shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side







203 Books found
5 A/L Physics MCQ Wiwarana Target Physics A/L Kuppiya Store
Out of Stock
Physics | චුම්භක ක්ෂේත්‍ර (Unit 7) වර්ගීකරණය කළ බහුවරණ විවරණය 1980 - 2023 (Target Physics)

අ.පො.ස උසස් පෙළ චුම්භක ක්ෂේත්‍ර ඒකකයට අදාළ වර්ගීකරණය කළ බහුවරණ විවරණය – කතෘ අරුණ දිනේෂ් ගුරුසිංහ (උසස් පෙළ භෞතික විද්‍යා ආචාර්ය), A/L Physics MCQ Wiwarana Target Physics. මෙම ග්‍රන්ථය තුළ භෞතික විද්‍යාව හත්වන ඒකකය වන චුම්භක ක්ෂේත්‍රයට අදාළව 1980 සිට 2023 දක්වා පසුගිය විභාග බහුවරණ ප්‍රශ්න, පාසල් විෂය නිර්දේශයේ උප ඒකක අන්තර්ගත කොට ඇති අනුපිළිවෙළට වර්ගීකරණය කොට ඕනෑම මට්ටමක සිසුවෙකුට පහසුවෙන් තේරුම් ගත හැකි වන අන්දමට විවරණ ඉදිරිපත් කොට ඇත. කෙටි ක්‍රම භාවිතය පිළිබඳ දැනුවත් කිරීමද මෙම විවරණයට ඇතුළත් කර ඇත. සරල ගැටළුවේ සිට සංකීර්ණත්වය වැඩි වන පරිදි විශේෂ වැඩපිළිවෙළක් යටතේ මෙම ග්‍රන්ථ සම්පාදනය කර ඇත. වර්තමාන විභාග රටාවට ගැළපෙන පරිදි සෑම ප්‍රශ්නයක්ම නිවැරදිව විවරණය කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 124කින් යුක්ත වේ.

  • පරිච්ඡේදය 01 – ධාරාවක් ගමන් ගන්නා සන්නායක මත බල 
  • පරිච්ඡේදය 02 – ධාරාවේ චුම්භක ඵලය
  • පරිච්ඡේදය 03 – චුම්භක ක්ෂේත්‍ර තුළ චලනය වන ආරෝපණ මත බලය


Buy similar products: here

A/L Physics MCQ Wiwarana Target Physics

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Physics MCQ Wiwarana Target Physics

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690



Rs.600.00
Out Of Stock  
0 in stocks
5 Target Physics Aruna Dinesh Gurusinghe A/L Kuppiya Store
Physics | විද්‍යුත් ක්ෂේත්‍ර (Unit 6) වර්ගීකරණය කළ බහුවරණ විවරණය 1980 - 2023 (Target Physics)

අ.පො.ස උසස් පෙළ විද්‍යුත් ක්ෂේත්‍ර ඒකකයට අදාළ වර්ගීකරණය කළ බහුවරණ විවරණය – කතෘ අරුණ දිනේෂ් ගුරුසිංහ (උසස් පෙළ භෞතික විද්‍යා ආචාර්ය), Target Physics Aruna Dinesh Gurusinghe. මෙම ග්‍රන්ථය තුළ භෞතික විද්‍යාව හයවන ඒකකය වන විද්‍යුත් ක්ෂේත්‍රයට අදාළව 1980 සිට 2023 දක්වා පසුගිය විභාග බහුවරණ ප්‍රශ්න, පාසල් විෂය නිර්දේශයේ උප ඒකක අන්තර්ගත කොට ඇති අනුපිළිවෙළට වර්ගීකරණය කොට ඕනෑම මට්ටමක සිසුවෙකුට පහසුවෙන් තේරුම් ගත හැකි වන අන්දමට විවරණ ඉදිරිපත් කොට ඇත. කෙටි ක්‍රම භාවිතය පිළිබඳ දැනුවත් කිරීමද මෙම විවරණයට ඇතුළත් කර ඇත. සරල ගැටළුවේ සිට සංකීර්ණත්වය වැඩි වන පරිදි විශේෂ වැඩපිළිවෙළක් යටතේ මෙම ග්‍රන්ථ සම්පාදනය කර ඇත. වර්තමාන විභාග රටාවට ගැළපෙන පරිදි සෑම ප්‍රශ්නයක්ම නිවැරදිව විවරණය කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 249කින් යුක්ත වේ.

