක්ක කර ගනිමින් සකස් කර ඇති මෙම පොත රචනා කර ඇත්තේ උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂක, රුහුණු විශ්වවිද්‍යාලයේ වාණිජවේදී (විශේෂ) උපාධිධාරී සහ කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාධාරියෙකු වන රම්‍යලාල් ගමගේ (B.Com(sp), PGDE) මහතා විසිනි. 12 සහ 13 ශ්‍රේණි සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය වන පරිදි මෙම ප්‍රශ්න සකස් කර ඇත. කළු සුදු මුද්‍රණයෙන් යුක්ත මෙම ග්‍රන්ථය පිටු 117කින් යුක්ත වේ.

Buy similar products: here

BS Business Studies Structured MCQ

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

BS Business Studies Structured MCQ

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.350.00
14 in stocks
5 Chemistry Term Test Model Papers New A/L Kuppiya Store Home Delivery
Chemistry | 12 ශ්‍රේණිය පළමු වාර විභාගය සඳහා සැකසූ විවරණ සහිත ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටලය

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව පළමු වාර විභාගය සඳහා සැකසූ ආදර්ශ ප්‍රශ්න පත්‍ර, Chemistry Term Test Model Papers. රසායන විද්‍යාව විෂය නිර්දේශයේ දොළොස්වන ශ්‍රේණියේ පළමු වාරයට අදාළව සියලුම විෂය ඒකක ආවරණය වන ලෙස මෙම කෘතිය රචනා කර ඇත. දිවයිනේ ප්‍රධාන පාසල්වල (පාසල් 17ක) පසුගිය වාර විභාග ප්‍රශ්න පත්‍ර හා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවල (පළාත් 07ක) පසුගිය වාර විභාග ප්‍රශ්න පත්‍රවල අඩංගු නව විෂය නිර්දේශයට අයත් බහුවරණ ප්‍රශ්න, ව්‍යුහගත රචනා ප්‍රශ්න හා රචනා ප්‍රශ්න ගෙන ඊට සමගාමීව ආදර්ශ ප්‍රශ්න සකස් කර මෙම කෘතිය සම්පාදනය කර ඇත. මෙම ග්‍රන්ථ සංස්කරණය කර ඇත්තේ යසිරු ජයසිංහ (B.Sc. Hons in University of Moratuwa) සහ යසිත රත්නායක (B.Sc. Hons in University of Peradeniya) විසිනි. මෙම කෘතිය තුළ සම්පුර්ණ ප්‍රශ්න පත්‍ර 10ක් අන්තර්ගත වේ. බහුවරණ ප්‍රශ්න පනහක්, ව්‍යුහගත රචනා ප්‍රශ්න තුනක් හා රචනා ප්‍රශ්න දෙකක් සහිත ව ප්‍රශ්න පත්‍රයක් රචනාකර ඇත. සෑම ප්‍රශ්නයක්ම අවසානයේ නිවැරදිව පිළිතුරු සහිතව පිළිතුරු පත්‍රයක්ද එක් කර ඇත. සෑම ප්‍රශ්න පත්‍රයකම සංකීර්ණ බහුවරණ ප්‍රශ්න සඳහා විවරණද ඉදිරිපත් කර ඇත. 

මෙම ග්‍රන්ථය තුළ ආවරණය වන ඒකක 

  1. පරමාණුක ව්‍යුහය 
  2. ව්‍යුහය හා බන්ධනය 
  3. රසායනික ගණනය  

කළු සුදු වර්ණ මුද්‍රණයෙන් යුක්ත මෙම ග්‍රන්ථය පිටු 238කින් යුක්ත වේ. 

Buy similar products: here

Chemistry Term Test Model Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Chemistry Term Test Model Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1650.00
12 in stocks
0 Agriculture Provincial Papers Palath Papers A/L Kuppiya Store
Agriculture | 12 ශ්‍රේණිය පළාත් අධ්‍යාපන දෙපා. (2018-25) 01, 02, 03 වාර පරීක්ෂණ ප්‍රශ්නෝත්තර කට්ටලය

අ.පො.ස උසස් පෙළ කෘෂි විද්‍යාව 12 ශ්‍රේණිය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පැවැත් වූ පළමු, දෙවන, තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න සහ පිළිතුරු, Agriculture Provincial Papers Palath. මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය තුළ කෘෂි විද්‍යාව 12 ශ්‍රේණියට අදාළ පළමු, දෙවන, තෙවන වාර පරීක්ෂණයට අදාළ පළාත් ප්‍රශ්න පත්‍ර පිළිතුරුත් සමඟම අන්තර්ගතය. 

