shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side

96 Books found
0 Anukrama Saha Shreni KMDS Jayathilaka Combined Maths
Combined Maths | අනුක්‍රම සහ ශ්‍රේණි - කේ. එම්. ඩී. එස්. ජයතිලක

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය - අනුක්‍රම සහ ශ්‍රේණි (Sequences and Series) කතෘ කේ. එම්. ඩී. එස්. ජයතිලක, Anukrama Saha Shreni KMDS Jayathilaka. උසස් පෙළ සංයුක්ත ගණිතය පිළිබඳව සිංහලෙන් ලියා ඇති පාසල් ග්‍රන්ථ හිඟය මකාලීමට ගෙන ඇති පියවරක් ලෙස මෙම ග්‍රන්ථය හඳුන්වා දිය හැකිය. මෙම කෘතිය අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල් විසින් පාසල් පුස්තකාල පොතක් වශයෙන් අනුමත කර ඇත. කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති සංයුක්ත ගණිතය පිළිබඳ ආචාර්ය කේ. එම්. ඩී. එස්. ජයතිලක මහතා විසින් මෙම කෘතිය රචනා කර ඇත. විශාල උදාහරණ ප්‍රමාණයක් ඇසුරින් සංයුක්ත ගණිතය විෂයය හදාරණ සිසුන්ට ස්වයං අධ්‍යයනයේ යෙදීමට මග පෙන්වන කෘතියක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය. මෙම ග්‍රන්ථයේ අන්තර්ගතයට අවධානය යොමු කළහොත් කොටස් 33කට බෙදා දක්වමින් ඊට අදාළ අභ්‍යාස සහ අත්‍යවශ්‍ය පිළිතුරු ද ඇතුළත් කරමින් ඉතාමත් පැහැදිලිව කරුණු ගොනුගත කර ඇත. මූලධර්ම සරලව ඉදිරිපත් කර ඇති අතර පරිසර ආශ්‍රිත සම්බන්ධතාව පැහැදිලි කර ඇත. තර්කනය තුළින් මූලධර්ම ඔස්සේ ගැටලුවට පිවිසී, පිළිතුර කරා එළැඹෙන ආකාරය සෑම උදාහරණයකදීම අත්වැලක් ඇසුරෙන් පෙන්වා දී ඇත. ගැටලුව කියවා තේරුම් ගැනීමට හැකිවන ආකාරයට රූප සටහන් පවා එක් කර ඇත. කළු - සුදු මුද්‍රණයෙන් මෙම කෘතිය යුක්ත වන අතර පිටු 296කින් යුක්ත වේ.

Buy similar products: here

Anukrama Saha Shreni KMDS Jayathilaka

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Anukrama Saha Shreni KMDS Jayathilaka

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1450.00
7 in stocks
0 Newton Niyama KMDS Jayathilaka Combined Maths
Combined Maths | නිව්ටන් චලිත නියම හා ඒ ආශ්‍රිත යෙදීම් - කේ. එම්. ඩී. එස්. ජයතිලක

