අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය අනුපාත විශ්ලේෂණය කතෘ ධර්මසිරි ලියනවඩු, Accounting Anupatha Vishleshanaya MCQ Wiwarana.  2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව ධර්මසිරි ලියනවඩු මහතා (B(com)S.ED) විසින් අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය අනුපාත විශ්ලේෂණයට අදාළව මෙම ග්‍රන්ථය රචනා කර ඇත. අ.පො.ස උසස් පෙළ විභාගයේ වැදගත්ම මාතෘකාවක් වන ගිණුම්කරණ අනුපාත විශ්ලේෂණය පිළිබඳ න්‍යාය හා ව්‍යුහගත ප්‍රශ්න හා බහුවරණ ප්‍රශ්න සියයකට ආසන්න සංඛ්‍යාවක් විවරණයද සහිතව පිළිතුරු මේ තුළ ඇතුළත් කර ඇත. මෙහි පටුනට අවධානය යොමු කළොත් අනුපාත විශ්ලේෂණය සිද්ධාන්ත කෙටියෙන්, නිර්මාණාත්මක ව්‍යුහගත ප්‍රශ්න සහ පිළිතුරු, ව්‍යුහගත කෙටි ප්‍රශ්න සහ පිළිතුරු, නිර්මාණාත්මක බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු, පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු ඉතාමත් පැහැදිලිව ඇතුළත් කර ඇත.මෙම පොත පරිශීලනය කිරීමෙන් උසස් පෙළ ගිණුම්කරණය නව විෂය නිර්දේශයට අදාළ ප්‍රශ්න පත්‍රවලට සාර්ථකව පිළිතුරු සපයා ගැනීමට හැකියාව ලැබේ. මෙම පොත පිටු 86කින් යුක්ත වේ.


Buy similar products: here

Accounting Anupatha Vishleshanaya MCQ Wiwarana

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Accounting Anupatha Vishleshanaya MCQ Wiwarana

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690