shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side

1242 Books found
0 Inorganic Chemistry Model MCQ Answers Aruna Bandara A/L Kuppiya Store
Out of Stock
Chemistry | අකාබනික රසායනය (බහුවරණ විවරණ 1200) - අරුණ බණ්ඩාර

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව අකාබනික රසායනය - බහුවරණ විවරණය, Inorganic Chemistry Model MCQ Answers. නව විෂය නිර්දේශයට අනුකූල 2019 සිට ඉදිරියට පැවැත්වෙන විභාග සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. මෙම ග්‍රන්ථය තුළින් අකාබනික රසායනය ආශ්‍රිත සියළුම කරුණු ආවරණය වන පරිදි බහුවරණ සකස් කර ඇත. බහුවරණ ගැටළු 1200කට ආසන්න ප්‍රමාණයක් ඇතුළත්ව ඇති අතර සෑම ප්‍රශ්නයක් සඳහාම විස්තරාත්මක ලෙස විවරණය කරන ලද පිළිතුරු අඩංගු වේ. විෂය කරුණු නිවැරදි ලෙස ධාරණය කර ගැනීම වඩාත් පහසු වීම සඳහා ආවර්තිතා ඇති කාණ්ඩ වශයෙන් සියලුම බහුවරණ ගැටළු වෙන් කොට ඉදිරිපත් කර ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. රූප සටහන් ඉතා පැහැදිලිව ඉදිරිපත් කර ඇත.පිටු 421කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. ගුරු සිසු දෙපාර්ශයටම පරිහරණයට පහසුවන ආකාරයෙන් මෙම ග්‍රන්ථය නිමවා ඇත.

Buy similar products: here

Inorganic Chemistry Model MCQ Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Inorganic Chemistry Model MCQ Answers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1800.00
Out Of Stock  
0 in stocks
0 Akabanika Rasayanaya Aruna Bandara Chemisty Books Home Delivery
Chemistry | අකාබනික රසායනය (d ගොනුවේ මුලද්‍රව්‍ය) - අරුණ බණ්ඩාර

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව අකාබනික රසායනය- d ගොනුවේ මුලද්‍රව්‍ය, Akabanika Rasayanaya Aruna Bandara Chemisty. මෙම කෘතිය මඟින් ,

  • සංගත සංකීර්ණ මෙන්ම අකාබනික සංයෝගවල IUPAC නාමකරණයන් පිළිබඳවද
  • පළමු ආන්තරික ශ්‍රේණිය හෙවත් 3d ආන්තරික ශ්‍රේණියේ මුලද්‍රව්‍ය ගුණ
  • අකාබනික විශ්ලේෂණ රසායනයේදී හමුවන බොහොමයක් කැටායනික පරික්ෂාවන්
  • පහන්සිළු පරික්ෂාව, බොරැක්ස් කැට පරික්ෂාව

වැනි පරීක්ෂණ පිළිබඳ විග්‍රහයක්ද මෙම කෘතිය තුළ අන්තර්ගත වේ. තවද, d ගොනුවේ රසායන ඒකකයට අදාළ සියලුම සිද්ධාන්ත කරුණු සහ බහුවරණ ගැටළු 180ක් සහ රචනා ප්‍රශ්න 83ක්ද අන්තර්ගත කොට ඇති අතර පිළිතුරුද සහිත වේ. නව විෂය නිර්දේශයට අනුකූල 2019 සිට ඉදිරියට පැවැත්වෙන විභාග සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. රසායන විද්‍යාව නව විෂය නිර්දේශයේ සයවෙනි ඒකකය තුළ අන්තර්ගත d ගොනුවේ රසායනය සඳහා පරිශීලනය කළ යුතු ග්‍රන්ථයක් ලෙස මෙය දැක්විය හැකිය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 176කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Akabanika Rasayanaya Aruna Bandara Chemisty

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Akabanika Rasayanaya Aruna Bandara Chemisty

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1100.00
2 in stocks
0 Inorganic Chemistry Sinhala Medium Aruna Bandara A/L Kuppiya Store Delivery
Chemistry | අකාබනික රසායනය (s සහ p ගොණුවල මුලද්‍රව්‍ය) - අරුණ බණ්ඩාර

