අ.පො.ස උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය. බෞද්ධ ශිෂ්ටාචාරය නව විෂය නිර්දේශයට අදාළව බහුවරණ ප්‍රශ්නෝත්තර සංග්‍රහය කතෘ ශාස්ත්‍රවේදී සුමනසාර හිමි, BC Model Mcq Papers Answers. බෞද්ධ ශිෂ්ටාචාරය 12/13 ශ්‍රේණිවලට අදාළ පාඩම් ඇසුරින් සකසන ලද ග්‍රන්ථයක් ලෙස මෙම බහුවරණ ප්‍රශ්නෝත්තර සංග්‍රහය හඳුන්වා දිය හැකිය. 

පටුන 

  • බ්‍රාහ්මණ ඉගැන්වීම් පිළිබඳව හා ඒ පිළිබඳ බෞද්ධ විචාර 
  • භාරතීය බ්‍රාහ්මණ හා බෞද්ධ කාන්තාව 
  • ෂට් ශාස්තෘවරු හා ශ්‍රමණ ගුරුකුල 
  • සොළොස් මහා ජනපද හා රාජාණ්ඩු 
  • ධාර්මික රාජ්‍ය පාලනය 
  • වාණිජකරණය හා නාගරීකරණය 
  • පිං පව් කුසල් අකුසල් විනිශ්චයට අදාළ නිර්ණායක 
  • ශ්‍රද්ධාව හා භක්තිය 
  • සම්පත් කළමනාකරණය 
  • සෞන්දර්ය රස වින්දනය හා පරිසරය 
  • ශ්‍රමය ධනය හා සමාජ සුභ සිද්ධිය 
  • නව අරහාදී බුදුගුණයන් හා අනන්ත බුදුගුණ 
  • ශ්‍රාවක ශ්‍රාවිකා චරිත 

සෑම නිපුණතා මට්ටමක්ම ආවරණය කරමින් බහුවරණ ප්‍රශ්න 670ක් පිළිතුරුද සමඟින් ඉතාමත් පැහැදිලිව මේ තුළ අන්තර්ගත කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 162කින් යුක්ත වේ. පළමු ප්‍රශ්න පත්‍රයට හිමිවන ලකුණු සියල්ලම ලබා ගැනීමට මෙම ග්‍රන්ථය මහඟු පිටුවහලක් වේ. 


Buy similar products: here

BC Model Mcq Papers Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

BC Model Mcq Papers Answers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690