  • පරිච්ඡේදය 01 – විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාව සහ කූලෝම් නියමය
  • පරිච්ඡේදය 02 – ගවුස් නියමය
  • පරිච්ඡේදය 03 – විද්‍යුත් විභවය, විභව ශක්තිය ගෝල සහ ගෝල පද්ධතිය
  • පරිච්ඡේදය 04 – ධාරිත්‍රක


Buy similar products: here

Target Physics Aruna Dinesh Gurusinghe

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Target Physics Aruna Dinesh Gurusinghe

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1600.00
2 in stocks
0 Target Physics Wiwarana Pdf Download Free no A/L Kuppiya Store
Out of Stock
Physics | ගුරුත්වාකර්ෂණය (Unit 5) වර්ගීකරණය කළ බහුවරණ විවරණය 1980 - 2022 (Target Physics)

අ.පො.ස උසස් පෙළ ගුරුත්වාකර්ෂණය ඒකකයට අදාළ වර්ගීකරණය කළ බහුවරණ විවරණය – කතෘ අරුණ දිනේෂ් ගුරුසිංහ (උසස් පෙළ භෞතික විද්‍යා ආචාර්ය). මෙම ග්‍රන්ථය තුළ භෞතික විද්‍යාව පස්වන ඒකකය වන ගුරුත්වාකර්ෂණයට අදාළව 1980 සිට 2022 දක්වා පසුගිය විභාග බහුවරණ ප්‍රශ්න, පාසල් විෂය නිර්දේශයේ උප ඒකක අන්තර්ගත කොට ඇති අනුපිළිවෙළට වර්ගීකරණය කොට ඕනෑම මට්ටමක සිසුවෙකුට පහසුවෙන් තේරුම් ගත හැකි වන අන්දමට විවරණ ඉදිරිපත් කොට ඇත. කෙටි ක්‍රම භාවිතය පිළිබඳ දැනුවත් කිරීමද මෙම විවරණයට ඇතුළත් කර ඇත. සරල ගැටළුවේ සිට සංකීර්ණත්වය වැඩි වන පරිදි විශේෂ වැඩපිළිවෙළක් යටතේ මෙම ග්‍රන්ථ සම්පාදනය කර ඇත. වර්තමාන විභාග රටාවට ගැළපෙන පරිදි සෑම ප්‍රශ්නයක්ම නිවැරදිව විවරණය කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 47කින් යුක්ත වේ, Target Physics Wiwarana Pdf Download.

  • ගුණාත්මක ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා උපදේශයක්
  • ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ආශ්‍රිත පසුගිය විභාග බහුවරණ ප්‍රශ්න
  • බහුවරණ ප්‍රශ්න සඳහා පිළිතුරු සහ විවරණය
  • අනාගත සැලසුම


Buy similar products: here

Target Physics Wiwarana Pdf Download

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Target Physics Wiwarana Pdf Download

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.250.00
Out Of Stock  
0 in stocks
0 A/L Physics Thapaya Wiwarana Practical Vivarana A/L Kuppiya Store
Physics | තාප භෞතිකය (Unit 04) වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා විවරණය 1974 - 2023 (Target Physics)

අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව තාප භෞතිකය ඒකකයට අදාළ වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා විවරණය, A/L Physics Thapaya Wiwarana Practical Vivarana. අ.පො.ස. උසස් නව විෂය නිර්දේශයට අනුකුලව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. 1974 සිට 2023 දක්වා තාප භෞතිකය ඒකකයට අදාළ වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා විවරණය කර ඇත එක් එක් ඒකක යටතේ උසස් පෙළ විෂය නිර්දේශයට අදාළ සියලුම ප්‍රායෝගික පරීක්ෂණ මෙහි දක්වා ඇත. එම ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ ව 1974 සිට මේ දක්වා උසස් පෙළ විභාගවලදී ලැබුණු ව්‍යුහගත රචනා ප්‍රශ්නත්, ඒවාට අදාළ නිවැරදි පිළිතුරුත්, ලකුණු ලබාදෙන ආකාරයත් මෙම ග්‍රන්ථය තුළ දක්වා ඇත. මීට අමතරව පිළිතුරු ලබාගන්නා ආකාරය සහ උපරිම ලකුණු ලැබෙන පරිදි පිළිතුරු ගොනු කරන ආකාරය සම්බන්ධව විවරණයක් මෙහි අන්තර්ගතව ඇත. 

  • ක්විල් නළය භාවිතයෙන් වායුගෝලීය පීඩනය සෙවීම.
  • නියත පිඩනයේ දී වායුවක පරිමාව සහ උෂ්ණත්වය අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම.
  • නියත පීඩනයේ දී වායුවක පීඩනය සහ නිරපේක්‍ෂ උෂ්ණත්වය අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම.
  • මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යයක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම.
  • සිසිලන ක්‍රමයෙන් ද්‍රවයක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම.
  • මිශ්‍රණ ක්‍රමයෙන් අයිස්වල වියලනයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම.
  • මිශ්‍රණ ක්‍රමයෙන් ජලයේ වාෂ්පිකරණයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම.
  • ඔප දැමු කැලිමීටරයක් ඇසුරෙන් වාතයේ සාපේක්‍ෂ ආර්ද්‍රතාව සෙවීම.
  • ස’ල් ක්‍රමයෙන් ලෝහයක තාප සන්නායකතාව සෙවීම.
  • තාප භෞතිකය ඒකකයට අදාල අනෙකුත් ව්‍යුහගත රචනා ප්‍රශ්න 

ආදී වශයෙන් මාතෘකා වලට බෙදා ප්‍රශ්න ඇතුළත් කරමින් පිළිතුරු විවරණය කර ඇත. උසස් පෙළ භෞතික විද්‍යා ආචාර්යය අරුණ දිනේෂ් ගුරුසිංහ මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.පිටු 204කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.


Buy similar products: here

A/L Physics Thapaya Wiwarana Practical Vivarana

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Physics Thapaya Wiwarana Practical Vivarana

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690



Rs.1500.00
13 in stocks
5  Target Physics Thapaya Vivarana MCQ A/L Kuppiya Store Delivery
Out of Stock
Physics | තාප භෞතිකය (Unit 4) වර්ගීකරණය කළ බහුවරණ විවරණය 1980 - 2023 (Target Physics)

අ.පො.ස උසස් පෙළ තාප භෞතිකය ඒකකයට අදාළ වර්ගීකරණය කළ බහුවරණ විවරණය – කතෘ අරුණ දිනේෂ් ගුරුසිංහ (උසස් පෙළ භෞතික විද්‍යා ආචාර්ය), Target Physics Thapaya Vivarana MCQ. මෙම ග්‍රන්ථය තුළ භෞතික විද්‍යාව සිව්වන ඒකකය වන තාප භෞතිකයට අදාළව 1980 සිට 2023 දක්වා පසුගිය විභාග බහුවරණ ප්‍රශ්න, පාසල් විෂය නිර්දේශයේ උප ඒකක අන්තර්ගත කොට ඇති අනුපිළිවෙළට වර්ගීකරණය කොට ඕනෑම මට්ටමක සිසුවෙකුට පහසුවෙන් තේරුම් ගත හැකි වන අන්දමට විවරණ ඉදිරිපත් කොට ඇත. කෙටි ක්‍රම භාවිතය පිළිබඳ දැනුවත් කිරීමද මෙම විවරණයට ඇතුළත් කර ඇත. සරල ගැටළුවේ සිට සංකීර්ණත්වය වැඩි වන පරිදි විශේෂ වැඩපිළිවෙළක් යටතේ මෙම ග්‍රන්ථ සම්පාදනය කර ඇත. වර්තමාන විභාග රටාවට ගැළපෙන පරිදි සෑම ප්‍රශ්නයක්ම නිවැරදිව විවරණය කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 380කින් යුක්ත වේ.

