අ.පො.ස උසස් පෙළ තාප භෞතිකය ඒකකයට අදාළ පසුගිය විභාග ප්‍රශ්න හා පිළිතුරු විවරණය – කතෘ ප්‍රවීණ භෞතික විද්‍යා දේශක දුමින්ද රත්නායක [B.Sc.Engineering (Hon's) University of Moratuwa], Duminda Rathnayaka Physics Wiwarana. මෙම ග්‍රන්ථය තුළ භෞතික විද්‍යාව තාප භෞතිකය ඒකකයට අදාළව,

  • උෂ්ණත්වමිතිය 
  • ඝන ප්‍රසාරණය 
  • ද්‍රව ප්‍රසාරණය 
  • තාප මිතිය 
  • තාප ගති විද්‍යාව 
  • තාප සංවහනය 
  • වායු නියම හා චාලක වාදය 
  • වාෂ්ප හා අර්ද්‍රතාමිතිය 
  • තාප සන්නයනය 

යන පාඩම් වලට අදාළව වෙන් වෙන් වශයෙන් 1980 සිට 2025 දක්වා පසුගිය විභාග බහුවරණ ප්‍රශ්න, ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ රචනා ප්‍රශ්න අන්තර්ගත වේ. සියලුම ප්‍රශ්න සඳහා පිළිතුරු අන්තර්ගත කර ඇති අතර පහසුවෙන් තේරුම් ගත හැකි වන අන්දමට බහුවරණ විවරණය කරමින් ඉතාමත් පැහැදිලි අකාරයෙන් ඉදිරිපත් කර ඇත. ප්‍රශ්නය ඉදිරියෙන් අදාළ විභාග වර්ෂය ඉදිරිපත් කරමින් ඉතාමත් පැහැදිලි ආකාරයෙන් ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි. මෙම ග්‍රන්ථය පිටු 202කින් යුක්ත වේ.


Buy similar products: here

Duminda Rathnayaka Physics Wiwarana

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Duminda Rathnayaka Physics Wiwarana

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690


user
sanidu

Excellent

2026-May-20
user
Yenura

Recommended Feedback for A/L Kuppiya Store "I recently purchased some books from A/L Kuppiya Store, and I am beyond impressed with their service! What I loved most was their vast collection of resources; they have books from various authors and subjects all in one place, which saved me so much time. The ordering process was seamless because they offer flexible payment options, including both secure online payments and the convenience of Cash on Delivery (COD). The delivery was incredibly fast, reaching me much sooner than expected. I was also worried about the books getting damaged during transit, but the safe packaging ensured everything arrived in pristine condition. If you are looking for a reliable online bookstore for your A/L studies, A/L Kuppiya is definitely the best choice! Highly recommended!"

2026-May-13
WhatsApp