shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side

29 Books found
0 Professor Rosa 2002 vivaranaya
Physics | 2002 විවරණය – මහාචාර්ය S.R.D රෝසා

අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව 2002 විවරණය, Professor Rosa 2002 vivaranaya. අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව 2002 ප්‍රශ්න පත්‍රයට අදාළ බහුවරණ, ව්‍යුහගත රචනා, රචනා වලට අදාළව ප්‍රශ්න සහ පිළිතුරු මුළුමනින්ම සවිස්තරාත්මකව පුළුල් වශයෙන් විවරණය කර ඇත. සිසු සිසුවියන් ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමේදී දක්වන ලද දුර්වලතා, අසම්පුර්ණ උත්තර හා අතපසුවීම් සියල්ලක්ම සෑම ප්‍රශ්නයක් යටතේම ඉතා පුළුල් වශයෙන් සමාලෝචනය කොට ඇත. කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය එස්.ආර්.ඩී.රෝසා මහතා විසින් රචනා කර ඇත. අදාළ රූප සටහන් ඉතාමත් පැහැදිලිව ඇතුළත් කර ඇත. පිටු 77කින් යුක්ත මෙම ග්‍රන්ථය ගුරු සිසු දෙපාර්ශවයටම පරිහරණයට සුදුසු වන ආකාරයෙන් නිමවා ඇත.

Buy similar products: here

Professor Rosa 2002 vivaranaya

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Professor Rosa 2002 vivaranaya

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.550.00
24 in stocks
0 Professor Rosa 2001 wiwaranaya viwaranaya
Physics | 2001 විවරණය – මහාචාර්ය S.R.D රෝසා

අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව 2001 විවරණය, Professor Rosa 2001 wiwaranaya. අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව 2001 ප්‍රශ්න පත්‍රයට අදාළ බහුවරණ, ව්‍යුහගත රචනා, රචනා වලට අදාළව ප්‍රශ්න සහ පිළිතුරු මුළුමනින්ම සවිස්තරාත්මකව පුළුල් වශයෙන් විවරණය කර ඇත. සිසු සිසුවියන් ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමේදී දක්වන ලද දුර්වලතා, අසම්පුර්ණ උත්තර හා අතපසුවීම් සියල්ලක්ම සෑම ප්‍රශ්නයක් යටතේම ඉතා පුළුල් වශයෙන් සමාලෝචනය කොට ඇත. කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය එස්.ආර්.ඩී.රෝසා මහතා විසින් රචනා කර ඇත. අදාළ රූප සටහන් ඉතාමත් පැහැදිලිව ඇතුළත් කර ඇත. පිටු 77 කින් යුක්ත මෙම ග්‍රන්ථය ගුරු සිසු දෙපාර්ශවයටම පරිහරණයට සුදුසු වන ආකාරයෙන් නිමවා ඇත.

Buy similar products: here

Professor Rosa 2001 wiwaranaya

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Professor Rosa 2001 wiwaranaya

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.550.00
24 in stocks
5 Professor Rosa Physics MCQ wiwarana A/L
Physics | බහුවරණ MCQ විවරණය (1994 සිට 2000 දක්වා) – මහාචාර්ය S.R.D රෝසා

අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව බහුවරණ විවරණය, Professor Rosa Physics MCQ wiwarana. අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව 1994 සිට 2000 වර්ෂයට අදාළ පළමු ප්‍රශ්න පත්‍ර සියල්ල සවිස්තරාත්මකව පුළුල් වශයෙන් විවරණය කර ඇත. ගැටළු විසඳීමේදී ඉතාමත් පහසු සහ සරල ක්‍රම භාවිත කරමින් විමර්ශනාත්මකව මෙම ග්‍රන්ථය රචනා කර ඇත.කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය එස්.ආර්.ඩී.රෝසා මහතා විසින් රචනා කර ඇත. අදාළ රූප සටහන් ඉතාමත් පැහැදිලිව ඇතුළත් කර ඇත. පිටු 172කින් යුක්ත මෙම ග්‍රන්ථය ගුරු සිසු දෙපාර්ශවයටම පරිහරණයට සුදුසු වන ආකාරයෙන් නිමවා ඇත.