  • පරිච්ඡේදය 01 – උෂ්ණත්වමිතිය
  • පරිච්ඡේදය 02 – ඝන ද්‍රව්‍යන්ගේ ප්‍රසාරණය
  • පරිච්ඡේදය 03 – ද්‍රව ප්‍රසාරණය
  • පරිච්ඡේදය 04 – වායුන්ගේ හැසිරීම
  • පරිච්ඡේදය 05 – චාලක වාදය
  • පරිච්ඡේදය 06 – තාපගති විද්‍යාව
  • පරිච්ඡේදය 07 – තාපමිතිය
  • පරිච්ඡේදය 08 – තාප සංවහනය
  • පරිච්ඡේදය 09 – තාප සන්නයනය
  • පරිච්ඡේදය 10 – වාෂ්ප සහ අර්ද්‍රතාමිතිය


Buy similar products: here

Target Physics Thapaya Vivarana MCQ

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Target Physics Thapaya Vivarana MCQ

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2300.00
Out Of Stock  
0 in stocks
5 Target Physics Alokaya Wiwarana MCQ A/L Kuppiya Store Delivery
Out of Stock
Physics | ආලෝකය (Unit 3-2) වර්ගීකරණය කළ බහුවරණ විවරණය 1980 - 2023 (Target Physics)

අ.පො.ස උසස් පෙළ ජ්‍යාමිතික ප්‍රකාශ විද්‍යාව – ආලෝකය ඒකකයට අදාළ වර්ගීකරණය කළ බහුවරණ විවරණය කතෘ අරුණ දිනේෂ් ගුරුසිංහ (උසස් පෙළ භෞතික විද්‍යා ආචාර්ය), Target Physics Alokaya Wiwarana MCQ. මෙම ග්‍රන්ථය තුළ භෞතික විද්‍යාව තුන්වන ඒකකය වන දෝලන හා තරංගවල ආලෝකයට අදාළව 1980 සිට 2023 දක්වා පසුගිය විභාග බහුවරණ ප්‍රශ්න, පාසල් විෂය නිර්දේශයේ උප ඒකක අන්තර්ගත කොට ඇති අනුපිළිවෙළට වර්ගීකරණය කොට ඕනෑම මට්ටමක සිසුවෙකුට පහසුවෙන් තේරුම් ගත හැකි වන අන්දමට විවරණ ඉදිරිපත් කොට ඇත. කෙටි ක්‍රම භාවිතය පිළිබඳ දැනුවත් කිරීමද මෙම විවරණයට ඇතුළත් කර ඇත. සරල ගැටළුවේ සිට සංකීර්ණත්වය වැඩි වන පරිදි විශේෂ වැඩපිළිවෙළක් යටතේ මෙම ග්‍රන්ථ සම්පාදනය කර ඇත. වර්තමාන විභාග රටාවට ගැළපෙන පරිදි සෑම ප්‍රශ්නයක්ම නිවැරදිව විවරණය කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 225කින් යුක්ත වේ.

  • ආලෝකයේ වර්තනය 
  • ප්‍රිස්ම තුළින් සිදුවන වර්තනය
  • කාච තුළින් සිදුවන වර්තනය 
  • ඇස, දෘෂ්ඨි දෝෂ  
  • ප්‍රකාශ උපකරණ


Buy similar products: here

Target Physics Alokaya Wiwarana MCQ

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Target Physics Alokaya Wiwarana MCQ

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1500.00
Out Of Stock  
0 in stocks
5 Dolana ha Tharanga wiwarana Physics A/L Kuppiya Store
Physics | දෝලන හා තරංග (01 කොටස) වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා විවරණය 1974 - 2023 (Target Physics)

අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව දෝලන හා තරංග (01 කොටස) ඒකකයට අදාළ වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා විවරණය, Dolana ha Tharanga wiwarana Physics. අ.පො.ස. උසස් පෙළ නව විෂය නිර්දේශයට අනුකුලව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. 1974 සිට 2023 දක්වා දෝලන හා තරංග (01 කොටස) ඒකකයට අදාළ වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා විවරණය කර ඇත එක් එක් ඒකක යටතේ උසස් පෙළ විෂය නිර්දේශයට අදාළ සියලුම ප්‍රායෝගික පරීක්ෂණ මෙහි දක්වා ඇත. එම ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ ව 1974 සිට මේ දක්වා උසස් පෙළ විභාගවලදී ලැබුණු ව්‍යුහගත රචනා ප්‍රශ්නත්, ඒවාට අදාළ නිවැරදි පිළිතුරුත්, ලකුණු ලබාදෙන ආකාරයත් මෙම ග්‍රන්ථය තුළ දක්වා ඇත. මීට අමතරව පිළිතුරු ලබාගන්නා ආකාරය සහ උපරිම ලකුණු ලැබෙන පරිදි පිළිතුරු ගොනු කරන ආකාරය සම්බන්ධව විවරණයක් මෙහි අන්තර්ගතව ඇත. 

  • සරල අවලම්බය භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය සෙවීම.
  • හෙලික්සීය දුන්නකින් අවලම්බය කර ඇති වස්තුවක ස්කන්ධය හා දෝලන කාලාවර්තය අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම.
  • ධ්වනිමානය භාවිතයෙන් කම්පනය වන සරසුලක සංඛ්‍යාතය සෙවීම.( එක් සරසුලක් භාවිතයෙන්)
  • ධ්වනිමානය භාවිතයෙන් ඇදි කම්බියක සංඛ්‍යාතය සහ කම්පන දිග අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම. ( සරසුල් කට්ටලයක් භාවිතයෙන්)
  • සංවෘත නළයක් හා එක් සරසුලක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය සහ නළයේ ආන්ත ශෝධනය සෙවීම.
  • සංවෘත නළයක් හා සරසුල් කට්ටලයක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය සහ නළයේ ආන්ත ශෝධනය සෙවීම. 

ආදී වශයෙන් මාතෘකා වලට බෙදා ප්‍රශ්න ඇතුළත් කරමින් පිළිතුරු විවරණය කර ඇත. උසස් පෙළ භෞතික විද්‍යා ආචාර්යය අරුණ දිනේෂ් ගුරුසිංහ මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.පිටු 115කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.


Buy similar products: here

Dolana ha Tharanga wiwarana Physics

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Dolana ha Tharanga wiwarana Physics

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1000.00
17 in stocks
5 Target Physics Dolana Ha Tharanga Past Papers Wiwarana A/L Kuppiya Store
Out of Stock
Physics | දෝලන හා තරංග (Unit 3-1) වර්ගීකරණය කළ බහුවරණ විවරණය 1980 - 2023 (Target Physics)

අ.පො.ස උසස් පෙළ දෝලන හා තරංග ඒකකයට අදාළ වර්ගීකරණය කළ බහුවරණ විවරණය 1 කොටස – කතෘ අරුණ දිනේෂ් ගුරුසිංහ (උසස් පෙළ භෞතික විද්‍යා ආචාර්ය), Target Physics Dolana Ha Tharanga. මෙම ග්‍රන්ථය තුළ භෞතික විද්‍යාව තුන්වන ඒකකය වන දෝලන හා තරංග වලට අදාළව 1980 සිට 2023 දක්වා පසුගිය විභාග බහුවරණ ප්‍රශ්න, පාසල් විෂය නිර්දේශයේ උප ඒකක අන්තර්ගත කොට ඇති අනුපිළිවෙළට වර්ගීකරණය කොට ඕනෑම මට්ටමක සිසුවෙකුට පහසුවෙන් තේරුම් ගත හැකි වන අන්දමට විවරණ ඉදිරිපත් කොට ඇත. කෙටි ක්‍රම භාවිතය පිළිබඳ දැනුවත් කිරීමද මෙම විවරණයට ඇතුළත් කර ඇත. සරල ගැටළුවේ සිට සංකීර්ණත්වය වැඩි වන පරිදි විශේෂ වැඩපිළිවෙළක් යටතේ මෙම ග්‍රන්ථ සම්පාදනය කර ඇත. වර්තමාන විභාග රටාවට ගැළපෙන පරිදි සෑම ප්‍රශ්නයක්ම නිවැරදිව විවරණය කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 246කින් යුක්ත වේ.

