shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side

218 Books found
5 NIE Physics Practical Book Pdf Print
Low Stock
Physics | ප්‍රායෝගික අත්පොත | Practical Handbook (කළු සුදු මුද්‍රණය)

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව ප්‍රායෝගික අත්පොත. භෞතික විද්‍යාව 12 සහ 13 ශ්‍රේණි සඳහා අදාළ පායෝගික පරීක්ෂණ සියල්ල සහිත, ප්‍රයෝගික අත්පොත – කළු සුදු මුද්‍රණයක් වේ, NIE Physics Practical Book Pdf Print. 12 සහ 13 ශ්‍රේණි සියලුම පරීක්ෂණ ඇතුලත් වේ. ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රයෝගික පරීක්ෂණ පොතෙහි Pdf මුද්‍රණය වේ. ඉතාමත් පැහැදිලි සුදු පැහැති කොලවල මුද්‍රණය කර ඇති අතර පොත A4 ප්‍රමාණයේ පොතක් වේ.

Buy similar products: here

NIE Physics Practical Book Pdf Print

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

NIE Physics Practical Book Pdf Print

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.500.00
3 in stocks
5 Physics Grade 13 Resource Book Pdf Print NIE
Physics | භෞතික විද්‍යාව 13 ශ්‍රේණිය සම්පත් පොත (කළු සුදු මුද්‍රණය)

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව. භෞතික විද්‍යාව 13 ශ්‍රේණිය සම්පත් පොත – කළු සුදු මුද්‍රණයක් වේ, Physics Grade 13 Resource Book Pdf Print. 13 ශ්‍රේණියට අදාළ සියලු පාඩම් ඇතුලත් වේ. ජාතික අධ්‍යාපන ආයතනයේ භෞතික විද්‍යාව සම්පත් පොතෙහි Pdf මුද්‍රණය වේ. ඉතාමත් පැහැදිලි සුදු පැහැති කොලවල මුද්‍රණය කර ඇති අතර පොත A4 ප්‍රමාණයේ පොතක් වේ.

Buy similar products: here

Physics Grade 13 Resource Book Pdf Print

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Physics Grade 13 Resource Book Pdf Print

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1900.00
21 in stocks
0 Physics Grade 12 Resource Book NIE Pdf Print
Low Stock
Physics | භෞතික විද්‍යාව 12 ශ්‍රේණිය සම්පත් පොත (කළු සුදු මුද්‍රණය)

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව. භෞතික විද්‍යාව 12 ශ්‍රේණිය සම්පත් පොත – කළු සුදු මුද්‍රණයක් වේ, Physics Grade 12 Resource Book. 12 ශ්‍රේණියට අදාළ සියලු පාඩම් ඇතුලත් වේ. ජාතික අධ්‍යාපන ආයතනයේ භෞතික විද්‍යාව සම්පත් පොතෙහි Pdf මුද්‍රණය වේ. ඉතාමත් පැහැදිලි සුදු පැහැති කොලවල මුද්‍රණය කර ඇති අතර පොත A4 ප්‍රමාණයේ පොතක් වේ.

Buy similar products: here

Physics Grade 12 Resource Book

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Physics Grade 12 Resource Book

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1550.00
15 in stocks
4 Dumindu Senanayake Physics Books A/L Kuppiya Store Delivery
Low Stock
Physics Practical | භෞතික විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ (දුමිඳු සේනානායක)

භෞතික විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ කතෘ දුමිඳු සේනානායක (B.Sc.(Hons) physics), Dumindu Senanayake Physics Books. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සඳහා ලියවුනු භෞතික විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ ග්‍රන්ථය, ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයට සාර්ථකව පිළිතුරු සැපයීමට අතිශය වැදගත් ග්‍රන්ථයකි. 2019 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට උචිත ලෙස මෙම ග්‍රන්ථය රචනා කර ඇත.

  1. මිනුම් උපකරණ ප්‍රායෝගික පරීක්ෂණ
  2. යාන්ත්‍රික විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ
  3. දෝලන සහ තරංග ප්‍රායෝගික පරීක්ෂණ
  4. ආලෝක ප්‍රායෝගික පරීක්ෂණ
  5. තාප භෞතිකය ප්‍රායෝගික පරීක්ෂණ
  6. ධාරා විද්‍යුතය හා චුම්බකත්වය ප්‍රායෝගික පරීක්ෂණ
  7. පදාර්ථයේ යාන්ත්‍රික ගුණ ප්‍රායෝගික පරීක්ෂණ
  8. ඉලෙක්ට්‍රොනික විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ

