shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side

5 Books found
5 A/L Sinhala Rachana Download Pdf no Printed Books A/L Kuppiya Store
Sinhala | උසස් පෙළ සිංහල රචනාදර්ශ - ආදර්ශ රචනා පොත (සිඩ්නි මාකස් ඩයස්)

සිංහල රචනාදර්ශ. අ.පො.ස. උසස් පෙළ විභාගය උදෙසා රචනා කර ඇති මෙම ග්‍රන්ථය වෙනත් සමාන්තර විභාග සඳහා නිර්දේශ කර ඇත. කාලීන ප්‍රශ්න ඇතුළුව ඉලක්කකරගත් ආදර්ශ රචනා 30ක් සමඟ රචනා ලිවීමේ උපදෙස් ඇතුළත් විශේෂ ලිපියක් ද මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත වේ.රචනා ලිවීමේදී භාවිතා කල යුතු ක්‍රමවේදය එම ලිපියහි වැඩි වශයෙන් අවධාරණයට යොමු කර ඇත. දරුවන් තුළ නිර්මාණාත්මක රචනා ලිවීමේ කුසලතා දියුණු කිරීමේ අරමුණෙන් සහ සමාජ අවබෝධය හා මානව සාරධර්ම වගා කිරීමේ අරමුණින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. ප්‍රවීණ ලේඛකයකු මාධ්‍යවේදියෙකු, ගීත රචකයකු හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් වන සිඩ්නි මාකස් ඩයස් මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 149ක් සහිත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත, A/L Sinhala Rachana Download Pdf

Buy similar products: here

A/L Sinhala Rachana Download Pdf

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Sinhala Rachana Download Pdf

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.500.00
11 in stocks
5 A/L Media Model Papers Sydney Marcus Dias A/L Kuppiya Store
Media | සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය ආදර්ශ ප්‍රශ්නෝත්තර සංග්‍රහය - සිඩ්නි මාකස් ඩයස්

අ.පො.ස. උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය. ආදර්ශ ප්‍රශ්නෝත්තර සංග්‍රහය, A/L Media Model Papers. 2020 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුකූල වන පරිදි මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. මෙම ග්‍රන්ථය සිඩ්නි මාකස් ඩයස් (ශාස්ත්‍රවේදී උපාධිය - පේරාදෙණි විශ්ව විද්‍යාලය, ශාස්ත්‍රපති - කමරාජ් විශ්ව විද්‍යාලය - ඉන්දියාව) මහතා විසින් රචනා කර ඇත. බහුවරණ ප්‍රශ්න 500ක් සහ රචනා ප්‍රශ්න 70ක් සමඟ ආදර්ශ පිළිතුරු ඇතුළත් වේ (සම්පුර්ණ ප්‍රශ්න පත්‍ර 10ක් සමඟ පිළිතුරු). පිටු 127කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

A/L Media Model Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Media Model Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.950.00
15 in stocks
5 A/L Media Model Papers Questions Answers Sinhala Medium Sydney Marcus Dias
Out of Stock
Media | ඒකක අනුව වර්ග කල ආදර්ශ ප්‍රශ්නෝත්තර සංග්‍රහය - සිඩ්නි මාකස් ඩයස්

අ.පො.ස. උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය. ඒකක අනුව වර්ග කල ආදර්ශ ප්‍රශ්නෝත්තර සංග්‍රහය, A/L Media Model Papers Questions. 2019 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුකූල වන පරිදි මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. මෙම ග්‍රන්ථය සිඩ්නි මාකස් ඩයස් (ශාස්ත්‍රවේදී උපාධිය - පේරාදෙණි විශ්ව විද්‍යාලය, ශාස්ත්‍රපති - කමරාජ් විශ්ව විද්‍යාලය - ඉන්දියාව) මහතා විසින් රචනා කර ඇත. 

