ප්රවීණ ගිණුම්කරණ ලේඛක ඉන්ද්රජිත් පතිරණ (ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ කළමනාකරණ අධ්යයන හා වාණිජ විද්යා පීඨයේ උපාධිධර) විසින් රචනා කරන ලද 12 ශ්රේණිය සඳහා වන පොත් කට්ටලය, Grade 12 Accounting Model MCQ and Full Papers and Answers Free Delivery.
අන්තර්ගතය
ගිණුම්කරණය බහුවරණ 500+ පිළිතුරු විවරණයන් සහිත බහුවරණ ප්රශ්නෝත්තර සංග්රහය. උසස් පෙළ ගිණුම්කරණය කෙටි ප්රශ්න පත්රය සඳහා 12 ශ්රේණියේ විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි පාඩම් අනුපිළිවෙළින් සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා නිර්මාණාත්මක කෙටි ප්රශ්න 510ක් මෙම ග්රන්ථය තුළ අන්තර්ගත කර ඇත. 2026 නවතම මුද්රණය වේ. සියලුම සිසුන් පිළිබඳව අවධානය යොමු කරමින් සෑම ශිෂ්යයෙකුටම තේරුම්ගත හැකි පරිදි පිළිතුරු විවරණයන්ද සමඟින් මෙම ග්රන්ථය සකස් කර ඇත. මෙහි අඩංගු සියලුම ප්රශ්න සඳහා සිද්ධාන්ත කොටස් හා පිළිතුරු ලබාගැනීමේ කෙටි ක්රම නොමිලේ ලබාදෙන වීඩියෝ මාලාවක් මඟින්ද පැහැදිලි කර තිබීම විශේෂත්වයකි. මෙම ග්රන්ථය පිටු 353කින් යුක්ත වේ.
ගිණුම්කරණය 12 ශ්රේණිය III වාර විභාගය ඉලක්ක කරගත් ප්රශ්න පත්ර කට්ටලය සමඟ සම්පුර්ණ පිළිතුරු හා විවරණ සමඟ මෙම ග්රන්ථයේ ඇතුළත් වේ. කෙටි ප්රශ්න පත්ර 05ක් සම්පුර්ණ පිළිතුරු සමඟ මෙහි අන්තර්ගත වන අතර II ප්රශ්න පත්ර 5ක් සම්පුර්ණ පිළිතුරු හා විවරණ සමඟ අන්තර්ගත වේ. මෙම සියලුම ප්රශ්න සඳහා පිළිතුරු ලබාගන්නා ආකාරය එහි සිද්ධාන්ත කොටස් ඇතුළුව වීඩියෝ මාලාවක් මඟින් විස්තරාත්මකව පැහැදිලි කර ඇති අතර සියලුම වීඩියෝ ග්රන්ථය සමඟ නොමිලේ ලබා දේ (Youtube ඔස්සේ). විභාග ආකෘතිය අනුගමනය කරමින් මධ්යස්ථ සහ සංකීර්ණ මට්ටමේ ප්රශ්න ඇතුළත් කර ඇත. විභාගයේදී ලකුණු ලබාගන්නා ආකාරය පිළිබඳව මනා පැහැදිලි කිරීමක් ද මෙම ග්රන්ථය තුළ අන්තර්ගත වේ. 2026 ප්රථම මුද්රණය වේ.
Buy similar products: here
Grade 12 Accounting Model MCQ and Full Papers and Answers Free Delivery
ශ්රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්යාපන ප්රකාශන දෙපාර්තමේන්තුවේ ප්රකාශන | ජාතික අධ්යාපන ආයතනයේ ප්රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්රකාශන | පේසුරු ප්රකාශන | සතර ප්රකාශන | විදුදැය ප්රකාශන | My Tutor | වාසනා ප්රකාශන | සරසවි ප්රකාශන | ආශිර්වාද ප්රකාශන | සදීපා ප්රකාශන | අකුර ප්රකාශන සහ ප්රමුඛ කතෘ ප්රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
Grade 12 Accounting Model MCQ and Full Papers and Answers Free Delivery
Hotline: 045 22 33 000 | 077 909 2690