අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණය ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත හා සමාගම් ගිණුම්කරණය (න්‍යාය හා භාවිතය), Ginumkarana Pramitha Samagam Ginumkaranaya. මෙම ග්‍රන්ථය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සඳහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුකූලව සම්පාදනය කර ඇත. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත හා සමාගම් ගිණුම්කරණය (න්‍යාය හා භාවිතය) යන ඒකක මුළුමනින්ම ආවරණය කර ඇත.
ආදී වශයෙන් පරිච්ඡේද 12ක් ඔස්සේ කරුණු විශ්ලේෂණය කර ඇත. සෑම ඒකකයක් අවසානයේම එම ඒකකයට අදාළ අභ්‍යාස, පසුගිය විභාග ප්‍රශ්න, පසුගිය විභාග ප්‍රශ්න සඳහා පිළිතුරු ඇතුළත් කර ඇත. පිටු 240 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස වර්ණ මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. ගුරු සිසු දෙපාර්ශවයටම භාවිතයට සුදුසු ආකාරයෙන් නිර්මාණය කර ඇත.
Buy similar products: here
Ginumkarana Pramitha Samagam Ginumkaranaya
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
Ginumkarana Pramitha Samagam Ginumkaranaya
Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690