shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side







1451 Books found
5 Pesuru Agriculture Essay Past Papers
Out of Stock
Pesuru Agriculture | කෘෂි විද්‍යාව වර්ගීකරණය කළ රචනා Essay ප්‍රශ්න සහ පිළිතුරු (පේසුරු)

අ.පො.ස උසස් පෙළ කෘෂි විද්‍යාව වර්ගීකරණය කළ පසුගිය රචනා විභාග ප්‍රශ්න සහ පිළිතුරු, Pesuru Agriculture Essay Past Papers. පේසුරු ප්‍රකාශනයකි. ජාතික පාසල් ආචාර්ය ලහිරු දිසානායක (M.Sc, B.Sc.(Agri) sp.) මහතා විසින් සංස්කරණය කර ඇත. 2000 සිට 2023 දක්වා පසුගිය විභාග ප්‍රශ්න ඒකක අනුව පැහැදිලිව වෙන් කරමින් ඇතුලත් කර ඇත. සියලුම ප්‍රශ්න සඳහා පිළිතුරුද ඇතුලත් වේ. කුඩා ග්‍රන්ථ කිහිපයක් යටතේ ඒකක වෙන් කර ඇති නිසා පහසුවෙන් භාවිතා කල හැක. මෙම කට්ටලය තුල ග්‍රන්ථ කිහිපයක් ඇතුලත් වේ.

  • ශ්‍රී ලංකාවේ කෘෂි සංවර්ධනය
  • දේශගුණික සාධක
  • පාංශු පරිසරය හා බෝග වගාව
  • ශාක පෝෂණය
  • බිම් සැකසීම
  • ජල සම්පාදනය හා ජල වහනය
  • ශාක කායික විද්‍යාව
  • ශාක ප්‍රචාරණය
  • ශාක අභිජනනය
  • පාලිත තත්ත්ව යටතේ බෝග වගාව
  • නිර්පාංශු වගාව
  • පළිබෝධ කළමනාකරණය
  • ආහාර හා පෝෂණය
  • පසු අස්වනු තාක්ෂණය
  • සත්ත්ව පාලනය
  • කෘෂි ආර්ථික විද්‍යාව
  • තිරසාර කෘෂිකර්මය
  • කෘෂි සෞඛ්‍ය ගැටලු
  • කෘෂිකාර්මික අභියෝග


Buy similar products: here

Pesuru Agriculture Essay Past Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Pesuru Agriculture Essay Past Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.800.00
Out Of Stock  
0 in stocks
0 Pesuru Agriculture Structured Past Papers
Pesuru Agriculture | කෘෂි විද්‍යාව වර්ගීකරණය කළ ව්‍යුහගත Structured ප්‍රශ්න සහ පිළිතුරු (2000-2024)

අ.පො.ස උසස් පෙළ කෘෂි විද්‍යාව වර්ගීකරණය කළ පසුගිය විභාග ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ පිළිතුරු, Pesuru Agriculture Structured Past Papers. පේසුරු ප්‍රකාශනයකි. ජාතික පාසල් ආචාර්ය ලහිරු දිසානායක (M.Sc, B.Sc.(Agri) sp.) මහතා විසින් සංස්කරණය කර ඇත. 2000 සිට 2024 දක්වා පසුගිය විභාග ප්‍රශ්න ඒකක අනුව පැහැදිලිව වෙන් කරමින් ඇතුලත් කර ඇත. සියලුම ප්‍රශ්න සඳහා පිළිතුරුද ඇතුලත් වේ. කුඩා ග්‍රන්ථ කිහිපයක් යටතේ ඒකක වෙන් කර ඇති නිසා පහසුවෙන් භාවිතා කල හැක. මෙම කට්ටලය තුල ග්‍රන්ථ කිහිපයක් ඇතුලත් වේ.

