අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව 13 ශ්‍රේණිය පළාත් සහ කොළඹ ප්‍රධාන පාසල්වල පළමු  වාර පරීක්ෂණ ප්‍රශ්න සහ පිළිතුරු. මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය තුළ රසායන විද්‍යාව 13 ශ්‍රේණිය පළමු වාර පරීක්ෂණයට අදාළ පළාත් ප්‍රශ්න පත්‍ර සහ කොළඹ ප්‍රධාන පාසල්වල පළමු  වාර පරීක්ෂණයට අදාළ ප්‍රශ්න පත්‍රත් පිළිතුරුත් සමඟම අන්තර්ගතය, Grade 13 Chemistry 1st Term Test.

කොළඹ ප්‍රධාන පාසල්වල පළමු  වාර පරීක්ෂණයට අදාළ ප්‍රශ්න පත්‍ර 

2024 (මැයි)   වර්ෂයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ පළමු වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2023 (මැයි)   වර්ෂයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ පළමු වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2023 (මැයි) වර්ෂයේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ පළමු  වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2023 (අප්‍රේල්) වර්ෂයේ කොළඹ රාජකීය විද්‍යාලයේ පළමු  වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2022 (අප්‍රේල්) වර්ෂයේ කොළඹ රාජකීය විද්‍යාලයේ පළමු  වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

පළමු  වාර පරීක්ෂණයට අදාළ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න පත්‍ර

2025 වර්ෂයේ උතුරු මැද පළාත අධ්‍යාපන දෙපාර්තමේන්තුව පළමු  වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2022 වර්ෂයේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පළමු වාර පෙරහුරු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2020 වර්ෂයේ වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පළමු  වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2018 වර්ෂයේ වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පළමු  වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2019 වර්ෂයේ වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පළමු  වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

මෙම පළාත් සහ පාසල් ප්‍රශ්න පත්‍ර වලට අදාළ පිළිතුරු පත්‍රත් වෙන් වෙන් වශයෙන් මෙම කට්ටලය තුළ ම ඉතාමත් පැහැදිලිව අන්තර්ගත වේ. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. අ.පො.ස උසස් පෙළ විභාග ජයගැනීම සඳහා ශාන්ති ප්‍රකාශන විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.


Buy similar products: here

Grade 13 Chemistry 1st Term Test

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Grade 13 Chemistry 1st Term Test

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690



WhatsApp