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව අකාබනික රසායනය s සහ p ගොණුවල මුලද්‍රව්‍ය පිළිබඳ සිද්ධාන්තමය කරුණු විස්තරාත්මකව දක්වා ඇත, Inorganic Chemistry Sinhala Medium Aruna Bandara. 2019 නව විෂය නිර්දේශයට අනුකූල 2019 සිට 2027 දක්වා පැවැත්වෙන විභාග සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. රසායන විද්‍යාව නව විෂය නිර්දේශයේ හයවැනි ඒකකය වන s සහ p ගොණුවල මුලද්‍රව්‍යවල රසායනය සඳහා පරිශීලනය කළ යුතු ග්‍රන්ථයක් ලෙස මෙය දැක්විය හැකිය. මෙම කෘතිය තුල, 

  • IA ඛාණ්ඩයේ මූලද්‍රව්‍යය (ක්ෂාර ලෝහ)
  • II A ඛාණ්ඩයේ මූලද්‍රව්‍යය (ක්ෂාර පාංශු ලෝහ)
  • p ගොනුවේ මූලද්‍රව්‍යය වල භෞතික ගුණ විචලනය 
  • 13 (III A ) ඛාණ්ඩයේ මූලද්‍රව්‍යය
  • 14 (IV A) ඛාණ්ඩයේ මූලද්‍රව්‍යය
  • 15 (V A) ඛාණ්ඩයේ මූලද්‍රව්‍යය
  • (VI A) ඛාණ්ඩයේ මූලද්‍රව්‍යය (චැල්කගන)
  • (VII A) ඛාණ්ඩයේ මූලද්‍රව්‍යය (හැලජන)
  • 18(O) ඛාණ්ඩයේ මූලද්‍රව්‍යය (උච්චවායු)
  • හයිඩ්‍රජන් සහ හයිඩ්‍රයිඩ 

යන විෂය කොටස් අන්තර්ගත වී ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 189 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Inorganic Chemistry Sinhala Medium Aruna Bandara

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Inorganic Chemistry Sinhala Medium Aruna Bandara

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1100.00
13 in stocks
0 Physical Chemistry Shakthi Vidyawa Sinhala Medium A/L Kuppiya Store
Chemistry | භෞතික රසායනය (ශක්ති විද්‍යාව) - අරුණ බණ්ඩාර

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව භෞතික රසායනය - ශක්ති විද්‍යාව, Physical Chemistry Shakthi Vidyawa Sinhala Medium. මෙම කෘතිය තුළ ශක්ති විද්‍යාව පිළිබඳ සිද්ධාන්තමය කරුණු මෙන්ම තාප රසායනය ආශ්‍රිත බහුවරණ ගැටළු සහ පිළිතුරු මෙන්ම තාප රසායනය ආශ්‍රිත රචනා ගැටළු ඉදිරිපත් කර ඇත. 2019 නව විෂය නිර්දේශයට අනුකූල 2019 සිට 2027 දක්වා පැවැත්වෙන විභාග සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. රසායන විද්‍යාව නව විෂය නිර්දේශයේ පස්වැනි ඒකක තුළ අන්තර්ගත ශක්ති විද්‍යාව යන ඒකකය සඳහා පරිශීලනය කළ යුතු ග්‍රන්ථයක් ලෙස මෙය දැක්විය හැකිය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 98කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Physical Chemistry Shakthi Vidyawa Sinhala Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Physical Chemistry Shakthi Vidyawa Sinhala Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.900.00
15 in stocks
0 Padarthaye Awastha Chemistry Aruna Bandara A/L Kuppiya Store Delivery
Chemistry | පදාර්ථයේ අවස්ථා (වායු) - අරුණ බණ්ඩාර

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව පදාර්ථයේ වායුමය අවස්ථාව, Padarthaye Awastha Chemistry Aruna Bandara. මෙම කෘතිය තුළ පදාර්ථයේ වායුමය අවස්ථාව පිළිබඳ සිද්ධාන්තමය කරුණු මෙන්ම වායු ආශ්‍රිත සියලු විෂය කරුණු ආවරණය වන පරිදි සැකසු බහුවරණ සහ රචනා ගැටළු මෙහි අන්තර්ගත වේ. මීට අමතරව වායුවල විසරණය පිළිබඳ මූලික සිද්ධාන්ත කරුණුද වායු නියම භාවිතයෙන් මැග්නීසියම් හි මවුලික පරිමාව නිර්ණය කිරීම සම්බන්ධ පරීක්ෂණ ඇතුළත් කර ඇත. 2019 නව විෂය නිර්දේශයට අනුකූල 2019 සිට 2027 දක්වා පැවැත්වෙන විභාග සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. රසායන විද්‍යාව නව විෂය නිර්දේශයේ සිව්වැනි ඒකක තුළ අන්තර්ගත පදාර්ථයේ වායුමය අවස්ථාව යන ඒකකය සඳහා පරිශීලනය කළ යුතු ග්‍රන්ථයක් ලෙස මෙය දැක්විය හැකිය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 110කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Padarthaye Awastha Chemistry Aruna Bandara

