අ.පො.ස උසස් පෙළ ජීව විද්‍යාව වර්ගීකරණය කළ බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු 1985-2024 කතෘ ජේ.ඒ. අතුල සහම්පත්, Biology Past Papers Classified New. අ.පො.ස උසස් පෙළ හදාරණ සිසුන් වෙනුවෙන්ම 1985-2024 වර්ෂයන්ට අදාළව අලුතින්ම නිකුත් වී ඇති මෙම ජීව විද්‍යාව බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු නම් ග්‍රන්ථය ජාතික අධ්‍යාපන ආයතනයේ බාහිර කථිකාචාර්ය ජේ.ඒ. අතුල සහම්පත් (B.Sc,PGDE,M.Sc) මහතා විසින් සම්පාදනය කර ඇත. සම්පත් පොත 2020 සංස්කරණයට අනුකූල නොවන සියලු ප්‍රශ්න ඉවත් කර තිබීම විශේෂත්වයකි. මේ තුළ පොත් කට්ටල 06ක් ඇතුළත් වේ. 

  • Book 1 - ජීවයේ රසායනික හා සෛලීය පදනම (02 ඒකකය)
  • Book 2 - පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය (03 ඒකකය)
  • Book 3 - ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය (04 ඒකකය)
  • Book 4 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය (05 ඒකකය)
  • Book 5 - ප්‍රවේණිය, අණුක ජීව විද්‍යාව හා ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය, පාරිසරික ජීව විද්‍යාව (06,07,08 ඒකක)
  • Book 6 - ක්ෂුද්‍ර ජීව විද්‍යාව, ව්‍යවහාරික ජීව විද්‍යාව (09,10 ඒකක)

ප්‍රශ්න ඉදිරියෙන් එම ප්‍රශ්නය විභාගයට පැමිණි වර්ෂය ද සඳහන් කර ඇති අතර, ප්‍රශ්න සියල්ල අවසානයේ ඊට අදාළ පිළිතුරු ද ඉතාමත් පැහැදිලිව සඳහන් වේ.


Buy similar products: here

Biology Past Papers Classified New

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Biology Past Papers Classified New

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690


user
Chamari

Sthuthi Hoyaganna baruwa hitiya poth mee shop eken hoyaganna puluwn una

2025-May-16
WhatsApp