අ.පො.ස උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පයිතන් බහුවරණ හා රචනා ප්‍රශ්න විවරණය - කතෘ N. සුරාජ් මධුෂාන් [BICT(Hons) University of Sri Jayewardenepura (UG)], A/L ICT Python Questions. උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය නිර්දේශයේ පවතින අපහසු පාඩමක් ලෙස ක්‍රමලේඛනය හා පයිතන් සැලකෙන අතර ඒ සඳහා විකල්පයක් ලෙස ඉතාමත් පැහැදිලිව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇති අතර මෙම පයිතන් බහුවරණ පොත ශ්‍රී ලංකාවේ විවරණ සමඟින් ඇති එකම පයිතන් බහුවරණ පොත වේ. මෙහි බහුවරණ ප්‍රශ්න 200ක් ඉතා සරල ආකාරයෙන් විවරණය කර ඊට අදාල කේතයන් ධාවනය කර එහි ප්‍රතිදානයන් දැක්වීමත් සහ මෙහි ඇතුළත් රචනා ප්‍රශ්න 50 ඉතාම සරල ප්‍රශ්නයේ සිට සංකීර්ණ වන ලෙස පිළිතුරු ලබාදෙමින් නිර්මාණය කිරීමත් මෙම ග්‍රන්ථයෙහි ඇති විශේෂත්වයකි. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇති අතර මෙම ග්‍රන්ථය පිටු 146කින් යුක්ත වේ.  


Buy similar products: here

A/L ICT Python Questions

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L ICT Python Questions

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

 

WhatsApp