අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණය. ගිණුම්කරණය - ලාභ අරමුණු කර නොගත් සංවිධානවල මුල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම. මෙම ලාභ අරමුණු කර නොගත් සංවිධානවල මුල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම නව විෂය නිර්දේශයට අනුකූලව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සඳහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත, Accounting Sampath Poth

  • ලාභ අරමුණු කර නොගත් සංවිධාන හැඳින්වීම
  • ලාභ අරමුණු කර නොගත් සංවිධානවල ගිණුම් තැබීමේ අවශ්‍යතාවය
  • ලාභ අරමුණු කර නොගත් සංවිධානවල ලක්ෂණ
  • ලාභ අරමුණු කර නොගත් සංවිධාන සකස් කරන ගිණුම් හා වාර්තා
  • මුදල් ගිණුම
  • සමුචිත අරමුදල
  • සාමාජික මුදල් ගිණුම් තැබීම
  • පරිත්‍යාග ගිණුම් තැබීම
  • ඇතුළත් වීමේ ගාස්තු ගිණුම් තැබීම
  • අදායම් ප්‍රකාශනය
  • මුල්‍ය තත්ත්ව ප්‍රකාශනය
  • බාහිර ක්‍රියාකාරකම්වලින් සිදුවන ප්‍රථිපල ගණනය කිරීම සඳහා ආදායම් ප්‍රකාශනය  

යන ඒකක 12ට අදාළව කරුණු සාකච්ඡා කර ඇත. අමතර අභ්‍යාස සහ පිළිතුරු ඇතුළත්ව ඇති අතර පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු ද අන්තර්ගතව ඇත. පිටු 104කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස වර්ණ මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.


Buy similar products: here

Accounting Sampath Poth

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Accounting Sampath Poth

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690