අ.පො.ස උසස් පෙළ ජීව විද්‍යාව 12 ශ්‍රේණිය පළාත් සහ කොළඹ ප්‍රධාන පාසල්වල තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න සහ පිළිතුරු, 2024 Biology Term Test Papers. මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය තුළ ජීව විද්‍යාව 12 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණයට අදාළ පළාත් ප්‍රශ්න පත්‍ර සහ කොළඹ ප්‍රධාන පාසල්වල තෙවන වාර පරීක්ෂණයට අදාළ ප්‍රශ්න පත්‍රත් පිළිතුරුත් සමඟම අන්තර්ගතය.
කොළඹ ප්‍රධාන පාසල්වල තෙවන වාර පරීක්ෂණයට අදාළ ප්‍රශ්න පත්‍ර
2025 (පෙබරවාරි) වර්ෂයේ කොළඹ රාජකීය විද්‍යාලයේ තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
2025 (ජනවාරි) වර්ෂයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
2024 (පෙබරවාරි) වර්ෂයේ කොළඹ විශාඛා විද්‍යාලයේ තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
2024 (මාර්තු) වර්ෂයේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
2024 වර්ෂයේ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
තෙවන වාර පරීක්ෂණයට අදාළ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න පත්‍ර
2025 වර්ෂයේ උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
2024 වර්ෂයේ වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
2024 වර්ෂයේ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෙවන වාර උපකාරක පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
2024 වර්ෂයේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
2023 වර්ෂයේ වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
මෙම පළාත් සහ පාසල් ප්‍රශ්න පත්‍ර වලට අදාළ පිළිතුරු පත්‍රත් වෙන් වෙන් වශයෙන් මෙම කට්ටලය තුළ ම ඉතාමත් පැහැදිලිව අන්තර්ගත වේ. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. අ.පො.ස උසස් පෙළ විභාග ජයගැනීම සඳහා ශාන්ති ප්‍රකාශන විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.
Buy similar products: here
2024 Biology Term Test Papers
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
2024 Biology Term Test Papers
Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690