අ.පො.ස උසස් පෙළ ජීව විද්‍යාව පුනරීක්ෂණය, Biology Term Test Papers Answers Sinhala Medium Grade 13. 13 ශ්‍රේණියට අදාලව විෂය නිර්දේශයේ සෑම ඒකකයකටම අදාළ ආදර්ශ ප්‍රශ්න සහ තෝරාගත් පසුගිය විභාග ප්‍රශ්න හා පිළිතුරු ඇතුලත්ය. පළමු වැනි, දෙවැනි හා තෙවැනි වාර පරීක්ෂණ සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු ඇතුලත්ය. තවද වෙන වෙනම ඒකක අනුව සැකසූ අවබෝධ පරීක්ෂණ ඇතුලත්ය. සැකසුම රජයේ උසස් පාසලක හිටපු ආචාරිනී ආර්. කරුණාසේන (විද්‍යා විශේෂ උපාධිය, පශ්චාත් අධ්‍යාපන ඩිප්ලෝමා)  

  1. 13 ශ්‍රේණිය පාඩම් අනුව වෙන් කරන ලද පුනරීක්ෂණ අවබෝධ පිරික්සුම් ප්‍රශ්න සහ පිළිතුරු.
  2. 13 ශ්‍රේණිය වාර අනුව වෙන් කරන ලද ආදර්ශ ප්‍රශ්න සහ තෝරාගත් පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු.
  3. 13 ශ්‍රේණිය ආදර්ශ වාර විභාග ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු (1,2 සහ 3 වාර සඳහා වෙන වෙනම ඇතුලත්ය)
  4. 13 ශ්‍රේණිය මිශ්‍ර අභ්‍යාස සහ පිළිතුරු.


Buy similar products: here

Biology Term Test Papers Answers Sinhala Medium Grade 13

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Biology Term Test Papers Answers Sinhala Medium Grade 13

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690