shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side

1449 Books found
0 Yanthra widyawa Model Questions Dumindu Senanayaka A/L Kuppiya Store
Low Stock
Physics | යාන්ත්‍ර විද්‍යාව පරිපූර්ණ අධ්‍යයනය - අභ්‍යාස විසඳුම් (02 ඒකකය) කතෘ දුමිඳු සේනානායක

භෞතික විද්‍යාව යාන්ත්‍ර විද්‍යාව පරිපූර්ණ අධ්‍යයනය - අභ්‍යාස විසඳුම් (02 ඒකකය) කතෘ දුමිඳු සේනානායක (B.Sc.(Hons) physics), Yanthra widyawa Model Questions Dumindu Senanayaka. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සඳහා ලියවුනු භෞතික විද්‍යාව යාන්ත්‍ර විද්‍යාව පරිපූර්ණ අධ්‍යයනය අතිශය වැදගත් ග්‍රන්ථයකි. නව විෂය නිර්දේශයට අනුව මෙම ග්‍රන්ථය රචනා කර ඇත.

  1. දෛශික 
  2. සරල රේඛීය චලිතය 
  3. සිරස් ප්‍රක්ෂිප්ත 
  4. ආනත ප්‍රක්ෂිප්ත
  5. සාපේක්ෂ ප්‍රවේගය 
  6. චලිත ප්‍රස්ථාර 
  7. චලිතය පිළිබඳ නිව්ටන් නියමය
  8. ඝර්ෂණ බලය 
  9. ගම්‍යතාවය හා ගම්‍යතා සංස්ථිතිය 
  10. කාර්යය/ ශක්තිය/ ක්ෂමතාවය 
  11. බල ඝූර්ණය සහ ගුරුත්ව කේන්ද්‍රය 
  12. බල සමතුලිතතාවය 
  13. භ්‍රමණ චලිතය 
  14. වෘත්ත චලිතය 
  15. ද්‍රවස්තිථි විද්‍යාව 
  16. තරල ගති විද්‍යාව 

යන ප්‍රධාන මාතෘකා යටතේ මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. යාන්ත්‍ර විද්‍යාවට අදාළ සිද්ධාන්ත මෙන්ම අමතර අභ්‍යාසත්, බහුවරණ ප්‍රශ්නත් පැහැදිලිව මෙහි අන්තර්ගත වේ. සියලුම අනු මාතෘකා යටතේ විශාල ගැටළු ප්‍රමාණයක් අන්තර්ගත වේ. ප්‍රශ්න වලට අදාළ පිළිතුරුත් ප්‍රශ්නය ආසන්නයේම දක්වා ඇත. අවශ්‍ය රූපසටහන් ආදියත් මෙහි අන්තර්ගත වේ. මෙම ග්‍රන්ථය පිටු 330කින් යුක්ත වේ.

Buy similar products: here

Yanthra widyawa Model Questions Dumindu Senanayaka

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1600.00
5 in stocks
5 Dumindu Senanayaka Physics Unit 01 A/L Kuppiya Store
Physics | ඒකක, මාන හා මිනුම් පරිපූර්ණ අධ්‍යයනය - අභ්‍යාස විසඳුම් (01 ඒකකය) කතෘ දුමිඳු සේනානායක

භෞතික විද්‍යාව ඒකක, මාන හා මිනුම් පරිපූර්ණ අධ්‍යයනය - අභ්‍යාස විසඳුම් (01 ඒකකය) කතෘ දුමිඳු සේනානායක (B.Sc.(Hons) physics), Dumindu Senanayaka Physics Unit 01. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සඳහා ලියවුනු භෞතික විද්‍යාව ඒකක, මාන හා මිනුම් පරිපූර්ණ අධ්‍යයනය අතිශය වැදගත් ග්‍රන්ථයකි. නව විෂය නිර්දේශයට අනුව මෙම ග්‍රන්ථය රචනා කර ඇත. භෞතික විද්‍යාව පළමු ඒකකයට අදාළ සිද්ධාන්ත මෙන්ම අමතර අභ්‍යාසත්, බහුවරණ ප්‍රශ්නත් පැහැදිලිව මෙහි අන්තර්ගත වේ. සියලුම අනු මාතෘකා යටතේ විශාල ගැටළු ප්‍රමාණයක් අන්තර්ගත වේ. ප්‍රශ්න වලට අදාළ පිළිතුරුත් ප්‍රශ්නය ආසන්නයේම දක්වා ඇත. අවශ්‍ය රූපසටහන් ආදියත් මෙහි අන්තර්ගත වේ.

