අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව 13 ශ්‍රේණිය තෙවැනි වාර සහ උසස් පෙළ අංග සම්පුර්ණ විභාග පුහුණු සහ ඉලක්ක ප්‍රශ්න පත්‍ර කට්ටලය. කතෘ රංග ගුණරත්න (B.Sc. Che.Sp.(Hons) university of Sri Jayewardenepura). සියලුම පාඩම් ආවරණය වන ලෙස නව විෂය නිර්දේශයට අනුකූලව මෙම ග්‍රන්ථය රචනා කර ඇත, Ranga Gunarathna Term Test Model Papers.

  1. උසස් පෙළ විභාග පුහුණු සහ ඉලක්ක ප්‍රශ්න පත්‍රය - 01
  2. උසස් පෙළ විභාග පුහුණු සහ ඉලක්ක ප්‍රශ්න පත්‍රය - 02
  3. උසස් පෙළ විභාග පුහුණු සහ ඉලක්ක ප්‍රශ්න පත්‍රය - 03
  4. උසස් පෙළ විභාග පුහුණු සහ ඉලක්ක ප්‍රශ්න පත්‍රය - 04 
  5. 2019 - අගෝස්තු සහ ඉන්පසුව පැවැත්වෙන විභාග සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තුමේන්තුව නිකුත් කල ආදර්ශ ප්‍රශ්න පත්‍රය 

යන ප්‍රශ්න පත්‍ර 05ට අමතරව එම ප්‍රශ්න පත්‍ර සඳහා බහුවරණ පිළිතුරු විවරණ සමඟ සියලුම පිළිතුරු අන්තර්ගත පිළිතුරු සංග්‍රහයකින්ද යුක්ත වේ. ප්‍රශ්න පත්‍ර වෙන් වෙන් වශයෙන් පරිශීලනය කල හැකි ලෙස ඉතාමත් පැහැදිලි ආකාරයෙන් මුද්‍රණය කර ඇත. මෙම ප්‍රශ්න පත්‍ර 05 මනා ලෙස පරිශීලනය කිරීම මඟින් උසස් පෙළ විභාගයට සාර්ථකව මුහුණ දී උසස් සාමාර්ථයක් ලබා ගැනීමට මහඟු පිටුවහලක් වනු ඇත.


Buy similar products: here

Ranga Gunarathna Term Test Model Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Ranga Gunarathna Term Test Model Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

WhatsApp