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය - නිව්ටන් චලිත නියම හා ඒ ආශ්‍රිත යෙදීම් (Newton's Laws of Motion and Application) කතෘ කේ. එම්. ඩී. එස්. ජයතිලක, Newton Niyama KMDS Jayathilaka Combined Maths. ශ්‍රේෂ්ඨ අයිසැක් නිව්ටන් විසින් ප්‍රසිද්ධ නිව්ටන් නියම ඇසුරින් පරිසරයේ ඇති සියලු ක්‍රියාකාරකම් සිදුවනුයේ බාහිර බලපෑම් නිසා බව පෙන්වා දී ඇති අතර ඒ පිලිබඳ වැඩි විස්තර ඉතාමත් පැහැදිලිව මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත කර ඇත. මෙම කෘතිය අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල් විසින් පාසල් පුස්තකාල පොතක් වශයෙන් අනුමත කර ඇත. කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති සංයුක්ත ගණිතය පිළිබඳ ආචාර්ය කේ. එම්. ඩී. එස්. ජයතිලක මහතා විසින් මෙම කෘතිය රචනා කර ඇත. විශාල උදාහරණ ප්‍රමාණයක් ඇසුරින් සංයුක්ත ගණිතය විෂයය හදාරණ සිසුන්ට ස්වයං අධ්‍යයනයේ යෙදීමට මග පෙන්වන කෘතියක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය. මෙම ග්‍රන්ථයේ අන්තර්ගතයට අවධානය යොමු කළහොත් කොටස් 14කට බෙදා දක්වමින් ඊට අදාළ අභ්‍යාස, පසුගිය විභාග ප්‍රශ්න සහ අත්‍යවශ්‍ය පිළිතුරු ද ඇතුළත් කරමින් ඉතාමත් පැහැදිලිව කරුණු ගොනුගත කර ඇත. මූලධර්ම සරලව ඉදිරිපත් කර ඇති අතර පරිසර ආශ්‍රිත සම්බන්ධතාව පැහැදිලි කර ඇත. තර්කනය තුළින් මූලධර්ම ඔස්සේ ගැටලුවට පිවිසී, පිළිතුර කරා එළැඹෙන ආකාරය සෑම උදාහරණයකදීම අත්වැලක් ඇසුරෙන් පෙන්වා දී ඇත. ගැටලුව කියවා තේරුම් ගැනීමට හැකිවන ආකාරයට රූප සටහන් පවා එක් කර ඇත. කළු - සුදු මුද්‍රණයෙන් මෙම කෘතිය යුක්ත වන අතර පිටු 280කින් යුක්ත වේ.

Buy similar products: here

Newton Niyama KMDS Jayathilaka Combined Maths

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Newton Niyama KMDS Jayathilaka Combined Maths

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1450.00
9 in stocks
0 Sarala Rekawa Combined Maths KMDS Jayathilaka
Combined Maths | සරල රේඛාව - කේ. එම්. ඩී. එස්. ජයතිලක

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය - සරල රේඛාව (Straight Line) කතෘ කේ. එම්. ඩී. එස්. ජයතිලක, Sarala Rekawa Combined Maths KMDS Jayathilaka. වසර 5000කටත් වැඩි කාලයක සිට පරිසරයේ තොරතුරු අධ්‍යයනය කර විශ්ලේෂණයෙන් ලැබුණු පොදු ගුණ සමීකරණයට හැරවීමෙන් සරල රේඛාවේ සමීකරණය සොයාගෙන ඇති අතර ඉන් දිගුවක් ලෙස මෙම ග්‍රන්ථය රචනා වී ඇත. මෙම කෘතිය අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල් විසින් පාසල් පුස්තකාල පොතක් වශයෙන් අනුමත කර ඇත. කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති සංයුක්ත ගණිතය පිළිබඳ ආචාර්ය කේ. එම්. ඩී. එස්. ජයතිලක මහතා විසින් මෙම කෘතිය රචනා කර ඇත. විශාල උදාහරණ ප්‍රමාණයක් ඇසුරින් සංයුක්ත ගණිතය විෂයය හදාරණ සිසුන්ට ස්වයං අධ්‍යයනයේ යෙදීමට මග පෙන්වන කෘතියක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය. මෙම ග්‍රන්ථයේ අන්තර්ගතයට අවධානය යොමු කළහොත් කොටස් 37කට බෙදා දක්වමින් ඊට අදාළ අභ්‍යාස, පසුගිය විභාග ප්‍රශ්න සහ අත්‍යවශ්‍ය පිළිතුරු ද ඇතුළත් කරමින් ඉතාමත් පැහැදිලිව කරුණු ගොනුගත කර ඇත. මූලධර්ම සරලව ඉදිරිපත් කර ඇති අතර පරිසර ආශ්‍රිත සම්බන්ධතාව පැහැදිලි කර ඇත. තර්කනය තුළින් මූලධර්ම ඔස්සේ ගැටලුවට පිවිසී, පිළිතුර කරා එළැඹෙන ආකාරය සෑම උදාහරණයකදීම අත්වැලක් ඇසුරෙන් පෙන්වා දී ඇත. ගැටලුව කියවා තේරුම් ගැනීමට හැකිවන ආකාරයට රූප සටහන් පවා එක් කර ඇත. කළු - සුදු මුද්‍රණයෙන් මෙම කෘතිය යුක්ත වන අතර පිටු 248කින් යුක්ත වේ.