  • සරල අනුවර්තිය චලිතය
  • තරංග
  • තරංගවල ගොඩනැගෙන තරංග සහ ස්ථාවර තරංග 
  • නුගැසුම් 
  • ධ්වනිය සහ ධ්වනි තරංග
  • නළ තුළ ගොඩනැගෙන ස්ථාවර තරංග
  • ඩොප්ලර් ආවරණය
  • ධ්වනි තීව්‍රතාව සහ තීව්‍රතා මට්ටම
  • විද්‍යුත් චුම්බක තරංග


Buy similar products: here

Target Physics Dolana Ha Tharanga

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Target Physics Dolana Ha Tharanga

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1500.00
Out Of Stock  
0 in stocks
5 Yanthra Widyawa Target Physics Vivarana A/L Kuppiya Store Delivery
Out of Stock
Physics | යාන්ත්‍ර විද්‍යාව (Unit 02) වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා විවරණය 1974 - 2023 (Target Physics)

අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව යාන්ත්‍ර විද්‍යාව ඒකකයට අදාළ වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා විවරණය, Yanthra Widyawa Target Physics Vivarana. අ.පො.ස. උසස් පෙළ නව විෂය නිර්දේශයට අනුකුලව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. 1974 සිට 2023 දක්වා යාන්ත්‍ර විද්‍යාව ඒකකයට අදාළ වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා විවරණය කර ඇත එක් එක් ඒකක යටතේ උසස් පෙළ විෂය නිර්දේශයට අදාළ සියලුම ප්‍රායෝගික පරීක්ෂණ මෙහි දක්වා ඇත. එම ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ ව 1974 සිට මේ දක්වා උසස් පෙළ විභාගවලදී ලැබුණු ව්‍යුහගත රචනා ප්‍රශ්නත්, ඒවාට අදාළ නිවැරදි පිළිතුරුත්, ලකුණු ලබාදෙන ආකාරයත් මෙම ග්‍රන්ථය තුළ දක්වා ඇත. මීට අමතරව පිළිතුරු ලබාගන්නා ආකාරය සහ උපරිම ලකුණු ලැබෙන පරිදි පිළිතුරු ගොනු කරන ආකාරය සම්බන්ධව විවරණයක් මෙහි අන්තර්ගතව ඇත. 

  • බල සමාන්තරාශ්‍ර නියමය සත්‍යාපනය කිරීම සහ එය භාවිතයෙන් දෙන ලද වස්තුවක ස්කන්ධය සෙවීම.
  • ඝුර්ණ පිලිබඳ මුලධර්මය මගින් වස්තුවක ස්කන්ධය නිර්නය කිරීම.
  • U නළය භාවිතයෙන් ද්‍රවයක සාපේක්‍ෂ ඝනත්වය සෙවීම.
  • හෙයාර් උපකරණය භාවිතයෙන් ද්‍රවයක සාපේක්‍ෂ ඝනත්වය සෙවීම.
  • බර යෙදු පරීක්ෂා නළයක් භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය සෙවීම.
  • යාන්ත්‍ර විද්‍යාව ඒකකයට අදාල අනෙකුත් ව්‍යුහගත රචනා ප්‍රශ්න 

ආදී වශයෙන් මාතෘකා වලට බෙදා ප්‍රශ්න ඇතුළත් කරමින් පිළිතුරු විවරණය කර ඇත. උසස් පෙළ භෞතික විද්‍යා ආචාර්යය අරුණ දිනේෂ් ගුරුසිංහ මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 154කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.


