shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side

59 Books found
0 AL Sinhala Vichara Books A/L Kuppiya Store
Sinhala | පුරාතන සිංහල ගද්‍ය සාහිත්‍ය විචාරය (ශාස්ත්‍රවේදී පණ්ඩිත එච්.බී.ආර්.වෑගන්තලේ)

අ.පො.ස. උසස් පෙළ පුරාතන සිංහල ගද්‍ය සාහිත්‍ය විචාරය, AL Sinhala Vichara Books. 2017 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුකුල ශාස්ත්‍රවේදී පණ්ඩිත එච්.බී.ආර්.වෑගන්තලේ මහතා මෙම ග්‍රන්ථය රචනා කර ඇත.

  • පූජාවලිය 
  • සද්ධර්මරත්නාවලිය 
  • ජාතක කතා 
  • සද්ධර්මාලංකාරය  

යන ඒකක වලට අදාළ සියලුම 12 සහ 13 ශ්‍රේණි වලට අදාළ පාඩම් සවිස්තරාත්මක ලෙස කරුණු දක්වමින් විශ්ලේෂණාත්මකව විචාරයට ලක්කර ඇත. සෑම විචාරයක් අවසානයේදීම ගැට පද විවරණයක් ඇතුලත් කර ඇත. පිටු 336කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. පාඨකයාට පහසුවෙන් අවබෝධ කර ගැනීමට පහසුවන ආකාරයෙන් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.

Buy similar products: here

AL Sinhala Vichara Books

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

AL Sinhala Vichara Books

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.500.00
6 in stocks
0 AL Sinhala Keti Katha Vichara A/L Kuppiya Store
Low Stock
Sinhala | කෙටිකතා විචාරය (ශාස්ත්‍රවේදී පණ්ඩිත එච්.බී.ආර්.වෑගන්තලේ)

අ.පො.ස. උසස් පෙළ කෙටිකතා විචාරය. 2018 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුකුල ශාස්ත්‍රවේදී පණ්ඩිත එච්.බී.ආර්.වෑගන්තලේ  මහතා මෙම ග්‍රන්ථය රචනා කර ඇත, AL Sinhala Keti Katha Vichara.

  • සාහිත්‍ය කෘතිය වනාහි සමකාලීන සමාජ ජීවිතය නිරුපණයක කැඩපතකි 
  • කැටන්දොළ චරිතය ගැන විමසීමක් 
  • දිසොංචිනාහාමි වූ කලී කාලීන සමාජ යථාර්ථවාදී  දෘෂ්ටියක් 
  • දිසොංචිනාහාමි කෙටිකතාවේ චරිත විකාශනය වන අන්දම 
  • දිසොංචිනාහාමි කෙටිකතාවේ බස් වහර 
  • නොනිමි සිත්තම (කෙටිකතාව)
  •  නොනිමි සිත්තම කතාවෙන් සාකච්ඡා වන සමාජ දර්ශනය 
  • වහල්ලු කෙටිකතාව 
  • වෙසක් පහන කෙටිකතාව 
  • නංගි කෙටිකතාව  
  • අකුරට යන වෙලාවේ 
  • සෙනෙහස 
  • කපිතාන්ගේ පුත්තු 
  • මිනිස් වටය 
  • කරත්තය 
  • කළු සපත්තු 
  • කවියෙකුට අත්දැකීමක් 
  • ගස් 
  • හැත්තෑ ලක්ෂයෙන් එකෙක් 
  • නිදහස් උදෑසන 

යන ඒකක සවිස්තරාත්මක ලෙස කරුණු දක්වමින් විශ්ලේෂණය කර ඇත. පිටු 272කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. පාඨකයාට පහසුවෙන් අවබෝධ කර ගැනීමට පහසුවන ආකාරයෙන් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.

