අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණය තෙවන කොටස කතෘ ප්‍රදීප් නීල් වීරසිංහ (කුරුණෑගල උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය, දෙහිවල උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය, (කෑගල්ල) වරකාපොළ උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය සහ කුලියාපිටිය කාර්මික විදුහලේ වාණිජ අංශයේ හිටපු බාහිර කථිකාචාර්ය), Accounting Theory Sinhala Medium Books. අ.පො.ස උසස් පෙළ නවතම විෂය නිර්දේශය ආවරණය වන පරිදි වැඩිම අභ්‍යාස ප්‍රමාණයක් සහිතව ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත් වී තිබෙන ප්‍රථම අංගසම්පුර්ණ උපකාරක වැඩපොත් මාලාවේ තෙවැන්න ලෙස මෙම ග්‍රන්ථය හඳුන්වා දිය හැක. අ.පො.ස (ස.පෙළ) උපාධි සහ වෙනත් වෘත්තීය පාඨමාලාවල විෂය නිර්දේශයන්ගේ අවශ්‍යතාවයන්ද ආවරණය වන පරිදි මෙන්ම ගුරුවරුන්ටද අත්පොතක් ලෙස මෙම ග්‍රන්ථය සකස් කර ඇත.  

  • 1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිත පනත
  • තොග LKAS – 02
  • ගිණුම්කරණ ප්‍රතිපත්ති ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනස්වීම් හා වැරදීම් LKAS – 08
  • වාර්තාකරණ කාල පරිච්ඡේදයට පසු සිදුවීම් LKAS – 10
  • දේපල පිරියත හා උපකරණ LKAS – 16
  • කල්බදු LKAS – 17
  • අයභාරය LKAS – 18
  • ප්‍රතිපාදන, අසම්භව්‍ය බැරකම් සහ අසම්භව්‍ය වත්කම් LKAS – 37
  • මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම LKAS – 01

පාඩමට අදාල අභ්‍යාසද ඇතුලත් කරමින් ඊට අදාල පිළිතුරුද ඉතාමත් පැහැදිලිව මේ තුල අන්තර්ගත කර ඇත. තොරතුරු සරලව තේරුම් ගැනීමට පහසු ආකාරයට මෙන් ම, මතක තබාගැනීමට පහසු ආකාරයටද රචනා කර තිබීම මෙහි ඇති සුවිශේෂීත්වයකි.මෙම ග්‍රන්ථය පිටු 448කින් යුක්ත වේ.


Buy similar products: here

Accounting Theory Sinhala Medium Books

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Accounting Theory Sinhala Medium Books

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

WhatsApp