64ක් පිටු 172කින් යුක්ත මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත කර ඇත. ප්‍රායෝගික පරීක්ෂණයක් සිදුකිරීමේදී එම පරීක්ෂණයට අදාළ උපකරණ, සිද්ධාන්තය, පරීක්ෂණය සිදුකරන ආකාර හා පරීක්ෂණයේදී සිදුවන දෝෂ සහ දෝෂ මගහරවා ගන්නා ආකාරය මෙම ග්‍රන්ථයේ විස්තරාත්මකව දක්වා ඇති අතර සමහර ප්‍රශ්න සඳහා ගණිතමය උදාහරණද ඉදිරිපත් කර ඇත. ඉතාමත් පැහැදිලිව අවශ්‍ය තැන්හි රූප සටහන් පවා අන්තර්ගත කර ඇත. මෙම ග්‍රන්ථය Exam Master Publishers, ප්‍රකාශන ලෙස මුද්‍රණය කර එළිදක්වනු ලැබේ.

Buy similar products: here

Dumindu Senanayake Physics Books

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Dumindu Senanayake Physics Books

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.900.00
2 in stocks
5 Physics Grade 12 Term Test Papers Sinhala Medium A/L Kuppiya Store
Physics | 12 ශ්‍රේණිය වාර විභාග අත්වැල (වාර විභාග ආදර්ශ ප්‍රශ්න පත්‍ර 15ක් + පිළිතුරු)

අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව. 12 ශ්‍රේණිය වාර විභාග අත්වැල, Physics Grade 12 Term Test Papers. නව විෂය නිර්දේශයට අනුකූලව සේනාරත්න වෙල්ගම මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. 12 ශ්‍රේණිය භෞතික විද්‍යාව විෂය ක්ෂේත්‍රයට අදාළ විෂය කොටස් ආවරණය වන පරිදි 01 සහ 02 කොටස් ඇතුළත්ව ආදර්ශ ප්‍රශ්න පත්‍ර 15ක් පිළිතුරු සමග මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත වේ. නිවැරදි සහ රූප සටහන් එක් කර ඇත. පිටු 312කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Physics Grade 12 Term Test Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Physics Grade 12 Term Test Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.950.00
6 in stocks
5 Physics Alokaya MCQ Thushara Samarawikrama A/L Kuppiya Store Delivery
Physics | ආලෝකය විසඳූ ගැටළු 500 – තුෂාර සමරවික්‍රම

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව. ආලෝකය විසඳූ ගැටළු 500ක් කතෘ තුෂාර සමරවික්‍රම (B.Sc – University of Peradeniya), Physics Alokaya MCQ Thushara Samarawikrama. ආලෝකය ඒකකයේ අනු කොටස් අනුව වෙන වෙනම ගැටළු ඉදිරිපත් කර ඇත. එක් එක් අනු කොටස් ආරම්භයේදී අනු කොටසට අදාළ ප්‍රධාන සිද්ධාන්ත කොටස් දක්වා ඇති අතර ගැටළු 500 සඳහා පරිපුර්ණ විවරණ සහ ගණනය කිරීම් ඉතාමත් පැහැදිලිව දක්වා ඇත.

Buy similar products: here

Physics Alokaya MCQ Thushara Samarawikrama

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Physics Alokaya MCQ Thushara Samarawikrama

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1280.00
11 in stocks
5 Physics Model Practical Test Papers and Answers Sinhala Medium
Low Stock
Physics | ස්වයං ඇගයීම් ආදර්ශ ප්‍රශ්න පත්‍ර (ව්‍යුහගත හා රචනා ආදර්ශ ප්‍රශ්න) – දිනේෂ් මකුලුගොල්ල

අ.පො.ස. උසස් පෙළ ප්‍රායෝගික භෞතික විද්‍යාව ස්වයං ඇගයීම් ආදර්ශ ප්‍රශ්න පත්‍ර මාලාව (ව්‍යුහගත රචනා හා රචනා ආදර්ශ ප්‍රශ්න), Physics Model Practical Test Papers. ප්‍රායෝගික භෞතික විද්‍යාව ස්වයං ඇගයීම් ආදර්ශ ප්‍රශ්න පත්‍ර මාලාව නැමැති මෙම ග්‍රන්ථය දිනේෂ් මකුළුගොල්ල මහතා විසින් රචනා කර ඇත. ව්‍යුහගත රචනා හා රචනා ප්‍රශ්න පත්‍ර 10කින් සමන්විත වේ. සියලුම ප්‍රශ්න සඳහා විස්තරාත්මක පිළිතුරු ඇතුළත් කර ඇත. කළු – සුදු මුද්‍රණයෙන් යුක්ත මෙම ග්‍රන්ථය පිටු 267කින් සමන්විත වේ.

