අ.පො.ස. උසස් පෙළ 12 ශ්‍රේණිය ව්‍යාපාර අධ්‍යයනය වැඩපොත, BS Term Test Papers Business Studies. මාස්ටර් ගයිඩ් ප්‍රකාශනයකි. අ.පො.ස. උසස් පෙළ 2017 නව විෂය නිර්දේශයට අනුකූලව මෙම ව්‍යාපාර අධ්‍යයනය වැඩපොත සකස් කර ඇත.  

  • ව්‍යාපාර පදනම හා ව්‍යාපාර ක්‍රියාත්මක වන පරිසරය විමසයි.
  • ව්‍යාපාර පරිසරයට අනුගත වීම සඳහා ව්‍යාපාර, සමාජීය වගකීම් හා ආචාර ධර්ම කෙරෙහි සැලකිලිමත් වන ආකාරය විමසයි.
  • රජය සමඟ සම්බන්ධතා පවත්වා ගනිමින් ව්‍යාපාර කරගෙන යාමේ අවශ්‍යතාවය තහවුරු කරයි.
  • විවිධ ව්‍යාපාර සංවිධාන වර්ග හා ඒවා විධිමත්ව ආරම්භ කර පවත්වාගෙන යාමේ අවශ්‍යතාව.
  • සමාජ,ආර්ථික හා පුද්ගල සංවර්ධනය සඳහා ව්‍යවසායකත්වයෙහි දායකත්වය අගයයි.
  • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර,ආර්ථික සංවර්ධනයට දක්වන දායකත්වය අගයයි.
  • ව්‍යාපාරවල පැවැත්මට හා වර්ධනයට මුදල් හා මුල්‍ය ආයතන දක්වන දායකත්වය අගයයි.
  • ව්‍යාපාර පැවැත්ම සඳහා රක්ෂණයේ අවශ්‍යතාව තහවුරු කරයි.
  • ව්‍යාපාර කටයුතුවල සාර්ථකත්වය සඳහා සන්නිවේදනය ඵලදායී ව යොදාගැනීමේ අවශ්‍යතාව තහවුරු කරයි.
  • ප්‍රවාහන සැපයුම් සේවා ව්‍යාපාරවල සාර්ථකත්වය සඳහා දායක වන ආකාරය විමර්ශනය කරයි.
  • නිෂ්පාදිත බෙදාහැරීම සඳහා වෙළෙඳාම දායක වන අයුරු විමසයි. 

යන ඒකක 11ට අදාළ පෙරහුරු අභ්‍යාස සහ පිළිතුරු අඩංගු වී ඇති අතර පළමු වාරය, දෙවන වාරය, තෙවන වාරය සඳහා පෙරහුරු ප්‍රශ්න පත්‍ර 03ක් සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර 01 ක් සවිස්තරාත්මක පිළිතුරු සහිතව ඉදිරිපත් කර ඇත. පිටු 163ක් සහිතව ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.


Buy similar products: here

BS Term Test Papers Business Studies

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

BS Term Test Papers Business Studies

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

WhatsApp