Buy similar products: here

AL Sinhala Keti Katha Vichara

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

AL Sinhala Keti Katha Vichara

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.500.00
3 in stocks
5 sinhala wyakarana sangrahaya pdf no Educational Publications Department
Low Stock
Sinhala | ව්‍යාකරණ සංග්‍රහය (අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව)

අ.පො.ස. උසස් පෙළ සිංහල ව්‍යාකරණ සංග්‍රහය. මෙම අතිරේක කියවීම් පොතෙහි සිංහල ව්‍යාකරණ අධ්‍යයනයේ දී භාවිත සාම්ප්‍රදායික ප්‍රවේශ මෙන්ම නූතන භාෂා විද්‍යාත්මක ප්‍රවේශ ආදිය ආශ්‍රයෙන් කරුණු ඉදිරිපත් කර ඇත. සිංහල ව්‍යාකරණ විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ඉතාමත් පැහැදිලි කරුණු සහිතව ආවරණය කර ඇත. මෙම ග්‍රන්ථය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් මුද්‍රණය කර බෙදාහැරීම සිදුකරයි, sinhala wyakarana sangrahaya pdf.

පටුන 

  1. සිංහල අක්ෂර මාලාව (ගිනිකටුවැවේ විපුල හිමි)
  2. අක්ෂර වින්‍යාසය (ආචාර්ය මිහිර බණ්ඩාර)
  3. සන්ධි (ආචාර්ය මොරකන්දේගොඩ අරියවංස හිමි)
  4. නාම පද (නිශ්ශංක බණ්ඩාර)
  5. විභක්ති (නීල් පුෂ්පකුමාර)
  6. අව්‍යය පද (නිශ්ශංක බණ්ඩාර)
  7. සමාස (අරුණ ප්‍රදීප්ත කොට්ටෙගේ)
  8. තද්ධිත (ලලිත් අබේසේකර)
  9. ක්‍රියා පද (ගයා වැයිහේන)
  10. කෘදන්ත (ලලිත් අබේසේකර)
  11. විශේෂණ පද (ගයා වැයිහේන)
  12. උක්තාඛ්‍යාත සම්බන්ධය - වාක්‍ය නිර්මාණය (දිමුතු රවීන්ද්‍ර ඉලුක්ගොඩ)
  13. උපග්‍රන්ථය 
  • සිංහල භාෂාවේ භාවිත තත්සම හා තද්භව පද (ආචාර්ය මොරකන්දේගොඩ අරියවංස හිමි) 
  • ප්‍රකෘති කථනය හා විකෘති කථනය (ගිනිකටුවැවේ විපුල හිමි)

විෂයෙහි ප්‍රවීණයන්, පාසල් ගුරුවරුන් සහ භාෂා විද්වතුන්ගේ උපදෙස් මත මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.මෙම ග්‍රන්ථය වර්ණ මුද්‍රණයෙන් යුක්ත වන අතර, පිටු 268කින් යුක්තය.

Buy similar products: here

sinhala wyakarana sangrahaya pdf

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

sinhala wyakarana sangrahaya pdf

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1575.00
5 in stocks
0 Sinhala Gadya Sahithya Wichara Educational Publications Department
Sinhala | සම්භාව්‍ය ගද්‍ය සාහිත්‍ය විචාර විමර්ශන (අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව)

අ.පො.ස. උසස් පෙළ සිංහල සම්භාව්‍ය ගද්‍ය සාහිත්‍ය විචාර විමර්ශන. සම්භාව්‍ය සිංහල ගද්‍ය සාහිත්‍ය කෘති 06ක් පිළිබඳව සංක්ෂිප්ත හැඳින්වීමක් මෙම කෘතියෙහි අන්තර්ගත වේ, Sinhala Gadya Sahithya Wichara. මෙම ග්‍රන්ථය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් මුද්‍රණය කර බෙදාහැරීම සිදුකරයි. 

  1. අමාවතුර 
  2. බුත්සරණ 
  3. සද්ධර්මරත්නාවලිය 
  4. පූජාවලිය 
  5. පන්සිය පනස් ජාතක පොත 
  6. සද්ධර්මාලංකාරය 

මෙම සම්භාව්‍ය සිංහල ගද්‍ය සාහිත්‍ය කෘති 06 පිළිබඳව ග්‍රන්ථ නාමය, කතුවරයා හා රචිත කාලය, ග්‍රන්ථකරණයෙහි අරමුණු, ප්‍රමාණය, බස්වහර සහ විචාර විමර්ශන යන කොටස් වලට අදාළව කරුණු ගොනු කර ඇත. සිසුන්ට මෙන්ම ගුරුවරුන්ටද මෙම කෘතිය ඇසුරින් සම්භාව්‍ය සිංහල ගද්‍ය සාහිත්‍ය වෙත ප්‍රවේශ වීමට දායකත්වයක් මෙම ග්‍රන්ථය ඔස්සේ ලැබී ඇත. මෙම ග්‍රන්ථය පිටු 94 කින් යුක්තය.