Buy similar products: here

Yanthra Widyawa Target Physics Vivarana

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Yanthra Widyawa Target Physics Vivarana

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690


Rs.1400.00
Out Of Stock  
0 in stocks
0 Target Physics Wiwarana A/L Kuppiya Store Home Delivery
Out of Stock
Physics | යාන්ත්‍ර විද්‍යාව – 2 (Unit 2-1) වර්ගීකරණය කළ බහුවරණ විවරණය 1980 - 2022 (Target Physics)

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව යාන්ත්‍ර විද්‍යාව ඒකකයට අදාළ වර්ගීකරණය කළ බහුවරණ විවරණය 2 කොටස - කතෘ අරුණ දිනේෂ් ගුරුසිංහ (උසස් පෙළ භෞතික විද්‍යා ආචාර්ය), Target Physics Wiwarana A/L Kuppiya. මෙම ග්‍රන්ථය තුළ භෞතික විද්‍යාව දෙවන ඒකකය වන යාන්ත්‍ර විද්‍යාවට අදාළව 1980 සිට 2022 දක්වා පසුගිය විභාග බහුවරණ ප්‍රශ්න, පාසල් විෂය නිර්දේශයේ උප ඒකක අන්තර්ගත කොට ඇති අනුපිළිවෙළට වර්ගීකරණය කොට ඕනෑම මට්ටමක සිසුවෙකුට පහසුවෙන් තේරුම් ගත හැකි වන අන්දමට විවරණ ඉදිරිපත් කොට ඇත. කෙටි ක්‍රම භාවිතය පිළිබඳ දැනුවත් කිරීමද මෙම විවරණයට ඇතුළත් කර ඇත. සරල ගැටළුවේ සිට සංකීර්ණත්වය වැඩි වන පරිදි විශේෂ වැඩපිළිවෙළක් යටතේ මෙම ග්‍රන්ථ සම්පාදනය කර ඇත. වර්තමාන විභාග රටාවට ගැළපෙන පරිදි සෑම ප්‍රශ්නයක්ම නිවැරදිව විවරණය කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 323කින් යුක්ත වේ.

  • පරිච්ඡේදය 07 - ගුරුත්ව කේන්ද්‍රය
  • පරිච්ඡේදය 08 - ඝර්ෂණය
  • පරිච්ඡේදය 09 - කාර්යය, ශක්තිය සහ ක්ෂමතාව
  • පරිච්ඡේදය 10 - වෘත්ත චලිතය
  • පරිච්ඡේදය 11 - භ්‍රමණ චලිතය
  • පරිච්ඡේදය 12 - ද්‍රවස්ථිති විද්‍යාව
  • පරිච්ඡේදය 13 - තරලගති විද්‍යාව


Buy similar products: here

Target Physics Wiwarana A/L Kuppiya

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Target Physics Wiwarana A/L Kuppiya

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1500.00
Out Of Stock  
0 in stocks
0 Yanthra Vidyawa Past Papers Wiwarana A/L Target Physics
Out of Stock
Physics | යාන්ත්‍ර විද්‍යාව – 1 (Unit 2-1) වර්ගීකරණය කළ බහුවරණ විවරණය 1980 - 2022 (Target Physics)