Buy similar products: here

Dumindu Senanayaka Physics Unit 01

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Dumindu Senanayaka Physics Unit 01

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.600.00
7 in stocks
4 A/L Korean Grade 12 Textbook  NIE Original Book
Out of Stock
Korean | කොරියන් භාෂාව 12 ශ්‍රේණිය පෙළපොත (ජාතික අධ්‍යාපන ආයතනය) NIE

අ.පො.ස. උසස් පෙළ කොරියන් භාෂාව පෙළපොත - 01, A/L Korean Grade 12 Textbook. අ.පො.ස. උසස් පෙළ කොරියන් භාෂා විෂය සඳහා නිර්දේශිත මෙම පෙළපොත  මඟින් ශ්‍රී ලාංකික සිසුන්ට මනා කොරියානු සන්නිවේදන කුසලතාවක් ලබා භාෂා හැකියා වර්ධනයට මහෝපකාරී වේ. ජාතික අධ්‍යාපන ආයතනය විසින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. 12 ශ්‍රේණියේ පෙළපොත, අභ්‍යාස ඇතුළත් කර මෙම පෙළපොත සම්පාදනය කර ඇත. මෙම පොත මඟින් කොරියානු හෝඩිය හා ප්‍රධාන පාඩම් 10කින් සමන්විත වේ.

  • 01 පාඩම - සංස්කෘතිය - කොරියාවේ සංකේත 
  • 02 පාඩම - සංස්කෘතිය - කොරියාවේ සම්ප්‍රදායික උත්සව 
  • 03 පාඩම - සංස්කෘතිය - කොරියාවේ නෑදෑ ආමන්ත්‍රණ 
  • 04 පාඩම - සංස්කෘතිය - කොරියානු ජාතිකයන්ගේ ආචාර විධි 
  • 05 පාඩම - සාහිත්‍යය - කොරියානු කවි 
  • 06 පාඩම - සංස්කෘතිය - කොරියානුවන්ගේ කෑම මේසය 
  • 07 පාඩම - සංස්කෘතිය - කොරියාවේ උත්සව 
  • 08 පාඩම - සංස්කෘතිය - කොරියාවේ සම්ප්‍රදායික වෙළෙඳපොල 
  • 09 පාඩම - සංස්කෘතිය - කොරියාවේ ප්‍රධාන ආහාර 
  • 10 පාඩම - සාහිත්‍යය - කොරියානු ජන කතා  

අභ්‍යාස සඳහා පිළිතුරු ලිවීමට එම ස්ථානයේම ඉඩ පහසුකම ලබා දී ඇති අතර අභ්‍යාස අවසානයේ ඊට අදාළ පිළිතුරුද ඉතාමත් පැහැදිලිව අන්තර්ගත වේ. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇති අතර වර්ණ රූපසටහන්ද ඇතුළත්ය. මෙම ග්‍රන්ථය පිටු 388කින් යුක්ත වේ. 

Buy similar products: here

A/L Korean Grade 12 Textbook

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Korean Grade 12 Textbook

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1700.00
Out Of Stock  
0 in stocks
4 A/L Korean Workbook NIE Grade 13 Home Delivery
Out of Stock
Korean | කොරියන් භාෂාව 13 ශ්‍රේණිය වැඩපොත (ජාතික අධ්‍යාපන ආයතනය) NIE

අ.පො.ස. උසස් පෙළ කොරියන් භාෂාව වැඩපොත - 02, A/L Korean Workbook NIE Grade 13. අ.පො.ස. උසස් පෙළ කොරියන් භාෂා විෂය සඳහා නිර්දේශිත මෙම අභ්‍යාස පොත මඟින් ශ්‍රී ලාංකික සිසුන්ට මනා කොරියානු සන්නිවේදන කුසලතාවක් ලබා භාෂා හැකියා වර්ධනයට මහෝපකාරී වේ. ජාතික අධ්‍යාපන ආයතනය විසින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. 13 ශ්‍රේණියේ පෙළපොතට අදාළ අභ්‍යාස ඇතුළත් කර මෙම වැඩපොත සම්පාදනය කර ඇත. අභ්‍යාස සඳහා පිළිතුරු ලිවීමට එම ස්ථානයේම ඉඩ පහසුකම ලබා දී ඇති අතර අභ්‍යාස අවසානයේ ඊට අදාළ පිළිතුරුද ඉතාමත් පැහැදිලිව අන්තර්ගත වේ. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇති අතර වර්ණ රූපසටහන්ද ඇතුළත්ය. මෙම ග්‍රන්ථය පිටු 262කින් යුක්ත වේ. 

