shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side

218 Books found
0 Balo Daya Physics Books A/L Kuppiya Store Home Delivery
Out of Stock
Physics | චලිතය – මහාචාර්ය ඩී. ඩී. එන්.බාලෝ දයා

අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව – චලිතය කතෘ මහාචාර්ය ඩී. ඩී. එන්.බාලෝ දයා ([B. Sc.(Phy.sp.) Hons – Colombo, Ph. D.] ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (භෞතික විද්‍යා) භෞතික විද්‍යා අධ්‍යයනාංශය කොළඹ විශ්වවිද්‍යාලය), Balo Daya Physics Books A/L. අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව නව විෂය නිර්දේශයට අනුව මෙම කෘතිය රචනා කර ඇත. විෂය කරුණු සරල භාවයෙන් යුක්තව ඉදිරිපත් කර තිබීම මෙහි ඇති සුවිශේෂීත්වයයි. න්‍යාය කරුණු, විසඳූ ගැටළු විශාල සංඛ්‍යාවක් සහ අභ්‍යාස අඩංගු කරමින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. මෙම කෘතියෙහි සුවිශේෂීත්වය වන්නේ සිසුවෙකුට තනිවම කියවා තේරුම් ගත හැකි වන පරිදි උදාහරණ සහ රූපසටහන් සහිතව සවිස්තරාත්මකව සරලව ඉදිරිපත් කර ඇත. එමෙන්ම වර්තමාන විභාග ප්‍රශ්න හා ගැළපෙන පරිදි ප්‍රායෝගික යෙදීම් ඇතුළත් කර ඇත.  

  • සරල රේඛීය චලිතය
  • ද්විමාන චලිතය – ප්‍රක්ෂිප්ත
  • ඒකාකාර වෘත්ත චලිතය
  • භ්‍රමණ චලිතය

මෙම ග්‍රන්ථය පිටු 256කින් යුක්ත වේ.

Buy similar products: here

Balo Daya Physics Books A/L

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Balo Daya Physics Books A/L

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.570.00
Out Of Stock  
0 in stocks
0 Professor Balo Daya Books Physics from A/L Kuppiya Store
Physics | බලය – මහාචාර්ය ඩී. ඩී. එන්.බාලෝ දයා

අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව – බලය කතෘ මහාචාර්ය ඩී. ඩී. එන්.බාලෝ දයා ([B. Sc.(Phy.sp.) Hons – Colombo, Ph. D.] ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (භෞතික විද්‍යා) භෞතික විද්‍යා අධ්‍යයනාංශය කොළඹ විශ්වවිද්‍යාලය), Professor Balo Daya Books Physics. අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව නව විෂය නිර්දේශයට අනුව මෙම කෘතිය රචනා කර ඇත. විෂය කරුණු සරල භාවයෙන් යුක්තව ඉදිරිපත් කර තිබීම මෙහි ඇති සුවිශේෂීත්වයයි. මෙහි නව නිර්දේශයට අයත් බලය ආශ්‍රිත කොටස් ඉතා සරල ලෙස ඉදිරිපත් කර තිබීමෙන් මෙය පරිශීලනය කරන ඕනෑම මට්ටමේ සිසු දරුවෙකුට අදාල විෂය කොටස් පිළිබඳව පූර්ණ දැනුමක් සහ ගැටළු විසඳීමේ නිපුණතාවයක් ලබාගැනීමට හැකිවනු ඇත. බලය හා ආශ්‍රිත මූලික සංකල්ප පිළිබඳව දැනුම අලුත් කර ගැනීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රථම වසර සිසුන්ට ද මෙය අත්වැලක් වනු ඇත. 

  • බල සම්ප්‍රයුක්තය සහ සමතුලිතය
  • බල ඝූර්ණය
  • ගුරුත්ව කේන්ද්‍රය
  • ස්ථිතික සමතුලිතයේ විවිධ අවස්ථා
  • ස්කන්ධ කේන්ද්‍රය
  • බලය පිලිබඳ සංකල්පය
  • චලිතය පිලිබඳ නිව්ටන්ගේ නියම
  • ඝර්ෂණ බල
  • බලයක් නිසා හටගන්නා ආවේගය
  • රේඛීය ගම්‍යතා සංස්ථිති නියමය
  • පූර්ණ ප්‍රත්‍යස්ථ ගැටුම්
  • කාර්යය සහ ශක්තිය

උදාහරණ සහ විසදුම් ද එක් කරමින්, පැහැදිලි රූපසටහන්ද අන්තර්ගත කරමින් ඉතාමත් පැහැදිලිව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 280කින් යුක්ත වේ.