පළමු ග්‍රන්ථය

  • ශ්‍රී ලංකාවේ කෘෂි සංවර්ධනය
  • දේශගුණික සාධක
  • පාංශු පරිසරය හා බෝග වගාව
  • ශාක පෝෂණය
  • බිම් සැකසීම
  • ජල සම්පාදනය හා ජල වහනය

දෙවැනි ග්‍රන්ථය

  • ශාක කායික විද්‍යාව
  • ශාක ප්‍රචාරණය
  • ශාක අභිජනනය
  • පාලිත තත්ත්ව යටතේ බෝග වගාව
  • නිර්පාංශු වගාව
  • පළිබෝධ කළමනාකරණය

තෙවැනි ග්‍රන්ථය

  • ආහාර හා පෝෂණය
  • පසු අස්වනු තාක්ෂණය
  • සත්ත්ව පාලනය
  • කෘෂි ආර්ථික විද්‍යාව
  • තිරසාර කෘෂිකර්මය
  • කෘෂි සෞඛ්‍ය ගැටලු
  • කෘෂිකාර්මික අභියෝග


Buy similar products: here

Pesuru Agriculture Structured Past Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Pesuru Agriculture Structured Past Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1400.00
25 in stocks
5 Pesuru Agriculture MCQ Past Papers
Pesuru Agriculture | කෘෂි විද්‍යාව වර්ගීකරණය කළ බහුවරණ MCQ ප්‍රශ්න සහ පිළිතුරු (2000-2024)

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරන වර්ගීකරණය කළ පසුගිය විභාග බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු, Pesuru Agriculture MCQ Past Papers. පේසුරු ප්‍රකාශනයකි. ජාතික පාසල් ආචාර්ය ලහිරු දිසානායක (M.Sc, B.Sc.(Agri) sp.) මහතා විසින් සංස්කරණය කර ඇත. 2000 සිට 2024 දක්වා පසුගිය විභාග ප්‍රශ්න ඒකක අනුව පැහැදිලිව වෙන් කරමින් ඇතුලත් කර ඇත. සියලුම ප්‍රශ්න සඳහා පිළිතුරුද ඇතුලත් වේ. කුඩා ග්‍රන්ථ කිහිපයක් යටතේ ඒකක වෙන් කර ඇති නිසා පහසුවෙන් භාවිතා කල හැක. මෙම කට්ටලය තුල ග්‍රන්ථ කිහිපයක් ඇතුලත් වේ.

පළමු ග්‍රන්ථය

  • ශ්‍රී ලංකාවේ කෘෂි සංවර්ධනය
  • දේශගුණික සාධක
  • පාංශු පරිසරය සහ බෝග වගාව
  • ශාක පෝෂණය
  • බිම් සැකසීම
  • ජල සම්පාදනය හා ජල වහනය

දෙවන ග්‍රන්ථය

  • ශාක කායික විද්‍යාව
  • ශාක ප්‍රචාරණය
  • ශාක අභිජනනය
  • පාලිත තත්ත්ව යටතේ බෝග වගාව
  • නිර්පාංශු වගාව
  • පළිබෝධ කළමනාකරණය

තෙවන ග්‍රන්ථය 

  • ආහාර හා පෝෂණය
  • පසු අස්වනු තාක්ෂණය
  • සත්ත්ව පාලනය
  • කෘෂි ආර්ථික විද්‍යාව
  • තිරසාර කෘෂිකර්මය
  • කෘෂි සෞඛ්‍ය ගැටලු
  • කෘෂිකාර්මික අභියෝග


Buy similar products: here

Pesuru Agriculture MCQ Past Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Pesuru Agriculture MCQ Past Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.950.00
27 in stocks
5 Pesuru Physics Essay Past Papers
Pesuru Physics | භෞතික විද්‍යාව වර්ගීකරණය කළ රචනා Essay (පේසුරු) (1981-2024)