Buy similar products: here

A/L Korean Workbook NIE Grade 13

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Korean Workbook NIE Grade 13

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1800.00
Out Of Stock  
0 in stocks
5 Ginumkarana Pramitha Samagam Ginumkaranaya A/L Accounting Government Books
Out of Stock
Accounting | ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත හා සමාගම් ගිණුම්කරණය (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණය ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත හා සමාගම් ගිණුම්කරණය (න්‍යාය හා භාවිතය), Ginumkarana Pramitha Samagam Ginumkaranaya. මෙම ග්‍රන්ථය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සඳහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුකූලව සම්පාදනය කර ඇත. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත හා සමාගම් ගිණුම්කරණය (න්‍යාය හා භාවිතය) යන ඒකක මුළුමනින්ම ආවරණය කර ඇත.

  1. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතවල නෛතික පසුබිම 
  2. මුල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව 
  3. ගිණුම්කරණ ප්‍රතිපත්ති, ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනස් වීම් හා වැරදි සම්බන්ධයෙන් ගිණුම් තැබීම හා හෙළිදරව් කිරීම 
  4. තොග සම්බන්ධ මූලික සංකල්ප හා තොග ගිණුම්කරණය 
  5. දේපළ , පිරියත හා උපකරණවලට අදාළ මූලික සංකල්ප හා ගිණුම්කරණය 
  6. ප්‍රතිපාදන, අසම්භාව්‍ය වගකීම් හා අසම්භාව්‍ය වත්කම් 
  7. කල්බදු සඳහා ගිණුම් තැබීම 
  8. වාර්තා කරන කාලච්ඡේදයට පසු සිදුවීම් සම්බන්ධයෙන් ගිණුම් තැබීම සහ හෙළිදරව් කිරීම.
  9. ගනුදෙනුකරුවන් සමඟ ගිවිසුම්වලින් ඇතිවන අයභාරය හඳුනාගැනීම හා ගිණුම් තැබීම.
  10. සීමා සහිත සමාගම් ආශ්‍රිත ඇති නෛතික පසුබිම හා ප්‍රාග්ධන සම්පාදනය 
  11. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතවලට අනුව සීමා සහිත සමාගමක මුල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම.
  12. මුදල් ප්‍රවාහ ප්‍රකාශන 

ආදී වශයෙන් පරිච්ඡේද 12ක් ඔස්සේ කරුණු විශ්ලේෂණය කර ඇත. සෑම ඒකකයක් අවසානයේම එම ඒකකයට අදාළ අභ්‍යාස, පසුගිය විභාග ප්‍රශ්න, පසුගිය විභාග ප්‍රශ්න සඳහා පිළිතුරු ඇතුළත් කර ඇත. පිටු 240 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස වර්ණ මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. ගුරු සිසු දෙපාර්ශවයටම භාවිතයට සුදුසු ආකාරයෙන් නිර්මාණය කර ඇත.

Buy similar products: here

Ginumkarana Pramitha Samagam Ginumkaranaya

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Ginumkarana Pramitha Samagam Ginumkaranaya

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2155.00
Out Of Stock  
0 in stocks
5 A/L Geography Map GIS GPS RS Educational Publications Department
Out of Stock
Geography | නවීන සිතියම් විද්‍යාත්මක ක්‍රම හා එහි ප්‍රායෝගික භාවිතය (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ භූගෝල විද්‍යාව නවීන සිතියම් විද්‍යාත්මක ක්‍රම හා එහි ප්‍රායෝගික භාවිතය, A/L Geography Map GIS GPS RS. මෙම ග්‍රන්ථය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සඳහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. 

  1. නවීන සිතියම් විද්‍යාත්මක ක්‍රම ශිල්ප 
  2. භූගෝලීය තොරතුරු පද්ධති 
  3. භූගෝලීය තොරතුරු පද්ධති හා ආශ්‍රිත සංචරක
  4. දුරස්ථ සංවේදනය 
  5. ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධති 
  6. නවීන සිතියම් විද්‍යාවේ ප්‍රායෝගික භාවිතය 
  7. අභ්‍යාස  

ආදී වශයෙන් පාඩම් 06ක් ඔස්සේ කරුණු විශ්ලේෂණය කර ඇති අතර අවසානයේ පාඩම් වලට අදාළ අභ්‍යාස මාලාවක්ද ඇතුළත් කර ඇත. වර්ණ මුද්‍රණයක් සහිත පිටු 64 කින් යුක්ත මෙම ග්‍රන්ථය විෂය කරුණු පහසුවෙන් අවබෝධ වන ආකාරයට වගු, සිතියම් හා වර්ණ ඡායාරූප දක්වමින් සරලව ඉදිරිපත් කර ඇත.

