අ.පො.ස. උසස් පෙළ 12 ශ්‍රේණිය ගිණුම්කරණය වැඩපොත, Accounting Term Test Papers. මාස්ටර් ගයිඩ් ප්‍රකාශනයකි. අ.පො.ස. උසස් පෙළ 2017 නව විෂය නිර්දේශයට අනුකූලව මෙම ගිණුම්කරණය වැඩපොත සකස් කර ඇත.  

  • ගිණුම්කරණය හා එහි අවශ්‍යතාව විග්‍රහ කරයි.
  • ව්‍යාපාරයක ගනුදෙනු හා සිද්ධීන් ගිණුම්කරණ සමීකරණය ඇසුරෙන් ඉදිරිපත් කරයි.
  • ද්විත්ව සටහන් ක්‍රමය අනුව ගනුදෙනු හා සිද්ධීන් ගිණුම්ගත කරයි.
  • මූලික සටහන් පොත් උපයෝගී කරගනිමින් ගනුදෙනු ලෙජරයට පිටපත් කරයි.
  • මුල්‍ය ගිණුම්කරණයේ පදනම විශ්ලේෂණය කරමින් ගිණුම්කරණ සංකල්ප භාවිතයට යොදාගනියි.
  • කේවල ස්වාමි ව්‍යාපාරයක මුල්‍ය ප්‍රකාශන පිළියෙල කරයි.
  • නිෂ්පාදන ව්‍යාපාරයක මුල්‍ය ප්‍රකාශන පිළියෙල කරයි.
  • ලාභ අරමුණු කර නොගත් සංවිධානයක මුල්‍ය ප්‍රකාශන පිළියෙල කරයි.
  • ආයතනයක ගිණුම් වාර්තා අසම්පුර්ණ වූ විටත් මුල්‍ය ප්‍රකාශන පිළියෙල කරයි.
  • හවුල් ව්‍යාපාරයක මුල්‍ය ප්‍රකාශන පිළියෙල කරයි.

යන ඒකක 10ට අදාළ පෙරහුරු අභ්‍යාස සහ පිළිතුරු අඩංගු වී ඇති අතර පළමු වාරය, දෙවන වාරය, තෙවන වාරය සඳහා පෙරහුරු ප්‍රශ්න පත්‍ර 03ක් සවිස්තරාත්මක පිළිතුරු සහිතව ඉදිරිපත් කර ඇත. පිටු 246ක් සහිතව ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.


Buy similar products: here

Accounting Term Test Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Accounting Term Test Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690