Buy similar products: here

Sarala Rekawa Combined Maths KMDS Jayathilaka

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Sarala Rekawa Combined Maths KMDS Jayathilaka

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1450.00
7 in stocks
0 Guruthwa Kendraya A/L Combined Maths
Combined Maths | ගුරුත්ව කේන්ද්‍රය - කේ. එම්. ඩී. එස්. ජයතිලක

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය - ගුරුත්ව කේන්ද්‍රය (Centre Of Gravity) කතෘ කේ. එම්. ඩී. එස්. ජයතිලක, Guruthwa Kendraya A/L Combined Maths. මෙම පොතෙහි ගුරුත්ව කේන්ද්‍රය පිළිබඳ තොරතුරු වඩාත් විස්තරාත්මකව සාකච්ඡා කර ඇත. කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති සංයුක්ත ගණිතය පිළිබඳ ආචාර්ය කේ. එම්. ඩී. එස්. ජයතිලක මහතා විසින් මෙම කෘතිය රචනා කර ඇත. මෙම කෘතිය අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල් විසින් පාසල් පුස්තකාල පොතක් වශයෙන් අනුමත කර ඇත. විශාල උදාහරණ ප්‍රමාණයක් ඇසුරින් සංයුක්ත ගණිතය විෂයය හදාරණ සිසුන්ට ස්වයං අධ්‍යයනයේ යෙදීමට මග පෙන්වන කෘතියක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය. මෙම ග්‍රන්ථයේ අන්තර්ගතයට අවධානය යොමු කළහොත් කොටස් 51කට බෙදා දක්වමින් ඊට අදාළ අභ්‍යාස අත්වැලක් ද ඇතුළත් කරමින් ඉතාමත් පැහැදිලිව කරුණු ගොනුගත කර ඇත. අවශ්‍ය රූප සටහන් පවා ඉතාමත් පැහැදිලිව එක් කර ඇත. කළු - සුදු මුද්‍රණයෙන් මෙම කෘතිය යුක්ත වන අතර පිටු 248කින් යුක්ත වේ.

Buy similar products: here

Guruthwa Kendraya A/L Combined Maths

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Guruthwa Kendraya A/L Combined Maths

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1100.00
7 in stocks
0 Combined Maths Short Note Pdf Download
Combined Maths | ඒකතල බල පද්ධති : දෘඪ වස්තුව මත බල සහ සමතුලිතතාව - කේ. එම්. ඩී. එස්. ජයතිලක

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය - ඒකතල බල පද්ධති දෘඪ වස්තුව මත බල සහ සමතුලිතතාව (Coplanar Forces - Forces Acting on a Rigid Body and Equilibrium) කතෘ කේ. එම්. ඩී. එස්. ජයතිලක. උසස් පෙළ සංයුක්ත ගණිතය, උසස් ගණිතය හා ඒ හා සමාන මට්ටමේ විභාග සඳහා සූදානම් වන ශිෂ්‍යන්ට මෙම පොත් පරිශීලනයෙන් උසස්තම දැනුමක් ලබාගත හැකි වන ආකාරයට මෙම ග්‍රන්ථ රචනා කර ඇත, Combined Maths Short Note Pdf Download.

