අ.පො.ස උසස් පෙළ නව විෂය නිර්දේශය 12 ශ්‍රේණිය රසායන විද්‍යාව ආදර්ශ විභාග ප්‍රශ්නෝත්තර, Chemistry Grade 12 Model Papers. මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය තුළ රසායන විද්‍යාව 12 ශ්‍රේණියේ විෂය නිර්දේශයම ආවරණය වන පරිදි සකස්කර ඇති ආදර්ශ ප්‍රශ්න පත්‍ර 5 ක් පිළිතුරුද සහිතව ඇතුළත් කර ඇත. ඉතාමත් පැහැදිලි ආකාරයට ප්‍රශ්න පත්‍ර මෙන්ම පිළිතුරු කට්ටලයන්ද මේ තුළ අන්තර්ගත කර ඇත. එමෙන්ම ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු ලිවීමට අවශ්‍ය කොළ කට්ටලයක්ද මේ තුළ අන්තර්ගත වේ. විශ්ව විද්‍යාල හා කොළඹ ජනප්‍රිය පාසල්වල ප්‍රවීන ආචාර්‍ය මණ්ඩලයක් විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටල සකස් කර ඇති අතර Knowledge Bank Publisher වෙතින් උසස්ම තත්වයෙන් යුතුව සම්පාදනය කර ඇත.


Buy similar products: here

Chemistry Grade 12 Model Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Chemistry Grade 12 Model Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690