අ.පො.ස. උසස් පෙළ ජීව විද්‍යාව සත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය 05 ඒකකය (i) – බහුවරණ ප්‍රශ්න පත්‍ර පිළිතුරු සහ විවරණ, Biology Unit Wise Papers Answers. 2017 ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුකූලව මෙම ග්‍රන්ථය රචනා කර ඇත. විද්‍යා උපාධිධාරී ගුරුවරියක් ලෙස වසර 40ක අත්දැකීම් ඇති, වසර 32ක පමණ කාලයක් උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂකවරියක් ලෙසත්, වසර 06ක් පමණ උත්තර පත්‍ර ඇගයිමේ අතිරේක ප්‍රධාන පරීක්ෂකවරියක් ලෙසත් කටයුතු කර ඇති වසර 02ක උත්තර පත්‍ර ඇගයිමේ පාලක පරීක්ෂක මණ්ඩලයේ කටයුතු කර ඇති එස්. එච්. සුනේත්‍රා කල්‍යාණි මහත්මිය විසින් මෙම ග්‍රන්ථය නිමවා ඇත. ජීව විද්‍යාව විෂය සම්බන්ධයෙන් සත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය 05 ඒකකය (i) යටතේ සකස් කළ බහුවරණ ප්‍රශ්න ඇතුළත් ග්රන්ථයකි. මෙම ග්‍රන්ථය තුළ පටක, සත්ව පෝෂණය, සත්ව සංසරණ පද්ධති, වායු හුවමාරුව, ආස්‍රැති විධානය හා බහිස්‍රාවය යන ඒකක 05ට අදාළව ප්‍රශ්න පත්‍ර 10ක් මේ තුළ අන්තර්ගත වේ. එක් ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න 25 බැඟින් අන්තර්ගතය. ප්‍රශ්න අවසානයේ ප්‍රශ්න ලකුණු කිරීමට ඊට අදාළ පිළිතුරු පත්‍රයක්ද වෙන්කර ඇති අතර, ඉන්පසු ඊට අදාළ පිළිතුරු ලකුණු කර ඇති පිටුවක්ද, ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න වලට අදාළ විවරණයන්ද ඉතාමත් පැහැදිලිව මේ තුළ අන්තර්ගතය. පිළිතුරු සහ විවරණ සහිතව මෙම ග්‍රන්ථය සම්පාදනය කර තිබීමෙන් දරුවන්ගේ දැනුම වර්ධනය කර ගැනීමට මෙම ග්‍රන්ථය මහත් පිටුවහලක් වේ. පිටු 100කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.
Buy similar products: here
Biology Unit Wise Papers Answers
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
Biology Unit Wise Papers Answers
Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690