මෙම කෘතිය අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල් විසින් පාසල් පුස්තකාල පොතක් වශයෙන් අනුමත කර ඇත. කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති සංයුක්ත ගණිතය පිළිබඳ ආචාර්ය කේ. එම්. ඩී. එස්. ජයතිලක මහතා විසින් මෙම කෘතිය රචනා කර ඇත. විශාල උදාහරණ ප්‍රමාණයක් ඇසුරින් සංයුක්ත ගණිතය විෂයය හදාරණ සිසුන්ට ස්වයං අධ්‍යයනයේ යෙදීමට මග පෙන්වන කෘතියක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය. මෙම ග්‍රන්ථයේ අන්තර්ගතයට අවධානය යොමු කළහොත් කොටස් 26කට බෙදා දක්වමින් ඊට අදාළ අභ්‍යාස සහ අත්‍යවශ්‍ය පිළිතුරු ද ඇතුළත් කරමින් ඉතාමත් පැහැදිලිව කරුණු ගොනුගත කර ඇත. මූලධර්ම සරලව ඉදිරිපත් කර ඇති අතර පරිසර ආශ්‍රිත සම්බන්ධතාව පැහැදිලි කර ඇත. තර්කනය තුළින් මූලධර්ම ඔස්සේ ගැටලුවට පිවිසී, පිළිතුර කරා එළැඹෙන ආකාරය සෑම උදාහරණයකදීම අත්වැලක් ඇසුරෙන් පෙන්වා දී ඇත. ගැටලුව කියවා තේරුම් ගැනීමට හැකිවන ආකාරයට රූප සටහන් පවා එක් කර ඇත. කළු - සුදු මුද්‍රණයෙන් මෙම කෘතිය යුක්ත වන අතර පිටු 328කින් යුක්ත වේ.

Buy similar products: here

Combined Maths Short Note Pdf Download.

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Combined Maths Short Note Pdf Download.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1450.00
7 in stocks
0 Ekathala Bala Paddathi Coplanar Forces A/L Combined Maths
Combined Maths | ඒකතල බල පද්ධති : අංශුව මත බල සහ සමතුලිතතාවය - කේ. එම්. ඩී. එස්. ජයතිලක

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය - ඒකතල බල පද්ධති : අංශුව මත බල සහ සමතුලිතතාවය (Coplanar Forces - Forces Acting on a Particle and Equilibrium) කතෘ කේ. එම්. ඩී. එස්. ජයතිලක, Ekathala Bala Paddathi Coplanar Forces A/L Combined Maths. උසස් පෙළ සංයුක්ත ගණිතය, උසස් ගණිතය හා ඒ හා සමාන මට්ටමේ විභාග සඳහා සූදානම් වන ශිෂ්‍යන්ට මෙම පොත් පරිශීලනයෙන් උසස්තම දැනුමක් ලබාගත හැකි වන ආකාරයට මෙම ග්‍රන්ථ රචනා කර ඇත. මෙම කෘතිය අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල් විසින් පාසල් පුස්තකාල පොතක් වශයෙන් අනුමත කර ඇත. කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති සංයුක්ත ගණිතය පිළිබඳ ආචාර්ය කේ. එම්. ඩී. එස්. ජයතිලක මහතා විසින් මෙම කෘතිය රචනා කර ඇත. විශාල උදාහරණ ප්‍රමාණයක් ඇසුරින් සංයුක්ත ගණිතය විෂයය හදාරණ සිසුන්ට ස්වයං අධ්‍යයනයේ යෙදීමට මග පෙන්වන කෘතියක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය. මෙම ග්‍රන්ථයේ අන්තර්ගතයට අවධානය යොමු කළහොත් කොටස් 39කට බෙදා දක්වමින් ඊට අදාළ අභ්‍යාස සහ අත්‍යවශ්‍ය පිළිතුරු ද ඇතුළත් කරමින් ඉතාමත් පැහැදිලිව කරුණු ගොනුගත කර ඇත. මූලධර්ම සරලව ඉදිරිපත් කර ඇති අතර පරිසර ආශ්‍රිත සම්බන්ධතාව පැහැදිලි කර ඇත. තර්කනය තුළින් මූලධර්ම ඔස්සේ ගැටලුවට පිවිසී, පිළිතුර කරා එළැඹෙන ආකාරය සෑම උදාහරණයකදීම අත්වැලක් ඇසුරෙන් පෙන්වා දී ඇත. ගැටලුව කියවා තේරුම් ගැනීමට හැකිවන ආකාරයට රූප සටහන් පවා එක් කර ඇත. කළු - සුදු මුද්‍රණයෙන් මෙම කෘතිය යුක්ත වන අතර පිටු 280කින් යුක්ත වේ.