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව යාන්ත්‍ර විද්‍යාව ඒකකයට අදාළ වර්ගීකරණය කළ බහුවරණ විවරණය 1 කොටස - කතෘ අරුණ දිනේෂ් ගුරුසිංහ (උසස් පෙළ භෞතික විද්‍යා ආචාර්ය), Yanthra Vidyawa Past Papers Wiwarana. මෙම ග්‍රන්ථය තුළ භෞතික විද්‍යාව දෙවන ඒකකය වන යාන්ත්‍ර විද්‍යාවට අදාළව 1980 සිට 2022 දක්වා පසුගිය විභාග බහුවරණ ප්‍රශ්න, පාසල් විෂය නිර්දේශයේ උප ඒකක අන්තර්ගත කොට ඇති අනුපිළිවෙළට වර්ගීකරණය කොට ඕනෑම මට්ටමක සිසුවෙකුට පහසුවෙන් තේරුම් ගත හැකි වන අන්දමට විවරණ ඉදිරිපත් කොට ඇත. කෙටි ක්‍රම භාවිතය පිළිබඳ දැනුවත් කිරීමද මෙම විවරණයට ඇතුළත් කර ඇත. සරල ගැටළුවේ සිට සංකීර්ණත්වය වැඩි වන පරිදි විශේෂ වැඩපිළිවෙළක් යටතේ මෙම ග්‍රන්ථ සම්පාදනය කර ඇත. වර්තමාන විභාග රටාවට ගැළපෙන පරිදි සෑම ප්‍රශ්නයක්ම නිවැරදිව විවරණය කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 218කින් යුක්ත වේ.

  • පරිච්ඡේදය 01 - චලිත සමීකරණ
  • පරිච්ඡේදය 02 - දෛශික සහ දෛශික ආකලනය
  • පරිච්ඡේදය 03 - චලිත ප්‍රස්ථාර
  • පරිච්ඡේදය 04 - නිව්ටන් නියම 
  • පරිච්ඡේදය 05 - රේඛීය ගම්‍යතා සංස්ථිති මූලධර්ම
  • පරිච්ඡේදය 06 - බල සමතුලිතතාව


Buy similar products: here

Yanthra Vidyawa Past Papers Wiwarana

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Yanthra Vidyawa Past Papers Wiwarana

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1200.00
Out Of Stock  
0 in stocks
0 Physics Past Papers Wiwarana Target Physics A/L Kuppiya Store Delivery
Physics | මිනුම (Unit 01) වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා විවරණය 1974-2023 (Target Physics)

අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව මිනුම ඒකකයට අදාළ වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා විවරණය, Physics Past Papers Wiwarana Target Physics. අ.පො.ස. උසස් පෙළ නව විෂය නිර්දේශයට අනුකුලව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. 1974 සිට 2023 දක්වා මිනුම ඒකකයට අදාළ වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා විවරණය කර ඇත. එක් එක් ඒකක යටතේ උසස් පෙළ විෂය නිර්දේශයට අදාළ සියලුම ප්‍රායෝගික පරීක්ෂණ මෙහි දක්වා ඇත. එම ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ ව 1974 සිට මේ දක්වා උසස් පෙළ විභාගවලදී ලැබුණු ව්‍යුහගත රචනා ප්‍රශ්නත්, ඒවාට අදාළ නිවැරදි පිළිතුරුත්, ලකුණු ලබාදෙන ආකාරයත් මෙම ග්‍රන්ථය තුළ දක්වා ඇත. මීට අමතරව පිළිතුරු ලබාගන්නා ආකාරය සහ උපරිම ලකුණු ලැබෙන පරිදි පිළිතුරු ගොනු කරන ආකාරය සම්බන්ධව විවරණයක් මෙහි අන්තර්ගතව ඇත. 

  • වර්නියර් මුලධර්මය සහ වර්නියර් කැලිපරය 
  • ඉස්කුරුප්පු මුලධර්මය සහ මයික්‍රොමීටර ඉස්කුරුප්පු ආමානය 
  • ගෝලමානය 
  • චල අන්වීක්ෂය 
  • මිනුම් ඒකක සම්බන්ධ අනෙකුත් ව්‍යුහගත රචනා ප්‍රශ්න  

ආදී වශයෙන් මාතෘකා වලට බෙදා ප්‍රශ්න ඇතුළත් කරමින් පිළිතුරු විවරණය කර ඇත. උසස් පෙළ භෞතික විද්‍යා ආචාර්යය අරුණ දිනේෂ් ගුරුසිංහ මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.පිටු 102කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.


Buy similar products: here

Physics Past Papers Wiwarana Target Physics

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Physics Past Papers Wiwarana Target Physics

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690


Rs.900.00
2 in stocks
WhatsApp