අ.පො.ස. උසස් පෙළ ජීව විද්‍යාව, Biology 12 Unit Wise MCQ. 12 ශ්‍රේණිය ශීඝ්‍ර පුනරීක්ෂණ බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු. 

  • ජීවී ද්‍රව්‍යවල මුලද්‍රව්‍ය සංයුතිය සහ කාබෝහයිඩ්රේට්
  • ලිපීඩ
  • ප්‍රෝටීන් සහ නියුක්ලෙයික් අම්ල
  • සෛලය 01 කොටස
  • සෛලය 02 කොටස
  • සෛල විභාජනය
  • සෛලවල ශක්ති සම්බන්ධතා-ATP සහ එන්සයිම
  • පරිවෘත්තීය ක්‍රියාවල ශක්ති සම්බන්ධතාවය 02 - ප්‍රභාසංශ්ලේෂණය
  • සෛලවල ශක්ති සම්බන්ධතා- සෛලීය ශ්වසනය
  • පරිණාමය සහ ජීවීන්ගේ විවිධත්වය
  • Protista සහ Fungi
  • ශාක රාජධානියේ විවිධත්වය
  • Animalia රාජධානියේ විවිධත්වය
  • ශාක පටක
  • ශාකවල වර්ධනය සහ විකසනය
  •  ශාකවලට ද්‍රව්‍ය ලබාගැනීම සහ පරිවහනය
  • ශාක පෝෂණය
  • ප්‍රජනනය
  • උත්තේජ සඳහා දක්වන ප්‍රතිචාර සහ ආතති
  • සත්ත්ව පටක හා සතුන්ගේ පෝෂණය
  • සතුන් තුළ පරිවහනය
  • සතුන්ගේ වායු හුවමාරුව, ප්‍රතිශක්තිය
  • බහිස්‍රාවය 
  • ආස්‍රැති විධානය

යන ඒකක වලට අදාළව 12 ශ්‍රේණියට නියමිත සියලු විෂය ඒකක ආවරණය වන පරිදි ඒකක අනුව නිර්මාණය කර ඇති බහුවරණ ප්‍රශ්න 500කට ආසන්න ප්‍රමාණයක් සහ පිළිතුරු අන්තර්ගත වේ. නව විෂය නිර්දේශයට අනුකූලව සකස් කර ඇත. පිටු 104කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.


Buy similar products: here

Biology 12 Unit Wise MCQ

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Biology 12 Unit Wise MCQ

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690