Buy similar products: here

Professor Rosa Physics MCQ wiwarana

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Professor Rosa Physics MCQ wiwarana

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.900.00
21 in stocks
5 Prof Rosa Yanthra vidyawa Physics book
Physics | යාන්ත්‍ර විද්‍යාව (කම්පනය හා තරංග) - මහාචාර්ය S.R.D රෝසා

අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව. යාන්ත්‍ර විද්‍යාව කොටසට අයත් කම්පනය සහ තරංග යන විෂය ඒකකය මෙම ග්‍රන්ථය මගින් ආවරණය කර ඇත, Prof Rosa Yanthra vidyawa Physics book. නව විෂය නිර්දේශයට අනුකූලව මෙම ග්‍රන්ථය රචනා කර ඇත. කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය එස්.ආර්.ඩී.රෝසා මහතා විසින් රචනා කර ඇත.

  • කෝණික චලිතය
  • අවස්ථිත ඝුර්ණය
  • කේන්ද්‍රාභිසරි සහ කේන්ද්‍රාපසාරී බල
  • කෝණික ගම්‍යතාවය
  • බර්නුලි ප්‍රමේයය
  • ස්කන්ධය සහ ශක්තිය අතර සම්බන්ධය
  • සරල අනුවර්තීය චලිතය
  • ඩොප්ලර් ආචරණය
  • ධ්වනියේ ගුණ
  • අතිරේක පැහැදිලි කිරීම් කිහිපයක්

යන ඒකක 10 මෙම ග්‍රන්ථයේ අන්තර්ගත වී ඇති අතර සවිස්තරාත්මකව කරුණු විශ්ලේෂණය කර ඇත. සෑම කොටසක්ම අළලා විෂය කරුණුවලට අමතරව, අදාළ ප්‍රායෝගික යෙදීම් හා තාක්ෂණික කරුණු සඳහන් කොට ඇත. පාසල් පුස්තකාල පොතක් වශයෙන් අනුමත කරන ලද මෙම ග්‍රන්ථයෙහි පාඩම් වලට අදාළ රූප සටහන්, ප්‍රස්ථාර ඇතුළත් කර ඇත. පිටු 171කින් යුක්ත මෙම ග්‍රන්ථය ගුරු-සිසු දෙපාර්ශයටම පරිහරණයට පහසුවන ආකාරයෙන් නිමවා ඇත.

Buy similar products: here

Prof Rosa Yanthra vidyawa Physics book

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Prof Rosa Yanthra vidyawa Physics book

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.550.00
4 in stocks
5 Professor SRD Rosa Physics Books
Physics | පදාර්ථ සහ විකිරණ - මහාචාර්ය S.R.D රෝසා

අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව පදාර්ථ සහ විකිරණ. නව විෂය නිර්දේශයට අනුකූලව මෙම ග්‍රන්ථය රචනා කර ඇත, Professor SRD Rosa Physics Books. කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය එස්.ආර්.ඩී.රෝසා මහතා විසින් රචනා කර ඇත.

  • තාප විකිරණය
  • ප්‍රකාශ විද්‍යුත් ආවරණය
  • විකිරණයේ අංශු ස්වභාවය හා පදාර්ථයේ තරංගමය ස්වභාවය
  • කිරණ
  • විකිරණශීලීතාවය
  • න්‍යෂ්ටික ශක්තිය
  • විකිරණයන්ගේ සෞඛ්‍ය අවදානම හා එමගින් ජීවීන්ට ඇතිවන බලපෑම
  • අතිරේක පැහැදිලි කිරීම්

යන ඒකක 08 මෙම ග්‍රන්ථයේ අන්තර්ගත වී ඇත. සෑම කොටසක්ම අළලා විෂය කරුණුවලට අමතරව, අදාළ ප්‍රායෝගික යෙදීම් හා නවීන උපකරණ ආදී දේ ගැන සඳහන් කොට ඇත. සංකල්ප හා නව මතවාද පහසුවෙන් තේරුම් ගැනීමට හැකි වන සේ සරල උදාහරණ ඇසුරින් පැහැදිලි කර ඇත. පාඩම් වලට අදාළ රූප සටහන්, ප්‍රස්ථාර ඇතුළත් කර ඇත. පිටු 241කින් යුක්ත මෙම ග්‍රන්ථය ගුරු-සිසු දෙපාර්ශයටම පරිහරණයට පහසුවන ආකාරයෙන් නිමවා ඇත.

Buy similar products: here

Professor SRD Rosa Physics Books

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Professor SRD Rosa Physics Books

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.700.00
4 in stocks
WhatsApp