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරන වර්ගීකරණය කළ පසුගිය විභාග රචනා ප්‍රශ්න සහ පිළිතුරු, Pesuru Physics Essay Past Papers. පේසුරු ප්‍රකාශනයකි. 1981 සිට 2024 දක්වා පසුගිය විභාග ප්‍රශ්න ඒකක අනුව පැහැදිලිව වෙන් කරමින් ඇතුලත් කර ඇත. සියලුම ප්‍රශ්න සඳහා පිළිතුරුද ඇතුලත් වේ. ග්‍රන්ථ කිහිපයක් යටතේ ඒකක වෙන් කර ඇති නිසා පහසුවෙන් භාවිතා කල හැක. විෂය නිර්දේශය සම්පුර්ණයෙන්ම ආවරණය කරඇති අතර පාඩම් 11ට අනුව වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ පිළිතුරු අන්තර්ගත වේ. 


Buy similar products: here

Pesuru Physics Essay Past Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Pesuru Physics Essay Past Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2000.00
47 in stocks
5 Pesuru Physics Structured Past Papers
Pesuru Physics | භෞතික විද්‍යාව වර්ගීකරණය කළ ව්‍යුහගත Structured (පේසුරු) (1980-2024)

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරන වර්ගීකරණය කළ පසුගිය විභාග ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ පිළිතුරු, Pesuru Physics Structured Past Papers. පේසුරු ප්‍රකාශනයකි. සුජීව දිසානායක (B.Sc.Hons) මහතා විසින් සංස්කරණය කර ඇත. 1980 සිට 2024 දක්වා පසුගිය විභාග ප්‍රශ්න ඒකක අනුව පැහැදිලිව වෙන් කරමින් ඇතුලත් කර ඇත. සියලුම ප්‍රශ්න සඳහා පිළිතුරුද ඇතුලත් වේ. ග්‍රන්ථ කිහිපයක් යටතේ ඒකක වෙන් කර ඇති නිසා පහසුවෙන් භාවිතා කල හැක. විෂය නිර්දේශය සම්පුර්ණයෙන්ම ආවරණය කරඇති අතර පාඩම් 11ට අනුව වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ පිළිතුරු අන්තර්ගත වේ. 


Buy similar products: here

Pesuru Physics Structured Past Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Pesuru Physics Structured Past Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2400.00
46 in stocks
5 Pesuru Physics MCQ Past Papers
Pesuru Physics | භෞතික විද්‍යාව වර්ගීකරණය කළ බහුවරණ MCQ (පේසුරු) (1980-2024)

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරන වර්ගීකරණය කළ පසුගිය විභාග බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු, Pesuru Physics MCQ Past Papers. පේසුරු ප්‍රකාශනයකි. කොළඹ මියුසියස් විද්‍යාලයේ භෞතික විද්‍යා ආචාර්ය එච්. යූ. ආනන්ද මහතා විසින් සංස්කරණය කර ඇත. 1980 සිට 2024 දක්වා පසුගිය විභාග ප්‍රශ්න ඒකක අනුව පැහැදිලිව වෙන් කරමින් ඇතුලත් කර ඇත. සියලුම ප්‍රශ්න සඳහා පිළිතුරුද ඇතුලත් වේ. කුඩා ග්‍රන්ථ කිහිපයක් යටතේ ඒකක වෙන් කර ඇති නිසා පහසුවෙන් භාවිතා කල හැක. විෂය නිර්දේශය සම්පුර්ණයෙන්ම ආවරණය කරඇති අතර පාඩම් 11 ට අනුව වර්ගීකරණය කළ බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු අන්තර්ගත වේ.


