අ.පො.ස. උසස් පෙළ ජීව විද්‍යාව පසුගිය විභාගවල වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ පිළිතුරු 2019-2024, Biology Unit Wise Exam Papers. ග්‍රන්ථය රචනා කර ප්‍රථම මුද්‍රණය සිදුකර ඇත්තේ 2025 වර්ෂයේ වේ. මෙම ග්‍රන්ථයෙහි ඒකක අනුව ව්‍යුහගත ප්‍රශ්න වර්ග කර ඇත. ප්‍රශ්නයට අදාළ වර්ෂය ද දක්වා ඇත.රජයේ පාසල් ආචාර්ය, උත්තර පත්‍ර පරීක්ෂක, ප්‍රවීණ ජීව විද්‍යා ග්‍රන්ථ කතෘ වීරතුංග පී. තිලකරත්න මහතා විසින් රචනා කර ඇත. ඒකක සහ ප්‍රශ්න අංක අනුව පිළිතුරු සඳහා ලකුණු දුන් ආකාරයද සඳහන් කර ඇත. එසේම ලකුණු දීමේ පටිපාටිය අනුව ඔබ විසින් දී ඇති පිළිතුරුවලට ලැබෙන ලකුණු ප්‍රමාණය ගණනය කර ඔබේ ප්‍රගතිය ඔබටම නිශ්චය කරගත හැකිය.  ප්‍රශ්න සඳහා පිළිතුරු ලිවීමට ප්‍රශ්නය අසලම ඉඩකඩ ලබා දී ඇත. මෙම ග්‍රන්ථය පිටු 75කින් යුක්ත වන අතර ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. 


Buy similar products: here

Biology Unit Wise Exam Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Biology Unit Wise Exam Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690




WhatsApp