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Padarthaye Awastha Chemistry Aruna Bandara

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.800.00
11 in stocks
0 Rasayanika Gananaya Chemistry Aruna Bandara Sinhala Medium
Chemistry | රසායනික විශ්ලේෂණය හා ගණනය - අරුණ බණ්ඩාර

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව රසායනික විශ්ලේෂණය හා ගණනය, Rasayanika Gananaya Chemistry Aruna Bandara. මෙම කෘතිය තුළ රසායනික විශ්ලේෂණයේදී භාවිතා කරන සිද්ධාන්ත හා කරුණු මැනවින් විස්තරකර ඇති අතර රසායනික ගණනය කිරීම වලදී මුහුණදෙන ගැටළු රැසක් සඳහා ඉවහල්වන ප්‍රශ්න විවරණයක් ද ඇතුළත් කර ඇත. මීට අමතරව උසස් පෙළ විභාගයේදී ලැබෙන බහුවරණ සහ රචනා ගැටළු රැසක් ද අන්තර්ගත කොට ඇත. 2019 නව විෂය නිර්දේශයට අනුකූල 2019 සිට 2027 දක්වා පැවැත්වෙන විභාග සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. රසායන විද්‍යාව නව විෂය නිර්දේශයේ තුන්වන ඒකක තුළ අන්තර්ගත රසායනික ගණනය යන ඒකක සඳහා පරිශීලනය කළ යුතු ග්‍රන්ථයක් ලෙස මෙය දැක්විය හැකිය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. රූප සටහන් ඉතා පැහැදිලිව ඉදිරිපත් කර ඇත. පිටු 187කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Rasayanika Gananaya Chemistry Aruna Bandara

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Rasayanika Gananaya Chemistry Aruna Bandara

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1200.00
13 in stocks
0 General Chemistry Model Papers Sinhala Medium A/L Kuppiya Store Delivery
Out of Stock
Chemistry | සාමාන්‍ය රසායනය (ව්‍යුහගත රචනා ප්‍රශ්න විවරණය) - අරුණ බණ්ඩාර

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව  සාමාන්‍ය  රසායනය - ව්‍යුහගත රචනා ප්‍රශ්න විවරණය, General Chemistry Model Papers Sinhala. 2019 නව විෂය නිර්දේශයට අනුකූල  2019 සිට 2027 දක්වා පැවැත්වෙන විභාග සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. මෙම ග්‍රන්ථය තුළින්  සාමාන්‍ය රසායනය ආශ්‍රිත කරුණු ආවරණය වන පරිදි  ව්‍යුහගත රචනා ප්‍රශ්න සකස් කර ඇත. ව්‍යුහගත රචනා ප්‍රශ්න 66කට ආසන්න ප්‍රමාණයක් ඇතුළත්ව ඇති අතර සෑම ප්‍රශ්නයක් සඳහාම පිළිතුරු  විවරණය කර ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 171කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.  පරිහරණයට පහසුවන ආකාරයෙන් මෙම ග්‍රන්ථය නිමවා ඇත.

Buy similar products: here

General Chemistry Model Papers Sinhala

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

General Chemistry Model Papers Sinhala

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1100.00
Out Of Stock  
0 in stocks
0 Aruna Bandara Chemistry Books Sinhala English and Tamil Medium A/L Kuppiya Store
Out of Stock
Chemistry | ලුවිස් ව්‍යුහ සහ සම්ප්‍රයුක්තතාවය - අරුණ බණ්ඩාර