Buy similar products: here

Physics Model Practical Test Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Physics Model Practical Test Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1990.00
5 in stocks
5 Dinesh Makulugolla Model Structured Essay Papers and Answers A/L Kuppiya Store
Physics Practical | ප්‍රායෝගික භෞතික විද්‍යාව ව්‍යුහගත රචනා (විවරණ සහිතයි) – දිනේෂ් මකුලුගොල්ල

අ.පො.ස උසස් පෙළ ප්‍රායෝගික භෞතික විද්‍යාව ව්‍යුහගත රචනා වැඩපොත (විවරණ සහිතයි), Dinesh Makulugolla Model Structured Essay. අ.පො.ස. උසස් පෙළ ප්‍රායෝගික භෞතික විද්‍යාව ව්‍යුහගත රචනා වැඩපොත දිනේෂ් මකුළුගොල්ල මහතා විසින් රචනා කර ඇත. ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පුළුල් අවබෝධයක් ලබාගැනීමට හැකිවන පිණිස මෙම ග්‍රන්ථය රචනා කර ඇත. ප්‍රායෝගික පරීක්ෂණ ඇසුරෙන් අසනු ලබන ව්‍යුහගත රචනා ප්‍රශ්නවලට පැහැදිලි සහ නිවැරදි පිළිතුරු ලිවීම සඳහා ප්‍රායෝගික භෞතික විද්‍යා කෘතියට අනුව සියළුම ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ව්‍යුහගත රචනා ප්‍රශ්න 39ක්ද, ගුරු ආදර්ශන සඳහා ප්‍රශ්න 05ක් සම්පාදනය කර මෙම කෘතිය නිමවා ඇත.

  • මිනුම සහ මිනුම් උපකරණ 
  • යාන්ත්‍ර විද්‍යාව 
  • දෝලන හා තරංග 
  • ආලෝකය 
  • තාපය 
  • ධාරා විද්‍යුතය 
  • ඉලෙක්ට්‍රොනික විද්‍යාව 
  • පදාර්ථයේ යාන්ත්‍රික ගුණ 
  • දුස්ස්‍රාවිතාවය 
  • ගුරු ආදර්ශන 
  • බාර්ටන් අවලම්භනය 
  • රැළිති ටැංකිය 
  • ධාරා තුලාව 

ආදී වශයෙන් මාතෘකා වලට බෙදා ග්‍රන්ථය රචනා කර ඇත.ග්‍රන්ථය තුළම පිළිතුරු ලිවීමට හැකි අයුරින් ග්‍රන්ථය සකස් කර ඇත. කළු – සුදු මුද්‍රණයෙන් යුක්ත මෙම ග්‍රන්ථය පිටු 223කින් සමන්විත වේ.

Buy similar products: here

Dinesh Makulugolla Model Structured Essay

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Dinesh Makulugolla Model Structured Essay

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1440.00
14 in stocks
5 Dinesh Makulugolla Physics Practical Book A/L Kuppiya Store Delivery
Physics Practical | ප්‍රායෝගික භෞතික විද්‍යාව – දිනේෂ් මකුලුගොල්ල

අ.පො.ස උසස් පෙළ ප්‍රායෝගික භෞතික විද්‍යාව. අ.පො.ස. උසස් පෙළ ප්‍රායෝගික භෞතික විද්‍යාව ග්‍රන්ථය දිනේෂ් මකුළුගොල්ල මහතා විසින් රචනා කර ඇත, Dinesh Makulugolla Physics Practical Book. ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පුළුල් අවබෝධයක් ලබාගැනීමට හැකිවන පිණිස මෙම ග්‍රන්ථය රචනා කර ඇත. උසස් පෙළ භෞතික විද්‍යාව විෂය නිර්දේශයට අදාළ සියලුම ප්‍රායෝගික පරීක්ෂණ මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත වේ. අවබෝධ කරගැනීමට ඉතා පහසු ආකාරයෙන් පැහැදිලි රූප සටහන් ඇතුළත් කරමින් ඉදිරිපත් කර ඇත.

  • මිනුම
  • යාන්ත්‍ර විද්‍යාව
  • යාන්ත්‍රික දෝලන හා තරංග
  • ආලෝකය
  • තාප භෞතිකය
  • ධාරා විද්‍යුතය
  • ඉලෙක්ට්‍රොනික විද්‍යාව
  • පදාර්ථයේ යාන්ත්‍රික ගුණ
  • ගුරු ආදර්ශන ප්‍රායෝගික පරීක්ෂණය

ආදී වශයෙන් මාතෘකා වලට බෙදා ග්‍රන්ථය රචනා කර ඇත. කළු – සුදු මුද්‍රණයෙන් යුක්ත මෙම ග්‍රන්ථය පිටු 300කින් සමන්විත වේ.