පළමු වාරය 

2019 වයඹ පළාත් පළමු වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2018 වයඹ පළාත් පළමු වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය 

දෙවන වාරය

2020 දකුණු පළාත් දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2019 දකුණු පළාත් දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2019 වයඹ පළාත් දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2018 වයඹ පළාත් දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

තෙවන වාරය  

2025 වයඹ පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2023 වයඹ පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2023 උතුරු මැද පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2022 වයඹ පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2019 දකුණු පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2020 වයඹ පළාත් 12 ශ්‍රේණිය පෙරහුරු පරීක්ෂණය ප්‍රශ්න පත්‍රය

2021 වයඹ පළාත් 12 ශ්‍රේණිය අනාවරණ පරීක්ෂණය ප්‍රශ්න පත්‍රය

මෙම පළාත් වල ප්‍රශ්න පත්‍ර වලට අදාළ පිළිතුරු පත්‍රත් වෙන් වෙන් වශයෙන් මෙම කට්ටලය තුළ ම ඉතාමත් පැහැදිලිව අන්තර්ගත වේ. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. අ.පො.ස උසස් පෙළ විභාග ජයගැනීම සඳහා ශාන්ති ප්‍රකාශන විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.

Buy similar products: here

Agriculture Provincial Papers Palath

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Agriculture Provincial Papers Palath

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2000.00
12 in stocks
0 Biology Essay Questions Answers Sinhala Medium from A/L Kuppiya Store
Biology | අණුක ජීව විද්‍යාව හා ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය - රචනා ප්‍රශ්න විග්‍රහය

අණුක ජීව විද්‍යාව හා ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය රචනා ප්‍රශ්න විග්‍රහය කතෘ හේමාලි පිටිගලආරච්චි (B.Sc, PGDE), Biology Essay Questions Answers Sinhala Medium. 2017 දී ක්‍රියාත්මක කරන ලද අ.පො.ස.(උසස් පෙළ) නව විෂය නිර්දේශයට අලුතින් එකතු කරන ලද ඒකකයක් වන ( ඒකකය 07 ) අණුක ජීව විද්‍යාව හා ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණයට අදාළව මෙම ග්‍රන්ථය රචනා කර ඇත. මෙම ඒකකයට අදාළ ගැඹුරු වූ විෂය කරුණු, ප්‍රායෝගික කරුණු සහ මෙම තාක්ෂණයේ යෙදීම් සියල්ල විෂය නිර්දේශයට අනුකූලව ප්‍රශ්න 35කින් යොමුකර ඇත.

පටුන 

  1. DNA හා RNA වල ව්‍යුහය හා කෘත්‍ය, වර්ණදේහවල ව්‍යුහ නිර්මාණය 
  2. DNA ප්‍රතිවලිතය 
  3. ජාන සහ ඒවා ක්‍රියාකරන ආකාරය 
  4. පොලිපෙප්ටයිඩ සංස්ලේෂණ යන්ත්‍රණය 
  5. විකෘති 
  6. මානව ප්‍රවේණික ආබාධ සහ ප්‍රවේණික උපදේශනය 
  7. ජාන තාක්ෂණය 
  8. DNA විශ්ලේෂණය 
  9. DNA අණුක්‍රම නිර්ණයේ භාවිත
  10. පොලිමරේස් දාම ප්‍රතික්‍රියාව (PCR)
  11. ප්‍රවේණිකව විකිරණය කරන ලද ජීවීන්ගේ (GMOවල) භාවිත
  12. GMO භාවිතය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු දේ 
  13. ජෛව සුරක්ෂිතතාව  

අවශ්‍ය රූප සටහන් මෙන්ම, රචනා ප්‍රශ්න සඳහා පිළිතුරුද එක් කරමින් පිටු 120කින් යුක්තව මෙම ග්‍රන්ථය රචනා කර ඇත.

