අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය 12 ශ්‍රේණිය පළාත් සහ කොළඹ ප්‍රධාන පාසල්වල තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න සහ පිළිතුරු, 2024 Combined Maths Term Test Papers. මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය තුළ සංයුක්ත ගණිතය 12 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණයට අදාළ පළාත් ප්‍රශ්න පත්‍ර සහ කොළඹ ප්‍රධාන පාසල්වල තෙවන වාර පරීක්ෂණයට අදාළ ප්‍රශ්න පත්‍ර පිළිතුරුත් සමඟම අන්තර්ගතය. 



තෙවන වාර පරීක්ෂණයට අදාළ කොළඹ ප්‍රධාන පාසල්වල ප්‍රශ්න පත්‍ර 


2021 (අගෝස්තු ) වර්ෂයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය


2021 (මාර්තු ) වර්ෂයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ඇගයීම් පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය


2022 (ජනවාරි ) වර්ෂයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය


2020 (ජුලි ) වර්ෂයේ කොළඹ විශාකා විද්‍යාලයේ තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය


2022 (අප්‍රේල් ) වර්ෂයේ කොළඹ විශාකා විද්‍යාලයේ තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය




තෙවන වාර පරීක්ෂණයට අදාළ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න පත්‍ර 


2022 වර්ෂයේ වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය


2024 වර්ෂයේ වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය


2025 වර්ෂයේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය


2023 වර්ෂයේ උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය


2022 වර්ෂයේ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය


මෙම පළාත් සහ පාසල් ප්‍රශ්න පත්‍ර වලට අදාළ පිළිතුරු පත්‍රත් වෙන් වෙන් වශයෙන් මෙම කට්ටලය තුළ ම ඉතාමත් පැහැදිලිව අන්තර්ගත වේ. 

ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහිමුද්‍රණ කටයුතු සිදුකර ඇත. අ.පො.ස උසස් පෙළ විභාග ජයගැනීම සඳහා ශාන්ති ප්‍රකාශන විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.

WhatsApp