  1. සන්නිවේදන අධ්‍යයනයේ ආරම්භය හා විකාශය
  2. සන්නිවේදන පදනම, මූලික සන්නිවේදන වර්ග 
  3. ස්වරූප සහ ආකෘත
  4. සාම්ප්‍රදායික මාධ්‍ය හා ජනමාධ්‍ය
  5. නව මාධ්‍ය හා සමාජ මාධ්‍ය
  6. සංස්කෘතිකාවබෝධය
  7. මාධ්‍ය ස්වභාවය සහ එහි බලපෑම
  8. මාධ්‍ය සාක්‍ෂරතාව සහ මාධ්‍ය විචාරය,
  9. නිර්මාණාත්මක සන්නිවේදනය 
  10. මහජන සම්බන්ධතාවය සහ සිද්ධි කළමනාකරණය
  11. සංවර්ධනය සඳහා සන්නිවේදනය
  12. සන්නිවේදන ප්‍රතිපත්ති සහ නියාමනය
  13. සමකාලීන මාධ්‍ය ප්‍රවණතා
  14. සන්නිවේදනය සහ මාධ්‍ය සමීක්ෂණ

යන ඒකක වලට අදාළ බහුවරණ ප්‍රශ්න සහ රචනා ප්‍රශ්න ඇතුළත්ව ඇත. බහුවරණ ප්‍රශ්න 300කට ආසන්න ප්‍රමාණයක් අන්තර්ගත වී ඇත. පිටු 84කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

A/L Media Model Papers Questions

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Media Model Papers Questions

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.750.00
Out Of Stock  
0 in stocks
4 A/L Media Books Sydney Marcus Dias A/L Kuppiya Store Home Delivery
Media | සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය – 02 කොටස (13 ශ්‍රේණිය) - සිඩ්නි මාකස් ඩයස්

අ.පො.ස. උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය. සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය – 2 කොටස (13 ශ්‍රේණිය), A/L Media Books Sydney Marcus Dias. 2019 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට සහ ගුරු අත් පොතට අනුකූල වන පරිදි 13 වසර විෂය නිර්දේශය ආවරණය වන පරිදි මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සඳහාද ප්‍රයෝජනවත් වේ. මෙම ග්‍රන්ථය සිඩ්නි මාකස් ඩයස් (ශාස්ත්‍රවේදී උපාධිය - පේරාදෙණි විශ්ව විද්‍යාලය, ශාස්ත්‍රපති - කමරාජ් විශ්ව විද්‍යාලය - ඉන්දියාව) මහතා විසින් රචනා කර ඇත. රූප සටහන් ආදිය ඇතුළත් කරමින් පාඨකයාට පහසුවෙන් අවබෝධ වන ආකාරයෙන් රචනා කර ඇත. පිටු 302කින් යුක්ත මෙම ග්‍රන්ථය ගුරු-සිසු දෙපාර්ශවයටම බෙහෙවින් ප්‍රයෝජනවත් වන ග්‍රන්ථයක් ලෙස හඳුන්වා දිය හැකිය. ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

A/L Media Books Sydney Marcus Dias

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Media Books Sydney Marcus Dias

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1000.00
11 in stocks
5 Sydney Marcus Dias Media Books A/L Kuppiya Store Home Delivery
Media | සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය – 01 කොටස (12 ශ්‍රේණිය) - සිඩ්නි මාකස් ඩයස්

අ.පො.ස. උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය. සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය – 1 කොටස (12 ශ්‍රේණිය), Sydney Marcus Dias Media Books. 2018 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට සහ ගුරු අත් පොතට අනුකූල වන පරිදි 12 වසර විෂය නිර්දේශය ආවරණය වන පරිදි මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සඳහාද ප්‍රයෝජනවත් වේ. මෙම ග්‍රන්ථය සිඩ්නි මාකස් ඩයස් (ශාස්ත්‍රවේදී උපාධිය - පේරාදෙණි විශ්ව විද්‍යාලය, ශාස්ත්‍රපති - කමරාජ් විශ්ව විද්‍යාලය- ඉන්දියාව) මහතා විසින් රචනා කර ඇත. රූප සටහන් ආදිය ඇතුළත් කරමින් පාඨකයාට පහසුවෙන් අවබෝධ වන ආකාරයෙන් ග්‍රන්ථය රචනා කර ඇත. ගුරු-සිසු දෙපාර්ශවයටම බෙහෙවින් ප්‍රයෝජනවත් වන ග්‍රන්ථයක් ලෙස හඳුන්වා දිය හැකිය. පිටු 352කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Sydney Marcus Dias Media Books

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Sydney Marcus Dias Media Books

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1200.00
8 in stocks
WhatsApp