Buy similar products: here

A/L Geography Map GIS GPS RS

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Geography Map GIS GPS RS

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.570.00
Out Of Stock  
0 in stocks
5 Biology Structured Essay Model Papers Sinhala Medium A/L Kuppiya Store
Biology | ජීව විද්‍යාව සියලු ඒකක සඳහා ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ පිළිතුරු (වීරතුංග පී. තිලකරත්න)

අ.පො.ස. උසස් පෙළ ජීව විද්‍යාව. ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ පිළිතුරු. ග්‍රන්ථය රචනා කර ප්‍රථම මුද්‍රණය සිදුකර ඇත්තේ 2025 වර්ෂයේ වේ, Biology Structured Essay Model Papers. දැනට ක්‍රියාත්මක ජීව විද්‍යාව නව විෂය නිර්දේශයට අනුව සියලු ඒකකවලට අදාළව ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ ඒවාට ලකුණු දීමේ පටිපාටිය ඇතුළත් වේ. විෂය නිර්දේශයේ එකක අධ්‍යයනයෙන් පසු එම ඒකකවලට අදාලව මෙහි ඇති ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමෙන් ඔබගේ විෂය තව දුරටත් තහවුරුකරගත හැකිය. එසේම ලකුණු දීමේ පටිපාටිය අනුව ඔබ විසින් දී ඇති පිළිතුරුවලට ලැබෙන ලකුණු ප්‍රමාණය ගණනය කර ඔබේ ප්‍රගතිය ඔබටම නිශ්චය කරගත හැකිය. රජයේ පාසල් ආචාර්ය, උත්තර පත්‍ර පරීක්ෂක, ප්‍රවීණ ජීව විද්‍යා ග්‍රන්ථ කතෘ වීරතුංග පී. තිලකරත්න මහතා විසින් රචනා කර ඇත. මෙහි ව්‍යුහගත රචනා ප්‍රශ්න 84ක් සහ ඒවාට අදාළ පිළිතුරු සමඟ ලකුණු දීමේ පටිපාටිය ඇතුළත් කර ඇත. පැහැදිලි රූප සටහන් වලින් යුක්ත මෙම ග්‍රන්ථය පිටු 204කින් යුක්ත වන අතර ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. 

Buy similar products: here

Biology Structured Essay Model Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Biology Structured Essay Model Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1500.00
11 in stocks
5 A/L Resource Books Grade 13 Sinhala Medium Free Delivery Offer
13 ශ්‍රේණිය සම්පත් පොත් කට්ටලය Biology + Physics + Chemistry (කළු සුදු මුද්‍රණය) - Free Delivery

අ.පො.ස උසස් පෙළ 13 ශ්‍රේණිය සම්පුර්ණයෙන්ම ආවරණය වන ජීව විද්‍යාව, භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව සම්පත් පොත් කට්ටලය. කළු සුදු මුද්‍රණයක් වේ. 13 ශ්‍රේණිය සියලුම පාඩම් ආවරණය වන සංශෝදිත නව විෂය නිර්දේශයට අයත් පොත් කට්ටලය වේ, A/L Resource Books Grade 13 Sinhala Medium. ජාතික අධ්‍යාපන ආයතනයේ සම්පත් පොතෙහි Pdf මුද්‍රණය වේ. ඉතාමත් පැහැදිලි සුදු පැහැති කොලවල මුද්‍රණය කර ඇති අතර පොත් A4 ප්‍රමාණයෙන් යුක්තවේ.

Buy similar products: here

A/L Resource Books Grade 13 Sinhala Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Resource Books Grade 13 Sinhala Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.4999.00
Rs.5000.00
0 in stocks
5 A/L Resource Books Grade 12 Sinhala Medium Free Delivery Offer
12 ශ්‍රේණිය සම්පත් පොත් කට්ටලය Biology + Physics + Chemistry (කළු සුදු මුද්‍රණය) - Free Delivery

අ.පො.ස උසස් පෙළ 12 ශ්‍රේණිය සම්පුර්ණයෙන්ම ආවරණය වන ජීව විද්‍යාව, භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව සම්පත් පොත් කට්ටලය. කළු සුදු මුද්‍රණයක් වේ. 12 ශ්‍රේණිය සියලුම පාඩම් ආවරණය වන සංශෝදිත නව විෂය නිර්දේශයට අයත් පොත් කට්ටලය වේ, A/L Resource Books Grade 12 Sinhala Medium. ජාතික අධ්‍යාපන ආයතනයේ සම්පත් පොතෙහි Pdf මුද්‍රණය වේ. ඉතාමත් පැහැදිලි සුදු පැහැති කොලවල මුද්‍රණය කර ඇති අතර පොත් A4 ප්‍රමාණයෙන් යුක්තවේ.

