අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය. හවුල් ව්‍යාපාර ගිණුම්කරණය. 

මාතෘකාවට අදාළ සියලු න්‍යායාත්මක කරුණු ඉතා සරලව ඉදිරිපත් කර ඇති අතර ඊට සමාන්තරව අභ්‍යාස ඉදිරිපත් කර ඇති අතර පිළිතුරු විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කර ඇත. මීට අමතරව පසුගිය විභාග ප්‍රශ්න I වන පත්‍රයට හා II වන පත්‍රයට අදාළව පිළිතුරු ද විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කර ඇත.පිටු 204කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහලම ආකාරයෙන් කළු සුදු මුද්‍රණයෙන් මුද්‍රණය කර ඇත.


මෙම ග්‍රන්ථය නව විෂය නිර්දේශයට අනුකූලව උසස් පෙළ විෂය නිර්දේශය සම්පුර්ණයෙන්ම ආවරණය වන පරිදි රචනා කර ඇත. මෙම ග්‍රන්ථය ගණකාධිකරණ ශිල්පිය ආයතනයේ සාමාජිකයකු වන අසංක නිරෝෂන් ((B.sc(BAD)sp.usj.LICA.MAAT)) විසින් රචනා කර ඇත. මෙම ඒකකය පිළිබඳව ස්වයං අධ්‍යයනයේ යෙදෙන්නෙකුට පහසු වන ආකාරයෙන් පියවරෙන් පියවර විෂය අවබෝධය ලැබෙන පරිදි මෙම ග්‍රන්ථය රචනා කර තිබීම විශේෂත්වයකි.


Buy similar products: here

Accounting Hawul Viyapara Model Questions

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Accounting Hawul Viyapara Model Questions

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

WhatsApp