Buy similar products: here

Ekathala Bala Paddathi Coplanar Forces A/L Combined Maths

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Ekathala Bala Paddathi Coplanar Forces A/L Combined Maths

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1450.00
8 in stocks
0 Wargaja Sameekarana Combined Maths A/L KMDS Jayathilaka
Combined Maths | වර්ග සමීකරණ සහ වර්ග ශ්‍රිත - කේ. එම්. ඩී. එස්. ජයතිලක

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය - වර්ග සමීකරණ සහ වර්ග ශ්‍රිත (Quadratic Equation and Quadratic Function) කතෘ කේ. එම්. ඩී. එස්. ජයතිලක, Wargaja Sameekarana Combined Maths A/L KMDS Jayathilaka. උසස් පෙළ සංයුක්ත ගණිතය, උසස් ගණිතය හා ඒ හා සමාන මට්ටමේ විභාග සඳහා සූදානම් වන ශිෂ්‍යන්ට මෙම පොත් පරිශීලනයෙන් උසස් දැනුමක් ලබාගැනීමට පුළුවනි. මෙම කෘතියේ විවිධ මංපෙත් ඔස්සේ වර්ග සමීකරණය පිළිබඳව සාකච්ඡා කර ඇත. ශිෂ්‍යයන්ට ඉගෙනීම පහසු කිරීම සඳහා විවිධ ආකාරයේ උදාහරණ විශාල ප්‍රමාණයක් ඇතුළත් කරමින්, පසුගිය විභාග ප්‍රශ්න ද පිළිතුරුද සහිතව එක් කරමින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති සංයුක්ත ගණිතය පිළිබඳ ආචාර්ය කේ. එම්. ඩී. එස්. ජයතිලක මහතා විසින් මෙම කෘතිය රචනා කර ඇත. මෙම විෂය ස්වයංව ඉගෙනීමට හැකි ආකාරයට මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. මෙම කෘතිය අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල් විසින් පාසල් පුස්තකාල පොතක් වශයෙන් අනුමත කර ඇත. තර්කනය තුළින් මූලධර්ම ඔස්සේ ගැටලුවට පිවිසී, පිළිතුර කරා එළැඹෙන ආකාරය සෑම උදාහරණයකදීම අත්වැලක් ඇසුරින් පෙන්වා ඇත. මෙම ග්‍රන්ථයේ අන්තර්ගතයට අවධානය යොමු කළහොත් කොටස් 38කට බෙදා ඇත. අවශ්‍ය රූප සටහන් පවා ඉතාමත් පැහැදිලිව එක් කර ඇත. කළු - සුදු මුද්‍රණයෙන් මෙම කෘතිය යුක්ත වන අතර පිටු 279කින් යුක්ත වේ. 

Buy similar products: here

Wargaja Sameekarana Combined Maths A/L KMDS Jayathilaka

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Wargaja Sameekarana Combined Maths A/L KMDS Jayathilaka

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1450.00
7 in stocks
0 Sarala Anuwarthiya Chalithaya Simple Harmonic Motion
Combined Maths | සරල අනුවර්තී චලිතය - කේ. එම්. ඩී. එස්. ජයතිලක