Buy similar products: here

Sinhala Gadya Sahithya Wichara

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Sinhala Gadya Sahithya Wichara

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.565.00
6 in stocks
5 A/L Sinhala Rachana Download Pdf no Printed Books A/L Kuppiya Store
Sinhala | උසස් පෙළ සිංහල රචනාදර්ශ - ආදර්ශ රචනා පොත (සිඩ්නි මාකස් ඩයස්)

සිංහල රචනාදර්ශ. අ.පො.ස. උසස් පෙළ විභාගය උදෙසා රචනා කර ඇති මෙම ග්‍රන්ථය වෙනත් සමාන්තර විභාග සඳහා නිර්දේශ කර ඇත. කාලීන ප්‍රශ්න ඇතුළුව ඉලක්කකරගත් ආදර්ශ රචනා 30ක් සමඟ රචනා ලිවීමේ උපදෙස් ඇතුළත් විශේෂ ලිපියක් ද මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත වේ.රචනා ලිවීමේදී භාවිතා කල යුතු ක්‍රමවේදය එම ලිපියහි වැඩි වශයෙන් අවධාරණයට යොමු කර ඇත. දරුවන් තුළ නිර්මාණාත්මක රචනා ලිවීමේ කුසලතා දියුණු කිරීමේ අරමුණෙන් සහ සමාජ අවබෝධය හා මානව සාරධර්ම වගා කිරීමේ අරමුණින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. ප්‍රවීණ ලේඛකයකු මාධ්‍යවේදියෙකු, ගීත රචකයකු හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් වන සිඩ්නි මාකස් ඩයස් මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 149ක් සහිත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත, A/L Sinhala Rachana Download Pdf

Buy similar products: here

A/L Sinhala Rachana Download Pdf

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Sinhala Rachana Download Pdf

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.500.00
27 in stocks
0 A/L Sinhala Model Papers pdf no Printed Books A/L Kuppiya Store
Sinhala | පුරාතන ගද්‍ය ඉලක්ක ප්‍රශ්නෝත්තර - විචාර ප්‍රශ්න 36ක් (ශාස්ත්‍රපති සරත් නිතලව)

අ.පො.ස. උසස් පෙළ සිංහල පුරාතන ගද්‍ය ඉලක්ක ප්‍රශ්නෝත්තර. 2017 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුකුල ශාස්ත්‍රපති සරත් නිතලව මහතා මෙම ග්‍රන්ථය රචනා කර ඇත, A/L Sinhala Model Papers pdf. 

  1. සද්ධර්මරත්නාවලිය 
  2. ජාතක කතා
  3. සද්ධර්මාලංකාරය
  4. පූජාවලිය

යන ඒකක වලට අනුව ඉලක්ක විචාර ප්‍රශ්න 36ක් විස්තර කරන ලද විචාරාත්මක පිළිතුරු සහිතව මෙම ග්‍රන්ථයේ ඇතුළත්ව ඇත. පිටු 216 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

A/L Sinhala Model Papers pdf. 

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Sinhala Model Papers pdf. 

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.400.00
12 in stocks
0 Sinhala Model Papers A/L Godage Publications A/L Kuppiya Store
Low Stock
Sinhala | නූතන පද්‍ය සහ කෙටිකතා ආදර්ශ ප්‍රශ්නෝත්තර - විචාර ප්‍රශ්න 25ක් (ශාස්ත්‍රපති සරත් නිතලව)

අ.පො.ස. උසස් පෙළ සිංහල නූතන පද්‍ය සහ කෙටිකතා ආදර්ශ ප්‍රශ්නෝත්තර සංග්‍රහය, Sinhala Model Papers A/L. 2017 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුකුල ශාස්ත්‍රපති සරත් නිතලව මහතා මෙම ග්‍රන්ථය රචනා කර ඇත. නූතන පද්‍ය සඳහා ප්‍රශ්න 15ක්ද කෙටිකතා සඳහා ප්‍රශ්න 10ක්ද වන සේ ආදර්ශ විචාර ප්‍රශ්න 25ක් විස්තර කරන ලද විචාරාත්මක පිළිතුරු සහිතව ඇතුළත්ව ඇත. පිටු 184කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Sinhala Model Papers A/L