Buy similar products: here

Professor Balo Daya Books Physics

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Professor Balo Daya Books Physics

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.590.00
1 in stocks
5 Physics School Papers Answers 2024 Colombo Schools A/L Kuppiya Store
Out of Stock
Physics | 12 ශ්‍රේණිය භෞතික විද්‍යාව පාසල් වාර විභාග ප්‍රශ්නෝත්තර MCQ විවරණද සහිතව (2023 - No.01)

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව. භෞතික විද්‍යාව කොළඹ ජනප්‍රිය පාසල්වල වාර විභාග ප්‍රශ්න පත්‍ර MCQ විවරණ සහ පිළිතුරු සහිතයි, Physics School Papers Answers 2024. අ.පො.ස උසස් පෙළ 12 ශ්‍රේණිය භෞතික විද්‍යාව විෂයට අදාළව 2022/2023 වර්ෂයේ කොළඹ ජනප්‍රිය පාසල්වල වාර විභාග ප්‍රශ්න පත්‍ර (සිංහල මාධ්‍යය) එක් කර MCQ විවරණ ද සහිතව මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය නිමවා ඇත.

  • කොළඹ රාජකීය විද්‍යාලය 2023 පළමු වාර විභාග ප්‍රශ්න පත්‍රය
  • කොළඹ ආනන්ද විද්‍යාලය 2022 පළමු වාර විභාග ප්‍රශ්න පත්‍රය
  • කොළඹ විශාඛා විද්‍යාලය 2022(2023)දෙවන වාර විභාග ප්‍රශ්න පත්‍රය
  • කොළඹ විශාඛා විද්‍යාලය 2023(2024)දෙවන වාර විභාග ප්‍රශ්න පත්‍රය
  • කොළඹ දේවි බාලිකා විද්‍යාලය 2022 තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
  • ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය 2023(2024) තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය  

සහ ඊට අදාළ පිළිතුරු කට්ටලයන් ද ඉතාමත් පැහැදිලිව මනා නිමාවකින් යුක්තව මේ තුළ අන්තර්ගත ය. අ.පො.ස උසස් පෙළ විභාග ඉලක්ක ජයගැනීම සඳහා Knowledge Bank ආයතනය විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.

Buy similar products: here

Physics School Papers Answers 2024

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Physics School Papers Answers 2024

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1200.00
Out Of Stock  
0 in stocks
4 Physics Colombo School English Medium Term Test Papers and Answers
Physics | Grade 13 Colombo School Papers and Answers with MCQ Reviews (2019-2020) - No.01

Physics Colombo popular school papers and answers with MCQ reviews, Physics Colombo School English Medium. This includes the 2019/2020/2021 term test papers and answers from popular schools in Colombo.

  • 2019 Vishaka Vidyalaya Final Term Test - June
  • 2020 Vishaka Vidyalaya Final Term Test - August
  • 2020 Royal College Final Term Test Paper
  • 2020 Vishaka Vidyalaya Final Term Test - August
  • 2020 Pre-Medicine Association Colombo District Paper
  • 2021 Pilot Examination Paper

All relevant answer sheets are included in this. Knowledge Bank has compiled these term test papers from popular schools in Colombo.

Buy similar products: here

Physics Colombo School English Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Physics Colombo School English Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1950.00
3 in stocks
5 Grade 13 Colombo School Papers And Answers A/L Kuppiya Store
Physics | 13 ශ්‍රේණිය භෞතික විද්‍යාව පාසල් වාර විභාග ප්‍රශ්නෝත්තර MCQ විවරණද සහිතව (2022 - 2023)

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව කොළඹ ජනප්‍රිය පාසල්වල වාර විභාග ප්‍රශ්න පත්‍ර MCQ විවරණ සහ ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සවිස්තරාත්මක පිළිතුරු සහිතයි, Grade 13 Colombo School Papers. අ.පො.ස උසස් පෙළ 13 ශ්‍රේණිය භෞතික විද්‍යාව විෂයට අදාළව කොළඹ ජනප්‍රිය පාසල්වල වාර විභාග ප්‍රශ්න පත්‍ර (සිංහල මාධ්‍යය) එක් කර MCQ විවරණ ද, ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සවිස්තරාත්මක පිළිතුරු ද සහිතව මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය නිමවා ඇත.

