අ.පො.ස. උසස් පෙළ කෘෂි විද්‍යාව.  කෘෂි ආර්ථික විද්‍යාව - 02 කොටස : කෘෂි ආර්ථික විද්‍යාව සිද්ධාන්ත සහිත පසුගිය විභාග ගැටලු විවරණය, A/L Agriculture Reading Book. මෙම ග්‍රන්ථය 2022 වර්ෂයේ මුද්‍රණය කරන ලද අ.පො.ස. (උ.පෙ.) නව විෂය නිර්දේශයට අනුකූලව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කර ඇත. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සඳහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. 

  • පාරිභෝගික උපයෝගිතාවය
  • ඉල්ලුම, සැපයුම හා වෙළඳපොළ සමතුලිතය
  • විවිධ වෙළඳපොළ ව්‍යුහ
  • නිෂ්පාදන සාධක
  • නිෂ්පාදන පිරිවැය
  • නිෂ්පාදන සම්බන්ධතා
  • කෘෂි ව්‍යාපාර
  • අගය දාම
  • කෘෂි නිෂ්පාදන අලෙවිකරණය 

යන ඒකක 09ට අදාළව කරුණු සාකච්ඡා කර ඇත. සෑම පාඩමක් අවසානයේ 1997 සිට 2019 දක්වා සිද්ධාන්ත සහිත පසුගිය විභාග ගැටලු විවරණය කර ඇත. පාඩම් වලට අදාළ රූප සටහන්, ප්‍රස්ථාර ඉතාමත් පැහැදිලිව ඇතුළත් කර ඇත. පිටු 182කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස වර්ණ මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. මෙම ග්‍රන්ථය ගුරු සිසු දෙපාර්ශවයටම පරිහරණයට සුදුසු වන ආකාරයෙන් නිමවා ඇත.


Buy similar products: here

A/L Agriculture Reading Book

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Agriculture Reading Book

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690