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව ලුවිස් ව්‍යුහ සහ සම්ප්‍රයුක්තතාවය, Aruna Bandara Chemistry Books Sinhala.  මෙම ග්‍රන්ථය තුළින් ලුවිස් ව්‍යුහ සහ සම්ප්‍රයුක්තත ව්‍යුහ ගොඩනැගීම සම්බන්ධයෙන් ඉතා නිරවුල් සිද්ධාන්තමය පැහැදිලි කිරීම් ඉදිරිපත් කර ඇති අතර අ.පො.ස. උසස් පෙළ විභාගයේදී ලැබෙන ව්‍යුහගත රචනා ආකාර සම්පුර්ණ ගැටළු 20ක් සහ ඒවායේ පූර්ණ විවරණ ඇතුළත් පිළිතුරු සංග්‍රහයකින්ද යුක්ත වේ. 2019 නව විෂය නිර්දේශයට අනුකූල  2019 සිට 2027 දක්වා  පැවැත්වෙන විභාග සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත.  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. රූප සටහන් ඉතා පැහැදිලිව ඉදිරිපත් කර ඇත. පිටු 105කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Aruna Bandara Chemistry Books Sinhala

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Aruna Bandara Chemistry Books Sinhala

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.900.00
Out Of Stock  
0 in stocks
0 Chemistry Unit Wise MCQ Sinhala Medium A/L Kuppiya Store
Chemistry | පරමාණුක ව්‍යුහය සහ බන්ධන (බහුවරණ 700) - අරුණ බණ්ඩාර

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව පරමාණුක ව්‍යුහය සහ බන්ධන- බහුවරණ සංග්‍රහය, Chemistry Unit Wise MCQ Sinhala Medium. මෙම ග්‍රන්ථය තුළින් බහුවරණ ප්‍රශ්න 700ක් පිළිතුරු සමඟ ඉදිරිපත් කර ඇත. 2019 නව විෂය නිර්දේශයට අනුකූල 2019 සිට 2027 දක්වා පැවැත්වෙන විභාග සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. රසායන විද්‍යාව නව විෂය නිර්දේශයේ පළමු සහ දෙවන ඒකක තුළ අන්තර්ගත පරමාණුක ව්‍යුහය සහ ව්‍යුහය සහ බන්ධනය යන ඒකක සඳහා සම්පාදනය කළ ග්‍රන්ථයක් ලෙස මෙය දැක්විය හැකිය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 118කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Chemistry Unit Wise MCQ Sinhala Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Chemistry Unit Wise MCQ Sinhala Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.900.00
11 in stocks
0 Paramanuka Viyuhaya Ha Bandana Chemistry Sinhala Medium Books
Chemistry | පරමාණුක ව්‍යුහය සහ බන්ධන - අරුණ බණ්ඩාර

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව පරමාණුක ව්‍යුහය සහ බන්ධන, Paramanuka Viyuhaya Ha Bandana Chemistry. මෙම ග්‍රන්ථය තුළින් පාදාර්ථයේ ව්‍යුහය සහ ගුණ පිළිබඳව පුළුල්ව එමෙන්ම ඉතා අත්‍යාවශ්‍ය විෂය කරුණු සමුහයක් පාඩම් කිරීමට සහ මතක තබාගැනීමට පහසුවන ආකාරයෙන් ඉතා සරලව ඉදිරිපත් කර ඇත. 2019 නව විෂය නිර්දේශයට අනුකූල 2019 සිට 2027 දක්වා පැවැත්වෙන විභාග සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. රසායන විද්‍යාව නව විෂය නිර්දේශයේ පළමු සහ දෙවන ඒකක තුළ අන්තර්ගත පරමාණුක ව්‍යුහය සහ ව්‍යුහය සහ බන්ධනය යන ඒකක සඳහා පරිශීලනය කළ යුතු ග්‍රන්ථයක් ලෙස මෙය දැක්විය හැකිය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. රූප සටහන් ඉතා පැහැදිලිව ඉදිරිපත් කර ඇත. පිටු 176කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Paramanuka Viyuhaya Ha Bandana Chemistry

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Paramanuka Viyuhaya Ha Bandana Chemistry

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1700.00
16 in stocks
5 Thushara Samarawickrama Physics Books A/L Kuppiya Store Delivery
Physics | ධාරා විද්‍යුතය ගැටළු 1000 – තුෂාර සමරවික්‍රම

අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව ධාරා විද්‍යුතය විසඳූ ගැටළු 1000ක් කතෘ තුෂාර සමරවික්‍රම, Thushara Samarawickrama Physics Books A/L. අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව, ධාරා විද්‍යුතයට අදාළව තුෂාර සමරවික්‍රම (B.Sc. University of Peradeniya) විසින් මෙම කෘතිය රචනා කර ඇති අතර ධාරා විද්‍යුතය ඒකකයේ අනු කොටස් අනුව වෙන වෙනම ගැටළු 1000ක් සහ පිළිතුරුද ලබාගන්නා අයුරුද විස්තර කර ඇත.