  • 2023 වර්ෂයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ පළමු වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
  • 2023 වර්ෂයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
  • 2022 වර්ෂයේ කොළඹ රාජකීය විද්‍යාලයේ දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
  • 2023 වර්ෂයේ කොළඹ විශාකා විද්‍යාලයේ තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
  • 2023 වර්ෂයේ කොළඹ රාජකීය විද්‍යාලයේ අවසාන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
  • 2022 කොළඹ රාජකීය විද්‍යාලයේ අවසාන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

මේ තුළ අන්තර්ගතය. ඊට අදාළ පිළිතුරු කට්ටලයන් ද ඉතාමත් පැහැදිලිව මනා නිමාවකින් යුක්තව මේ තුළ අන්තර්ගත ය. අ.පො.ස උසස් පෙළ විභාග ඉලක්ක ජයගැනීම සඳහා Knowledge Bank ආයතනය විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.

Buy similar products: here

Grade 13 Colombo School Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Grade 13 Colombo School Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1950.00
6 in stocks
0 Physics Colombo School Papers Answers from A/L Kuppiya Store
Physics | 13 ශ්‍රේණිය භෞතික විද්‍යාව පාසල් වාර විභාග ප්‍රශ්නෝත්තර MCQ විවරණද සහිතව (2021)

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව කොළඹ ජනප්‍රිය පාසල්වල වාර විභාග ප්‍රශ්න පත්‍ර MCQ විවරණ සහ පිළිතුරු සහිතයි, Physics Colombo School Papers Answers. අ.පො.ස උසස් පෙළ 13 ශ්‍රේණිය භෞතික විද්‍යාව විෂයට අදාළව 2021 වර්ෂයේ කොළඹ ජනප්‍රිය පාසල්වල වාර විභාග ප්‍රශ්න පත්‍ර (සිංහල මාධ්‍යය) එක් කර MCQ විවරණ ද සහිතව මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය නිමවා ඇත. කොළඹ රාජකීය විද්‍යාලය, කොළඹ දේවි බාලිකා විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලය, මාතර සුජාතා විද්‍යාලය සහ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ ප්‍රශ්න පත්‍ර සහ ඊට අදාළ පිළිතුරු කට්ටලයද ඉතාමත් පැහැදිලිව මනා නිමාවකින් යුක්තව මේ තුළ අන්තර්ගත ය. අ.පො.ස උසස් පෙළ විභාග ඉලක්ක ජයගැනීම සඳහා Knowledge Bank ආයතනය විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.

Buy similar products: here

Physics Colombo School Papers Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Physics Colombo School Papers Answers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1750.00
12 in stocks
0 Vishaka College Term Test Papers and Colombo School Papers with Answers
Physics | 13 ශ්‍රේණිය භෞතික විද්‍යාව පාසල් වාර විභාග ප්‍රශ්නෝත්තර MCQ විවරණද සහිතව (2020)

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව කොළඹ ජනප්‍රිය පාසල්වල වාර විභාග ප්‍රශ්න පත්‍ර MCQ විවරණ සහ පිළිතුරු සහිතයි, Vishaka College Term Test Papers. අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව විෂයට අදාළව 2019-2020 වර්ෂයේ කොළඹ ජනප්‍රිය පාසල්වල වාර විභාග ප්‍රශ්න පත්‍ර (සිංහල මාධ්‍යය) එක් කර MCQ විවරණ ද සහිතව මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය නිමවා ඇත.

  • කොළඹ රාජකීය විද්‍යාලය (අවසාන වාර පරීක්ෂණය 2019 ජූනි, අනාවරණ පරීක්ෂණය 2020 අගෝස්තු)
  • කොළඹ දේවි බාලිකා විද්‍යාලය (2019 ජූනි අවසාන වාර පරීක්ෂණය)
  • කොළඹ විශාකා විද්‍යාලය (2019 ජූනි අවසාන වාර පරීක්ෂණය, 2020 අගෝස්තු අවසාන වාර පරීක්ෂණය)ට

අදාළ ප්‍රශ්න පත්‍ර සහ ඊට අදාළ පිළිතුරු කට්ටල ද ඉතාමත් පැහැදිලිව මනා නිමාවකින් යුක්තව මේ තුළ අන්තර්ගත ය. අ.පො.ස උසස් පෙළ විභාග ඉලක්ක ජයගැනීම සඳහා Knowledge Bank ආයතනය විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.