Buy similar products: here

Dinesh Makulugolla Physics Practical Book

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Dinesh Makulugolla Physics Practical Book

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2250.00
10 in stocks
5 Professor Rosa Physics English Medium Past Papers Review A/L Kuppiya Store
Physics | Prof. S.R.D Rosa Past Papers MCQ Review English Medium - (2011-2020) Part 02

G.C.E Advanced Level Physics Past Papers MCQ Review English Medium (2011-2020), Professor Rosa Physics English Medium. Advanced Level Physics 2011 – 2020 MCQ Question Review Book by Prof.S.R.D Rosa. This book is organized so that each student can understand how the questions are asked concerning each unit, and lessons from the syllabus. The question from each question is taken and the explanation including the relevant unit, correct answer, and the reason for getting that answer is also clearly given here. This book is written in such a way that students of any level can refer to this book. This book has 400 pages. diagrams are included very clearly. This book is printed in high-quality black-and-white printing.

Buy similar products: here

Professor Rosa Physics English Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Professor Rosa Physics English Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.4900.00
9 in stocks
5 Professor Rosa English Medium Physics Past Papers Review Home Delivery
Physics | Prof. S.R.D Rosa Past Papers MCQ Review English Medium - (2000-2010) Part 01

G.C.E Advanced Level Physics Past Papers MCQ Review English Medium (2000-2010), Professor Rosa English Medium Physics. Advanced Level Physics 2000 – 2010 MCQ Question Review Book by Prof.S.R.D Rosa. This book is organized so that each student can understand how the questions are asked concerning each unit, and lessons from the syllabus. The question from each question is taken and the explanation including the relevant unit, correct answer, and the reason for getting that answer is also clearly given here. This book is written in such a way that students of any level can refer to this book. This book has 400 pages. diagrams are included very clearly. This book is printed in high-quality black-and-white printing.

Buy similar products: here

Professor Rosa English Medium Physics

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Professor Rosa English Medium Physics

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.4900.00
7 in stocks
5 Balo Daya A/L Physics Books from A/L Kuppiya Store
Out of Stock
Physics | තරල – මහාචාර්ය ඩී. ඩී. එන්.බාලෝ දයා

අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව – තරල කතෘ මහාචාර්ය ඩී. ඩී. එන්.බාලෝ දයා ([B. Sc.(Phy.sp.) Hons – Colombo, Ph. D.] ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (භෞතික විද්‍යා) භෞතික විද්‍යා අධ්‍යයනාංශය කොළඹ විශ්වවිද්‍යාලය), Balo Daya A/L Physics Books. අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව නව විෂය නිර්දේශයට අනුව මෙම කෘතිය රචනා කර ඇත. විෂය කරුණු සරල භාවයෙන් යුක්තව ඉදිරිපත් කර තිබීම මෙහි ඇති සුවිශේෂීත්වයයි. මෙහි නව නිර්දේශයට අයත් ද්‍රවස්ථිතිය සහ ද්‍රවගතිකයට අදාල ප්‍රායෝගික යෙදීම් විශාල සංඛ්‍යාවක් මෙහි අඩංගු කර තිබීම නිසා සිසු දරුවනට වර්තමාන විභාග රටාවට ගැලපෙන ආකාරයේ දැනුමක් ලබාගැනීමේ හැකියාව ඇත. 

  • ද්‍රව ස්ථිතිය
  • ද්‍රව පීඩනය
  • වායුගෝලීය පීඩනය
  • ආකිමිඩිස් මූලධර්මය
  • ඉපිලෙන වස්තුවක සමතුලිතය
  • ඉපිලීම
  • ත්වරණය වන තරල
  • ද්‍රවයක ඝනත්වය සෙවීමේ පරීක්ෂණ
  • ද්‍රවස්ථිතිය ආශ්‍රිත අභ්‍යාසයක්
  • ද්‍රව ගතිකය
  • බ’නූලි සමීකරණය
  • බ’නූලි ආචරණය ආදර්ශනය කිරීම
  • බ’නූලි සමිකරණයේ යෙදීම්
  • බ’නූලි සමීකරණය ආශ්‍රිත ගැටළු විසදීම
  • බ’නූලි සමීකරණය ආශ්‍රිත අභ්‍යාස
  • ද්‍රවස්ථිතිය හා ද්‍රවගතිකය ආශ්‍රිත බහුවරණ ප්‍රශ්න විවරණය
  • බ’නූලි සමීකරණය ආශ්‍රිත ක්‍රියාකාරකම් හා යෙදීම් (තවදුරටත්)
  • බ’නූලි සමීකරණය ආශ්‍රිත අභ්‍යාසයක්  

උදාහරණ සහ විසදුම් ද එක් කරමින්, පැහැදිලි රූපසටහන්ද අන්තර්ගත කරමින් ඉතාමත් පැහැදිලිව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 207කින් යුක්ත වේ.

Buy similar products: here

Balo Daya A/L Physics Books

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Balo Daya A/L Physics Books

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.470.00
Out Of Stock  
0 in stocks
WhatsApp