  • ඕම් නියමය, සමක ප්‍රතිරෝධය හා වින්ස්ටන් සේතු මුලධර්මය
  • කෝෂ පද්ධති
  • ගැල්වනෝමීටරය 
  • විද්‍යුත් ශක්තිය හා ජවය
  • ගැල්වනෝමීටර
  • විභව මානය සහ මීටර්සේතුව

යන උප ඒකකවල මුල් කොටස් මඟින් සිද්ධාන්ත ආවරණය කර ඇති අතර අනතුරුව ඊට අදාළ අභ්‍යාස ක්‍රමයෙන් ඉදිරියට යාමේදී සංකීර්ණ ගැටළු වන ලෙස ඉදිරිපත් කර ඇත. අවසානයේ ප්‍රශ්න 200ක් බහුවරණ ප්‍රශ්න පත්‍ර 04ක් ලෙස ලබා දී ඇත. ආදර්ශ ප්‍රශ්න පත්‍ර 04ට අදාළ පිළිතුරු සහ පිළිතුරකට හිමිවන ලකුණු ප්‍රමාණයද ඇතුළත් කර ඇති නිසා තමන්ට තමන්ගේ මට්ටම තීරණය කිරීමටද අවස්ථාව උදා වේ. අවශ්‍ය රූපසටහන් පවා එක් කරමින් කළු - සුදු මුද්‍රණයෙන් යුක්තව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 197කින් යුක්තය.

Buy similar products: here

Thushara Samarawickrama Physics Books A/L

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Thushara Samarawickrama Physics Books A/L

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.980.00
15 in stocks
0 Thapaya Model Questions And Answers Thushara Samarawikrama A/L Kuppiya Store
Out of Stock
Physics | තාපය විසඳූ ගැටළු 1000 – තුෂාර සමරවික්‍රම

අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව තාපය විසඳූ ගැටළු 1000ක් කතෘ තුෂාර සමරවික්‍රම, Thapaya Model Questions And Answers. අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව 4වන ඒකකය වන තාපයට අදාළව තුෂාර සමරවික්‍රම (B.Sc.University of Peradeniya) විසින් මෙම කෘතිය රචනා කර ඇති අතර තාපය ඒකකයේ අනු කොටස් අනුව වෙන වෙනම ගැටළු 1000ක් සහ ඊට අදාළ පිළිතුරු ලබාගන්නා අයුරුද විස්තර කර ඇත.

  • උෂ්ණත්ව මිතිය
  • ප්‍රසාරණය
  • තාප හුවමාරුව
  • අවස්ථා විපර්යාසය
  • සිසිලන නියමය
  • වායු
  • ආර්ද්‍රතාමිතිය
  • තාපගති විද්‍යාව සහ තාප සන්නයනය

යන උප ඒකකවල මුල් කොටස් මඟින් සිද්ධාන්ත ආවරණය කර ඇති අතර අනතුරුව ඊට අදාළ අභ්‍යාස ක්‍රමයෙන් ඉදිරියට යාමේදී සංකීර්ණ ගැටළු වන ලෙස ඉදිරිපත් කර ඇත. අවසානයේ ප්‍රශ්න 200ක් බහුවරණ ප්‍රශ්න පත්‍ර 04ක් ලෙස ලබා දී ඇත. ආදර්ශ ප්‍රශ්න පත්‍ර 04ට අදාළ පිළිතුරු සහ පිළිතුරකට හිමිවන ලකුණු ප්‍රමාණයද ඇතුළත් කර ඇති නිසා තමන්ට තමන්ගේ මට්ටම තීරණය කිරීමටද අවස්ථාව උදා වේ. අවශ්‍ය රූපසටහන් පවා එක් කරමින් කළු - සුදු මුද්‍රණයෙන් යුක්තව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 168කින් යුක්තය.

Buy similar products: here

Thapaya Model Questions And Answers

WhatsApp