අ.පො.ස උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය විභාග ජයමග No : 01 කතෘ ආනන්ද මද්දුමගේ, Ananda Maddumage Model Papers Answers. අ.පො.ස උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත විභාග ජයමග No : 01 ප්‍රශ්නෝත්තර කට්ටලය ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යාපන නායකත්ව සංවර්ධන හා කළමනාකරණ පීඨයේ, ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන ආනන්ද මද්දුමගේ ( B.B.Mgt. HRM Sp. Hon’s - University of Kelaniya, MAAT., Dip in Acc., PGDE (Merit) - University of Colombo, MEd - University of Colombo) මහතා විසින් සම්පාදනය කර ඇත. අතිවිශිෂ්ට ප්‍රතිඵල සහතික කෙරෙන අනුමාන හා ආදර්ශ ප්‍රශ්න පත්‍ර 10ක් මනා නිමාවකින් යුක්තව මේ තුළ අන්තර්ගත කර ඇත. ප්‍රශ්න පත්‍ර වෙන වෙනම සපයා ඇත. ප්‍රශ්න පත්‍ර 10ට අදාළ පිළිතුරු කට්ටල තනි පොතක් ලෙස පහසුවෙන් පරිහරණය කළ හැකි ආකාරයට මනාව සම්පාදනය කර ඇත. පිළිතුරු කට්ටල ග්‍රන්ථය පිටු 111කින් යුක්ත වේ. මෙම විභාග ජයමග කට්ටලය මනාව පරිශීලනය කිරීමෙන් විභාග ප්‍රශ්න පත්‍රයට සාර්ථකව මුහුණ දීමට හැකියාව ලැබේ.
Buy similar products: here
Ananda Maddumage Model Papers Answers
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
Ananda Maddumage Model Papers Answers
Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690