Buy similar products: here

Pesuru Physics MCQ Past Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Pesuru Physics MCQ Past Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1500.00
42 in stocks
0 Chemistry Practical Record Book
Chemistry | රසායන විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ වැඩපොත (Practical Workbook)

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව. රසායන විද්‍යාව ප්‍රායෝගික වැඩපොත, Chemistry Practical Record Book. 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුකුලව සහ නව සංශෝධන සහිතව මෙම ග්‍රන්ථය සකස් කර ඇත. අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශයේ ප්‍රායෝගික පරීක්ෂණ වැදගත් ස්ථානයක් ගනු ලබන අතර ප්‍රායෝගික පරීක්ෂණවල අනිවාර්ය අංගයක් ලෙස ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳ වාර්තා තබාගැනීම අත්‍යවශ්‍යය වේ. මෙම ග්‍රන්ථය ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳ වාර්තා තබාගැනීම සඳහා රචනා කර ඇත. විෂය නිර්දේශයට අදාළවන සියලුම ප්‍රායෝගික පරීක්ෂණ මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් කර ඇත. මීට අමතරව අතිරේක පරීක්ෂණ කිහිපයක්ද ඇතුළත් කර ඇත. ප්‍රායෝගික පරීක්ෂණ වාර්තා කල යුතු ආකාරය පිළිබඳ ආදර්ශ පිටුවක් මෙහි ඇතුළත් කර ඇති අතර එය උපයෝගී කර ගනිමින් ප්‍රායෝගික පරීක්ෂණ වාර්තා සිදු කල හැකිය. සෑම ක්‍රියාකාරකමක්ම සිදු කල යුතු ආකාරය සහ පරීක්ෂණ නිගමන ආදියද ඉතා පැහැදිලිව ඇතුළත් කර ඇත. සෑම ක්‍රියාකාරකමක් සඳහාම පැහැදිලි රූප සටහන් එක් කර ඇත. තවද පරීක්ෂණ සිදු කිරීමෙන් පසුව එම පර්යේෂණ සටහන් හා වාර්තා මෙම ග්‍රන්ථය තුළම සිසුවාට ඇතුළත් කල හැකි ආකාරයෙන් ග්‍රන්ථය නිමවා ඇත. සටහන් හා වාර්තා ඇතුළත් කල පසු ගුරුවරයාගේ සටහන් සහ ගුරුවරයාගේ නිර්දේශයද සටහන් කල හැකි ආකාරයෙන් ග්‍රන්ථය සකස් කර ඇත. මෙම ග්‍රන්ථය සරත් තිසේරා ( B.Sc.Dip.in Ed) ගුරු මහතා විසින් රචනා කර ඇත. පිටු 226 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.


Buy similar products: here

Chemistry Practical Record Book

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Chemistry Practical Record Book

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1500.00
13 in stocks
4 Pesuru Chemistry Essay Past Papers
Pesuru Chemistry | රසායන විද්‍යාව වර්ගීකරණය කළ රචනා Essay (පේසුරු) (1980-2024)

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරන වර්ගීකරණය කළ පසුගිය විභාග රචනා ප්‍රශ්න සහ පිළිතුරු, Pesuru Chemistry Essay Past Papers. පේසුරු ප්‍රකාශනයකි. ඊ.එන්.කේ. කාමිනි පී. ඉලංගකෝන් (B.Sc.Hon - Colombo University, N.D.T. Chemical Engineering - University of Moratuwa) විසින් සංස්කරණය කර ඇත. 1980 සිට 2024 දක්වා පසුගිය විභාග ප්‍රශ්න ඒකක අනුව පැහැදිලිව වෙන් කරමින් ඇතුලත් කර ඇත. සියලුම ප්‍රශ්න සඳහා පිළිතුරුද ඇතුලත් වේ. ග්‍රන්ථ කිහිපයක් යටතේ ඒකක වෙන් කර ඇති නිසා පහසුවෙන් භාවිතා කල හැක. විෂය නිර්දේශය සම්පුර්ණයෙන්ම ආවරණය කරඇති අතර පාඩම් 14ට අනුව වර්ගීකරණය කළ රචනා ප්‍රශ්න සහ පිළිතුරු අන්තර්ගත වේ. 