Buy similar products: here

Vishaka College Term Test Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Vishaka College Term Test Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1750.00
4 in stocks
0 Physics Thapaya MCQ Vivarana Sinhala Medium
Physics | තාපය කෙටි සටහන් සහ විභාග බහුවරණ විවරණය

අ.පො.ස. උසස් පෙළ තාපයට (Heat) අදාළ සාරාංශ ගත පුනරීක්ෂණ සටහන් සහ පසුගිය විභාග MCQ විවරණ, Physics Thapaya MCQ Vivarana Sinhala Medium. අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව විෂයට අදාළ තාපය සාරාංශ ගත පුනරීක්ෂණ සටහන් සහ වැදගත් කරුණු රාශියක් මේ තුළ ඇතුළත් වේ. එමෙන්ම 1987 සිට 2020 දක්වා වසර 34ක පසුගිය විභාග බහුවරණ ප්‍රශ්න විවරණය කරන ලද පිළිතුරුද සමඟ ඇතුළත්ය. එනම් විවරණය කරන ලද පිළිතුරු සහිතව බහුවරණ ප්‍රශ්න 244ක් මෙහි අන්තර්ගතය. මෙම ග්‍රන්ථය පිටු 150කින් යුක්ත ය. අ.පො.ස උසස් පෙළ විභාග ඉලක්ක ජයගැනීම සඳහා Knowledge Bank ආයතනය විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.

Buy similar products: here

Physics Thapaya MCQ Vivarana Sinhala Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Physics Thapaya MCQ Vivarana Sinhala Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.750.00
9 in stocks
0 Physics Alokaya MCQ Vivarana Sinhala Medium A/L Kuppiya Store
Physics | ආලෝකය කෙටි සටහන් සහ විභාග බහුවරණ විවරණය

අ.පො.ස. උසස් පෙළ ආලෝකයට (Optics) අදාළ සාරාංශ ගත පුනරීක්ෂණ සටහන් සහ පසුගිය විභාග MCQ විවරණ, Physics Alokaya MCQ Vivarana Sinhala. අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව විෂයට අදාළ ආලෝකය සාරාංශ ගත පුනරීක්ෂණ සටහන් සහ වැදගත් කරුණු රාශියක් මේ තුළ ඇතුළත් වේ. එමෙන්ම 1987 සිට 2020 දක්වා වසර 34ක පසුගිය විභාග බහුවරණ ප්‍රශ්න විවරණය කරන ලද පිළිතුරුද සමඟ ඇතුළත් ය. එනම් විවරණය කරන ලද පිළිතුරු සහිතව බහුවරණ ප්‍රශ්න 156ක් මෙහි අන්තර්ගතය. මෙම ග්‍රන්ථය පිටු 93කින් යුක්ත ය. අ.පො.ස උසස් පෙළ විභාග ඉලක්ක ජයගැනීම සඳහා Knowledge Bank ආයතනය විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.

Buy similar products: here

Physics Alokaya MCQ Vivarana Sinhala

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Physics Alokaya MCQ Vivarana Sinhala

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.600.00
8 in stocks
0 Dolana Ha Tharanga MCQ Wiwarana A/L Kuppiya Store Delivery
Physics | දෝලන හා තරංග කෙටි සටහන් සහ විභාග බහුවරණ විවරණය

අ.පො.ස. උසස් පෙළ දෝලන හා තරංග (Waves and Oscillation) වලට අදාළ සාරාංශ ගත පුනරීක්ෂණ සටහන් සහ පසුගිය විභාග MCQ විවරණ, Dolana Ha Tharanga MCQ Wiwarana. අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව විෂයට අදාළ දෝලන හා තරංග සාරාංශ ගත පුනරීක්ෂණ සටහන් සහ වැදගත් කරුණු රාශියක් මේ තුළ ඇතුළත් වේ. එමෙන්ම 1987 සිට 2020 දක්වා වසර 34ක පසුගිය විභාග බහුවරණ ප්‍රශ්න විවරණය කරන ලද පිළිතුරුද සමඟ ඇතුළත්ය. එනම් විවරණය කරන ලද පිළිතුරු සහිතව බහුවරණ ප්‍රශ්න 187ක් මෙහි අන්තර්ගතය. මෙම ග්‍රන්ථය පිටු 119කින් යුක්ත ය. අ.පො.ස උසස් පෙළ විභාග ඉලක්ක ජයගැනීම සඳහා Knowledge Bank ආයතනය විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.