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Sinhala Model Papers A/L

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.475.00
5 in stocks
5 A/L Sinhala Model Papers Answers A/L Kuppiya Store Delivery
Out of Stock
Sinhala | සිංහල ආදර්ශ ප්‍රශ්න පත්‍ර 14ක් සහ පිළිතුරු (ශාස්ත්‍රපති සරත් නිතලව)

අ.පො.ස. උසස් පෙළ සිංහල ආදර්ශ ප්‍රශ්න පත්‍ර සංග්‍රහය, A/L Sinhala Model Papers Answers. මෙම කෘතිය නව විෂය නිර්දේශයට අනුකූලව ශාස්ත්‍රපති සරත් නිතලව මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පළමු පත්‍රය සහ දෙවැනි පත්‍රය සහිතව ප්‍රශ්න පත්‍ර 14ක් සවිස්තරාත්මක පිළිතුරු සහිතව ඉදිරිපත් කර ඇත. පිටු 208කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. 

Buy similar products: here

A/L Sinhala Model Papers Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Sinhala Model Papers Answers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1250.00
Out Of Stock  
0 in stocks
5 Ginikatuwawe Vipula Himi Saddharmarathnawaliya Vicharaya
Low Stock
Sinhala | සද්ධර්මරත්නාවලී විචාර සංහිතා 01 (මට්ටකුණ්ඩලී හා කුණ්ඩලකේසී) – ගිනිකටුවැවේ විපුල හිමි

අ.පො.ස. උසස් පෙළ සිංහල සද්ධර්මරත්නාවලී - විචාර සංහිතා 01, Ginikatuwawe Vipula Himi Saddharmarathnawaliya Vicharaya. අ.පො.ස. උසස් පෙළ සිංහල සඳහා නිර්දේශ කර ඇති මට්ටකුණ්ඩලී වස්තුව හා කුණ්ඩලකේසීගේ වස්තුව ආශ්‍රයෙන් ගිනිකටුවැවේ විපුල හිමි විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. ප්‍රථම මුද්‍රණය 2025 වර්ෂය වේ.

  1. සද්ධර්මරත්නාවලිය 
  2. මට්ටකුණ්ඩලී වස්තුව 
  3. කුණ්ඩලකේසීගේ වස්තුව 
  4. මට්ටකුණ්ඩලී වස්තුව විමර්ශනය
  5. කුණ්ඩලකේසීගේ වස්තුව විමර්ශනය
  6. සද්ධර්මරත්නාවලියේ ස්වාධීනතාව හෙවත් ස්වතන්ත්‍ර කෘතියක් වශයෙන් සද්ධර්මරත්නාවලිය 
  7. සද්ධර්මරත්නාවලියේ උපමා රූපක පිරුළු භාවිතය 
  8. සද්ධරමරත්නාවලියේ සමාජීය අන්තර්ගතය 
  9. සද්ධරමරත්නාවලියේ භාෂාව 
  10. කථා රීතිය සහ රචනා රීතිය හෙවත් ධර්මදේශනා ශෛලියෙන් සකස් වුණු බණකතා කීමේ කලාව 
  11. අවස්ථා හා සිද්ධි නිරූපණය 

වශයෙන් පරිච්ඡේද 11 කට බෙදා දක්වමින් පුළුල් ලෙස විවරණය කර ඇත. පිටු 256කින් යුක්ත මෙම ග්‍රන්ථය පරිහරණයට පහසුවන ආකාරයෙන් රචනා කර ඇත.