Buy similar products: here

A/L Resource Books Grade 12 Sinhala Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Resource Books Grade 12 Sinhala Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.3999.00
Rs.4150.00
0 in stocks
0 MB Ranathilaka Statistics Book A/L Kuppiya Store Home Delivery
Low Stock
Statistics | මූලික සංඛ්‍යාන විද්‍යාව (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එම්.බී. රණතිලක)

අ.පො.ස. උසස් පෙළ මූලික සංඛ්‍යානය. මෙම ග්‍රන්ථය මගින් සංඛ්‍යාන විද්‍යාව සහ විද්‍යාත්මක ක්‍රම පිළිබඳව මුලික දැනුමක් ලබා දෙනු ලැබේ, MB Ranathilaka Statistics Book. වසර විස්සකට අධික කාලයක් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි පර්යේෂණ කිරීමේ හා ඉගැන්වීමේ පළපුරුද්දක් හිමි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථිකවිද්‍යා හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලෙස සේවය කරන එම්.බී. රණතිලක මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. 

  • සංඛ්‍යාන විද්‍යාව යනු කුමක්ද?
  • සංඛ්‍යාන විද්‍යා සංකල්ප 
  • නියදිම සහ නියදි සැලසුම 
  • දත්ත ඉදිරිපත් කිරීම 
  • කේන්ද්‍රික ප්‍රවණතා මිණුම් 
  • විසිරීම පිළිබඳව මිණුම් 
  • කුටීකතාව , ඝුර්ණය සහ චක්‍රිමය 
  • සහසම්බන්ධතා විශ්ලේෂණය 
  • ප්‍රතිපායන විශ්ලේෂණය 

යන ඒකක 09 පිළිබඳව සවිස්තරාත්මකව සාකච්ඡා කර ඇත. ඉතාමත් සරල ලෙස උදාහරණ සහ ගණනය කිරීම සමඟින් පැහැදිලිව ඉදිරිපත් කර ඇත. වගු, ප්‍රස්තාර , රූපසටහන් මෙහි ඇතුළත් කර ඇත. පිටු 212 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

MB Ranathilaka Statistics Book

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

MB Ranathilaka Statistics Book

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1200.00
3 in stocks
0 Biology Workbooks English Medium Grade 12 A/L Kuppiya Store Delivery
Biology | Biology Unit 04 Workbook (Sarath Wickramaarachchi)

G.C.E Advanced Level Biology Unit 04 Workbook - Author Sarath Wickramaarachchi (B.Sc. sp. (Hons) Peradeniya, M.sc. Colombo), Biology Workbooks English Medium Grade 12. This book has been written concerning the Biology new syllabus of G.C.E Advanced Level. This book contains Structural Questions, MCQs, and answers related to the Biology Fourth unit - Plant form and function. This workbook is very suitable for systematically reflecting on all subject matter. Necessary diagrams etc. are included here very clearly. It is very convenient for students as there is a space next to the question to write the answers. This book has 199 pages. These books are printed by Samudra Book Publishers.

Buy similar products: here

Biology Workbooks English Medium Grade 12

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | සමුද්‍ර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications | Rathna Publications | Samudra Publications | Akura Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Biology Workbooks English Medium Grade 12

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1500.00
9 in stocks
0 English Medium Biology Workbooks A/L Kuppiya Store Delivery
Biology | Biology Unit 03 Workbook (Sarath Wickramaarachchi)

G.C.E Advanced Level Biology Unit 03 Workbook - Author Sarath Wickramaarachchi (B.Sc. sp. (Hons) Peradeniya, M.sc. Colombo), English Medium Biology Workbooks A/L. This book has been written concerning the Biology new syllabus of G.C.E Advanced Level. This book contains Structural Questions, MCQs, and answers related to the Biology Third unit. This workbook is very suitable for systematically reflecting on all subject matter.

  1. Evolution
  2. Biodiversity
  3. All the life cycles of important plants of the kingdom plantae

It is very convenient for students as there is a space next to the question to write the answers. Necessary diagrams etc. are included here very clearly. This book has 436 pages. These books are printed by Samudra Book Publishers.

Buy similar products: here

English Medium Biology Workbooks A/L

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | සමුද්‍ර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications | Rathna Publications | Samudra Publications | Akura Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

English Medium Biology Workbooks A/L

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.3350.00
25 in stocks
WhatsApp