Buy similar products: here

Biology Essay Questions Answers Sinhala Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Biology Essay Questions Answers Sinhala Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.950.00
13 in stocks
5 Organic Chemistry Sinhala Books Model Questions Answers A/L Kuppiya Store
Chemistry | කාබනික රසායනය ප්‍රශ්නෝත්තර සංග්‍රහය (විවරණ සහ පිළිතුරු සහිතයි)

කාබනික රසායනය විවරණ සහ පිළිතුරු සහිතය ප්‍රශ්නෝත්තර සංග්‍රහය කතෘ ජාතික රූපවාහිනී රසායන විද්‍යා දේශක, ගාල්ල ධර්මාශෝක විද්‍යාලයේ රසායන විද්‍යා ආචාර්ය මිගින්ද රත්නායක, Organic Chemistry Sinhala Books Model Questions Answers. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශයට අනුකූලව ලියා ඇති මෙම ග්‍රන්ථය තුළින් කාබනික රසායනයට අදාළ ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමේ හැකියාව වර්ධනය කර ගත හැකිය. ස්වයං අධ්‍යයනයේ නිරත වෙමින් තම හැකියාවන් වර්ධනය කර ගැනීමට හැකිවන අයුරින් මෙම ග්‍රන්ථය සකස් කර ඇත. කාබනික රසායනයට අදාළ මූලධර්ම ප්‍රථමයෙන් ඉදිරිපත් කර ඇති අතර ඉන්පසු එම මූලධර්ම යෙදෙන ප්‍රශ්න ඉදිරිපත් කර ඇත. සරල ප්‍රශ්නවල සිට සංකීර්ණ ප්‍රශ්න දක්වා ක්‍රමානුකූල පෙළගැස්මක් සිදුකර ඇති බැවින් ප්‍රශ්න වලට අදාළ විවරණ ඉදිරිපත් කර ඇති බැවින්ද මෙම ග්‍රන්ථය අධ්‍යයනයට වඩාත් පහසු වේ. 

  1. හැඳින්වීම 
  2. කාබනික රසායනික ප්‍රතික්‍රියා 
  3. හයිඩ්‍රෝකාබන 
  4. ඇල්කීන 
  5. ඇල්කයින 
  6. බෙන්සීන් 
  7. ඇල්කිල්හේලයිඩ
  8. ග්‍රිනාඩ් ප්‍රතිකාරක 
  9. ෆීනෝල් 
  10. ඇල්කොහොල 
  11. කාබනිල් සංයෝග 
  12. කාබොක්සිලික් අම්ල 
  13. අම්ල ක්ලෝරයිඩ 
  14. එස්ටර 
  15. ඇමයිඩ 
  16. ඇමීන
  17. ඇනිලීන් 
  18. ඩයසෝනියම් ලවණ 
  19. කාබනික සංයෝග නාමකරණය 
  20. සමාවයවිකතාව 
  21. කාබනික සංයෝගවල ද්‍රවාංක සහ තාපාංක 
  22. මිශ්‍ර අභ්‍යාස 
  23. සටහන්    

අවශ්‍ය රූප සටහන් ආදිය එක් කරමින්, පිටු 135කින් යුක්තව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.

Buy similar products: here

2024 Biology Provincial Papers 13 Grade

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

2024 Biology Provincial Papers 13 Grade

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.600.00
20 in stocks
0 Combined Maths 3rd Term Test Papers Grade 13 A/L Kuppiya Store Home Delivery
Combined Maths | 13 ශ්‍රේණිය 2023-25 පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු 03 වාර පරීක්ෂණ ප්‍රශ්න සහ පිළිතුරු

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය 13 ශ්‍රේණිය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පැවැත් වූ තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න සහ පිළිතුරු, Combined Maths 3rd Term Test Papers Grade 13. මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය තුළ සංයුක්ත ගණිතය 13 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණයට අදාළ පළාත් ප්‍රශ්න පත්‍ර සහ ඒවාට අදාළ පිළිතුරු අන්තර්ගතය.