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය - සරල අනුවර්තී චලිතය (Simple Harmonic Motion) කතෘ කේ. එම්. ඩී. එස්. ජයතිලක, Sarala Anuwarthiya Chalithaya Simple Harmonic Motion. අප අවට පරිසරයේ සරල රේඛාවක එකම ක්‍රියාව නැවත නැවත සිදුවන (ආවර්ත චලිත) චලිත සියල්ලම එක පද්ධතියක් සේ ගෙන "සරල අනුවර්තී චලිත" ලෙස හඳුන්වන අතර මෙම ග්‍රන්ථයෙන් එම චලිත පිළිබඳව සරලම අවස්ථාවේ සිට ආරම්භ කර සාකච්ඡාවට නතු කර ඇත. ශිෂ්‍යයන්ට ඉගෙනීම පහසු කිරීම සඳහා විවිධ ආකාරයේ උදාහරණ විශාල ප්‍රමාණයක් ඇතුළත් කරමින්, පසුගිය විභාග ප්‍රශ්න ද පිළිතුරුද සහිතව එක් කරමින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති සංයුක්ත ගණිතය පිළිබඳ ආචාර්ය කේ. එම්. ඩී. එස්. ජයතිලක මහතා විසින් මෙම කෘතිය රචනා කර ඇත. මෙම විෂය ස්වයංව ඉගෙනීමට හැකි ආකාරයට මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. මෙම කෘතිය අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල් විසින් පාසල් පුස්තකාල පොතක් වශයෙන් අනුමත කර ඇත. තර්කනය තුළින් මූලධර්ම ඔස්සේ ගැටලුවට පිවිසී, පිළිතුර කරා එළැඹෙන ආකාරය සෑම උදාහරණයකදීම අත්වැලක් ඇසුරින් පෙන්වා ඇත. මෙම ග්‍රන්ථයේ අන්තර්ගතයට අවධානය යොමු කළහොත් කොටස් 29කට බෙදා ඇත. අවශ්‍ය රූප සටහන් පවා ඉතාමත් පැහැදිලිව එක් කර ඇත. කළු - සුදු මුද්‍රණයෙන් මෙම කෘතිය යුක්ත වන අතර පිටු 269කින් යුක්ත වේ.

Buy similar products: here

Sarala Anuwarthiya Chalithaya Simple Harmonic Motion

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Sarala Anuwarthiya Chalithaya Simple Harmonic Motion

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1450.00
10 in stocks
0 Wurtha Chalithaya Circular Motion Combined Maths
Combined Maths | වෘත්ත චලිතය - කේ. එම්. ඩී. එස්. ජයතිලක

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය - වෘත්ත චලිතය (Circular Motion) කතෘ කේ. එම්. ඩී. එස්. ජයතිලක, Wurtha Chalithaya Circular Motion Combined Maths. පරිසරයේ ඇති වෘත්තවල චලිත වන සියලු වස්තු පිළිබඳව සොයා බැලීම වෘත්ත චලිතය වන අතර මෙම ග්‍රන්ථය තුළින් තිරස් හා සිරස් වෘත්තවල චලිත වන වස්තු පිළිබඳව පුළුල්ව සාකච්ඡා කර ඇත. ශිෂ්‍යයන්ට ඉගෙනීම පහසු කිරීම සඳහා විවිධ ආකාරයේ උදාහරණ විශාල ප්‍රමාණයක් ඇතුළත් කරමින්, පසුගිය විභාග ප්‍රශ්න ද පිළිතුරුද සහිතව එක් කරමින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති සංයුක්ත ගණිතය පිළිබඳ ආචාර්ය කේ. එම්. ඩී. එස්. ජයතිලක මහතා විසින් මෙම කෘතිය රචනා කර ඇත. මෙම විෂය ස්වයංව ඉගෙනීමට හැකි ආකාරයට මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. මෙම කෘතිය අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල් විසින් පාසල් පුස්තකාල පොතක් වශයෙන් අනුමත කර ඇත. තර්කනය තුළින් මූලධර්ම ඔස්සේ ගැටලුවට පිවිසී, පිළිතුර කරා එළැඹෙන ආකාරය සෑම උදාහරණයකදීම අත්වැලක් ඇසුරින් පෙන්වා ඇත. මෙම ග්‍රන්ථයේ අන්තර්ගතයට අවධානය යොමු කළහොත් කොටස් 25කට බෙදා ඇත. අවශ්‍ය රූප සටහන් පවා ඉතාමත් පැහැදිලිව එක් කර ඇත. කළු - සුදු මුද්‍රණයෙන් මෙම කෘතිය යුක්ත වන අතර පිටු 212කින් යුක්ත වේ.