Buy similar products: here

Dolana Ha Tharanga MCQ Wiwarana

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Dolana Ha Tharanga MCQ Wiwarana

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.650.00
3 in stocks
0 Yanthra Vidyawa MCQ Wiwarana Sinhala Medium A/L Kuppiya Store
Physics | යාන්ත්‍ර විද්‍යාව කෙටි සටහන් සහ විභාග බහුවරණ විවරණය

අ.පො.ස. උසස් පෙළ යාන්ත්‍ර විද්‍යාවට අදාළ සාරාංශ ගත පුනරීක්ෂණ සටහන් සහ පසුගිය විභාග MCQ විවරණ, Yanthra Vidyawa MCQ Wiwarana Sinhala. අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව විෂයට අදාළ යාන්ත්‍ර විද්‍යාව සාරාංශ ගත පුනරීක්ෂණ සටහන් සහ වැදගත් කරුණු රාශියක් මේ තුළ ඇතුළත් වේ. එමෙන්ම 1987 සිට 2020 දක්වා වසර 34ක පසුගිය විභාග බහුවරණ ප්‍රශ්න විවරණය කරන ලද පිළිතුරුද සමඟ ඇතුළත් ය. එනම් විවරණය කරන ලද පිළිතුරු සහිතව බහුවරණ ප්‍රශ්න 372ක් මෙහි අන්තර්ගතය. මෙම ග්‍රන්ථය පිටු 244කින් යුක්ත ය. අ.පො.ස උසස් පෙළ විභාග ඉලක්ක ජයගැනීම සඳහා Knowledge Bank ආයතනය විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.

Buy similar products: here

Yanthra Vidyawa MCQ Wiwarana Sinhala

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Yanthra Vidyawa MCQ Wiwarana Sinhala

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1100.00
2 in stocks
5 2023 Physics Palath Provincial Papers With Answers A/L Kuppiya Store
Out of Stock
Physics | 13 ශ්‍රේණිය භෞතික විද්‍යාව පළාත් විභාග ප්‍රශ්නෝත්තර MCQ විවරණද සහිතව (2023) - No.05

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව 2023, 2023 Physics Palath Provincial Papers. බහුවරණ විවරණද සහිතය. බහුවරණ, ව්‍යුහගත සහ ව්‍යුහගත රචනා යන සියල්ලටම පිළිතුරු කට්ටලයද අන්තර්ගත වේ. විභාග ඉලක්ක ජයගැනීම සඳහා Knowledge Bank ආයතනය විසින් සම්පාදනය කර ඇති මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය තුළ, 

  • 2023 බස්නාහිර පළාත පෙරහුරු පරීක්ෂණය 
  • 2023 දකුණු පළාත පෙරහුරු පරීක්ෂණය 
  • 2023 වයඹ පළාත තෙවන වාර පරීක්ෂණය 
  • 2023 මධ්‍යම පළාත පෙරහුරු පරීක්ෂණය 
  • 2023 සබරගමුව පළාත පෙරහුරු පරීක්ෂණය 
  • 2023 ඌව පළාත පෙරහුරු පරීක්ෂණය 
  • 2023 අධ්‍යාපන අමාත්‍යාංශය නැණ පවුර ප්‍රශ්න පත්‍රය
  • 2023 හොරණ කලාප අධ්‍යාපන කාර්යාල තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
  • 2023 කළුතර කලාප අධ්‍යාපන කාර්යාල තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය 

ආදී නිකුත් කර ඇති ප්‍රශ්න පත්‍ර අන්තර්ගත වේ. ප්‍රශ්න පත්‍ර වලට අමතරව ඊට අදාළ පිළිතුරු කට්ටලයන්ද ඉතාමත් පැහැදිලි ආකාරයට මෙහි අන්තර්ගත කර ඇත. MCQ ප්‍රශ්න සඳහා පිළිතුරු විවරණය කර ඇති අතර ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සවිස්තරාත්මක පිළිතුරු ද ඇතුළත් කර ඇත.

Buy similar products: here

2023 Physics Palath Provincial Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

2023 Physics Palath Provincial Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2450.00
Out Of Stock  
0 in stocks
WhatsApp