තෙවන වාර පරීක්ෂණයට අදාළ පළාත් ප්‍රශ්න පත්‍ර 

  1. 2025 උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ උපකාරක සම්මන්ත්‍රණය
  2. 2025 බස්නාහිර පළාත් තෙවන වාර පරීක්ෂණය
  3. 2024 අධ්‍යාපන,විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය සම්මන්ත්‍රණය 
  4. 2024 වයඹ පළාත් තෙවන වාර පරීක්ෂණය 
  5. 2024 දකුණු පළාත් තෙවන වාර පරීක්ෂණය 
  6. 2023 වයඹ පළාත් තෙවන වාර පරීක්ෂණය 
  7. 2023 අධ්‍යාපන අමාත්‍යංශය උපකාරක සම්මන්ත්‍රණය
  8. 2025 වයඹ පළාත් තෙවන වාර පරීක්ෂණය 12 ශ්‍රේණිය 

මෙම පළාත් ප්‍රශ්න පත්‍ර වලට අදාළ පිළිතුරු පත්‍රත් වෙන් වෙන් වශයෙන් මෙම කට්ටලය තුළ ම ඉතාමත් පැහැදිලිව අන්තර්ගත වේ. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. අ.පො.ස උසස් පෙළ විභාග ජයගැනීම සඳහා ශාන්ති ප්‍රකාශන විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත. 

Buy similar products: here

Combined Maths 3rd Term Test Papers Grade 13

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Combined Maths 3rd Term Test Papers Grade 13

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2000.00
6 in stocks
5 2024 Biology Provincial Papers 13 Grade 3rd Term A/L Kuppiya Store
Biology | 13 ශ්‍රේණිය 2024 පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු අවසාන වාර පරීක්ෂණ ප්‍රශ්න සහ පිළිතුරු

අ.පො.ස උසස් පෙළ ජීව විද්‍යාව 13 ශ්‍රේණිය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පැවැත් වූ තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න සහ පිළිතුරු, 2024 Biology Provincial Papers 13 Grade. මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය තුළ ජීව විද්‍යාව 13 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණයට අදාළ පළාත් ප්‍රශ්න පත්‍ර පිළිතුරුත් සමඟම අන්තර්ගතය. 

තෙවන වාර පරීක්ෂණයට අදාළ පළාත් ප්‍රශ්න පත්‍ර 

  1. 2024 වර්ෂයේ වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
  2. 2024 වර්ෂයේ ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
  3. 2024 වර්ෂයේ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
  4. 2024 වර්ෂයේ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
  5. 2024 වර්ෂයේ උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
  6. 2024 වර්ෂයේ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
  7. 2024 වර්ෂයේ කලාප අධ්‍යාපන කාර්යාලය - කෑගල්ල පෙරහුරු පරීක්ෂණය ප්‍රශ්න පත්‍රය
  8. 2024 වර්ෂයේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
  9. 2024 වර්ෂයේ සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

මෙම පළාත් වල ප්‍රශ්න පත්‍ර වලට අදාළ පිළිතුරු පත්‍රත් වෙන් වෙන් වශයෙන් මෙම කට්ටලය තුළ ම ඉතාමත් පැහැදිලිව අන්තර්ගත වේ. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. අ.පො.ස උසස් පෙළ විභාග ජයගැනීම සඳහා ශාන්ති ප්‍රකාශන විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.

Buy similar products: here

2024 Biology Provincial Papers 13 Grade

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

2024 Biology Provincial Papers 13 Grade

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2000.00
12 in stocks
0 2024 Chemistry Provincial Papers 13 Grade A/L Kuppiya Store Delivery
Chemistry | 13 ශ්‍රේණිය 2024 පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු අවසාන වාර පරීක්ෂණ ප්‍රශ්න සහ පිළිතුරු

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව 13 ශ්‍රේණිය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු, 2024 Chemistry Provincial Papers 13 Grade

තෙවන වාර පරීක්ෂණයට අදාළ පළාත් ප්‍රශ්න පත්‍ර 

  1. 2024 වර්ෂයේ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු උපකාරක ප්‍රශ්න පත්‍රය
  2. 2024 වර්ෂයේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු පෙරහුරු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
  3. 2024 වර්ෂයේ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු පෙරහුරු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
  4. 2024 වර්ෂයේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු අවසාන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
  5. 2024 වර්ෂයේ ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු අවසාන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
  6. 2024 වර්ෂයේ වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
  7. 2024 වර්ෂයේ සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු පෙරහුරු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