Buy similar products: here

Pesuru Chemistry Essay Past Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Pesuru Chemistry Essay Past Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2000.00
40 in stocks
5 Pesuru Chemistry Structured Past Papers
Pesuru Chemistry | රසායන විද්‍යාව වර්ගීකරණය කළ ව්‍යුහගත Structured (පේසුරු) (1980-2024)

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරන වර්ගීකරණය කළ පසුගිය විභාග ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ පිළිතුරු, Pesuru Chemistry Structured Past Papers. පේසුරු ප්‍රකාශනයකි. කොළඹ රාජකීය විද්‍යාලයේ රසායන විද්‍යා ආචාර්ය සරත් තිසේරා මහතා විසින් සංස්කරණය කර ඇත. 1980 සිට 2024 දක්වා පසුගිය විභාග ප්‍රශ්න ඒකක අනුව පැහැදිලිව වෙන් කරමින් ඇතුලත් කර ඇත. සියලුම ප්‍රශ්න සඳහා පිළිතුරුද ඇතුලත් වේ. ග්‍රන්ථ කිහිපයක් යටතේ ඒකක වෙන් කර ඇති නිසා පහසුවෙන් භාවිතා කල හැක. විෂය නිර්දේශය සම්පුර්ණයෙන්ම ආවරණය කරඇති අතර පාඩම් 14ට අනුව වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ පිළිතුරු අන්තර්ගත වේ. 


Buy similar products: here

Pesuru Chemistry Structured Past Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Pesuru Chemistry Structured Past Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2400.00
40 in stocks
5 Pesuru Chemistry MCQ Past Papers
Pesuru Chemistry | රසායන විද්‍යාව වර්ගීකරණය කළ බහුවරණ MCQ (පේසුරු) (1980-2024)

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරන වර්ගීකරණය කළ පසුගිය විභාග බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු. පේසුරු ප්‍රකාශනයකි, Pesuru Chemistry MCQ Past Papers. ජාතික අධ්‍යාපන ආයතනයේ ජේෂ්ඨ කථිකාචාර්ය ලලිත කමල් වඩුගේ මහතා විසින් සංස්කරණය කර ඇත. 1980 සිට 2024 දක්වා පසුගිය විභාග ප්‍රශ්න ඒකක අනුව පැහැදිලිව වෙන් කරමින් ඇතුලත් කර ඇත. සියලුම ප්‍රශ්න සඳහා පිළිතුරුද ඇතුලත් වේ. කුඩා ග්‍රන්ථ කිහිපයක් යටතේ ඒකක වෙන් කර ඇති නිසා පහසුවෙන් භාවිතා කල හැක. විෂය නිර්දේශය සම්පුර්ණයෙන්ම ආවරණය කරඇති අතර පාඩම් 14ට අනුව වර්ගීකරණය කළ බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු අන්තර්ගත වේ.


Buy similar products: here

Pesuru Chemistry MCQ Past Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Pesuru Chemistry MCQ Past Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1200.00
32 in stocks
0 Accounting Term Test Papers pdf download
Accounting | ගිණුම්කරණය 13 ශ්‍රේණිය අභ්‍යාස සහ වාර විභාග ප්‍රශ්නෝත්තර - Master Guide

අ.පො.ස. උසස් පෙළ 13 ශ්‍රේණිය ගිණුම්කරණය වැඩපොත. මාස්ටර් ගයිඩ් ප්‍රකාශනයකි. අ.පො.ස. උසස් පෙළ 2017 නව විෂය නිර්දේශයට අනුකූලව මෙම ගිණුම්කරණය වැඩපොත සකස් කර ඇත, Accounting Term Test Papers pdf download.

  • මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී හා ඉදිරිපත් කිරීමේදී ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත භාවිත කරයි.
  • සීමාසහිත සමාගමක මුල්‍ය ප්‍රකාශන පිළියෙළ කරයි.
  • අනුපාත මඟින් මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය හා අර්ථකථනය කර කළමනාකරණ තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කරයි.
  • කළමනාකරණ ගිණුම්කරණයේ මූලික සංකල්ප ඇගයීමට ලක් කරයි.
  • පිරිවැය හැසිරීම හා පිරිවැය.
  • පරිමා ලාභ විශ්ලේෂණය තුළින් කළමනාකරණ තීරණ ගැනීමේ ක්‍රියාවලියට දායක වෙයි.
  • ප්‍රාග්ධන ආයෝජන තීරණ ගැනීම සඳහා සහය වෙයි.

යන ඒකක වලට අදාළ පෙරහුරු අභ්‍යාස සහ පිළිතුරු අඩංගු වී ඇති අතර පළමු වාරය, දෙවන වාරය, තෙවන වාරය සඳහා පෙරහුරු ප්‍රශ්න පත්‍ර 03ක් සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර 01ක් සවිස්තරාත්මක පිළිතුරු සහිතව ඉදිරිපත් කර ඇත. පිටු 396ක් සහිතව ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.


Buy similar products: here

Accounting Term Test Papers pdf download.

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Accounting Term Test Papers pdf download.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690


Rs.1200.00
8 in stocks
5 Accounting Term Test Papers
Out of Stock
Accounting | ගිණුම්කරණය 12 ශ්‍රේණිය අභ්‍යාස සහ වාර විභාග ප්‍රශ්නෝත්තර - Master Guide

අ.පො.ස. උසස් පෙළ 12 ශ්‍රේණිය ගිණුම්කරණය වැඩපොත, Accounting Term Test Papers. මාස්ටර් ගයිඩ් ප්‍රකාශනයකි. අ.පො.ස. උසස් පෙළ 2017 නව විෂය නිර්දේශයට අනුකූලව මෙම ගිණුම්කරණය වැඩපොත සකස් කර ඇත.  

  • ගිණුම්කරණය හා එහි අවශ්‍යතාව විග්‍රහ කරයි.
  • ව්‍යාපාරයක ගනුදෙනු හා සිද්ධීන් ගිණුම්කරණ සමීකරණය ඇසුරෙන් ඉදිරිපත් කරයි.
  • ද්විත්ව සටහන් ක්‍රමය අනුව ගනුදෙනු හා සිද්ධීන් ගිණුම්ගත කරයි.
  • මූලික සටහන් පොත් උපයෝගී කරගනිමින් ගනුදෙනු ලෙජරයට පිටපත් කරයි.
  • මුල්‍ය ගිණුම්කරණයේ පදනම විශ්ලේෂණය කරමින් ගිණුම්කරණ සංකල්ප භාවිතයට යොදාගනියි.
  • කේවල ස්වාමි ව්‍යාපාරයක මුල්‍ය ප්‍රකාශන පිළියෙල කරයි.
  • නිෂ්පාදන ව්‍යාපාරයක මුල්‍ය ප්‍රකාශන පිළියෙල කරයි.
  • ලාභ අරමුණු කර නොගත් සංවිධානයක මුල්‍ය ප්‍රකාශන පිළියෙල කරයි.
  • ආයතනයක ගිණුම් වාර්තා අසම්පුර්ණ වූ විටත් මුල්‍ය ප්‍රකාශන පිළියෙල කරයි.
  • හවුල් ව්‍යාපාරයක මුල්‍ය ප්‍රකාශන පිළියෙල කරයි.

යන ඒකක 10ට අදාළ පෙරහුරු අභ්‍යාස සහ පිළිතුරු අඩංගු වී ඇති අතර පළමු වාරය, දෙවන වාරය, තෙවන වාරය සඳහා පෙරහුරු ප්‍රශ්න පත්‍ර 03ක් සවිස්තරාත්මක පිළිතුරු සහිතව ඉදිරිපත් කර ඇත. පිටු 246ක් සහිතව ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.


Buy similar products: here

Accounting Term Test Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Accounting Term Test Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.900.00
Out Of Stock  
0 in stocks
WhatsApp