අ.පො.ස. උසස් පෙළ ජීව විද්‍යාව. බහුවරණ ප්‍රශ්න 2500+ (සියලුම ඒකක සඳහා). කොළඹ ශාන්ත ජෝශප් විදුහලේ ජීව විද්‍යා ආචාර්ය, උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂක දමිත පින්නගොඩ මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත, Biology Model MCQ Unit Wise. 2020 නවතම සංශෝධිත ජීව විද්‍යා විෂය නිර්දේශයට අනුකුල වන අතර ප්‍රථම මුද්‍රණය 2026 සැප්තැම්බර් වේ. උසස් පෙළ ජීව විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රයහි කාලඡේද සංඛ්‍යාවට අනුරූපව ප්‍රශ්න සැකසීමේ ක්‍රමවේදය ද මෙහි අනුගමනය කර ඇත.
යන සියලු ඒකක වලට අදාළව විභාග ප්‍රශ්න පත්‍රයේ රටාවටම සැකසු බහුවරණ 2500කට අධික ප්‍රමාණයක් ඇතුළත්ව ඇති අතර සියලුම පිළිතුරු අන්තර්ගත කර ඇත. සෑම පිළිතුරක් සමඟම ඊට අදාළ සම්පත් පොතේ පිටු අංකය සඳහන් කිරීම විශේෂත්වයකි. පිටු 352කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.
Buy similar products: here
Biology Model MCQ Unit Wise
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
Biology Model MCQ Unit Wise
Hotline: 045 22 33 000 | 077 909 2690