මෙම පළාත් ප්‍රශ්න පත්‍ර වලට අදාළ පිළිතුරු පත්‍රත් වෙන් වෙන් වශයෙන් මෙම කට්ටලය තුළ ම ඉතාමත් පැහැදිලිව අන්තර්ගත වේ. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. අ.පො.ස උසස් පෙළ විභාග ජයගැනීම සඳහා ශාන්ති ප්‍රකාශන විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.

Buy similar products: here

2024 Chemistry Provincial Papers 13 Grade

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

2024 Chemistry Provincial Papers 13 Grade

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2000.00
11 in stocks
0 2024 Physics Provincial Papers 13 Grade A/L Kuppiya Store Delivery
Physics | 13 ශ්‍රේණිය 2024 පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු අවසාන වාර පරීක්ෂණ ප්‍රශ්න සහ පිළිතුරු

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව 13 ශ්‍රේණිය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු, 2024 Physics Provincial Papers 13 Grade.

තෙවන වාර පරීක්ෂණයට අදාළ පළාත් ප්‍රශ්න පත්‍ර 

  1. 2024 නොවැම්බර් වර්ෂයේ සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු උපකාරක ප්‍රශ්න පත්‍රය
  2. 2024 වර්ෂයේ අධ්‍යාපන අමාත්‍යංශය - නැණ පවුර ප්‍රශ්න පත්‍රය
  3. 2024 ඔක්තෝම්බර් වර්ෂයේ උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු අවසාන වාර ප්‍රශ්න පත්‍රය
  4. 2024 ඔක්තෝම්බර් වර්ෂයේ උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු අවසාන වාර ප්‍රශ්න පත්‍රය
  5. 2024 වර්ෂයේ වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු අවසාන වාර ප්‍රශ්න පත්‍රය
  6. 2024 වර්ෂයේ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු අවසාන වාර ප්‍රශ්න පත්‍රය
  7. 2024 වර්ෂයේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු අවසාන වාර ප්‍රශ්න පත්‍රය
  8. 2024 වර්ෂයේ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු අවසාන වාර ප්‍රශ්න පත්‍රය

මෙම පළාත් ප්‍රශ්න පත්‍ර වලට අදාළ පිළිතුරු පත්‍රත් වෙන් වෙන් වශයෙන් මෙම කට්ටලය තුළ ම ඉතාමත් පැහැදිලිව අන්තර්ගත වේ. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. අ.පො.ස උසස් පෙළ විභාග ජයගැනීම සඳහා ශාන්ති ප්‍රකාශන විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.

Buy similar products: here

2024 Physics Provincial Papers 13 Grade

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

2024 Physics Provincial Papers 13 Grade

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2000.00
18 in stocks
5 A/L Media Model Papers Answers A/L Kuppiya Store Delivery
Media | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විශේෂ අනුමාන ප්‍රශ්න පත්‍ර සංග්‍රහය

අ.පො.ස උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විශේෂ අනුමාන ප්‍රශ්න පත්‍ර සංග්‍රහය, A/L Media Model Papers Answers. උසස් පෙළ විභාගය ඉලක්ක කර සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය වන පරිදි මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සකස් කර ඇත. මෙම කට්ටලය තුළ නව විෂය නිර්දේශයට අනුව බහුවරණ, ව්‍යුහගත සහ රචනා ඇතුලත් සම්පුර්ණ ප්‍රශ්න පත්‍ර 05ක් පිළිතුරු පත්‍රද සමඟ අන්තර්ගත වේ. MCQ ලකුණු කිරීමට විභාගයේදී ලබාදෙන බහුවරණ උත්තර පත්‍රද මෙහි ඇතුළත් වේ. රන්ගිර අ.පො.ස උසස් පෙළ ආචාර්ය මණ්ඩලයේ සුවිශේෂී සංස්කරණයකි.

Buy similar products: here

A/L Media Model Papers Answers 

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Media Model Papers Answers 

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.750.00
14 in stocks
WhatsApp