අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය හවුල් ව්‍යාපාර සඳහා ගිණුම්කරණය කතෘ ධර්මසිරි ලියනවඩු, Accounting MCQ Wiwarana Model Questions.  2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව ධර්මසිරි ලියනවඩු මහතා (B(com)SP.ED)  විසින් අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය හවුල් ව්‍යාපාර සඳහා ගිණුම්කරණයට අදාළව මෙම ග්‍රන්ථය රචනා කර ඇත. උසස් පෙළ විභාගයේ ගිණුම්කරණය ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසේ 02වන ප්‍රශ්නයේ පළමු ප්‍රශ්නය බවට හවුල් ව්‍යාපාර ආශ්‍රිතව ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය ලක්ෂණයකි. එමෙන්ම බහුවරණද ඉදිරිපත් වේ. එයට විසදුමක් ලෙස හවුල් ව්‍යාපාර ආශ්‍රිත ව්‍යුහගත ප්‍රශ්නයට හා බහුවරණ ප්‍රශ්න සඳහා මඟපෙන්වීමක් වශයෙන් මෙම ග්‍රන්ථය ඉදිරිපත් කර ඇත. මෙහි පටුනට අවධානය යොමු කළොත් හවුල් ව්‍යාපාර ආශ්‍රිත සිද්ධාන්ත, හවුල් ව්‍යාපාර ආශ්‍රිත නිර්මාණාත්මක බහුවරණ ප්‍රශ්න, හවුල් ව්‍යාපාර ආශ්‍රිත පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු, හවුල් ව්‍යාපාර ආශ්‍රිත නිර්මාණාත්මක ව්‍යුහගත ප්‍රශ්න සහ පිළිතුරු, ව්‍යුහගත කෙටි ප්‍රශ්න ආදිය ඉතාමත් පැහැදිලිව ඇතුළත් කර ඇත. මෙම පොත පරිශීලනය කිරීමෙන් උසස් පෙළ ගිණුම්කරණය නව විෂය නිර්දේශයට අදාළ ප්‍රශ්න පත්‍රවලට සාර්ථකව පිළිතුරු සපයා ගැනීමට හැකියාව ලැබේ. මෙම පොත පිටු 148කින් යුක්ත වේ.


Buy similar products: here

Accounting MCQ Wiwarana Model Questions

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Accounting MCQ Wiwarana Model Questions

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690