Buy similar products: here

Wurtha Chalithaya Circular Motion Combined Maths

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Wurtha Chalithaya Circular Motion Combined Maths

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1100.00
9 in stocks
0 Garshanaya Combined Maths KMDS Jayathilaka
Combined Maths | ඝර්ෂණය - කේ. එම්. ඩී. එස්. ජයතිලක

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය - ඝර්ෂණය (Friction) කතෘ කේ. එම්. ඩී. එස්. ජයතිලක, Garshanaya Combined Maths KMDS Jayathilaka. උසස් පෙළ සංයුක්ත ගණිතය උසස් ගණිතය හා ඒ හා සමාන මට්ටමේ විභාග සඳහා සූදානම් වන ශිෂ්‍යයින්ට මෙම පොත් පරිශීලනයෙන් උසස්තම දැනුමක් ලබා ගත හැකිය. කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති සංයුක්ත ගණිතය පිළිබඳ ආචාර්ය කේ. එම්. ඩී. එස්. ජයතිලක මහතා විසින් මෙම කෘතිය රචනා කර ඇත. අප පරිසරයේ ඕනෑම වස්තුවක් මත තවත් වස්තුවක් චලිත කරවීමේදී චලිතය වළක්වන ස්පර්ශ පෘෂ්ඨය දිගේ ක්‍රියා කරන බලය ඝර්ෂණ බලය වන අතර මෙම ග්‍රන්ථය තුළ ඒ පිළිබඳව මනාව පැහැදිලි කරමින් පුළුල් සාකච්ඡාවක් මෙම පොතින් ඉදිරිපත් කර ඇත. මෙම විෂය ස්වයංව ඉගෙනීමට හැකි ආකාරයට මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. තර්කනය තුළින් මූලධර්ම ඔස්සේ ගැටලුවට පිවිසී, පිළිතුර කරා එළැඹෙන ආකාරය සෑම උදාහරණයකදීම අත්වැලක් ඇසුරින් පෙන්වා ඇත. මෙම කෘතිය අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල් විසින් පාසල් පුස්තකාල පොතක් වශයෙන් අනුමත කර ඇත. මෙම ග්‍රන්ථයේ අන්තර්ගතයට අවධානය යොමු කළහොත් කොටස් 25කට බෙදා දක්වමින් ඊට අදාළ අභ්‍යාස, පසුගිය විභාග ප්‍රශ්න සහ අත්‍යවශ්‍ය පිළිතුරු ද ඇතුළත් කරමින් ඉතාමත් පැහැදිලිව කරුණු ගොනුගත කර ඇත. අවශ්‍ය රූප සටහන් පවා ඉතාමත් පැහැදිලිව එක් කර ඇත. කළු - සුදු මුද්‍රණයෙන් මෙම කෘතිය යුක්ත වන අතර පිටු 292කින් යුක්ත වේ.

Buy similar products: here

Garshanaya Combined Maths KMDS Jayathilaka

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Garshanaya Combined Maths KMDS Jayathilaka

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1450.00
7 in stocks
0 Combined Maths Notes Pdf Download
Combined Maths | ගැටුම - කේ. එම්. ඩී. එස්. ජයතිලක

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය - ගැටුම (Impact) කතෘ කේ. එම්. ඩී. එස්. ජයතිලක. කාලෝචිත පොත්පත් සහ මඟපෙන්වීමක් නොමැතිව සිටින උසස් පෙළ සංයුක්ත ගණිතය හදාරන සිසුන් සඳහාම ලියවී ඇති ග්‍රන්ථයක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය, Combined Maths Notes Pdf Download.

කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති සංයුක්ත ගණිතය පිළිබඳ ආචාර්ය කේ. එම්. ඩී. එස්. ජයතිලක මහතා විසින් මෙම කෘතිය රචනා කර ඇත. මෙම විෂය ස්වයංව ඉගෙනීමට හැකි ආකාරයට මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. තර්කනය තුළින් මූලධර්ම ඔස්සේ ගැටලුවට පිවිසී, පිළිතුර කරා එළැඹෙන ආකාරය සෑම උදාහරණයකදීම අත්වැලක් ඇසුරින් පෙන්වා ඇත. මෙම කෘතිය අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල් විසින් පාසල් පුස්තකාල පොතක් වශයෙන් අනුමත කර ඇත. මෙම ග්‍රන්ථයේ අන්තර්ගතයට අවධානය යොමු කළහොත් කොටස් 24කට බෙදා දක්වමින් ඊට අදාළ අභ්‍යාස, පසුගිය විභාග ප්‍රශ්න සහ අත්‍යවශ්‍ය පිළිතුරු ද ඇතුළත් කරමින් ඉතාමත් පැහැදිලිව කරුණු ගොනුගත කර ඇත. අවශ්‍ය රූප සටහන් පවා ඉතාමත් පැහැදිලිව එක් කර ඇත. කළු - සුදු මුද්‍රණයෙන් මෙම කෘතිය යුක්ත වන අතර පිටු 181කින් යුක්ත වේ.

Buy similar products: here

Combined Maths Notes Pdf Download.

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Combined Maths Notes Pdf Download.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.890.00
10 in stocks
0 Thathvika Sankirna Sankya Combined Maths KMDS Jayathilaka
Combined Maths | තාත්ත්වික සංඛ්‍යා පද්ධතිය සහ සංකීර්ණ සංඛ්‍යා - කේ. එම්. ඩී. එස්. ජයතිලක

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය - තාත්ත්වික සංඛ්‍යා පද්ධතිය සහ සංකීර්ණ සංඛ්‍යා (Real Number System and Complex Numbers) කතෘ කේ. එම්. ඩී. එස්. ජයතිලක, Thathvika Sankirna Sankya Combined Maths KMDS Jayathilaka. තාත්ත්වික සංඛ්‍යා පද්ධතියෙන් ආරම්භ වී අතාත්ත්වික සංඛ්‍යා ඇතුළත් සංකීර්ණ සංඛ්‍යා වලට පිවිසීම තුළින් භෞතික ලෝකය ඉක්මවා යන, අපට දැකිය නොහැකි, අතාත්ත්වික ලොවක් ඇති බව සාක්සාත් කර ගැනීම සඳහා ශිෂ්‍යයන් යොමු කිරීමේ බලාපොරොත්තුව මත කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති සංයුක්ත ගණිතය පිළිබඳ ආචාර්ය කේ. එම්. ඩී. එස්. ජයතිලක මහතා විසින් මෙම කෘතිය රචනා කර ඇත. මෙම පොතෙහි ඉදිරිපත් කර තිබෙන ගණිත සංකල්ප හා ගැටළු විසදීම අතර මනා සබදතාවයක් ඇති අතර ඒවා මනා අවබෝධයකින් යුතුව සමබරව ඉදිරිපත් කර ඇත. එම නිසා උසස් පෙළ කඩඉමෙන් එතෙර වන්නට බලාපොරොත්තු වන සිසුන්ට මෙන්ම, ගණිත විෂය ගැඹුරින් හදාරන්නට කැමැත්තක් දක්වන සිසුන්ට එක සේ මෙම පොත වැදගත් වේ. මෙම කෘතිය අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල් විසින් පාසල් පුස්තකාල පොතක් වශයෙන් අනුමත කර ඇත. මෙම ග්‍රන්ථයේ අන්තර්ගතයට අවධානය යොමු කළහොත් කොටස් 31කට බෙදා දක්වමින් ඊට අදාළ අභ්‍යාස, පසුගිය විභාග ප්‍රශ්න සහ අත්‍යවශ්‍ය පිළිතුරු ද ඇතුළත් කරමින් ඉතාමත් පැහැදිලිව කරුණු ගොනුගත කර ඇත. අවශ්‍ය රූප සටහන් පවා ඉතාමත් පැහැදිලිව එක් කර ඇත. කළු - සුදු මුද්‍රණයෙන් මෙම කෘතිය යුක්ත වන අතර පිටු 223කින් යුක්ත වේ.

Buy similar products: here

Thathvika Sankirna Sankya Combined Maths KMDS Jayathilaka

WhatsApp