Buy similar products: here

Ginikatuwawe Vipula Himi Saddharmarathnawaliya Vicharaya

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Ginikatuwawe Vipula Himi Saddharmarathnawaliya Vicharaya

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1400.00
3 in stocks
0 Guththila Kavya Ginikatuwewe Vipula himi A/L Kuppiya Store Delivery
Sinhala | සිංහල ගුත්තිල කාව්‍ය (විශේෂ පැහැදිලිකිරීම් සහිත) – ගිනිකටුවැවේ විපුල හිමි

අ.පො.ස. උසස් පෙළ සිංහල ගුත්තිල කාව්‍යය, Guththila Kavya Ginikatuwewe Vipula himi. අ.පො.ස. උසස් පෙළ සිංහල සඳහා නිර්දේශ කර ඇති ගුත්තිල කාව්‍ය ගිනිකටුවැවේ විපුල හිමි විසින් සම්පාදනය කර ඇත. මෙම කෘතිය 2017 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුකුල වන පරිදි සකස් කොට තිබේ. හැඳින්වීම, පෙළ, පදගතාර්ථ, විස්තරාර්ථ , රස සහ කාව්‍යයෝක්ති පිළිබඳ හැඳින්වීමක් ද සහිතව 91 සිට 317 දක්වා උසස් පෙළ සිංහල සඳහා නිර්දේශිත පද්‍ය අන්තර්ගත වේ. පිටු 140කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Guththila Kavya Ginikatuwewe Vipula himi

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Guththila Kavya Ginikatuwewe Vipula himi

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.700.00
16 in stocks
5 Ginikatuwewe Vipula Himi sinhala Books A/L Kuppiya Store Delivery
Sinhala | සිංහල පුරාතන ගද්‍ය සංග්‍රහය (ගැට පද විවරණ සහිත) – ගිනිකටුවැවේ විපුල හිමි

අ.පො.ස. උසස් පෙළ සිංහල පුරාතන ගද්‍ය සංග්‍රහය, Ginikatuwewe Vipula Himi sinhala Books. අ.පො.ස. උසස් පෙළ සිංහල සඳහා නිර්දේශ කර ඇති පුරාතන ගද්‍ය සංග්‍රහය (සංශෝධිත සහ සංවර්ධිත සංස්කරණය) ගිනිකටුවැවේ විපුල හිමි විසින් සම්පාදනය කර ඇත. 2017 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුකුල සකසා ඇති අතර සිංහල විෂය සඳහා පුරාතන ගද්‍යන්ගෙන් නිර්දේශිත කථා අට ගැටපද විවරණ සහිතව මෙහි අන්තර්ගත වේ. එම කතා දැක්වීමට පෙර එම කථා උපුටා ගැනුණු බණකතා පොත් පිළිබඳව මූලික හැඳින්වීමක් දක්වා ඇත.ගිනිකටුවැවේ විපුල හිමි විසින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. 

  1. සද්ධර්මරත්නාවලිය
  2. පුජාවලිය
  3. ජාතක පොත
  4. සද්ධර්මාලංකාරය 

යන කොටස් ඇතුළත් වී ඇත.පිටු 200කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Ginikatuwewe Vipula Himi sinhala Books

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Ginikatuwewe Vipula Himi sinhala Books

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.900.00
14 in stocks
4 A/L Sinhala Wyakarana Godage Publications A/L Kuppiya Store
Sinhala | සිංහල ව්‍යාකරණ සංග්‍රහය (ගයා වැයිහේන)

අ.පො.ස. උසස් පෙළ සිංහල ව්‍යාකරණ සංග්‍රහය, A/L Sinhala Wyakarana Godage Publications. පාසල්, පිරිවෙන් හා උසස් විභාග සඳහා පැරණි වියරණ හා නුතන ව්‍යවහාරය ඇසුරෙන් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. ගුරු උපදේශක ගයා වැයිහේන මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පරිච්ඡේද 12කින් සමන්විත අතර සෑම වියරණ විධියක්ම උදාහරණ මඟින් පැහැදිලි කර ඇති අතර ඒ සඳහා අභ්‍යාසයන් ද ඇතුළත් කර ඇත. 

  • අක්ෂර 
  • අක්ෂර වින්‍යාසය 
  • සන්ධි 
  • නාම පද 
  • විභක්ති 
  • තද්ධිත 
  • සමාස 
  • ක්‍රියා පද 
  • කෘදන්ත 
  • විශේෂණ හා විශේෂ්‍ය 
  • නිපාත 
  • උපසර්ග 

යන විෂය කොටස් අන්තර්ගත වේ.පිටු 288 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

A/L Sinhala Wyakarana Godage Publications

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Sinhala Wyakarana Godage Publications

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1100.00
8 in stocks
WhatsApp